CMPM 2023
Closed channel
1 340
Subscribers
No data24 hours
No data7 days
-1330 days
Posts Archive
1 340
2023 Revision පන්තිය සමග එකතු වීමට බලාපොරොත්තු වන දරුවන්
පහත link එක හරහා Revision Telegram channel එක සමග එකතු වන්න...
http://t.me/cmpm2023revision
1 340
🌞🌞🌞🌞🌞🌞
සබ්බීතියෝ විවජ්ජන්තූ
සබ්බ රෝගෝ විනස්සතූ
මාතේ භවත්තන්තරායෝ
සුඛී දීඝායුකෝ භව
🌼🌼🌼🌼🌼🌼
භවතු සබ්බ මංගලම්
රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන
සබ්බ ධම්මානුභාවේන
සබ්බ සංඝානුභාවේන
සධා සොත්ති භවන්තුතේ
🌝🌝🌝🌝🌝🌝
1 340
හෙට සිට Paper Class ඇරඹේ…
තවමත් ඊට අදාල telegram චැනලයට සම්බන්ධ නොවුනු දරුවන් වේනම් පහත link එක හරහා චැනලයට එකතු වී තොරතුරු දැනගන්න….
https://t.me/cmpm2023paper
1 340
🌸🌸2021 අප පන්තියේ දරුවන්ගේ ප්‍රතිඵල
මෙවරත් සුපුරුදු පරිදි ඉංජානේරු පීඨයට හා සරසවියට සපරගමුවෙන් ඉහළම සිසු දායකත්වය අප පන්තියෙන්💪💪💪
මෙය අප විසින් සාක්ෂි සහිතව ඉදිරිපත් කරන
(ලංකාවේ වෙනත් කිසිවකුත් නොකරන) අඛණ්ඩ හත්වන ප්‍රතිඵල ලේඛණයයි.
🌞🌞🌞🌞🌞🌾🌾🌾🌾🌾
1 340
Repost from N/a
මේ තියෙන්නෙ රත්නපුර කෑගල්ල 2021 class eke අන්තිම දවසෙ prize ගත්ත දරුවන්. (මගෙන් සහ මගේ crew එකේ දරුවන්ගෙන්)
මේ හැමෝම ඉහළම results ලබාගන තියනවා. මේ දරුවන්ට අමතරව තවත් සෑහෙන පිරිසක් A අරගෙන ඉහල Ranks අරගෙන තියනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ පළවෙනියාත් මෙතන ඉන්නවා.
(මිනුර අශේන්- බලංගොඩ ආනන්ද මෛත්‍රෙය ජාතික පාසල)
