👽 𝐏 𝐀 𝐑 𝐀 𝐃 𝐈 𝐒 𝐄 👽
Open in Telegram
☾ •සොඳුරු නවාතැන• ☽ 🏝💒 පිළිගන්නවා 🕊 Copy paste විප්ලවයට ආදරෙන් 😍 එන්න ☺️ ජීවිතේ විඳිමු වචනවලින් 🍀 @Nawathana_up https://t.me/SLparadise_up නිර්මාණ යොමුකිරීමට Owner - @Badboy_CG
Show moreSri Lanka5 115The category is not specified
923
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
මෝඩයෙකු දිනයක් යැයි සිතන ඔබද මෝඩයෙකු බව මෙනෙහි කරගන්න....
මෝඩකමට දිනයක් නොමැති සේම...
හැම මනුස්සයෙකුම එක දවසක් හෝ මෝඩ ලෙස කටයුතු කරයි...
ඒ තමාගේ හිතේ ඇති අහිංසක හීනයක් අහිංසක ආශාවක් වෙනුවෙන් වෙන්න පුලුවන්...
ඉතින් ඔබද මමද එසේනම් මෝඩයෙකි...
තවත් මෝඩයෙකු දවසක් ගැන විශ්වාස නොකර කට්ටක් කාලා ජීවිතේ ගොඩ දාගන්න අදත් දවසක් කරගන්න...
හීන වෙනුවෙන් ජයගන්නට
කැපවෙන්න....
මහන්සි වෙන්න.....
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
ඔන්න ඕගොල්ලොන්ගේ ගෙත්මිණ අයියාගේ පොඩි නවකතාවේ අලුත් ඉපිසෝඩ් එකක් ලියාගන්න පුලුවන් උනා හුග දවසකට පස්සේ ඉතින් කියවලා බලන්න හිතෙන අය අනිවාර්යයෙන් මගෙ චැනල් එකට ජොයින් වෙලා ඉන්න
Https://t.me/TheauthorNaughty
මෙතෙක් කතාව අද 12.00 ඉදලා පලකරලා තියෙනවා ඒ ටික කියවලාම හවස 6.00 අලුත් එපියත් කියවමු...
කියවන අය @Naughtyoffbot අනිවාර්යයෙන් මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා...
කොමෙන්ට් එකක් දාන්න අවංකවම හිතෙන දේ කියලා...
මම
ගෙත්මිණ බණ්ඩාර |° ✍
දඟකාර රචකයාගේ පන්හිඳ 📚
කියවන හැමෝටමයි මේ ආරාධනාව...
♥️ Thank You
නව තාරුණ්‍යයට විශේෂයෙන්ම මෙන්ම..🤭🌻
ලමා , තරුණ , වැඩිහිටි සියල්ලන්ටමද...
🌼.Shirt and T shirts
🌼.Short and Thouser
🌼.Belts and Purse
🌼.Bluse and Crop tops
🌼.Watches
🌼.Necklace & Ear Rings
🌼.Keytags
🌼.Bags
Channel Link - https://whatsapp.com/channel/0029VaPh88ZDzgT8wlbmeb2O
Telegram Link -
Https://t.me/Ahasyafashion
Thank you Followers♥️
මිනිස්සු හිතන එක් වැරද්දක් තමයි
එක පාරක් කුමන හෝ ක්‍රියාවකින්
එහෙම නැත්තම් අභියෝගයකින්
පරාජය වුවහොත්...
"අයියෝ මං පරාදයි.. දැන් ඉතින් මොනා කරන්නද" ,
"අනේ මං පරාදයිනේ දැන් කෝමද යාලුවන්ගේ මූන බලන්නේ" ,
"අනේ ඇයි මං පරාද උනේ මං පුලුවන් විදියට කරානේ"
බහුතරයක්ම හිතන්නේ මෙලෙසයි...
සමහර විට ඔබත් මෙලෙස සිතන කෙනෙක් වෙන්න පුලුවන්
එහෙනම් ඔයා මුලින්ම කරන්න ඕනී
ඔයාගේ හිතේ ඉන්න ඔයාගේ ඇඟ ඇතුලේ ඉන්න
පරාජිතයා මරලා දාලා ඔයා නැගිටින්න
ඔයාගේ ඇඟ ඇතුලේ හැංගිලා ඉන්න
සටන්කරුවා අවදි කරවලා...
