👽 𝐏 𝐀 𝐑 𝐀 𝐃 𝐈 𝐒 𝐄 👽
Open in Telegram
☾ •සොඳුරු නවාතැන• ☽ 🏝💒 පිළිගන්නවා 🕊 Copy paste විප්ලවයට ආදරෙන් 😍 එන්න ☺️ ජීවිතේ විඳිමු වචනවලින් 🍀 @Nawathana_up https://t.me/SLparadise_up නිර්මාණ යොමුකිරීමට Owner - @Badboy_CG
Show moreSri Lanka5 115The category is not specified
923
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
December '24
December '24
+7
in 0 channels
November '24
+6
in 0 channels
Get PRO
October '24
+65
in 0 channels
Get PRO
September '240
in 0 channels
Get PRO
August '240
in 1 channels
Get PRO
July '240
in 5 channels
Get PRO
June '24
+2
in 0 channels
Get PRO
May '24
+2
in 0 channels
Get PRO
April '24
+2
in 0 channels
Get PRO
March '24
+2
in 0 channels
Get PRO
February '24
+3
in 0 channels
Get PRO
January '24
+6
in 0 channels
Get PRO
December '23
+3
in 0 channels
Get PRO
November '23
+2
in 0 channels
Get PRO
October '23
+6
in 0 channels
Get PRO
September '23
+3
in 0 channels
Get PRO
August '23
+7
in 0 channels
Get PRO
July '23
+5
in 0 channels
Get PRO
June '23
+4
in 0 channels
Get PRO
May '23
+7
in 0 channels
Get PRO
April '23
+7
in 0 channels
Get PRO
March '23
+10
in 0 channels
Get PRO
February '23
+8
in 0 channels
Get PRO
January '23
+16
in 0 channels
Get PRO
December '22
+17
in 0 channels
Get PRO
November '22
+9
in 0 channels
Get PRO
October '22
+48
in 0 channels
Get PRO
September '22
+49
in 0 channels
Get PRO
August '22
+117
in 0 channels
Get PRO
July '22
+122
in 0 channels
Get PRO
June '22
+124
in 0 channels
Get PRO
May '22
+142
in 0 channels
Get PRO
April '22
+127
in 0 channels
Get PRO
March '22
+175
in 0 channels
Get PRO
February '22
+191
in 0 channels
Get PRO
January '22
+106
in 0 channels
Get PRO
December '21
+136
in 0 channels
Get PRO
November '21
+142
in 0 channels
Get PRO
October '21
+163
in 0 channels
Get PRO
September '21
+284
in 0 channels
Get PRO
August '21
+596
in 0 channels
Get PRO
July '21
+415
in 0 channels
Get PRO
June '21
+900
in 0 channels
Get PRO
May '21
+479
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 21 December | 0 | |||
| 20 December | 0 | |||
| 19 December | +1 | |||
| 18 December | 0 | |||
| 17 December | +1 | |||
| 16 December | 0 | |||
| 15 December | 0 | |||
| 14 December | 0 | |||
| 13 December | 0 | |||
| 12 December | 0 | |||
| 11 December | 0 | |||
| 10 December | 0 | |||
| 09 December | +2 | |||
| 08 December | 0 | |||
| 07 December | 0 | |||
| 06 December | 0 | |||
| 05 December | 0 | |||
| 04 December | +2 | |||
| 03 December | 0 | |||
| 02 December | 0 | |||
| 01 December | +1 |
Channel Posts
#හිමිවීමද ආදරය යන ප්‍රශ්නය
නැගෙන මොහොත ගානෙම
මට හිතෙන්නෙම...
#ආදරය කියන්නෙම
ස්පර්ශයක් නැතිව හෝ
එකිනෙකා අතර බැදෙන්න පුලුවන්
ලස්සන #හැඟීම් පොකුරකට කියලා 💟
#සීමා කඩලු බිඳගෙන ආදරේ කරනකොට
#ස්පර්ශයක් ඕනීමද...
හුස්මක උනුසුම ඕනීමද...🫀👀
විරහ ගින්නක වුවද ❤️🔥
හරි #ලස්සන ආදර කතාවක්
හෙව්වොත් හම්බෙනවා නිසැකයි...
