2021 - NEW STUDENT ENGINEERING TECHNOLOGY
Open in Telegram
284
Subscribers
No data24 hours
No data7 days
-230 days
Posts Archive
Repost from 2023- NEW MONTANA-ET
🙏ඔබ සැමට පින්බර නවම් පුන් පොහොය දිනයක් වේවා! 🙏❤🌻
නවම් පොහොය දිනයේ වැදගත් සිදුවීම්.☸️🙏
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
🟢 සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගෞතම බුදු සසුනෙහි අග්‍රශ්‍රාවක තනතුර ලැබුවේ නවම් පුන් පොහොය දිනයක ය.☸️🙏
🟢 ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය වූ 1250 ක් භික්ෂූන් වහන්සේලාගේ රැස් වීම සිදුවූයේ ද නවම් පුන් පොහොය දිනයක ය.☸️🙏
🟢 බුදු රජාණන් වහන්සේ විසින් මහා සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය ප්‍රථම වරට දේශනා කොට වදාළේ ද නවම් පුන් පොහොය දිනයකය.☸️🙏
🟢 බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන්මසකට පෙරාතුව ආයු සංස්කාර අත්හළේ ද නවම් පුන් පොහොය දිනයක දීය. ☸️🙏
💫මේ උතුම් පොහොය දවසේ සැමදෙනාම පහන් වූ සිතින් පින් රැස්කර ගැනීමට අධිෂ්ඨාන කරගමු .සැමට සම්මා සම්බුදු සරණයි .💫
🙏🙏සාදු සාදු සාදු !! 🙏🙏🙏
☀️අපේ ඉංජිනේරු පංතිය☀️
Repost from 2023 - ROTARY- ET
+9
😇🥰😇😇🥰😇🥰 😅🥰😇
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
⚙️ 2023 නව මොන්ටානා ආයතනයේ සිසුන් සදහා වන, CHAIN SERVAY ප්‍රායෝගික පරීක්ෂණ පුහුණු කිරීම් අතරතුරු ⚙️
විභාගයෙන් පසුත්, ඔබව ජයග්‍රහණය කරා රැගෙන යන අභිමානවත් එකම ET පංතිය
✔අපේ ඉංජිනේරු පංතිය✔️
Repost from 2023 -SISULKA - ET
2️⃣0️⃣2️⃣3️⃣ 🔠🔠🔠🔠🔠🔠
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
⚙️ 2023 නව මොන්ටානා ආයතනයේ සිසුන් සදහා වන, LEVELING ප්‍රායෝගික පරීක්ෂණ පුහුණු කිරීම් අතරතුරු ⚙️
විභාගයෙන් පසුත්, ඔබව ජයග්‍රහණය කරා රැගෙන යන අභිමානවත් එකම ET පංතිය
✔අපේ ඉංජිනේරු පංතිය✔️
Repost from 2023 - ROTARY- ET
+9
2️⃣0️⃣2️⃣3️⃣ 🔠🔠🔠🔠🔠🔠
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
⚙️ 2023 නුගේගොඩ රොටරි ආයතනයේ සිසුන් සදහා වන, PRODUCTION ප්‍රායෝගික පරීක්ෂණ පුහුණු කිරීම් අතරතුරු ⚙️
විභාගයෙන් පසුත්, ඔබව ජයග්‍රහණය කරා රැගෙන යන අභිමානවත් එකම ET පංතිය
✔අපේ ඉංජිනේරු පංතිය✔️
Repost from 2023- NEW MONTANA-ET
📌විනය..කැපවීම..දක්ෂතාව.. සමග 2023 කණ්ඩායමේ ප්‍රායෝගික පරීක්ෂණ ඉදිරියටම 📌
🔥 එන්න අපි මේක දිනලම ඉවර කරමු 🔥
Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය
Repost from 2024 -🔰සියලුම සිසුන්-ET
⚠️⭐️වෙනසක් දකින ඔබ වෙනුවෙන්ම, වෙනස්ම REVISION පංතියක් ⭐️⚠️
🗓ඇවිල්ලම බලලා, ඔබම තීරණය කරන්න වෙනස්ද කියලා 🗓
Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය
Repost from 2024 - 🔰නවමොන්ටානා - ET
🧑💻 2023 ET PAPER එක අපි කලින්ම කලාද? 🧑💻
