PAST PAPER PROGRAM_ gHost AcAdAmY 2026☠❤️
Open in Telegram
Engineering Medicine යන එව්න් 100ක් වෙනුවෙන්...🤍
Show moreThe country is not specifiedThe category is not specified
2 150
Subscribers
-524 hours
-647 days
-33830 days
Posts Archive
😑💔 මට දවසක් දෙකක් කල් ඔනී වෙයි බන්...😒
වැඩ ටික පිලිවෙලක් කරගන්න
බලමු..
වොයිස් එකක් පහලින් දාන්නම්
අද Amila sirge Inorganic Night එක තියෙන හින්දා...
අපි අදට පේපර් එක දාන්නේ නැ.. 🤍🔥
ඒකට යන්නේ නැති අය තම තමන්ගෙ තියරි අඩුපාඩු ටික හදාගන්න..
ඊලග පේපර් එක තියෙන දවස හරියට කියන්නම්..
next week ඉදන් බොහො දුරට පේපර් 3 ගානේ සතියට ලියන්න ගන්න වෙයි.....🤍
❤🔥 බලමු ගේමක් ගහමු...🤍
අද ඒනම් පේපර් එක නෑ කොල්ලනේ හා කෙල්ලනේ..❤🔥
හේතු කිය කිය ඉන්න එව්න් අතරේ මේ අන්තිම දවස් ටිකෙ මේ වැඩේ තිතට අල්ලන් යන සෙට් එකක් ඔනී....
ලියන සෙට් එක අනිවාරෙන් මේ වැඩේ කරපන්.ආ
⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫
AL Paper No : 012
Year : 2024
Subject : bio & maths
Paper type : bio Essay & Applied maths
Time : 9.00-12.00
Rank : -
Instructions 👇
⭕️ bio අයට Essay ppr එකයි... maths එව්න්ට Applied paper එක කරන්න.. ⭕️බැරි ප්‍රශ්න ටික පොඩ්ඩක් පැත්තකින් තියලා පුලුවන් ටික හරි කරපන්. එක ලකුනක්වත් මග ඇර ගන්න එපා ✅ 4n එක පැත්තකට කරලා පේපර් එක ලියන්න ගනින්. ✅ පහල Zoom එකේ ලින්ක් එකෙන් ඇවිත් අවසානේ වෙනකන් පේපර් එක ලියන්න.. ⭕️marking & විවරන දානවා රෑ 12 වෙද්දී ⭕️මේකේ ලකුනු සෙට් කරලා ෆුල් පේපර් එකට ලකුනු කීයද බලපම් (ලකුනු චාට් එක ගහපන් ) ⭕️අදම ඉවර කරේ නැත්තං ... කම්මැලීකමට නොකර ඉන්නවා නම් දන්නවා නේ. අනිවාරෙන් කෙල වෙනවා 😁😎 .⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬ 🔥 සැ.යු. ZOOM එකට ආවම ඉහත නීති වලට යටත් විය යුතුයි.. නැතහොත් විනාඩි 5ක් තුල ඔබව ඉවත් කරනු ලැබේ...❤️
𝙿𝙰𝙿𝙴𝚁 𝙽𝙾:12 [ 𝙱𝙸𝙾 & 𝙼𝙰𝚃𝙷𝚂]
Time: Jun 23, 2026 09:00 PM Colombo
Link =
Join Zoom Meeting
https://us05web.zoom.us/j/81320725504?pwd=HzftXdSE14qPkkVbJi1ZgSXWcgmfDq.1
Meeting chat link
https://us05web.zoom.us/launch/jc/81320725504
Meeting ID: 813 2072 5504
Passcode: Ghost2000
පේපර් එක දුන්නම උබලා මේ කියන ටික හරියට අහන්න ඔනී 👇
🏻 උබලට පේපර් එක 9.00ට දුන්නම 12.00 වෙනකන් ලියන්න පුලුවන්...
🏻 මුලින්ම තමන්ගේ නම හරියට Rename කරගන්න .. එක එක විකාර නම් දාගෙන එන අයව ගන්නේ නෑ..
🏻 අනිවාරෙන් CAM ON කරන්න ඔනී..... cam on කරගෙන ජොයින් වෙන්න නැත්තන් විනාඩි 5ක් ඇතුලත ReMOVE කරනවා ..
🏻 මට cam එක On කරාම විශේෂයෙන්ම පෙන්න ඔනී... උබලගේ පේපර් එක ලියන එක.. face එක ගොඩක් open කරන්න ඔනී නැ.. ❤️
🏻 mic mute කරගන්න හැමෝම...
❌ මේ කියපු දේවල් කරන්න බැරි හැම එකාම remove කරනවා.. ගෲප් එකෙනුත් එලවනවා....
👇එල දැන් සෙට් වෙයන් වැඩේට 🔥
⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
⚠️ ⚠️
⚠️ GHOST ACADEMY ⚠️
⚠️ ⚠️
⚠️ PAST PAPER PLAN - 2026 ⚠️
⚠️ ⚠️
⚠️ ⚠️
⚠️ ⚠️
⚠️ ♻️ PAPER NO : 012 ⚠️
⚠ ⚠️
⚠️ ♻️SUBJECT : maths & bio ⚠️
⚠️ ⚠️
⚠️ ⚠️
⚠️ ⚠️
⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
මෙතනින් එහාට මේක පිලිවෙලට යන්න ඔනී...
කරන්නේ නැති එව්න් ඉදපන් පාඩුවෙ..
අවසාන දවස් 30ට 40ට වැඩ කරන එව්න් ටිකක් ඔනී...
වරෙන් පේපර් එක ලියන්න දැන්.. ❤
Maths Applied & Bio Essay 🤍
Paper එක ලියන්න එන සෙට් එක .....
අද මට msg එකක් දාන්න...ලියලා ඉවර වෙලා
Score chart එකත් එක්ක අනිවාරෙන් 🤍
හේතුවක් ඇතුව කියන්නේ.. 🤍