එවිට පුලුවන් ඔයාට ඔයාගේ හැම හීනයක් වෙනුවෙන්ම
සටන් කරන්න අභියෝග වලට මුහුන දෙන්න...
පරාජිතයෙක් වගේ මුලු ගැහිලා ඉන්නකන්ම
හීනයන් නින්දෙදි පමනක්ම දකින හීනයක්
විදිහටම ඉතුරුවෙයි ඔයාගේ ජීවිතේ
පරාජය කියන හැඟීම මරලා දාලා
ජයග්‍රහණය කියන හැඟීම හිතට
කාවද්ද ගන්න...
පරාජය කියන වචනය ඔයාගේ
ජීවිතෙන් ඈතටම යයි ඔයාගේ මේ
වෙනස් ධෛර්යයත් එක්කම..
ජයවේවා...
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
තමන්ගේ උත්සාහය...
කඩන් නොවැටෙන තුරු...
දිනුම කියන ජයග්‍රාහීමාවත....
කිසි දිනක වැසී නොයනු ඇත.....
මහන්සිව කැපවී....
තමන්ගේ අනාගතය ලස්සන කරන....
ධෛර්යවන්තයන්ටයි....
දෙවිවරු පවා ප්‍රශංසා කලේ....
ඉතින් කලහැකි උපරිමෙන්....
තමන්ගේ දියුණුව වෙනුවෙන්....
වෙහෙස මහන්සි වෙන්න....
හීන වෙනුවෙන් පියමනින...
ලස්සන හීනදකින්නන්ට ජය....
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
අපිට ජන්මය දුන්නේද අම්මා...
කන්න ලගටම දුන්නේද අම්මා...
වතට අදින්න රෙදි ටික දුන්නේද අම්මා...
අඩනකොට අපිත් එක්ක කදුලු සැලුවේද අම්මා...
වැටෙන සැරයක් ගානේ මගේ පුතේ කියාගෙන
කලබල උනේද අම්මා....
අපි පුංචි ජයග්‍රහණයක් එක්ක ගෙදර එනකොට
අපිට වඩා සතුටු උනේද අම්මා....
අපේ මුලු ජීවිතේම හැඩ කල අම්මා...
අද ලෝක කාන්තා දිනය....
මුලු මහත් ලෝක වාසි අම්මාලට මෙන්ම අක්කලා නංගිලාටද අද
ලෝකයෙන්ම නම් කරපු විශේෂ දවසක්....
හිත්වලින් අපේ අම්මට අක්කට නංගිට
අපේ හිතේ තියෙන ආදරේ හැමදාම තියෙනවා...
ඒකනම් වෙනසක් නෑ කිසිම දිනක...
ඉතින් කාන්තාවනි ඔබට දීර්ඝායූ...
කියන කරන හැමදේම සාර්ථක වෙන්නට සුභ පැතුම් පිරිනමින් මෙලෙස නිහඬ වෙමි.....
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
...."සාර්ථකත්වයට මග අන්කිසිවක් නොව උත්සාහයයි 💡🎯"....
එක්වරක් දෙසැරයක් අසාර්ථක උනොත්
අත්හැර දැමීමයි අපිට ලේසිම
පුරුදුම වැඩේ.... 😜👎
නමුත් අපි අමාරුවෙන් හරි
නැවත නැවත උත්සාහ කරොත්...
තෝමස් එඩිසන් වගේම අසාර්ථක වෙන
සැරයක් පාසාම දිගින් දිගටම
තව තවත් කැපවෙමින්
උත්සාහ කරොත් සාර්ථකත්වය
නිසැවකව කෙදිනක හෝ
ඔබ සොයා පැමිණේවී...
නමුත් මතක තියාගන්න...🫵
පලමු අසාර්ථකත්වයෙන්ම
ඔබ අත්හැරියොත් කෙදිනකවත්
ඔබ සොයානම් සාර්ථකත්වය
පැමිණෙන්නේ නැති වේවී.....