මොකද ආදරයට සීමා කම්කටලු නැතිතරම්
හිමිවුනද #අහිමි වුනද
ආදරය නම් මතක එකතු කරවන්නා වූ
ලස්සන හැඟීමකි....♥️🌻
තනිව වුවද ආදරය #විදින්න හැකිවන්නේද
ඒ ආදරේ තියෙන සුන්දරකමම නිසා
ආදරය යනු සීමා , මිනුම් නැති අසීමාන්තික හැඟීමකී ♥️🫀Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
| 2 | දඟකාර රචකයාගේ පන්හිඳ එක්ක
Cross Promotion
1.5 Members + Channel Only.
1 hour recent after 24h delete
Contact
👇
@Naughty_CG
Thank You & Share This 🩵 | 90 |
| 3 | | හීන පේන්න ඕනී
ඒ හීන පාට කරන්න 🌈
| උපරිම මහන්සියෙන්
දඟලන මිනිස්සුන්ට බං...
| ඒ මිනිස්සුන්ට දවසක
අප්පට සිරි වෙන්න
| උතුරන්න ඕනී ලොවෙත්...💪
Gethmina Bandara |° ✍️ | 77 |
| 4 | දුව - "අම්මී..මගෙ තාත්තී කෝ අම්මි 🥺❤️🩹"
අම්මා - "දෝණිගේ තාත්ති දිව්‍යලෝකේ ඉන්නේ"
දුව - "ඇයි අම්මි ඉතින් තාත්ති අපිව දාලා දිව්‍යලෝකේ ගියේ"
අම්මා - "තාත්ති ගියේ මගෙ දෝණීට තරු අරන් එන්න පැටියෝ"
දුව - "යේ..යේ..අම්මි තාත්තිට ඉක්මනට තරු අරන් එන්න කියන්නකෝ දෝණිට පාලුයි කියන්න"
අම්මා - "හරි මගේ දෝණී මං තාත්තිට කියන්නම්"
පුංචි කාලේම ගෑනු ලමයෙක්ට
තමන්ගේ තාත්ත නැති වුනහම
ඒ ලමය පුංචි කාලේ සැනසිලි වදනින්
සැනසුනත් ටිකෙන් ටික ලොකුවෙනකොට
තේරුම් යනකොට තාත්තා ලග
නැති අඩුව හොදටම දැනෙනවා
අම්මගේ ආදරේ අඩු නැතිවුනාට
තාත්තාගේ රැකවරණය අම්මට පුරවන්න
ඇත්තෙන්ම අමාරුයි
ඉතින් ඒ රැකවරණය නැති වෙනකොට
තාත්ත නැති අඩුව තදින්ම දැයෙනවා ❤️🩹
යාලුවන්ගේ තාත්තලා එක්ක යාලුවෝ
ලගින් ඉන්නකොට විනෝද වෙනකොට
තාත්තේ කියලා හරි ආදරෙන්
කතා කරනකොට🥺
තාත්තා නැතිවුණ දෝණියෙක්ට
ඇස් අගට කදුලු උනන්න
තත්පරයක වෙලාවක්වත් යන්නේ නෑ
පිරිමි ලමයෙක්ට ඒ දේ
ලොකුවට නොදැනුනත්
ගෑනු ලමයෙක්ට ඒක
හොදින්ම දැනෙන්නේ
ගෑනු ලමයි වැඩියෙන්ම
එකතු තාත්තෙක් ගාව හින්දා❤️🔥😌
මේ ලෝකේ කිසිම දියණියකට තම පියාණන් පොඩි කාලේදිම නැතිවෙන්න හොද නැහැ.😢
#Request
Gethmina Bandara |° ✍️ | 97 |
| 5 | අද ඉදලා පැවත්වෙන
අපොස සා.පෙළ ලියන
ආදරණීය නංගිලා මල්ලිලා
හැමෝටම මනස නිරවුල්ව
හැම ප්‍රශ්නෙකටම
හොදින් පිලිතුරු ලියන්න
හැකිවේවායි ප්‍රාර්ථනා කරමි....
Good Luck ඔයාලට පුලුවන් හොදට ලියන්න💪🧠
ජීවීතේ දී සා.පෙල කියන්නෙම
ඔයාව සාර්ථකත්වයට ඔසවන පාරේ
මූල පුරුක ඉතින්
හොද ධාරණ ශක්තියකින්
ඔයාලගේ විභාගයට මුහුන දෙන්න
පුලුවන් වෙන්න කියලා මම
ආයෙම ප්‍රාර්ථනා කරනවා
බුදුසරණයි☸ ජේසුපිහිටයි✝ හැමෝටම
Gethmina Bandara |° ✍️
Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J | 85 |
| 6 | ඉගෙනගන්න මහන්සි වෙන්න වෙන්න
කකුලෙන් අදින්න ගොඩාක් මිනිස්සු
බලන් ඉන්නවා....
