en
Feedback
2021 - NEW STUDENT ENGINEERING TECHNOLOGY

Open in Telegram

2021 නවක සිසුන් සදහා

Show more
284
Subscribers
No data24 hours
No data7 days
-230 days
Posts Archive
https://fb.watch/o4_phon6lW/?mibextid=Nif5oz මෙහෙම තමයි ප්‍රායෝගික පාඨමාලාව වෙන්නේ...

ආයුබෝවන් 🙏 දරුවනේ ! Srimal සර්ගෙ class ආව ඔයාලට සුපිරි ව්‍යවසකයෙක් වෙන්න හොඳම අවස්ථාවක් මෙන්න ❤ Tech කරන ළමයින්ට ව්‍යවසායකයෙකු වෙන්න ඕන ඇයි කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ ! University ඉන්න ගමන් උනත් , ජොබ් එකක් කරන ගමන් උනත් තමන්ගෙම කියල බිස්නස් එකක් පටන්ගන්න ආසාවෙන් ඉන්න ඔයාට මේක ලොකු අවස්ථාවක් වේවි ! බතික් කරන්න ඉගෙන ගන්නත් අලෙවි කරන්නත්, සාර්ථක ව්‍යාපාරයක් ගොඩ නගන්නත් කියල දෙන ආකාරයට නිර්මාණය කරපු ලංකාවේ වැඩිම බතික් ව්‍යවසායකයින් බිහිකරපු ඉෂූ බතික් ආයතනයේ පළවෙනි පාඩම ඔන්න දැන් ඔයාට නොමිලේම ඉගෙනගන්න පුළුවන් ! 👇 මේ තියෙන්නෙ link එක. https://youtu.be/icTYCMRJbdE?si=0B7nVr5dWqoGyybY මේ පාඩම බලන්න කලින් මේ ටිකත් කියවන්න ❤️ පොතක් පෑනක් ලඟට අරගෙන් සම්පුර්ණයෙන් සටහන් ලියාගන්න ! ❤️ මේ ආයතනය නිර්මාණය කරන්නෙත් උගන්වන්නෙත් ඔයාලගෙ ආදරණීය srimal සර්ගේ University එකේම එකට ඉගෙනගත්ත ඉංජිනේරුවෙක්. ආයතනය අමතන්න මෙන්න මේ අංකයෙන් ! 0766356001 Whatsapp අංකයත් මේකමයි ! ඕන වෙලාවක ඔයාට වැඩි විස්තර අවශ්‍ය නම් call කරන්න message කරන්න පුළුවන්. ව්‍යවසායකත්වය දන්න tech ඉගෙනගත්ත කෙනෙක් ලංකාවේ සුපිරි බතික් brand එකක් හදන දිනය තෙක් අප ඔබව ඉදිරියටම රැගෙන යන්න සූදානම් ! පහත facebook link වලින් ඇවිත් බලන්න ඔයා වගෙම අලුතින් මේ ක්ෂේත්‍රය ඉගෙනගත්ත අය අද වෙද්දි කරන නිර්මාණ කොහොමද කියල 👇👇👇 https://www.facebook.com/slbathik?mibextid=ZbWKwL උගන්වන්නේ කවුද කියල දැනගන්න මේ link එකෙන් එන්න https://www.facebook.com/S.yasasWin?mibextid=ZbWKwL ජයවේවා ❤️❤️

📺නවක සිසුන්ට නොමිලේ සම්බන්ද විය හැක. 🔴
📺නවක සිසුන්ට නොමිලේ සම්බන්ද විය හැක. 🔴

🟡හෙට දින දිදුලන තරුවක් වන්න🟡 ❤️2023 ඔක්. 01 - ලෝක ලමාදිනයට සෙනෙහසින්❤️ ⭐අපේ ඉංජිනේරු පංතිය ⭐

Repost from 2023 -SISULKA - ET
⭐️උතුම් බිනර පුන් පොහොය අදයි⭐️ 🚛 භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ
⭐️උතුම් බිනර පුන් පොහොය අදයි⭐️ 🚛 භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදයි. 🚛 වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මෙය සැලකෙයි. 🚛 එමෙන්ම කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක්වූයේද බිනර පෝය දිනක වීම විශේෂත්වයක්. 🚛 අෂ්ට ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකයි. 🚛 ශ්‍රී ලාංකිකයන්ට බිනර පොහොය දිනය වැදගත් වීමට කරුණු කිහිපයක්ම ඇත, 🚛 තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීම. 🚛 බුදු පියාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑය ඉදිකිරීම. මෙලෙස වැදගත් බිනර පුන් පසලොස්වක පොහොය නිමිත්තෙන් බෞද්ධ ජනතාව අද දවස පුරා වෙහෙර විහාරස්ථානවලදී ආගමික වතාවත්වල නිරත වෙයි. 💛🙏සැමටට තෙරුවන් සරණයි !🙏💛

✔️ඉලක්කම් වෙනුවට,සත්‍ය ප්‍රතිඵල පමනක් සහතික කලෙමු✔️ 📌ජයග්‍රාහකයන් අතර විශිෂ්ඨයන් රැන්දූ , අභිමානවත් ඉංජිනේරු තාක්ෂණවේදී ආධිප
✔️ඉලක්කම් වෙනුවට,සත්‍ය ප්‍රතිඵල පමනක් සහතික කලෙමු✔️ 📌ජයග්‍රාහකයන් අතර විශිෂ්ඨයන් රැන්දූ , අභිමානවත් ඉංජිනේරු තාක්ෂණවේදී ආධිපත්‍ය මෙවරත් අපේමයි📌 ⚙️ අපේ ඉංජිනේරු පංතිය ⚙️