ඉතින් ලමයෝ...😇
මහන්සි වෙන්න
ආශා කරන හීනය හැබෑකරගන්නා තුරුම
ඔයාගේ ගේම ඔයා අතාරින්න එපා...
වැටෙන වැටෙන සැරේ නැගිටින්න...
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Repost from දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻
තමන්ගේ fb instagram account log වෙන්න බැරිනම් පාස්වර්ඩ් ගගහා දඟලන්න එපා...⚠️
පොඩ්ඩක් ඉවසලා ඉන්න server down එකක් exception එකක් නිසා ඉක්මනට හදනකන් ඉවසලා ඉන්න නිකන් account ටික විනාස කරගන් නැතුව....
GB✍
කැපවීම තියෙනවානම්...
කම්මැලිකම.....
නිදිබරගතිය....
අමතක වීම්.....
පරාද වීම්.......
කියන හැම දේම යටයි
මොකද උත්සාහය තියනවානම්
හිත ඇතුලේ ගැබ් වෙලා
දිනුම පෙනෙයි ලං ලංවම
උත්සාහය තියෙන තැන
කැපවීම හටගෙන
කාගෙන වැඩ කරන්නේ
ජීවිත කෝමහරි කමක් නෑ
දිනවන්න ඕනී කියන සිතුවිල්ල
ඔලුව පුරාම දුවනකොට
ඉතින් අමාරුවෙන් හරි
අල්ලන් ඉන්න ඉවසීමෙන්
දිනන්න පුලුවන් ඔයාට....
කැපවෙලා මහන්සි වෙන්න....
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
ජීවිතේ දිනන්න
අන් අය සමඟ නොව
තමන් සමඟම
තරගයක් ගොඩනගාගෙන
ඔයා ඔයත් එක්කම
තරඟ කරන තාක්කල්
ඔයාගේ දියුණුවේ මාර්ගය
විවරව ම තිබේවී
උත්සාහය අතහරින තුරුම
එයයි සැබෑම ජයග්‍රහණය
දියුණුවේ මං මාවත්
ඇරතබා ගන්න
පුලුවන් හැම වෙලාවකම
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
කාලය ගෙවී යන්නේ
නොහිතුනන තරම් වේගයෙන්
ජීවිතේ ගැන තීරණ ගන්නවෙනවා
හරි ඉක්මනට ම
මොකද පරක්කු වෙන හැම තත්පරේම
වටින්නේ කාලය කියන දෙය
ඔබ වෙනකල් රැදිලා තියෙන්නේ නැති
එකෙන් ඔයාටම තේරෙන්න ගනීවී
ඒ නිසා හොදම විසදුම
ගෙවන හැම තත්පරේම
ඔයාගෙම අනාගතය වෙනුවෙන්
මහන්සි වෙන එක කැප වෙන එක
හීනයන් පස්සේ හඹාගෙන යන්න
කාලය රන් හා සමාන කරගන්න...
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
හැම අන්දකාරයක්ම අවසානයේ
අලෝකයෙන් බබළන දොරටුවක්
විවරව තියෙන බව මෙනෙහි කරන්න
ජීවිතේ හැමදාම කටුක වෙන්නේ නෑ
ඒ නිසා උත්සාහයෙන් තමන්ව
දියුණුව කරා යන මාවතට රැගෙන යන්න....
ප්‍රමාද නොවෙන්න...
ඔබ ගෙවන හැම මොහොතක්ම
ඔබේ දියුණුව කල් යවන බව
හොදින් සිතන්න...
එවිට නිකරුණේ කාලය
අපතේ යැවීමට ඔබට හිත් නොදේවී...
හීන වෙනුවෙන් කැපවෙන්න...
අන්දකාරයෙන් එළියට පිවිසෙමු...
ජයග්‍රහණයේ හීනී මං පෙතටම
ගමන් කරන්නට වෙර දරමින්....
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Repost from දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻
කිරි කලේකට ගොම බිංදුවක් වැටුනහම
කිරි කලේ පාට රසය හැමදේම වෙනස් වෙනවා වගේම
විශ්වාසෙන් බැදිච්ච බැඳීමක
ඒවිශ්වාසෙටම පළුද්දක් ඇති කරහම
ඒ පලුද්ද හදලා තිබ්බ
නිමාවම ගන්න බැහැ...