ඒ අය තමන්ගේම ඥාතීන් වෙන්න පුලුවන්
එහෙම උනාම බොරු දේවල් වලට
ඔයාගේ මනස යවන්න උත්සාහ කරයි
ඒ දේවල් වලට රැවටෙන්න එපා
ඉරිසියාවට කරන දේකින්
ඔයාගේ ජීවිතේටනම් හානිවෙන්නේ
ඇයි දැන දැනම ෆෝකස් බිදගන්නේ
ඔයාගේ මහන්සිය තමයි
දවසක ඔයාගේ ප්‍රතිඵලේ වෙන්නේ
ඒ නිසා කකුලෙන් අදින අයව නොසලකා
කකුල ගසා දාලා ආයේම ගමන යන්න
නැවතීමේ තිත වෙනුවට
කොමාවක් විතරක් ජීවිතේ තියාගන්න
අඩු කිරීම් බෙදීම් වෙනුවට
එකතුකිරීම් වැඩිකිරීම් විතරක්
එකතුකරගන්න ජීවිතේට
අධිෂ්ඨානයෙන් ගමන් කරන්න
ඔයාගේ ආකල්ප් ශක්තිමත් කරගෙන
දිනුම නිසැකයි හීනයන් වල
Gethmina Bandara |° ✍️
Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J | 70 |
| 7 | A/l කරලා O/L කරලා නිදහසේ ඉන්න ලමයි කවුද ඉන්නේ කැමතිද Status දාන චැනල් එකක ඇඩ්මින් කෙනෙක් වෙන්න...? | 56 |
| 8 | කිසිම දෙයක් ගැන
නිවැරදි වැටහීමක් නැතුව
කරන්න හොදම නැහැ
මොකද කර්මය කියන්නේ
අපි මැරුණත් අපේ
පස්සෙන් ලුහුබදින දෙයක්
ඉතින් අපි කරන දේවල්
හැමවෙලේම නිවැරදි
නොවෙන්න පුලුවන්
ඒ නිසා දෙතුන් සැරයක්
හිතලා බලන්න
මං මේ කරන්නේ
හරියට තේරුම් ගෙන
හරිම දේ ද කියන එක
මොකද වපුරන බීජෙන්
තමයි අස්වැන්නක් ගන්න වෙන්නෙත්
(කරන දෙයක් සිහි බුද්ධියෙන් කරන්න අවශ්‍ය බව සිහි තියාගන්න)
Gethmina Bandara |° ✍️
Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J | 65 |
| 9 | එක්සෑම් ලගයි පාඩම් කරපුවා
මදිවගේ දැනෙනවා එහෙමද....
#Worry වෙන්න එපා...
ඒක මනසේ ඇති වෙන පොඩි ගැස්මක්
ඒකට හිනාවෙන් පිලිතුරු දෙමු...
ඔයා ඒ ගැන හිතලම
#Stress එකක් ඔලුවට දාගත්තොත්
කඩා වැඩෙන්නේ ඔයාගෙම #Mentaly එක
හිත කඩා වැටුනට පස්සේ
පොත දියකරලා බීවත්
#Exam එක ඩවුන්
මොකද #Confidence එක නැත්තම්
ඔයාගේ පාඩම් කරපු දැනුම ටිකත්
නිකන්ම හීනවෙලා යයි....
මතක තියාගන්න #Time එක මදිවුනා
#Lesson ටික පාඩම් කරලා මදි
මේවා සැනසිලි කතා විතරයි
තමන් තමන්ගේ ම හිත රවට්ටන
ගේමක් ගහන එකා
කවදාවත් හිත හිත #Time Pass
කරන්නේ නෑ...
මොකද....
ඒ වෙලාවෙත් පොතක්
#Paper එකක් බැලුවනම්
තමන් ගන්න ලකුණ එකකින්
හරි වැඩි වෙනවා කියන්න
ඒ කෙනා දන්නවා...
ඉතින් අන්තිම වෙලාව වෙනකන්
අතහරින්න එපා...
පුලුවන් තරම් #Paper කරන්න
නින්දට පොඩි #Break එකක් දෙන්න
නිදාගන්න පුලුවන් පස්සේ....
