cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

👽 𝐏 𝐀 𝐑 𝐀 𝐃 𝐈 𝐒 𝐄 👽

☾ •සොඳුරු නවාතැන• ☽ 🏝💒 පිළිගන්නවා 🕊 Copy paste විප්ලවයට ආදරෙන් 😍 එන්න ☺️ ජීවිතේ විඳිමු වචනවලින් 🍀 @Nawathana_up https://t.me/SLparadise_up නිර්මාණ යොමුකිරීමට Owner - @Badboy_CG

إظهار المزيد
سري لانكا2 557السنهالا1 466الفئة غير محددة
مشاركات الإعلانات
923
المشتركون
-224 ساعات
-47 أيام
-2130 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
#හිමිවීමද ආදරය යන ප්‍රශ්නය නැගෙන මොහොත ගානෙම මට හිතෙන්නෙම... #ආදරය කියන්නෙම ස්පර්ශයක් නැතිව හෝ එකිනෙකා අතර බැදෙන්න පුලුවන් ලස්සන #හැඟීම් පොකුරකට කියලා 💟 #සීමා කඩලු බිඳගෙන ආදරේ කරනකොට #ස්පර්ශයක් ඕනීමද... හුස්මක උනුසුම ඕනීමද...🫀👀 විරහ ගින්නක වුවද ❤️‍🔥 හරි #ලස්සන ආදර කතාවක් හෙව්වොත් හම්බෙනවා නිසැකයි... මොකද ආදරයට සීමා කම්කටලු නැතිතරම් හිමිවුනද #අහිමි වුනද ආදරය නම් මතක එකතු කරවන්නා වූ ලස්සන හැඟීමකි....♥️🌻 තනිව වුවද ආදරය #විදින්න හැකිවන්නේද ඒ ආදරේ තියෙන සුන්දරකමම නිසා
ආදරය යනු සීමා , මිනුම් නැති අසීමාන්තික හැඟීමකී ♥️🫀
Gethmina Bandara✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
إظهار الكل...
Photo unavailableShow in Telegram
දඟකාර රචකයාගේ පන්හිඳ එක්ක
Cross Promotion 
1.5 Members + Channel Only. 1 hour recent after 24h delete Contact 👇 @Naughty_CG Thank You & Share This 🩵
إظهار الكل...
Photo unavailableShow in Telegram
| හීන පේන්න ඕනී ඒ හීන පාට කරන්න 🌈 | උපරිම මහන්සියෙන් දඟලන මිනිස්සුන්ට බං... | ඒ මිනිස්සුන්ට දවසක අප්පට සිරි වෙන්න | උතුරන්න ඕනී ලොවෙත්...💪 Gethmina Bandara |° ✍️
إظهار الكل...
Photo unavailableShow in Telegram
දුව - "අම්මී..මගෙ තාත්තී කෝ අම්මි 🥺❤️‍🩹" අම්මා - "දෝණිගේ තාත්ති දිව්‍යලෝකේ ඉන්නේ" දුව - "ඇයි අම්මි ඉතින් තාත්ති අපිව දාලා දිව්‍යලෝකේ ගියේ" අම්මා - "තාත්ති ගියේ මගෙ දෝණීට තරු අරන් එන්න පැටියෝ" දුව - "යේ..යේ..අම්මි තාත්තිට ඉක්මනට තරු අරන් එන්න කියන්නකෝ දෝණිට පාලුයි කියන්න" අම්මා - "හරි මගේ දෝණී මං තාත්තිට කියන්නම්" පුංචි කාලේම ගෑනු ලමයෙක්ට තමන්ගේ තාත්ත නැති වුනහම ඒ ලමය පුංචි කාලේ සැනසිලි වදනින් සැනසුනත් ටිකෙන් ටික ලොකුවෙනකොට තේරුම් යනකොට තාත්තා ලග නැති අඩුව හොදටම දැනෙනවා අම්මගේ ආදරේ අඩු නැතිවුනාට තාත්තාගේ රැකවරණය අම්මට පුරවන්න ඇත්තෙන්ම අමාරුයි ඉතින් ඒ රැකවරණය නැති වෙනකොට තාත්ත නැති අඩුව තදින්ම දැයෙනවා ❤️‍🩹 යාලුවන්ගේ තාත්තලා එක්ක යාලුවෝ ලගින් ඉන්නකොට විනෝද වෙනකොට තාත්තේ කියලා හරි ආදරෙන් කතා කරනකොට🥺 තාත්තා නැතිවුණ දෝණියෙක්ට ඇස් අගට කදුලු උනන්න තත්පරයක වෙලාවක්වත් යන්නේ නෑ පිරිමි ලමයෙක්ට ඒ දේ ලොකුවට නොදැනුනත් ගෑනු ලමයෙක්ට ඒක හොදින්ම දැනෙන්නේ ගෑනු ලමයි වැඩියෙන්ම එකතු තාත්තෙක් ගාව හින්දා❤️‍🔥😌 මේ ලෝකේ කිසිම දියණියකට තම පියාණන් පොඩි කාලේදිම නැතිවෙන්න හොද නැහැ.😢 #Request Gethmina Bandara |° ✍️
إظهار الكل...
2
Photo unavailableShow in Telegram
අද ඉදලා පැවත්වෙන අපොස සා.පෙළ ලියන ආදරණීය නංගිලා මල්ලිලා හැමෝටම මනස නිරවුල්ව හැම ප්‍රශ්නෙකටම හොදින් පිලිතුරු ලියන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරමි....
Good Luck ඔයාලට පුලුවන් හොදට ලියන්න💪🧠
ජීවීතේ දී සා.පෙල කියන්නෙම ඔයාව සාර්ථකත්වයට ඔසවන පාරේ මූල පුරුක ඉතින් හොද ධාරණ ශක්තියකින් ඔයාලගේ විභාගයට මුහුන දෙන්න පුලුවන් වෙන්න කියලා මම ආයෙම ප්‍රාර්ථනා කරනවා