විශ්වාසය කියන්නෙම බිඳෙන සුලු වීදුරුවක් වගේ...
එක පාරක් බිදුනොත්
නැවත එකතු කරලා හැදුවත්
කලින් තිබ්බ විදිහටම
ඒ බැදීම පවතින් නෑ ඒකයි ඇත්ත...
ඉතින් විශ්වාසය කියන බැඳීම
කඩකරන්න කලින්
පොඩ්ඩක් හිතන්න තමන්ට දුන්න ගරුත්වයමයි නැතිවෙන්නේ කියලා...
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
76 වසරක නිදහස් සැමරුම....
නිදහස කියලා සමරන නිදහස් දිනේ තියෙන නිදහස මොකක්ද...?
දවසෙන් දවස බදු මිල අර මිල කියලා ටිකෙන් ටික මිනිස්සු අසරණ වෙන කාලේ නිදහස කියලා දවසක් සමරන්න පුලුවන්ද...?
ඔය සමරන දවසත් හරියට තම තමන්ගේ වැඩ කරානම් අඩුම ගානේ අනාගත ජීවිතය හරි නිදහසක් කියලා දෙයක් භුක්ති විදින්න තිබුනා...
ඒ නිසා කාලය වැය කරන්නේ නැතුව තමන් තමන්ගේ අනාගත නිදහස වෙනුවෙන් වැඩ කරමු...
තමන්ගේ දියුණුව වෙනුවෙන් තමන් එක්කම යුධ වදින්න...
තමන්ට හීන ලගාකරගැනීම වෙනුවෙන් පුරුදු කරවන්න...
එවිටයි සැබෑම නිදහසක් භුක්ති විදින්න හැකිවෙන්නේ...
තමන් වෙනුවෙන් තමන් මහන්සි වෙමු...
76 ක් කියලා සමරන නිදහසත් අනාගත නිදහස වෙනුවෙන් කැපකරමු....
හීන කරා පියමනින
යුදෙව්වන්ට ජය....
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
හීන කියන ඒවා පූදින්න ටික කාලයක් යනවා
අද හීනයක් දැක්ක පලියට
ඒක අදවත් හෙටවත්
හැබෑවෙයි කියලා හිතන්න එපා
මොකද..,
හීන දකින්න ලේසි උනාට
ඒ හීන හැබෑ කරගන්න ලේසී නෑ
ඒ හීන පූදින්න ටික කාලයක් යනවා
දවසක්ද මාසයක් ද අවුරුද්දක් ද
සමහර විට අවුරුදු ගානක්ද
කියන්න බැහැ මොකද
ඉවසීමෙන් කැපවීමෙන්
හීන පූද්දගන්න ඕනි
ඔයාම තමයි.....
තමන් ගොඩනගාගන්න දේ
කල්පැවත්ම වැඩි
කඩන් වැටුනත් ඒ ගොඩනැග්ම ඔයාට හදාගන්න පුලුවන් ලේසියෙන්ම...
ඒ මොකද කියනවානම්
කවුරුහරි ඔයාට ගොඩනගලා දෙන්නේ එයාට
ඕනී විදිහට මිසක් ඔයාට ගැලපෙන
ඔයාට කැමති විදිහකට නෙවෙයි...
ඒ නිසා බෙස්ට්ම දේ තමයි
තමන් තමන් වෙනුවෙන්ම පාර හදාගන්න එක
ඒක තමයි වටින්නේ...
හීන හදාගන්න....
ඒ හීනමල් පූද්දවන්න මහන්සි වෙන්න....
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/IHItz9AoxUA6gh5zbexu1f
තමන්ට සමහර දේවල් කරන්න
බැරි වෙලාවල් තියෙනවා...
සමහර දේවල් හිතන්න
බැරි වෙලාවල් තියෙනවා...
ඒ වෙලාවට තමන් වෙනුවට
ආදේශ හොයන්න යන්න එපා
මොකද ඒකෙන් තමන්ටම වුණත්
හානියක් වෙන්න පුලුවන්...