🔠✊දිනපු අයගෙන් , දිනන හැටි අහමු ✊🔠 ❕❗️ ප්‍රතිඵල අතර, සත්‍ය ප්‍රතිඵල පමනක් රැන්දූ සියනෑ කෝරලයේ එකම ET පංතිය ❕❗️ 🧊 තව මග එන
🔠✊දිනපු අයගෙන් , දිනන හැටි අහමු ✊🔠 ❕❗️ ප්‍රතිඵල අතර, සත්‍ය ප්‍රතිඵල පමනක් රැන්දූ සියනෑ කෝරලයේ එකම ET පංතිය ❕❗️ 🧊  තව මග එන ගමන් 🧊

👑 ප්‍රතිඵල අතර, සත්‍ය ප්‍රතිඵල පමනක් රැන්දූ සියනෑ කෝරලයේ එකම ET පංතිය 👑 ❣️2022 අපොස උසස් පෙල විභාගයේ සියනෑ කෝරලයේ දක්ෂයින්
+9
👑 ප්‍රතිඵල අතර, සත්‍ය ප්‍රතිඵල පමනක් රැන්දූ සියනෑ කෝරලයේ එකම ET පංතිය 👑 ❣️2022 අපොස උසස් පෙල විභාගයේ සියනෑ කෝරලයේ දක්ෂයින් ඇගයීමේ ආදරණීය මොහොත ❣️❣️ 🔥 තව මග එන ගමන් 🔥

+2

✏️ ගැම්මට පේපරේ ලියන්න...ලගම ආයතනයට වෙලාවටම අනිවාර්යයෙන් එන්න.✏️ 🤔අපේ ඉංජිනේරු පංතිය 🤔

⚠️ ✏️✏️✏️✏️✏️ ✏️✏️⚠️ 📌2023 ඔයාලා ලියන්න හදන අමාරුම පේපර් එකට සූදානම්ද 📌 මේක ඔයා ලියන්නම ඕනේ PAPER එකක් 🆘🆘

⚠️ එක දිගට, එක පෙලට ගොඩ නැගූ විශ්වාසය සමග මෙවරත් අංක 01 පමනමයි⚠️ 🔶 දිස්ත්‍රික් ප්‍රථමයන් සෑම වසරකම මෙන්ම මෙවරත් 🔶 📔 හීන එක
⚠️ එක දිගට, එක පෙලට ගොඩ නැගූ විශ්වාසය සමග මෙවරත්  අංක 01 පමනමයි⚠️ 🔶 දිස්ත්‍රික් ප්‍රථමයන් සෑම වසරකම මෙන්ම මෙවරත් 🔶 📔 හීන එක්ක අතරමං වෙන්න එපා, හීන දිනන්න පාර කියන තැනට එන්න 📔 දිනන්න කැමති හැමෝම , අපි එක්ක එකතු වෙන්න. 📞 0702003003 🔥අපේ ඉංජිනේරු පංතිය 🔥

Repost from 2023 Group 02 ET
⚠️ ✏️✏️✏️✏️✏️✏️✏️ ⚠️ 🟢අපි බස්නාහිර පලාතේ, වාර්තා කල හැකි ඉහලම ප්‍රතිඵලය අප සතු කර ගත්තෙමු 🟢 ⏰කොලඹින්, ගම්පහින්, කලුතරින් පම
⚠️ ✏️✏️✏️✏️✏️✏️✏️ ⚠️ 🟢අපි බස්නාහිර පලාතේ, වාර්තා කල හැකි ඉහලම ප්‍රතිඵලය අප සතු කර ගත්තෙමු 🟢 ⏰කොලඹින්, ගම්පහින්, කලුතරින් පමනක් නොව, දිවයිනෙන්ම ඉහලම ET ප්‍රතිඵල සනාථ කල එකම පංතිය අපයි.⏰ 🚛අපේ ඉංජිනේරු පංතිය🚛

Repost from N/a
⚙️⏰ අපි සද්ද නැතුව වැඩ..ඔබ තෝරාගත් නොවැරදිම ET පංතිය මෙය පමනමයි ⏰⚙️

👨‍💻👨‍💻👨‍💻👨‍💻👨‍💻👨‍💻👨‍💻👨‍💻👨‍💻 🔠🔠🔠🔠 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

🥳🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤💖 ✅ගම්පහ 2023 🔴paper class paper 0️⃣2️⃣ Top list #අසාවෙන්_ඉගෙනගන්න ✨ශ්‍රිමාල් විජේසිංහ ✨

🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠 🎭හතරක් Run කරන, වැඩ්ඩෙක්ද ඔබ ?🎭 https://www.facebook.com/100063511256354/posts/pfbid0rKJctUdS39QwkSEJN8
🔠🔠🔠🔠🔠  🔠🔠🔠🔠 🎭හතරක් Run කරන, වැඩ්ඩෙක්ද ඔබ ?🎭 https://www.facebook.com/100063511256354/posts/pfbid0rKJctUdS39QwkSEJN8BSrxzzcXij3LZxzTdotkZR6f4CrDy9sCBQ8zgg8ry41x88l/?app=fbl