PAST PAPER PROGRAM_ gHost AcAdAmY 2026☠❤️
Open in Telegram
Engineering Medicine යන එව්න් 100ක් වෙනුවෙන්...🤍
Show moreThe country is not specifiedThe category is not specified
2 150
Subscribers
-524 hours
-647 days
-33830 days
Posts Archive
⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫
AL Paper No : 13
Year : 2017
Subject : physics
Paper type : mcq
Time : 4.00 - 6.00
Rank : tomorrow 12 pm
Instructions 👇
✅mcq paper එක විතරයි කරන්න ඔනී ✅Pdf බලාගෙන කරන්න බැරි අය past ppr පොතක් බලාගෙන ප්‍රශ්න කරාට කම් නැත... උත්තර mark කරලා නම් අනිවාරෙන් pdf එක බලාගෙන කරන්න...... ✅ Google form එක රෑ 05.45ට දානවා ✅ 4n එක පැත්තකට කරලා පේපර් එක ලියන්න ගනින්. ✅ පහල Zoom එකේ ලින්ක් එකෙන් ඇවිත් අවසානේ වෙනකන් පේපර් එක ලියන්න.. බොරු කරලා කාටවත් හරි ගිහින් නැ.... කෙලවෙන එක විතරයි වෙන්නේ ..... ඒ හින්දා අවංකව කරපන්⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬
Topic: Paper No 13 [PHYSICS MCQ]
Join Zoom Meeting
https://us05web.zoom.us/j/82807199028?pwd=dbx8HUDywB5QvxSS9FJiEdV5Jyh5OJ.1
Meeting ID: 828 0719 9028
Passcode: Ghost2000
පේපර් එක දුන්නම උබලා මේ කියන ටික හරියට අහන්න ඔනී 👇
Session 01 👇
🏻 උබලට පේපර් එක 04.00ට දුන්නම 06 .00 වෙනකන් ලියන්න පුලුවන්...
🏻 අනිවාරෙන් CAM ON කරන්න ඔනී..... cam on කරගෙන ජොයින් වෙන්න නැත්තන් විනාඩි 5ක් ඇතුලත ReMOVE කරනවා ..
🏻 ඔයාල meeting එකට join උනාම.. revision & study group ලමයි එයාලගෙ index එක user name එක විදියට දාගන්න
🏻 මේ පේපර් වැඩේට විතරක් එන අය තමන්ගේ නම දාගන්න ( විකාර බොරු නම් බෑ උබේ නම දාගන්න ඔනී .... )
🏻 මට cam එක On කරාම විශේෂයෙන්ම පෙන්න ඔනී... උබලගේ පේපර් එක ලියන එක.. face එක ගොඩක් open කරන්න ඔනී නැ.. ❤
🏻 mic mute කරගන්න හැමෝම...
❌ මේ කියපු දේවල් කරන්න බැරි හැම එකාම remove කරනවා.. ගෲප් එකෙනුත් එක්ක ..
👇එල දැන් සෙට් වෙයන් වැඩේට 🔥
⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
⚠️ ⚠️
⚠️ GHOST ACADEMY ⚠️
⚠️ ⚠️
⚠️ PAST PAPER PLAN - 2026 ⚠️
⚠️ ⚠️
⚠️ ⚠️
⚠️ ⚠️
⚠️ ♻️ PAPER NO : 013 ⚠️
⚠ ⚠️
⚠️ ♻️SUBJECT : PHYSICS ⚠️
⚠️ ⚠️
⚠️ MCQ ⚠️
⚠️ ⚠️
⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
මේ වැඩේ ප්‍රයෝජනය හරියට ගනින් බන්...
අපි ටයිම් 2ක් දීලා තියෙනවා වැඩේ තිතට කරමු..
(මැදින් වොයිස් කනවා මේ ඉන්න එව්න් 😂 ගනන් ගන්න එපා. පාපමිත්‍රයො..)
ආයෙත් කියනවා.. මේකට සෙට් වෙන සෙට් එකට වෙනම ගෲප් එකක් දෙනවා.....❤️🔥
සර්ලා කෑගැහුවට මේක තමා අවසානම චාන්ස් එක ගගා . සිරාම කතාව මේ දැන් තමා අවසානම චාන්ස් එක හම්බෙලා තියෙන්නේ
මම බොරුද කියන්නේ කියලා බලපන්
දැන් වැඩේට හරියට බැස්සේ නැත්තං නම් පුතෝ අනිවාරෙන් කෙලවෙනවා...😊 ආයේ ඉතින් 2ක් නැ
Past papers ලියන ටයිම් එක ඔයාලට පුලුවන් කියපු වෙලාවල් තමා අපි දැම්මේ...