මොකද ඒ හොයාගන්න ආදේශකය
ඔයා වගේම වෙන්න ඇති
ඔයා කරන වැඩ කොටසම කරනවා වෙන්නත් ඇති...
නමුත් ඒ ඔයා නෙමේ
එතකොට කරන වැඩ කොටස කරාට
ඒ දේ ඔයා කරන පිලිවෙලටම
නොවෙන්න පුලුවන්...
ඒ නිසා අමාරු තැන්වලදි පොඩ්ඩක් නවතින්න....
නැවතිලා ඔයාගේ වෙලාව අරන් ආපහු හිමීට පටන් ගන්න...
නැත්තම් ඔබ නොහිතන පරාජයක්
ඔබට අත්වෙන්න පුලුවන්....
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/IHItz9AoxUA6gh5zbexu1f
ලස්සනට ගෙවන ජීවතය
විහින් කෙලසවගන්න තාරුණ්‍යයට
ඇයි පොඩ්ඩක් නැවතිලා හිතන්න බැරි
මං මේ නැති කරගන්නේ මගෙම
ආයු කාලය නේද කියලා...
මගේ අම්මගෙ තාත්තගේ
අහිංසක කදුලු කැට නේද
මේ මං නාස්ති වෙලා වට්ටන්නේ කියාලා
මොනවද උබලට ලැබෙන්නේ
ඔය කැහිකූරක් ඇද්දා කියලා
ගිනිවතුර ටිකක් කටේ හලාගත්තා කියලා
තමන්ට තමන්ගේ සහෝදර සහෝදරියෝ පේන් නැති ගානට
ඔය ජහජරාව බීලා කරන අපරාදේ වලට කවදා පව් ගෙවලා ඉවර කරන්නද
ටිකෙන් ටික මලවුන් අතරට යන්න
නෙමේ උබලව අමාරුවෙන් උස්මහත් කරලා තියෙන්නේ...
පව් බං උබේ දෙමාපියන්
මත් රකුසා පරද්දමු...
මතට ඇබ්බැහි ඔයාගේ යාලුවා
සහෝදරයා හරි මගට ගමු...
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/IHItz9AoxUA6gh5zbexu1f
*ලැබුවා වූ 2024 නව වසර ඔයාගෙත් ඔයාගේ පවුලෙ සැමගෙත් සියලු පැතුම් ඉටුවන, නිරෝගිමත් සුභම සුභ නව වසරක් වේවායි හදවතින්ම පාර්ථනා කරනවා..! 🙏❤️*
*_ප්‍රශ්න සියල්ලම දූරින් භූත වෙලා සතුට විතරක් රජකරන ලස්සනම ලස්සන අවුරුද්දකට ආවඩා ආයුබෝවේවා..._*
*ගෙත්මිණ බණ්ඩාර* |°✍️
_දඟකාර රචකයා_
සුභ උදැසනක්... 🌼♥️🌞
උදාහිරු බැබලෙන දිස්නය දිගේ
ජීවතය හැඩ කරගන්න ආසාකරන ඔබත්
අවදිව අද දිනට යෙදී තියෙන වැඩ කටයුතුවලට
මුහුණ සෝදන් ලෑස්ති වෙමු....
හීන වෙනුවෙන් කට්ටක් කමු..
ජයවේවා....
බුදුසරණයි ☸
ජේසුපිහිටයි ✝
@TheAuthorNaughty
චැනල් එකේ ඉන්න හැමෝම පුලුවන්නම් අනිවාරෙන් මේ පල්ලෙන් username දීලා තියෙන බොට් ස්ටාර්ට් කරලා තියාගන්න...
බොට්ව ඩිලිට් කරන්නවත් බ්ලොක් කරන්නවත් එපා...
ඉස්සරහට උදෑසන මෝටීවේෂන් පොඩි පෝස්ට් එකක් චැනල් එකේ වැටෙන්න කලින් බොට් හරහා ඔයාලට ලැබෙන්න සලස්වනවා...
ඒ නිසා බොට් ස්ටාර්ට් කරලා චැට් එක ඩිලිට් කරන්නවත් බ්ලොක් කරන්නවත් එපා
@NaughtyOffbot 👈 Morning Motivation
Bot
ස්තූතියි...