මුලින් හෙට සතුටින් ජීවත් වෙන්නනම්
අද දවස කැපවෙන්න ඕනී කියන එක
#Mind එකේ හොදට ලියාගන්න
සැහල්ලුවෙන් #Mind එක තියන්
#Ready වෙන්න කඩඉම වෙනුවෙන්
Gethmina Bandara |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J | 76 |
| 10 | ලස්සන බැඳීමකට හේතු වෙන්නේම
ලස්සනවත් කාසිපනම්වත් නෙමෙයි
හිත නිවාලන්න පුලුවන්
අහිංසක වුනු සිතුවිලි ගොන්නක්
වීදුරුවක් වගේ වුණු තේරුම්ගැනීමක්
හිතේ හැටියට සතුටු වෙන්න පුලුවන්
ආදරණීය නිදහස් බවක්
මේ හැමදේම එක්වුණු
ලස්සන ගැලපීමක උතුරන්න
ආදරේ මහමෙරක් තිබුණා
Gethmina Bandara |° ✍️
Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J | 79 |
| 11 | 💜......Heart For You......♥️
හදවතකට කතා කරන්න
කැමැති ඔයාටම වෙන්වුණු
සොදුරු තෝතැන්නක්......
ඔයාගේ ගායන හැකියාව...
ඔයාගේ රචන හැකියාව...
ඔයාගේ චිත්‍ර හැකියාව...
ඔයාගේ ඕනෑම හැකියාවක් ,
අපි ලෝකයාගේ සතුටට වෙන් කරමු එක්වන්න අපි එක්ක...
ඔයාලගේ ම වුණ නිර්මාණ අපේ බොට් වෙත එවන්න....
@HeartForYouMbot ( Admin )
Share කරලා ඔයා වගේම දක්ෂයන්ට ඉඩසලසමුද...? | 69 |
| 12 | 💜......Heart For You......♥️
හදවතකට කතා කරන්න
කැමැති ඔයාටම වෙන්වුණු
සොදුරු තෝතැන්නක්......
ඔයාගේ ගායන හැකියාව...
ඔයාගේ රචන හැකියාව...
ඔයාගේ චිත්‍ර හැකියාව...
ඔයාගේ ඕනෑම හැකියාවක් ,
අපි ලෝකයාගේ සතුටට වෙන් කරමු එක්වන්න අපි එක්ක...
ඔයාලගේ ම වුණ නිර්මාණ අපේ බොට් වෙත එවන්න....
@HeartForYouMbot ( Admin )
Share කරලා ඔයා වගේම දක්ෂයන්ට ඉඩසලසමුද...? | 1 |
| 13 | ජාතිවාදී මිලේච්ඡ අන්තාවදීන් හමුවේ
සහෝදර කිතුනුවන් ප්‍රීඩාවට පත්ව
අදට අවුරුදු පහක්...
පාස්කුවම ගිනිබත් කරවූ කුරිරු
ඛේදනීය විවසනයෙන්
ජීවත අත් හැරීමේ ඉරණමට
පත් වූවන් සිහිකරමින්
ඔවුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු...
Gethmina Bandara |° ✍️
Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J | 81 |
| 14 | දඟකාර රචකයාගේ පන්හිඳ එක්ක සහයෝගයට අත්වැල් බැදගන්න...
එකතුවෙන්න...
එක්ව දිනමු....
එකා සේ...
• කවි
• ආර්ටිකල්
• නිසදැස්
• නවකතා කෙටිකතා
• මෝටිවේෂන්
• ස්ටේටස් වීඩීයෝ
• කවුන්සලින් / මගපෙන්වීම්
• වෝල්පේපර් / Dpz / Name Art
• Movies / Songs
සියල්ලම සමඟින් එක්වන්න....
අත්වැල් බැඳගන්න කැමති චැනල් ඕනර්ස්ලා මැසේජ් එකක් දාන්න..
👉 @Naughty_CG
Share this....♥️ | 69 |
| 15 | IMBS එකේ psycology HND එක කරන කෙනෙක් ඉන්නවද කරපු කෙනෙක් හරි නැත්තම් ඒක කරන කෙනෙක්ව ඔයා අදුරනවනම් හරි මට මැසේජ් එකක් දාන්න....
@Naughtyoffbot
Thanks you | 80 |
| 16 | පොත පත පාඨකයන් එකට හිදින්නේ...
කියවන්නට ආසව හේතුව වන්නේ...
රසවින්දනයට කැමතිය අප දන්නේ...
එක්වන්නට ඉතින් මගෙ පන්හිඳ මත්තේ...
