en
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

Open in Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

Show more
The country is not specifiedThe category is not specified
1 648
Subscribers
-224 hours
-377 days
+83130 days
Posts Archive

ගොඩාක් නිදි මරන්න එපාආ අද ටිකක් කලින් නිදා ගන්න 😌😴

එහෙනම් ලමයි හෙට ගිහින් හොදට ලියලා එන්න....❤️

එහෙනම් ලමයි හෙට ගිහින් හොදට ලියලා එන්න....

✨ දස දහස් ගුණයකින් නොව, සිය දහස් ගුණයකින් ශක්තියත් ධෛර්යයත් ලැබේවා! 🌿 හදවතේ රැඳි සියලු සුබ පැතුම් සපල වී, පතන සියලු සුබ සිහි
දස දහස් ගුණයකින් නොව, සිය දහස් ගුණයකින් ශක්තියත් ධෛර්යයත් ලැබේවා! 🌿 හදවතේ රැඳි සියලු සුබ පැතුම් සපල වී, පතන සියලු සුබ සිහින සැබෑ වේවා! 💫 ඔබේ මහන්සියට වටිනාකමක් එක් කරමින්, ඔබ සිතූවාටත් වඩා සුන්දර ජයග්‍රහණයක් හිමි වේවා! 🏆🤍 ━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault

කවුරු හරි ගාව හෙට දෙන්න තියෙන පෙපරෙ Hints තියෙනවද 👀

✅ශාක ජීවන චක්‍ර මේකනම් මාරම වටිනවා ලමයි Structure වලටත් ඉක්මනින් මතක් කරගෙන යන්න ලමයි... Credit goes :- Owner මේක එවපු මල්ලිට
+6
✅ශාක ජීවන චක්‍ර මේකනම් මාරම වටිනවා ලමයි Structure වලටත් ඉක්මනින් මතක් කරගෙන යන්න ලමයි... Credit goes :- Owner මේක එවපු මල්ලිටත් Thankyouu . @BunnynoteZ

😎
😎

🧬✨ AURUM BIO VAULT | SHORT NOTE PACK ✨📚 🎉 25+ Short Notes | Free PDF Pack | A/L 2026 Revision
🎯 ඇතුළත් මාතෘකා: 🧪 රසායනික හා සෛලීය පදනම 🌍 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය 📖 Part 01 📖 Part 02 🌿 ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය 🍃 ශාක පටක 🌱 ප්ලාන්ටේ රාජධානිය ☀️ ශාක පෝෂණය 🦴 සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 🫁 ශ්වසන පද්ධතිය ❤️ සංසරණ පද්ධතිය 🛡 ප්‍රතිශක්තිකරණ පද්ධතිය 💧 බහිස්ස්‍රාවී පද්ධතිය 🧠 ස්නායු පද්ධතිය 🧬 අන්තරාසර්ග පද්ධතිය 👁 මානව සංවේදී ප්‍රතිග්‍රාහක 👂 මානව කන 👀 මානව ඇස 👶 ප්‍රජනනය 🦴 අස්ථි පද්ධතිය 🧬 ප්‍රවේණිය 🔬 අණුක ජීව විද්‍යාව 🦠 ක්ෂුද්‍ර ජීව විද්‍යාව 🌍 පරිසරය ⚙️ ව්‍යවහාරික ජීව විද්‍යාව 💘කෙටි ක්‍රම සියල්ලම
සියලු ක්ෂුද්‍ර ජීවින් සහිත SHORT NOTE
━━━━━━━━━━━━━━━━━━━ 📚 Complete A/L Biology Short Note Collection 💛 AURUM BIO VAULT 📎@AurumBioVault ━━━━━━━━━━━━━━━━━━━ 🤝 Credit: Sashanka Dhanujaya sir

photo content
+2

🎯 MCQ QUICK REVISION 📦 සංචිත පොලිසැකරයිඩ ➡️ 🌾 පිෂ්ඨය ➡️ 🐾 ග්ලයිකෝජන් 🏗 ව්‍යුහමය පොලිසැකරයිඩ ➡️ 🌿 සෙලියුලෝස් ➡️ 🍃 හෙමිස
🎯 MCQ QUICK REVISION 📦 සංචිත පොලිසැකරයිඩ ➡️ 🌾 පිෂ්ඨය ➡️ 🐾 ග්ලයිකෝජන් 🏗 ව්‍යුහමය පොලිසැකරයිඩ ➡️ 🌿 සෙලියුලෝස් ➡️ 🍃 හෙමිසෙලියුලෝස් ➡️ 🍎 පෙක්ටීන් ➖ රේඛීය ➡️ 🌿 සෙලියුලෝස් ➡️ 🌾 ඇමයිලෝස් 🌳 ශාඛනය වූ ➡️ 🐾 ග්ලයිකෝජන් ➡️ 🌾 ඇමයිලෝපෙක්ටීන් ➡️ 🍃 හෙමිසෙලියුලෝස්

stress වෙලා ඉන්න ඔයාට 😘🫶

GMO short note වෙලාවක් තිබ්බොත් උඩින් බලන්න...

මතක ඇතුව මොලේ අරන් යන්න 😒🤌
මතක ඇතුව මොලේ අරන් යන්න 😒🤌

ප්‍රයිවෙට් ඇඩ්මිශන් දාපු ලමයි ඇඩ්මිශන් එක සයින් කරගත්තා ද ??

BIO ළමයි හෙට මෙ වෙලාවට 😩👀

🎲 Quiz 'ABV QUIZ Final' 🖊 42 questions · ⏱ 15 sec

😹

විද්‍යාත්මක නම් ලියන කොට වචන දෙක යටින් වෙන වෙනම ඉරි ගහන්න. 🫶😘

හවසට අවශ්‍ය කරන සේරම දේවල් ලෑස්ති කරලා තියාගන්න ඇඩ්මිසන් එක ID එක එහෙම ඇදුම් පවා ලෑස්ති කරලා තියන්න 😽👆🫴
හවසට අවශ්‍ය කරන සේරම දේවල් ලෑස්ති කරලා තියාගන්න ඇඩ්මිසන් එක ID එක එහෙම ඇදුම් පවා ලෑස්ති කරලා තියන්න 😽👆🫴