බුදුසරණයි☸ ජේසුපිහිටයි✝ හැමෝටම
Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
إظهار الكل...
1
Photo unavailableShow in Telegram
ඉගෙනගන්න මහන්සි වෙන්න වෙන්න කකුලෙන් අදින්න ගොඩාක් මිනිස්සු බලන් ඉන්නවා.... ඒ අය තමන්ගේම ඥාතීන් වෙන්න පුලුවන් එහෙම උනාම බොරු දේවල් වලට ඔයාගේ මනස යවන්න උත්සාහ කරයි ඒ දේවල් වලට රැවටෙන්න එපා ඉරිසියාවට කරන දේකින් ඔයාගේ ජීවිතේටනම් හානිවෙන්නේ ඇයි දැන දැනම ෆෝකස් බිදගන්නේ ඔයාගේ මහන්සිය තමයි දවසක ඔයාගේ ප්‍රතිඵලේ වෙන්නේ ඒ නිසා කකුලෙන් අදින අයව නොසලකා කකුල ගසා දාලා ආයේම ගමන යන්න නැවතීමේ තිත වෙනුවට කොමාවක් විතරක් ජීවිතේ තියාගන්න අඩු කිරීම් බෙදීම් වෙනුවට එකතුකිරීම් වැඩිකිරීම් විතරක් එකතුකරගන්න ජීවිතේට අධිෂ්ඨානයෙන් ගමන් කරන්න ඔයාගේ ආකල්ප් ශක්තිමත් කරගෙන දිනුම නිසැකයි හීනයන් වල Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
إظهار الكل...
👍 1 1
A/l කරලා O/L කරලා නිදහසේ ඉන්න ලමයි කවුද ඉන්නේ කැමතිද Status දාන චැනල් එකක ඇඩ්මින් කෙනෙක් වෙන්න...?Anonymous voting
  • ඔව් කැමති
  • නැ වැඩ තියේ
0 votes
Photo unavailableShow in Telegram
කිසිම දෙයක් ගැන නිවැරදි වැටහීමක් නැතුව කරන්න හොදම නැහැ මොකද කර්මය කියන්නේ අපි මැරුණත් අපේ පස්සෙන් ලුහුබදින දෙයක් ඉතින් අපි කරන දේවල් හැමවෙලේම නිවැරදි නොවෙන්න පුලුවන් ඒ නිසා දෙතුන් සැරයක් හිතලා බලන්න මං මේ කරන්නේ හරියට තේරුම් ගෙන හරිම දේ ද කියන එක මොකද වපුරන බීජෙන් තමයි අස්වැන්නක් ගන්න වෙන්නෙත් (කරන දෙයක් සිහි බුද්ධියෙන් කරන්න අවශ්‍ය බව සිහි තියාගන්න) Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
إظهار الكل...
Photo unavailableShow in Telegram
එක්සෑම් ලගයි පාඩම් කරපුවා මදිවගේ දැනෙනවා එහෙමද.... #Worry වෙන්න එපා... ඒක මනසේ ඇති වෙන පොඩි ගැස්මක් ඒකට හිනාවෙන් පිලිතුරු දෙමු... ඔයා ඒ ගැන හිතලම #Stress එකක් ඔලුවට දාගත්තොත් කඩා වැඩෙන්නේ ඔයාගෙම #Mentaly එක හිත කඩා වැටුනට පස්සේ පොත දියකරලා බීවත් #Exam එක ඩවුන් මොකද #Confidence එක නැත්තම් ඔයාගේ පාඩම් කරපු දැනුම ටිකත් නිකන්ම හීනවෙලා යයි.... මතක තියාගන්න #Time එක මදිවුනා #Lesson ටික පාඩම් කරලා මදි මේවා සැනසිලි කතා විතරයි තමන් තමන්ගේ ම හිත රවට්ටන ගේමක් ගහන එකා කවදාවත් හිත හිත #Time Pass කරන්නේ නෑ... මොකද.... ඒ වෙලාවෙත් පොතක් #Paper එකක් බැලුවනම් තමන් ගන්න ලකුණ එකකින් හරි වැඩි වෙනවා කියන්න ඒ කෙනා දන්නවා... ඉතින් අන්තිම වෙලාව වෙනකන් අතහරින්න එපා... පුලුවන් තරම් #Paper කරන්න නින්දට පොඩි #Break එකක් දෙන්න නිදාගන්න පුලුවන් පස්සේ.... මුලින් හෙට සතුටින් ජීවත් වෙන්නනම් අද දවස කැපවෙන්න ඕනී කියන එක #Mind එකේ හොදට ලියාගන්න සැහල්ලුවෙන් #Mind එක තියන් #Ready වෙන්න කඩඉම වෙනුවෙන් Gethmina Bandara |° ✍️ දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
إظهار الكل...
2
Photo unavailableShow in Telegram
ලස්සන බැඳීමකට හේතු වෙන්නේම ලස්සනවත් කාසිපනම්වත් නෙමෙයි හිත නිවාලන්න පුලුවන් අහිංසක වුනු සිතුවිලි ගොන්නක් වීදුරුවක් වගේ වුණු තේරුම්ගැනීමක් හිතේ හැටියට සතුටු වෙන්න පුලුවන් ආදරණීය නිදහස් බවක් මේ හැමදේම එක්වුණු ලස්සන ගැලපීමක උතුරන්න ආදරේ මහමෙරක් තිබුණා Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
إظهار الكل...
1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.