en
Feedback
HARP Tech

HARP Tech

Open in Telegram

This is the @HARP_Productions's Telegram channel, We welcome you with the hope that we will present you with a lot of new things ahead! Welcome to HARP Tech who joins us to float in technology!

Show more
The country is not specifiedTechnologies & Applications23 710
3 878
Subscribers
+524 hours
No data7 days
+630 days
Posts Archive
ගොඩක් අය දැනට මගේ inbox ඇවිත් අහලා තිබ්බ කොහොමද programming langs ඉගෙන ගන්නේ කියල. ඒ ඔක්කොටම උත්තරක් දෙන්න ඕනි කියලා හිතුනු නිසා තමයි මේක ලියන්නේ 🥲 දැන් වෙලාව 3.14PM මුල ඉදන්ම කියමු. මම telegram ආවේ 2020.05.27 ඒ ආවේ technore group එකෙන් magic file එකක් ගන්න. 😅 ඔහොම ටිකක්‌ කල් ගිය. අනුන්ගේ group වලත් ehi බෙද්ද. කෝම හරි 2020.07.27 Art of tech එක හැදුවා. එකෙත් ehi බෙද බෙද ඔහේ කාලේ කැවා කියන්න පුළුවන්. ඊට මාසෙකට දෙකකට පස්සේ චතුරංග අයියා set උනා. ඒ කාලේ ජලේ කැරිය වගේ රගුවේ sin9 උ තමයි මුලින්ම userbot කෙනෙක් use කරේ. මම හිතන්නේ sin9 තමයි චතුරංග අයියත් userbot ගැන කියලා තියෙන්නේ. කොහොම හරි ඊට පස්සේ මමත් චතුරංග අයියාගෙන් අහගෙන userbotek දාගත්ත. ඔතනින් තමයි වැඩේට බැස්සේ. මුල් කාලේ userbot plugins හැදුවා. පොඩි පොඩි animation plugins. 2020 08~09 මාස වල වගේ. ඒ කාලේ ඔව්වා දන්න කෙනෙක්ට හිටියේ ඉනුක. ඒ කාලේ උත් එච්චර දන්නේ නෑ. කොහොම හරි ඊට පස්සේ repo edit කරා. 😄 repo කිව්වට strings. ඔහොම ඔහොම ටික ටික ඉගෙන ගත්ත. දැන් ඉතින් ලොකු අවුලක් නෑ. මට හිතෙන දෙයක් මට කරගන්න පුළුවන්. දැන් නම් චතුරංග අයියා online නෑ. කොහොම උනත් ඒ කාලේ කරපු උදව් ඔක්කොටම ස්තුති කරන්න ඕනි. ඔයාලට කියන්න තියෙන්නේ, පුළුවන් තරම් google search කරන්න. Google එකේ නැති රෙද්දක් නෑ. Project එකක් පටන් ගන්න කලින් හොඳයි plan එකක් ගහගන්න. අනුන්ගේ repo බලලා එව්වගේ code කෑලි කෑලි google කරලා එව්වගෙන් වෙන දේවල් හොයලා බලන්න. Heroku වගේ use කරනවා නම් Hmanager වගේ app එකක් use කරන්න. උත්සහ තිබ්බොත් වැඩේ nothing 😶‍🌫 අවසානෙට කියන්න ඕනි, @RoseLoverX ට thanks කරන්න ඕනි මෙච්චර කල් කරපු උදව් වලට. ඔයාට කියන්නේ repo edit කරාට අවුලක් නෑ ඉගෙනගන්න කාලේ. දිගටම කරන්න එපා. තව දෙයක්. තමන්ගේ වයස අදාල නෑ ඉගෙනගන්න ගන්න. ඉවසීමයි, උනන්දුවයි ඕනි. ඇත්තටම කිව්වොත් මම ඔයාලා ඔක්කොටම සුටි මල්ලියෙක් 🥰

sticker.webp0.30 KB

ko bn meke bot link ekayi open source link ekayi

sticker.webp0.28 KB

ඉස්සො බෝයිස් 😄 උල්ලැයි උල්ලැයි ඌ... යො බෝයිස් අයි ඈම් කේම් අගේයින්, බිකෝස් ඔයැයිලට අලුත් බොටෙක් ගැන කියන්ට. මේකත් අපේ cuccu bole හදපු බොටෙක් තමයි. ගැම්මක් තමයි හුම්ම්ම්ම්ම්ම්... යො බෝයිස් ඉතින් අපි හැමෝටම මල වාතයක් වෙලා තිබ්බ බොටෙක් කියල Mention All bots ලව පෙන්නන්න පුලුවන්. yeah me too පෙන්න බැරි තරම් ඔය බොටාව 😅 butt, අපේ අම්ජන මාත්තියා බොටෙක් හදලා ඒ වගේම බොටෙක් 😹 so, මම ආවේ ඒක ගැන කියන්න 😁 වැඩි විස්තරයක් නැහැ ඔයැයිලා දන්න ටිකම තමයි වෙන්නේ ඉතින්. ගූපේ ඉන්න හැම එකාවම Mention වෙන බොටෙක්. /mentionall කියන cmd එක ගැහුව ගමන් අප්පට හැමිනියන් කියලා සට සට ගාලා කස්ටියව mention වෙනවා. ඔයැයිලට bot Source code එක ගන්න පුලුවන් botගෙ inbox එකේ /help ගහලා. Bot Link - @HarpMentionAllBot ආ තව දෙයක් කියන්න තියෙනෝ 😅😅 Kangs allowed butt, තමන් හැදුවේ කිය කිය රගන්න බැහැ. cuz TG Opensourse එකේ අපි දැක්කා මොකද්ද උනේ කියලා. ඔයැයිලට මතක ඇති අපේ අම්ජන Youtube playlist downloader source එකක් දැම්මා. අන්න ඒක indian කාරයෙක් තනිකරම kang කරලා උගෙ වගේ නිකන් තැන් තැන් වල දාලා හැමිනි හැමිනි හිටියා. So we decided to get a DCMA strike from github to his account 😹👌 Yeah sounds pretty good nah? 😹😹 පොරගේ account එකට සදාසොත්ථි භවන්තුතේ කියලා යන්න ගියා මැකිලා 😹👍 so, kangs are allowed but තමන්ගේ කියලා වටේ යවලා අනාගන්න එපා, kang කරත් original devsලට credits තියාම් අර readme.md කියන එකේ 🙂👌 Bot Link - @HarpMentionAllBot Ok boyz Thanks for the reading... 💃 Enjoy Stay Peace With HARP ✨ @HARP_Productions 💫

