Vɪʙᴇs Cʀᴀғᴛ シ
Open in Telegram
Sᴏᴍᴇᴛʜɪɴɢ Sᴡᴇᴇᴛ ғᴏʀ Yᴏᴜʀ Dᴀɪʟʏ Mᴏᴏᴅ! 🧸💕 #𝚝𝐨χɪ𝙘 #Sinhala ˚₊‧ 𝑪𝒓𝒆𝒂𝒕𝒐𝒓 — @Ukizz ‧₊˚
Show moreThe country is not specifiedThe category is not specified
3 070
Subscribers
+1724 hours
+837 days
+9230 days
Loading data
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
October '26Oct '26
October '26
+3 123
in 13 channels
September '260
in 8 channels
Get PRO
August '26
+24
in 29 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 30 October | 0 | |||
| 29 October | +20 | |||
| 28 October | +9 | |||
| 27 October | +11 | |||
| 26 October | +6 | |||
| 25 October | +38 | |||
| 24 October | +22 | |||
| 23 October | +16 | |||
| 22 October | +5 | |||
| 21 October | +22 | |||
| 20 October | +19 |
Channel Posts
දවසක හවසක හිතේ තියෙන හැම දේම
කතා කරන්න කියන්න පුළුවන් කෙනෙක්
හැම කෙනෙක්ටම ඉන්න ඕනි.. 🙃❤️🩹!
| 2 | හොඳටම ඇති 🤍! | 7 |
| 3 | හැමෝටම හොද වෙන්න ගියා.....!
අහ් ,
ජීවිතේට නොකරන් ඕනේ දෙයක් තමයි , තමන් දන්න උන්ට අපි දන්න උන්ව අදුන්වලා දෙන එක , පස්සේ උන් හොද උනාම අපිට කෙල වෙනවා හොදම එකෙන් 😌❤️🩹
මම මේ අත්දැකීමෙන් කියන්නේ 😹🙌 | 53 |
| 4 | https://vt.tiktok.com/ZSgtNfGt9/
අඩෝ ඒ කටහඬ 🥹❤️🔥 | 128 |
| 5 | Video message | 233 |
| 6 | හිත නිදහස් හැමතැනකම,
සතුට උතුරන්න තිබුණා ! 😇🕊️ | 226 |
| 7 | 😠ෆිල්ම් බලන්න තැනින් තැන රස්තියාදු වුණ කාලේ ඉවරයි! 🙈
✅ අලුත්ම ෆිල්ම් නිකුත් වූ සැනින්😘
✅ උසස්ම තත්ත්වයේ (HD) වීඩියෝ😎
✅ පැහැදිලි සිංහල උපසිරැසි🥰
✅ අලුත්ම සිංහල චිත්රපට
සියල්ලම එකම තැනකින්!😈
👇 දැන්ම අප හා එක්වන්න (Join Now): අපිත් එක්ක ෆිල්ම් බලන්න ඕනි අය Click Here එක ඔබලා එන්න.👨💻
✈️Telegram : Click Here ( මේක ඔබන්න )
📗WhatsApp : Click Here ( මේක ඔබන්න )
🌐 Website : Click Here ( මේක ඔබන්න ) | 186 |
| 8 | ඉස්සර කොච්චර නම් ලස්සන
අතීතයක්ද..! 🥹💗
මේ සිංදුව ඇහෙද්දි එකපාරටම මතක් වෙන්නේ ඉස්සර ඉස්කෝලේ පන්තියේ හිටපු ඒ ලස්සන දවස්… 🥺🎧
පන්තියේ ළමයි ඔක්කොම එකතු වෙලා සිංදු කියලා, නටලා, විහිළු කරලා, කිසිම දෙයක් ගැන වැඩිය හිතන්නේ නැතුව හදවතින්ම සතුටු වුණු ඒ කාලේ… 🫂❤️🩹
ඒ දවස්වල ඒ හැම මොහොතකම වටිනාකම එච්චර තේරුණේ නැති වුණාට, අද ඒ මතක ආයෙත් මතක් වෙද්දි දැනෙන හැඟීම වචනවලින් කියන්න බැරි තරම්…! 🥹
ආයෙත් ඒ කාලෙට යන්න, ඒ යාළුවෝ එක්ක ආයෙත් ඒ විදිහටම හිනා වෙන්න, කිසිම වගකීමක් නැතුව ජීවිතේ විඳින්න තිබුණා නම් කියලා හිතෙන වාර අනන්තයි…! 🤍
ඇත්තටම, ඒ කාලේ අපි ගත කළේ සාමාන්ය දවස් කියලා හිතුවට, අද මතක් වෙද්දි ඒවා තමයි ජීවිතේ ලස්සනම මතක…! 🥹💗
Some memories never get old…
Just feel it! 🎧🫶🏻 | 232 |
| 9 | Fact ☹️! | 221 |
| 10 | ඔයා හැමෝටම වටින
කෙනෙක් වෙන්න කලින් ඔයාටම වටිනා
කෙනෙක් වෙන්න.. 💐🤍 | 219 |
| 11 | කඩදාසි ඔරු ගිලුනහම ⛵️
අඬපු කාලෙකුත් අපිට තිබුනා. 🫠
ඒ කාලෙ ටික ටික පහු වුනාම කඩදාසි ඔරුවක් ගිලුනහම
අඬනවුන් දිහා බලාගෙන හිනාවෙන්න අපි පුරුදු වුනා. 🙃
මිනිස්සු පරිනත වෙන්න ගත්තහම ඉබේටම නිහඬ වෙනවා.
පරිනත නොවුනොතින් ජීවිතේ එපා වෙනවා.. ❤️🩹! | 212 |
| 12 | තනි උනාමත් හරි ලේසියි ! 🩷🕊️ | 237 |
| 13 | Oyaatah 💗 | 298 |
| 14 | හැමදාම ආදරෙන් සතුටින් ඉන්න,
ලස්සන හදවතක් තෝරගන්න ! 😇🕊️ | 296 |
| 15 | ♥ | 283 |
| 16 | “එයානම් හොද කෙනෙක් ” කියන්න තරම්,
තව කෙනෙක්ගෙ' ජීවිතේකට මුණ ගැහෙන ලස්සන හමුවීමක් වෙන්න..🤍🥹🍃 | 267 |
| 17 | ඒ ආදරේ 🥹🤍! | 304 |
| 18 | සමහර දේවල් හැමදාටම,
හිතේ විතරක්ම තියෙයි ! ❤️🩹🕊️ | 292 |
| 19 | 🌸❤️ | 330 |
| 20 | අපිට පුළුවන් වෙන්න ඕන අත්හරින්න.. 💙 | 338 |