✌️ මේවා ඉතින් GUESSING විතරක්ම නෙවේ, ANALYSING ✌️
😀 විභාගය ඉවර වෙනකම්ම හිටියේ මේ ටික දාන්න, දරුවන් විභාගයක් ලියනකොට අපි මේවගේ දේවල් දාලා ඔවුන්ව පීඩනයකට ලක් නොකල යුතු නිසා 😊
👀 ඉතින් අපි කිසි කලබලයක් නැතුව හීමීට බලමු, අපි කියපු දේවල් කලාද කියලා.. 👀
✅ 2023 වෙනුවෙන් අපි භාර ගත්ත වැඩ ඉවර නෑ.. PRACTICAL එහෙමත් තියනවා..අපි ඒවා ගැන පස්සේ කතා කරමු..✅
♻️ඉතින්, දැන්වත් හරිම ET පංතියට ගොඩ වෙන්න.♻️
‼️ අපේ ඉංජිනේරු පංතිය ‼️
Repost from 2024 - 🔰 සිසුල්කා -ET

Repost from 2024 - 🔰කුරුණෑගල -ET

Repost from 2025 ET - ගම්පහ NEW MONTANA 😊😍
🙏 ඔබ සැමට පින්බර දුරුතු පොහොය දිනයක් වේවා 🙏
✔️ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම
✔️ බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම.
✔️ බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම
✔️ බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම.
✔️ බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම.
⭐️⭐️ Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය ⭐️⭐️
Repost from 2024 -🔰සියලුම සිසුන්-ET
2️⃣0️⃣2️⃣4️⃣ 🔣 2️⃣0️⃣2️⃣5️⃣
👨💻👨💻👨💻👨💻👨💻👨💻👨💻👨💻👨💻👨💻
🫥 ▪️▪️▪️▪️▪️▪️ 🫥
🏪 2024 සහ 2025 විභාගයට මුහුණ දෙන ඔබ වෙනුවෙන් අප විසින් අලුතින්ම පෙබරවාරී මුල් සතියේ සිට ONLINE පංති මාලාවන් ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.
🏪 2024 සිසු දරුවන් සදහා පෙබරවාරියේ සිට,
🟡 THEORY - චලිතය සහ ජව සම්ප්‍රේෂණ පද්ධති
🟡 REVISION - AUTOMOBILE
යන පාඩම් මාලාවන් ආරම්භ වේ.
🏪 2025 සිසු දරුවන් සදහා පෙබරවාරියේ සිට,
🟡 THEORY - SAFETY ( ආරක්ෂාව)
යන පාඩම් මාලාව ආරම්භ වේ.
🚀 ඔබට මෙම සියලුම විකාශයන් , ET SRIMAL APP එක ඔස්සේ විකාශනය කෙරෙන අතර, අපහසුවකින් තොරව ඔබට පහසු වේලාවක නැරඹීමට හැකියාව පවතියි 🚀
👑 වැඩි දුර තොරතුරු සදහා - 070 200 3003 අංකය අමතන්න.
✅ පහත TELEGRAME සමූහයන් ඔස්සේ ඉදිරි තොරතුරු දැන ගන්න එක්වන්න. ✅
✅2024 සදහා - https://t.me/+OsLzx3R1iT1mZDBl
✅2025 සදහා - https://t.me/+WIv_KLp5ooc4MDE1
SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY
🔔 අපේ ඉංජිනේරු පංතිය 🔔
Repost from DAY 90 ET PROGRAMME -2026 ( SRIMAL WIJESINGHE)🔥🔰
🔸⚠️ විශිෂ්ඨයින් අතරට එක්වීමට කාලයයි🔸⚠️
⚠️ සිවිල් තාක්ෂණවේදය - CIVIL ENGINEERING නව පාඩම ඇරඹේ ⚠️
හැමෝම එනවා, ඔයත් එදාට අනිවාර්යයෙන් එන්න 😊
📣 කතා කරන්න අපිට - 0702003003
ENGINEERING TECHNOLOGY | ශ්‍රීමාල් විජේසිංහ
Repost from DAY 90 ET PROGRAMME -2026 ( SRIMAL WIJESINGHE)🔥🔰
✔️සිවිල් තාක්ෂණවේදය - CIVIL ENGINEERING ✔️
📌 2025 ඉංජිනේරු තාක්ෂණවේදය හදාරන ඔබට අපෙන් අලුත්ම පාඩමක්. 📌
✔️ විභාගයට අනිවාර්ය ගැටලු සමග විශේෂිත පාඩම් කොටසක්.
