en
Feedback
2022 - REVISION - ENGINEERING TECHNOLOGY

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

Open in Telegram

2022 ඉංජිනේරු තාක්ෂණවේදය හදාරන සිසුන් සදහා

Show more
996
Subscribers
No data24 hours
-117 days
-4630 days
Posts Archive
භානුක සර්ගේ ජීවිත කතාව.. ❤ ඔයත් දැනගන්න කැමතිද?👇 https://youtu.be/R3sG3Hdyj2s?si=Hp48CVoFUMYj3O6X

☺️❤️ රුවන්පුරයේ එකම ET ගුරුවරයා ඔහුද ? ☺️❤️ ☀️ SISULKA RATHNAPURA ☀️
☺️❤️ රුවන්පුරයේ එකම ET ගුරුවරයා ඔහුද ? ☺️❤️ ☀️ SISULKA RATHNAPURA ☀️

👑 🟢හරි විදිහට වැඩ කරන්න තවම ඔබ ප්‍රමාද නෑ 🟢👑 ⏰ ජයග්‍රහාකයන් අතර, විශිෂ්ඨයන් වෙන්න..ඔබත් අදම අපි එක්ක එකතු වෙන්න ⏰ DISTRIC
👑 🟢හරි විදිහට වැඩ කරන්න තවම ඔබ ප්‍රමාද නෑ 🟢👑 ⏰ ජයග්‍රහාකයන් අතර, විශිෂ්ඨයන් වෙන්න..ඔබත් අදම අපි එක්ක එකතු වෙන්න DISTRICT 01 - ISLAND 19 - OMETH DASANAYAJE ⚙️ SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY ⚙️

👑 🟢හරි විදිහට වැඩ කරන්න තවම ඔබ ප්‍රමාද නෑ 🟢👑 ⏰ ජයග්‍රහාකයන් අතර, විශිෂ්ඨයන් වෙන්න..ඔබත් අදම අපි එක්ක එකතු වෙන්න ⏰ DISTRIC
👑 🟢හරි විදිහට වැඩ කරන්න තවම ඔබ ප්‍රමාද නෑ 🟢👑 ⏰ ජයග්‍රහාකයන් අතර, විශිෂ්ඨයන් වෙන්න..ඔබත් අදම අපි එක්ක එකතු වෙන්න DISTRICT 03 - ISLAND 12 - DASUN KARUNARATHNA ⚙️ SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY ⚙️

👑 🟢හරි විදිහට වැඩ කරන්න තවම ඔබ ප්‍රමාද නෑ 🟢👑 ⏰ ජයග්‍රහාකයන් අතර, විශිෂ්ඨයන් වෙන්න..ඔබත් අදම අපි එක්ක එකතු වෙන්න ⏰ DISTRIC
👑 🟢හරි විදිහට වැඩ කරන්න තවම ඔබ ප්‍රමාද නෑ 🟢👑 ⏰ ජයග්‍රහාකයන් අතර, විශිෂ්ඨයන් වෙන්න..ඔබත් අදම අපි එක්ක එකතු වෙන්න DISTRICT 01 - ISLAND 03 - DASUN ANUSARA ⚙️ SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY ⚙️

👑👑 මේ ජයග්‍රහණයේ නියම අයිතිකරුවන් ඔවුන්ය... අපි ඔවුන්ට මග පෙන්නුවා පමනි.. ආදරණීය රත්නපුර දරුවනේ ඔබට හරිම ආදරෙන් ජය පතමි 👑👑

🔥 අප විශිෂ්ඨයයි සැබවින්ම, ප්‍රතිඵල මතින් පමනක්ම සනාථ කලෙමු 🔥 ⚠️ 2023 AL තවත් ප්‍රතිඵල සමග හමුවෙමු ⚠️
🔥 අප විශිෂ්ඨයයි සැබවින්ම, ප්‍රතිඵල මතින් පමනක්ම සනාථ කලෙමු 🔥 ⚠️ 2023 AL තවත් ප්‍රතිඵල සමග හමුවෙමු ⚠️

Repost from 2023 - ROTARY- ET
📌✔️ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ගම්පහ දිස්ත්‍රික් පලමු ස්ථානය, ලබාගත් ගම්පහ බණ්ඩාරනායක විද්යාලයේ දසුන් අනුසරට..අපේ ඉංජි
📌✔️ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ගම්පහ දිස්ත්‍රික් පලමු ස්ථානය, ලබාගත් ගම්පහ බණ්ඩාරනායක විද්යාලයේ දසුන් අනුසරට..අපේ ඉංජිනේරු පංතිය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් 📌✔️

⚠️🟢 ප්‍රථමයන් වන්න.. ඔබත් ප්‍රථමයෙන් එන්න 🟢⚠️ 💯 2026 උසස් පෙලට..උසස් ලෙසට TECHNOLOGY 💯 📌 SFT - මාලක ප්‍රියදර්ශන 📌 ICT -
⚠️🟢 ප්‍රථමයන් වන්න.. ඔබත් ප්‍රථමයෙන් එන්න 🟢⚠️ 💯 2026 උසස් පෙලට..උසස් ලෙසට TECHNOLOGY 💯 📌   SFT - මාලක ප්‍රියදර්ශන 📌   ICT - භානුක ඒකනායක 📌  ET - ශ්‍රීමාල් විජේසිංහ ⭕️ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමඟ එක්වන්න.. https://t.me/altechnologysrilanka2026 ✏️විමසීම් : 071 300 500 5 ⏰එන්න අපි ඔබේ සිහින, යථාර්ථයක් කරන්නෙමු

