en
Feedback
PAST PAPER PROGRAM_ gHost AcAdAmY 2026☠❤️

PAST PAPER PROGRAM_ gHost AcAdAmY 2026☠❤️

Open in Telegram

Engineering Medicine යන එව්න් 100ක් වෙනුවෙන්...🤍

Show more
The country is not specifiedThe category is not specified
2 150
Subscribers
-524 hours
-647 days
-33830 days
Posts Archive
ලකුණු  කලින් පේපර් වලට වඩා
Anonymous voting

ඔයාගේ ලකුනු කීයද කියලා දාන්න.... මේකට👇

marking scheme

බයෝ සෙට් එක පේපර් එක ලියලා ඉවරයි නේ...🤍

සෙට් වෙයන් හැමෝම... මගුල් කිය කිය නම් ඉන්න.එපා ඔන්න.. දවස් 40යි තියෙන්නේ. ඈ..🔥

⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫ AL Paper No : 012 Year : 2024 Subject : bio & maths Paper type : bio mcq & pure essay Time : 9.00- 11.00 & 9.00-12.00 Rank : - Instructions 👇
⭕️ bio අයට mcq ppr එකයි... maths එව්න්ට pure paper එක කරන්න.. ⭕️බැරි ප්‍රශ්න ටික පොඩ්ඩක් පැත්තකින් තියලා පුලුවන් ටික හරි කරපන්. එක ලකුනක්වත් මග ඇර ගන්න එපා ✅ Biology Google form එක රෑ 10.45ට දානවා ✅ 4n එක පැත්තකට කරලා පේපර් එක ලියන්න ගනින්. ✅ පහල Zoom එකේ ලින්ක් එකෙන් ඇවිත් අවසානේ වෙනකන් පේපර් එක ලියන්න.. ⭕️marking & විවරන දානවා රෑ 11 & 12 වෙද්දී ⭕️මේකේ ලකුනු සෙට් කරලා මේ තියාගෙන පස්සේ ෆුල් පේපර් එකට ලකුනු කීයද කියලත් බලපන් (ලකුනු චාට් එක ගහපන් ) ⭕️අදම ඉවර කරේ නැත්තං ... කම්මැලීකමට නොකර ඉන්නවා නම් දන්නවා නේ. අනිවාරෙන් කෙල වෙනවා 😁😎 .
⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬ 🔥 සැ.යු. ZOOM එකට ආවම ඉහත නීති වලට යටත් විය යුතුයි.. නැතහොත් විනාඩි 5ක් තුල ඔබව ඉවත් කරනු ලැබේ...❤️

Topic: Paper No 12 [ Bio + Maths] Link = Join Zoom Meeting https://us05web.zoom.us/j/82489284240?pwd=mZSnvELhkaNObZscn2nCXrOG23K8Q7.1 Meeting ID: 824 8928 4240 Passcode: Ghost2000

පේපර් එක දුන්නම උබලා මේ කියන ටික හරියට අහන්න ඔනී 👇 🏻 උබලට පේපර් එක 9.00ට දුන්නම 12.00 වෙනකන් ලියන්න පුලුවන් ( maths අයට ) බයෝ අයට 11 වෙනකොට ඉවරයි... 🏻 මුලින්ම තමන්ගේ නම හරියට Rename කරගන්න .. එක එක විකාර නම් දාගෙන එන අයව ගන්නේ නෑ.. 🏻 අනිවාරෙන් CAM ON කරන්න ඔනී..... cam on කරගෙන ජොයින් වෙන්න නැත්තන් විනාඩි 5ක් ඇතුලත ReMOVE කරනවා .. 🏻 මට cam එක On කරාම විශේෂයෙන්ම පෙන්න ඔනී... උබලගේ පේපර් එක ලියන එක.. face එක ගොඩක් open කරන්න ඔනී නැ.. ❤️ 🏻 mic mute කරගන්න හැමෝම... ❌ මේ කියපු දේවල් කරන්න බැරි හැම එකාම remove කරනවා.. ගෲප් එකෙනුත් එලවනවා.... 👇එල දැන් සෙට් වෙයන් වැඩේට 🔥

⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️ ⚠️ ⚠️ ⚠️ GHOST ACADEMY ⚠️ ⚠️ ⚠️ ⚠️ PAST PAPER PLAN - 2026 ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ♻️ PAPER NO : 012 ⚠️ ⚠ ⚠️ ⚠️ ♻️SUBJECT : Bio & Maths ⚠️ ⚠️ ⚠️ ⚠️ Mcq & Pure ⚠️ ⚠️ ⚠️ ⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️

හරි නේ සුදු පුතාලා.. තව දවස් කීයද එක්සෑම් එකට...🤍😉 අද Maths Pure & Bio Mcq පේපර් එකට Ready වෙයන්.... 🤍 රෑ 08.50 වෙද්දී වරෙන්.. මේ කාලේ කරන දෙයක් විතරමයි... ආයේ කාලයක් හම්බෙන් නැ......❤️‍🔥

😌 STUDY GROUP 🔥🤍 Inorganic Night + Organic Videos.🔥

Aiye organic inorganic lakunu wadi wela 🥹
Aiye organic inorganic lakunu wadi wela 🥹

හොද මට්ටමේ අයට හොදම තැනට යන්න ..🔥🍃🤍 කියන දේ අහපන්

lakunu wadi wela aiya😊
lakunu wadi wela aiya😊

Score Chart ගහමු නේද බන්. ලියපු සෙට් එකම මට එවහන්.. උබලගේ Score Chart සෙට් එකම...🔥 @noonecare96

EM marking ❤️

Sm Marking ❤️

ලියපල්ලා ඔක්කොම පේපරේ😩🥹❤️

English Medium ( Essay ) ❤️