📚 Sri Lanka Grade 5 O/L A/L Exam Results Bot 📚 👋 Hi The name's Sri Lanka 🇱🇰 Grade 5 O/L A/L Exam Results Bot 💪 I can collect Grade 5 O/L A/L Exam Results 📚 in Second 🚀 Developed By @hirunaofficial ❤️ 〽️ About Bot 〽️ ▶️ Name - Sri Lanka Grade 5 O/L A/L Exam Results Bot ▶️ Username - @SriLankaExamResultsBot ▶️ Created By - @hirunaofficial 🔧 Bot Commands 🔧 ▶️ /start - Start Sri Lanka Grade 5 O/L A/L Exam Results Bot ▶️ /help - More information about Sri Lanka Grade 5 O/L A/L Exam Results Bot ▶️ /exams - Available Exams Results ▶️ /alresult INDEX_NUMBER - Get A/L Exam Results ▶️ /olresult INDEX_NUMBER - Get O/L Exam Results ▶️ /g5result INDEX_NUMBER - Get Grade 5 Scholarship Exam Results 💡Powerd By Sri lanka Department Of Examination 🇱🇰 TG Bot - https://t.me/SriLankaExamResultsBot Original Source Code - https://github.com/hirunaofficial/Sri-Lanka-Exam-Results-Telegram-Bot Support Group - http://t.me/joinchat/tVNoJLfFScM1OTJl

True 🥲 ©®ed¡ts
True 🥲 ©®ed¡ts

DAISYXMUSIC NEWS 💃 https://github.com/TeamDaisyX/DaisyXMusic Passed 110+ Stars ⭐️ and 505+ forks 🛠 Many thanks for all your
DAISYXMUSIC NEWS 💃 https://github.com/TeamDaisyX/DaisyXMusic Passed 110+ Stars ⭐️ and 505+ forks 🛠 Many thanks for all your support 🥰. Also now Daisyxmusic support railway.app deploys Many more updates coming soon. Stay Awesome and Peace.. ❤️ Special credits to @Callsmusic for creating callsmusic and @pytgcallsnews for py-tgcalls

පරික්කමින්. 👍
පරික්කමින්. 👍

සද තරුනිහඩයි... ඒ මුව ගොලු වෙයි.... දැකුමට ආසයී..... ලං වෙන්න සිතෙයි..... (හිතට ආපු ටිකක් 😁) @BawwaOfficial @HARP_Productions

අම්නේ යාලුවනේ ඇම්ති ඇම්ති. 104 views වලට 1:28 යි 😂 ඒ ඇම්ති 👍 mega bot still private url uploader will public soon 🥲 ඔයම්ලට buisness use එකට mega bot ඕනනම් @Anjana_Ma msg එකක් දාන්න.

අපිට ඕනි 👀 1. මේ විදිහේ බෝටෙක් 2. URL upload අලුතුලු ගොඩක් download පුළුවන් බෝටෙක්

Drop ur comments now 🤠 https://t.me/BawwaOfficial/7

කෝමද මගේ හා පැටව් ටික 😝 ඔම්න Windows 11 RDP ගන්න පුළුවන් script එකක්. වෙන භාෂාවකින් readme තිබ්බේ translate කරගන්න. Original repo ඒකට star එකක් දාපියව්. අතින් යන්නේ නෑ නේ. අනික උන් වගේ නම් වෙන්නම එපා 👍 Link : https://github.com/Raxana7/Windows11-RDP මේකෙන් පුලාම් ubuntu vps වල windows gui run කරන්න. උඩ එකෙත් වෙන්නේ එකම තමයි හුම්, Windows 10 *ig Limk : https://github.com/kmille36/Linux-to-Windows-with-QEMU

https://github.com/InukaAsith/TG_OnlineTracker මෙන්න ගෙම්නාව ස්කිප්ට් එකක් users ල ඔන්ලයින් ඉන්න ඕෆ්ලයින් යන වෙලාවල් වලට මැසේජ් එකක් ඇවිල්ල රිපෝට් එකක් generate වෙන විදියට try කරල බලන්න

sticker.webp0.15 KB

විටෙක පූසා වගෙලු බොසා මීයා අමෝරා විටෙක ගෝරා මිළට හාලි උණට මාර ගතියට සාපය කළු සුද්දගෙ මොළෙ පැල එන්නෙ එ අලේ දියවන්නාවේ ඇලේ දැල්වෙන්නේ පැළේ Yo yo Baws Rap 😂💔 මාශ්ටර් ඩී ✨

/id

Updates of Bawsfm.com 🌝 Added - Multi station support. Todo - Metadata - Header and footer - New UI Thanks for being with me. In last month (08.2021), my site was got 5.27k requests 😂❤️ From Sri Lanka, 1.12k requests. Thanks for all 🙈✨ If u want like this website, contact me @Official_Bawwa 🌝 Stay Peace ✌️