⏱ තොරතුරු දැන ගැනීමට අපගේ TELEGRAME සමූහය සමග සම්බන්ද වන්න
https://t.me/etclaz2025
🔰 එන්න අපි අලුතින්ම ඉගෙන ගමු 🔰
SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY
Repost from DAY 90 ET PROGRAMME -2026 ( SRIMAL WIJESINGHE)🔥🔰
🔸⚠️ විශිෂ්ඨයින් අතරට එක්වීමට කාලයයි🔸⚠️
🏆 2025 AL නව ඇරඹුම 🏆
ENGINEERING TECHNOLOGY | ශ්‍රීමාල් විජේසිංහ
හැමෝම එනවා, ඔයත් එදාට අනිවාර්යයෙන් එන්න 😊
Repost from 2025 TECHNOLOGY SISULKA RATNAPURA
+8
🔴ගුරු ජීවිතයට දශකයක් පිරීම හේතුවෙන් සහ පොලොන්නරුවේ දරුවන්ගේ අද්‍යාපනය ඉහල නැංවීමේ අරමුනින් සුවපහසු පන්ති කාමර සහිත
😀😀😀😀😀. 😀😀😀
සිසුන් අතට පත් කරන ලදි. 2024/01/02
🤝 Zilon pen අදිපති
ශ්‍රිමාල් විජේසිංහ මහතා.
✅📸 Look at this post on Facebook https://www.facebook.com/share/p/XfUWAzodkM81iU51/?mibextid=K8Wfd2
Repost from 2024 Technology SISULKA RATNAPURA
+9
🔴ගුරු ජීවිතයට දශකයක් පිරීම හේතුවෙන් දෙමහල් දාතු මන්දිරයක් ඉදි කර, සදාතුක දාතු කරඩුව වැඩමවීම. 2024/01/01
Zilon pen 📺අදිපති
ශ්‍රිමාල් විජේසිංහ මහතා.
🔵📸 Look at this post on Facebook https://www.facebook.com/share/p/hZrLW9p3tNe7PLke/?mibextid=WC7FNe
+7
🔴දැයේ දූ දරුවන්ට විවුර්ත වූ
Zilon Pen අද්‍යාපන ආයතනයේ සමාරම්භක අවස්තාවට BMS සහාභාගී වූ අවස්තාව.
◾️◾️◾️◾️◾️◾️◾️◾️◾️
🔠🔠🔠🔠🔠 🔠🔠🔠
🟧🟧🟧🟧🟧🟧🟧🟧🟧
❤️❤️❤️❤️❤️❤️❤️
#Zilon_pen
📸 Look at this post on Facebook https://www.facebook.com/share/p/SkEy6JUxxuKTPr1y/?mibextid=WC7FNe
Repost from 2024 - 🔰කුරුණෑගල -ET
👑 දශකයක පරපුරක් නිර්මාණය කල ඔබ, තවත් දශක ගණනාවක් වැජඹේවා 👑
Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය #Media_Unit
Repost from 2023 - ROTARY- ET
💫 ශ්‍රීමාල් සර්ගේ ගුරු ජීවිතයට වසර දහයක් පිරීම වෙනුවෙන් 💫
📆අභිනවයෙන් ඉදිවූ දෙමහල් ධාතු මන්දිරය බුදු සසුනට ජනවාරි 01 දින පූජා කිරීමට නියමිතයි 📆
ඔබ සැමට බැති සිතින් ආරාධනා 🙏