HARP Tech
Open in Telegram
This is the @HARP_Productions's Telegram channel, We welcome you with the hope that we will present you with a lot of new things ahead! Welcome to HARP Tech who joins us to float in technology!
Show moreThe country is not specifiedTechnologies & Applications23 710
3 878
Subscribers
+524 hours
No data7 days
+630 days
Posts Archive
3 878
Low end pc වල high end games play කරන්න විදියක් ඕනද
Not lowering graphics
For most games fps around 18-28
For onboard graphics
3 878
A bot comming soon that can be play videos in voice chats. (Sometimes. Cuz 100% rapebility 🥲)
3 878
Baws FM 🎧
Listen to the live stream of Baws FM in anywhere with your Android device.
With the featured functions and effective stream play service it's easy to listen with your device now. Customized for better audio play. Also automatically updates when there are any change in the stream server. More effective than the https://bawsfm.com web listener.
Baws FM is powered by HARP Productions. The Baws FM Live app is designed and developed by TeamNG for the HARP Productions for their requested. TeamNG will not response for any case with the online radio stream.
Download Now - https://play.google.com/store/apps/details?id=com.baws.fm
Website - https://bawsfm.com
Telegram Group -https://t.me/BawsFM_Chat
Telegram Channel - https://t.me/BawsFM
Discord Server - https://discord.gg/A6PVj5gA
3 878
==== Update ====
Bug fixed on youtu.be and tiktok.com links ;)
Files download වෙද්දී file size ඒක ගොඩක් වෙලාවට එන්නේ නෑ. එතකොට pro plan ඒක buy කරන්න කියලා එනවා. ඒ ප්‍රශ්න හැදුව 😜
~ Edited
3 878
කොම්ලෝහ්හ්හ්... ඇහෙනවතේ? ම්ම්ම්?
ආයුබෝවම් කොම්ලෝහ්, රෙග්ගේ රැප්ස් එකක් දෙන්නයි ආවේ. එහෙනම් අහගන්න...
කොම්ලෝහ්, මේ පාර අපි (අම්ජන) ගැහුවා all-in-one බොටෙක් 🌚
මේ botගෙ features ටික කිව්වොත්, කියන්න ගොඩාරියක් දේවල් තීනවා 🙊
මට මතකත් නෑ ඔක්කොම, ඒ ගොඩාරියෙන් මතක ටික කියන්නම් 🙊
Bot Features -
1. ඔයැයිට මොකක් හරි file එකක් download කරගන්න ඕනෙනම් Direct Link එක, මොකද්ද? Direct Link එක මේ botට දාන්න.
2. Files Rename කරන්නත් පුලුවන්.
3. අර site එක මේ site එක කියලා බලන්න එපා, අහුවෙන හැම site එකකම Direct Link එක (Directම වෙන්න ඕනේ නැහැ, Normal Link එකක් උනත් සමහර sites වලට වැඩ) දාලා බලහන්, මොකද උබලා හිතන්නෙ නැති sites හිටන් මේ botට support 🙈
4. Facebook, Instagram වගේ platforms වල videos අනන් මනන් download කරන්න හිටපු අයටත් මේ feature එක වටියි. Social platforms වල Links හිටන් වැඩ (Private links වැඩ නෑ කොම්ලො, sry for that)
5. Zipped File එකක් Unzip කරන්නත් පුලුවන්
6. Mega Links Supported...
මේකේ මෙහෙමයි machang, there are few limits 😕 cuz නිකන් දෙන දේට උබලට අගයක් නැහැ and උබලා use කරලා යයි යන්න, අපිනෙ බන් Maintain කරන්නයි Develop කරන්නයි ඕනෙ? නේත?
අපි ඒක හින්දා Free Plan and Pro plan (Paid) කියලා Plans දෙකක් දැම්මා.
ඉතින් අපි ඉස්සල්ලම කතා කරමු Pro Plan එක ගන්නේ කොහොමද කියලා.
• https://www.littlehearts.lk/ Site එකට ගිහින් Rs. 100/= ට වැඩි ගානක් Donate කරලා @Anjana_Ma contact කරගන්න. Then you can get ur pro plan.
හා හා නැවතියන්, පස්න ආවා නේත? හිටාම් ඒ ටිකටත් උත්තර දීලම යන්නම්...
පස්න අංක - ඇයි අපි මෙහෙම නිකන් ගොන්නු වගේ Little Hearts එකට donations දාන්න කියන්නෙ?
• මේක උබලටත් පිනක් බන් අපිටත් පිනක්
• අපිට තිබ්බා මොබිටෙල් කාඩ් එකක් අරන් ඉන්බොස් එන්න 😚 කියලා දාන්න, butt machang අපිට ඒවට වඩා ආදායම් මාර්ග තියෙනවා. (ආදායම් මාර්ග කිව්වට Donations විතරයි 🙂 සහ අපි පෞද්ගලිකව හොයාගන්න වැඩවලින්)
so, අපිට ඕවා වැඩක් නැහැ...
• අනික බන් උබලට මේක නිකන් දුන්නම වදුරට දැලි පිහියක් හව්වුනාවgey ගොන්නු ටික වගේ බාන්න ගනියි, ඊට පස්සේ අපේ vps එක හබක් නේත මහත්තයෝ 🌝👌
So, ඔය Pro Plan එක ගන්නේ 50දෙනෙක්ගෙන් එක්කෙනෙක් වගේ නිසා ගානට Traffic එකත් Handle වෙනවා.
ඇවිස්සුනා නේත? ඕවා ගැන හිතන්න එපා pocca 🙂👌
Ocey, දැන් අපි Pro Plan vs Free Plan එක ගැන කතා කරමු.
1) Free Plan එකේ එක පාරකට එක Task එකයි පුලුවන්, ඒ කිව්වේ එක task එකක් දුන්නොත් ඒ task එක ඉවර වෙලා තමයි අනිත් task එක දාන්න ඕනෙ
2) Unzip එකත් Pro Plan එකේ
3) ඔයාලා ආසාවෙන් බලන් හිටපු Mega files download කරන්නත් මේ Pro Plan එක අවශ්‍යයි.
මේ බොටාව හදන්න මාසයක් විතර අපේ අම්ජන මාත්තියා ගතකොරලා තීනවා.
Credits - මිස්ටි අයියගේ Mega Downloader Bot
සහ Channel Admins ලගෙනුත් දෙයක් ඉල්ලන්න තියෙනවා. ඒ තමයි ඔයාලගේ Channels වල මේ post එක forward කරන්න පුලුවන්නම් ඒකත් සිරාවටම පිනක්, cuz උබලෑ channel එකේ ඉන්න එකෙක්වත් අඩුම ගානේ Little hearts එකට donate කරයි.
Bot Username - @HarpUrlUploaderBot
And Finally මට කියන්න තියෙන්නෙ,
Ok boyz Thanks for the reading...
💃 Enjoy
Stay Peace With HARP ✨
@HARP_Productions 💫