සිහින දිනන්න, එකතු වෙන්න ප්‍රමාද ✏️විමසීම් : 071 300 500 5 📣සිහින දිනනන්ම මේ පාරෙන්ම එන්න✔

🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 ✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️ 💯 අවසානය තෙක් නොසිට, ELECTRONIC ඉගෙන ගන්න 💯 🔸🔸 එන්න අපි Game එක Change කරමු 🔸�
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 ✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️ 💯 අවසානය තෙක් නොසිට, ELECTRONIC ඉගෙන ගන්න 💯 🔸🔸 එන්න අපි Game එක Change කරමු 🔸🔸 හැමෝම අමාරුයි කියන පාඩම, ඇත්තටම අමාරුද බලන්න අනිවාර්යයෙන් යාලුවොත් එක්ක පලමු දින  සම්මන්ත්‍රණට අනිවාර්යයෙන් ඔබත් සම්බන්ද වන්න. 👑 තොරතුරු දැන ගන්න - 0777652944 SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY ❤️ අපේ ඉංජිනේරු පංතිය ❤️

🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 ✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️ 💯 අවසානය තෙක් නොසිට, ELECTRONIC ඉගෙන ගන්න 💯 ✔️ හෙට ඒ කියනේ, මැයි 10 සිකුරාදා දිනය
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 ✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️ 💯 අවසානය තෙක් නොසිට, ELECTRONIC ඉගෙන ගන්න 💯 ✔️ හෙට ඒ කියනේ, මැයි 10 සිකුරාදා දිනයේදී 2024 REVISION  එකේ හැමෝම අනිවාර්යයෙන් එන්න උදේ 08.00 වෙද්දි නව මොන්ටානා එකට ✔️ 🔸🔸 එන්න අපි Game එක Change කරමු 🔸🔸 SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY

🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠 🟢⚠️ GAME එක CHANGE කරන්න 2024 ගම්පහ සිකුරාදා ලමයි ලෑස්තිද ? 🟢⚠️ #අනිවාර්යෙන් 🔤🔤🔤 1️⃣0️⃣ ඔයා එන්නම
🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠 🟢⚠️ GAME එක CHANGE කරන්න 2024 ගම්පහ සිකුරාදා ලමයි ලෑස්තිද ? 🟢⚠️ #අනිවාර්යෙන් 🔤🔤🔤  1️⃣0️⃣ ඔයා එන්නම ඕනේ #GANE_ON ☀️Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය

*සුර ලොව බලන්න ගිහින්* ඔයත් එන්න ...❤️ https://youtu.be/nxgLUrc3m5k?si=eWphuOYEhs5uxsIP
*සුර ලොව බලන්න ගිහින්* ඔයත් එන්න ...❤️ https://youtu.be/nxgLUrc3m5k?si=eWphuOYEhs5uxsIP

🙏බක් පුර පසළොස්වක පොහොය දිනය🙏 ⚜️ බක් පොහොය ආගමික ශාසනික සිදුවීම් රැසක් නිසාවෙන් බෞද්ධයන්ට වැදගත්වේ. ⚜️ බුදුරජාණන් වහන්සේ දෙ
🙏බක් පුර පසළොස්වක පොහොය දිනය🙏 ⚜️ බක් පොහොය ආගමික ශාසනික සිදුවීම් රැසක් නිසාවෙන් බෞද්ධයන්ට වැදගත්වේ. ⚜️ බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩියෙ බක් පෝය දිනකය.. ⚜️ බුදුරදුන් ලක්දිව නාගදීපයට වැඩමකොට මැණික් පුටුවට යුධ වදිමින් සිටි චුල්ලෝධර – මහෝදර නා රජුන් දෙදෙනාට ධර්ම දේශනා කොට ඔවුන් සාමදාන කිරීම. ⚜️ එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. මෙවන් ශාසනික ලෙස වැදගත් දේ රාශියක් සිදුවූ උතුම් පොහෝ දිනය තුළ ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතවී කුසල් රැස්කරගැනීමට ඔබත් උත්සුක වන්න. ☀️Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය

👑 ඇතුගල්පුර බලගැන්වුම මෙලෙස සාර්ථක ලෙස ඊයේ දිනයේ කුරුණෑගල පෙන්සිල් ඔපෙරා ආයතනයේදි 👑 ☀️🟡ගෘහස්ථ ජල සම්පාදනය සහ කසළ අපවහනය 🟡☀️ ⚠️ අපේ ඉංජිනේරු පංතිය ⚠️

⭐️දවස - 2019 අප්‍රේල් 21 ⭐️වෙලාව - උදේ 8.45 😓😓 🟢අප්‍රේල් 21 වනදා මෙරට අඳුරුතම දිනයක් බවට පත් කරමින් එල්ල වූ පාස්කු ත්‍රස්ත
⭐️දවස - 2019 අප්‍රේල් 21 ⭐️වෙලාව - උදේ 8.45 😓😓 🟢අප්‍රේල් 21 වනදා මෙරට අඳුරුතම දිනයක් බවට පත් කරමින් එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය නිසා අප අතරින් සමුගත් අපේම සහෝදර සහෝදරියන් සැමට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏 යළි උපදින කිසිදු ආත්මයක මෙවන් රුදුරු මරණයක් නොවේවා 🙏🙏 ⏰අපේ ඉංජිනේරු පංතිය