AURUM BIO VAULT™ | ELITE
Открыть в Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
БольшеСтрана не указанаКатегория не указана
1 649
Подписчики
-224 часа
-377 дней
+83130 день
Архив постов
✨ දස දහස් ගුණයකින් නොව, සිය දහස් ගුණයකින් ශක්තියත් ධෛර්යයත් ලැබේවා!
🌿 හදවතේ රැඳි සියලු සුබ පැතුම් සපල වී,
පතන සියලු සුබ සිහින සැබෑ වේවා!
💫 ඔබේ මහන්සියට වටිනාකමක් එක් කරමින්,
ඔබ සිතූවාටත් වඩා සුන්දර ජයග්‍රහණයක් හිමි වේවා! 🏆🤍
━━━━━━━━━━━━━━━━━━━━━━
© AURUM BIO VAULT
🖇 @AurumBioVault
+6
✅ශාක ජීවන චක්‍ර
මේකනම් මාරම වටිනවා ලමයි Structure වලටත්
ඉක්මනින් මතක් කරගෙන යන්න ලමයි...
Credit goes :- Owner
මේක එවපු මල්ලිටත් Thankyouu .
@BunnynoteZ
🧬✨ AURUM BIO VAULT | SHORT NOTE PACK ✨📚
🎉 25+ Short Notes | Free PDF Pack | A/L 2026 Revision
🎯 ඇතුළත් මාතෘකා: 🧪 රසායනික හා සෛලීය පදනම 🌍 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය 📖 Part 01 📖 Part 02 🌿 ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය 🍃 ශාක පටක 🌱 ප්ලාන්ටේ රාජධානිය ☀️ ශාක පෝෂණය 🦴 සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 🫁 ශ්වසන පද්ධතිය ❤️ සංසරණ පද්ධතිය 🛡 ප්‍රතිශක්තිකරණ පද්ධතිය 💧 බහිස්ස්‍රාවී පද්ධතිය 🧠 ස්නායු පද්ධතිය 🧬 අන්තරාසර්ග පද්ධතිය 👁 මානව සංවේදී ප්‍රතිග්‍රාහක 👂 මානව කන 👀 මානව ඇස 👶 ප්‍රජනනය 🦴 අස්ථි පද්ධතිය 🧬 ප්‍රවේණිය 🔬 අණුක ජීව විද්‍යාව 🦠 ක්ෂුද්‍ර ජීව විද්‍යාව 🌍 පරිසරය ⚙️ ව්‍යවහාරික ජීව විද්‍යාව 💘කෙටි ක්‍රම සියල්ලම
සියලු ක්ෂුද්‍ර ජීවින් සහිත SHORT NOTE━━━━━━━━━━━━━━━━━━━ 📚 Complete A/L Biology Short Note Collection 💛 AURUM BIO VAULT 📎@AurumBioVault ━━━━━━━━━━━━━━━━━━━ 🤝 Credit: Sashanka Dhanujaya sir
🎯 MCQ QUICK REVISION
📦 සංචිත පොලිසැකරයිඩ
➡️ 🌾 පිෂ්ඨය
➡️ 🐾 ග්ලයිකෝජන්
🏗 ව්‍යුහමය පොලිසැකරයිඩ
➡️ 🌿 සෙලියුලෝස්
➡️ 🍃 හෙමිසෙලියුලෝස්
➡️ 🍎 පෙක්ටීන්
➖ රේඛීය
➡️ 🌿 සෙලියුලෝස්
➡️ 🌾 ඇමයිලෝස්
🌳 ශාඛනය වූ
➡️ 🐾 ග්ලයිකෝජන්
➡️ 🌾 ඇමයිලෝපෙක්ටීන්
➡️ 🍃 හෙමිසෙලියුලෝස්
හවසට අවශ්‍ය කරන සේරම දේවල් ලෑස්ති කරලා තියාගන්න
ඇඩ්මිසන් එක ID එක එහෙම
ඇදුම් පවා ලෑස්ති කරලා තියන්න
😽👆🫴