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍
• නිසදැස් 🌼
• කවි 🌸
• ආර්ටිකල් 🌺
• කෙටිකතා 🌷
• නවකතා 💐
• මෝටීවේෂන් 🌻
කියවන්න ආස අය එකතුවෙන්න පන්හිඳ සමඟින්....
Share කරලා සපෝර්ට් එකක් දෙන්න අමතක කරන්න එපා...
Thank You ♥️🌼 | 111 |
| 17 | අලුත් අලුත් හීන
ඇති කරන්නේ අලුත් ඉලක්කයන්...
කොච්චර අලුත් හීනයන් හැදුනත්
වටිනාකමක් නෑ 🌼🦋
ඔයා ඒ හීනවලට පණ පොවන්න
උත්සාහයක් කරන්නේ නැත්තම්
ඉතින් හීන දකින එකට අමතරව
හීන පණ පොවන්නත් මහන්සි වෙන්න... 💪🫀
Gethmina Bandara |° ✍
@TheAuthorNaughty | 86 |
| 18 | අම්මගේ ලේ කිරට හරවගෙන
තනපුඩු උබ විකනකොට
ඒ වේදනාව දරාගෙන
උබ අඩනකොට උබත් එක්කම අඩාගෙන
උබ හිනාවෙනකොට ඒ ඇස්වලින්
සතුටු කදුලු වගුරවපු
අම්මගෙ ඇස් වලට සතුටක්
මූණට අහිංසක හිනාවක්
අතේ කර ගැට දානකන්ම
දුක් මහන්සියෙන් හම්බකරන
හැම සතේම උබටම වියදම් කරලා
ඇඟිල්ලෙන් ඇන ඇන
වැටෙනකොට අතින් අල්ලලා නැගිට්ටවල
හරි මාර්ගෙට එනකන් කටින්ලේ රහ දැයෙනකන් කෑගහගෙන උබව
හදපු තාත්තාගේ(අප්පච්චි)
ඇස් වලට සතුටක් ගේන්න
ඒ මූණට හිනාවක් ගේන්න
උබට පුලුවන් එකම දේ....
කලු ලෝගුව පැලදගෙන
හිසට කලු කැප් එක දාගෙන
කරට ගෙතුනු පලදනාව දාගෙන
උපාධිදාරියෙක්ව නුඹෙ හෙට හදාගන්න
පුංචිම දේ විතරයි කරන්න තියෙන්නේ...
ඒ දුන් කිරිවලට
ඒ කැපකල දහඩියට
ණය ගෙවන්නනම් කලහැක්කේ
ඒ අම්මා තාත්තගේ මූණට හිනාවක් දීලා...
උබට බලපු ඒ දෙන්නව අන්තිම මොහොත වෙනකන් හරි ආදරෙන්
බලාගන්න එක විතරයි
ලස්සන ලමයෝ....
ඔව් ඔයාට ඒක කරන්න පුලුවන්....
Gethmina Bandara |° ✍️
Channel 👇 🦋
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J | 83 |
| 19 | අරයා ඉන්නවා
මෙයා ඉන්නවා
කියලා කීවාට
ඇත්තටම අපි ළඟ හිටියේ
අම්මා තාත්ත සහෝදරයෝ
විතරමයි නේද අපිට ඕනිම වෙලාවෙදි
ඒක තමා බං ඇත්ත...
අපි හීන මැව්වට අපිට
ඇත්තටම ආදරේ දීලා
අපේ පිටිපස්සෙන් අපිට හයියක් වෙන්නේ
අපේ පවුලෙම මිනිස්සු විතරයි බං
ඒක හොදට සිහියේ තියාගෙන
බය නැතුව ප්‍රශ්න වලට මුහුණ දෙන්න
කවුරු නැතත් ඕනෙම ප්‍රශ්නයකට
පවුලෙ අය ඉදී උබ එක්ක....
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J | 93 |
| 20 | අවශ්‍යම වෙලාවට
තැනට අවශ්‍ය කැපකිරීම කරන්න
මොකද...
ඔබ කරන කැප කිරීම අනුව තමයි
ඔබ කරන ක්‍රියාවෙහි සාර්ථකත්වය
තීරණය වෙනු ලැබෙන්නේ...
ඉතින් පුලුවන් වෙර යොදා
අවශ්‍ය මොහොතට කැපවෙන්න...
#Motivation_With_Gethmina 🍀
Gethmina Bandara |° ✍ | 77 |