ඔයාලා ගැන හිතලා Session 2ක් දුන්නා..🤍
මේ වැඩෙන් ප්‍රයෝජනයක් ගනී කියලා හිතනවා....🔥
මේ පහලින් මම ගානට කියනවා.. පිලිවෙලට සෙට් වෙමු...🤍🔥
Time Table For Past papers
_ gHost AcademY_
..................................................
☄️Paper 01 _ Physics Mcq
🍃Session 01 👇
ඉරිදා හවස 4 - 6
🍃Session 02 👇
සදුදා උදේ 6 - 8
☄️Paper 01 _ Physics Essay
🍃Session 01 👇
සදුදා හවස 4 - 7
🍃Session 02 👇
අගහරුවාදා උදේ 6 - 9
..................................................
☄️Paper 02 _ Chemistry Mcq
🍃Session 01 👇
අගහරුවාදා හවස 4 - 6
🍃Session 02 👇
බදාදා උදේ 6 - 8
☄️Paper 02 _ Chemistry Essay
🍃Session 01 👇
බදාදා හවස 4 - 7
🍃Session 02 👇
බ්‍රහස්පතින්දා උදේ 6 - 9
.................................................
☄️Paper 03 _ Bio Mcq & Pure Maths
🍃Session 01 👇
🔥Bio - mcq
බ්‍රහස්පතින්දා හවස 4 - 6
🔥Maths - pure
බ්‍රහස්පතින්දා හවස 4 - 7
🍃Session 02 👇
🔥Bio - mcq
සිකුරාදා උදේ 6 - 8
🔥Maths - Pure
සිකුරාදා උදේ 6 - 9
Paper 03 _ Bio Essay & Applied Maths
🍃Session 01 👇
සිකුරාදා හවස 4 - 7
🍃Session 02 👇
සෙනසුරාදා උදේ 6 - 9
....................................
Voice එකත් අහන්න
.................................................
🍃 පේපර් ලියන්න කලින් , පේපර් ලියද්දී , ලියල ඉවර උනාම මේ වෙන්න ඔනී හැමදේම මෙතනින් බලාගනින්
🍃 Score Chart හදන විදිය...🔥
⭕ Live පේපර් ලියවනවා.. සම්පූර්ණයෙන් Free කරවන වැඩක් මේක
වටිනාකම දැකලා වැඩක් ගනින්...🍃🤍
@GApastpapers26🔥
හෙට හවස 4 😉
ගැම්මට සෙට් වෙන්න...🤍🍃.
Schedule එකක් හැදුවා මම දාන්නම්...🔥🤍
Confirmed 🔥🤍
Study Group එව්න් රෑ 12ට මොඩ්ල් පේපර් ටික ලියන්නත් පුලුවන් නෙ 🤍🙊😁
සෙට් වෙමු ඉතාම ඉක්මනින්.. 🤍
🔥🤍 Session 2k හරි දෙන්නම්..
zoom නැතුව හරි වැඩේ කරමූ , මේ සැරෙ.. ❤
පුලුවන් වෙලාවල් වෝට් කරන්න බලන්න ....
හැමදාම බැරි වෙයි ඒත් පුලුවන් උපරිම දවස් වල වෙලාවල් වලට වෝට් එකක් දාන්න
ඔයාලට පොදුවේ ඔක්කොම ක්ලාස් වැටෙන ටයිම් එක්ක බලද්දී පේපර් ලියන්න පුලුවන් හොදම වෙලාව මොකක්ද ??
උබලා ක්ලාස් තියෙනවා අරක මේක කියලා පේපර් නොලියා හිටියොත් නම් කෙලවෙනවා මතක තියාගනින්...
සර්ලගෙන් ගන්න ඔනීදේ ගනින් නංගි මල්ලි...
හැබැයි හැමවෙලේම සර්ලගෙන් යැපෙන්න හදන්න එපා. හැමදේම කරලා දෙයි , ඒකෙන්ම වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයි වගේ හිතන්න එපා....🤍
මෙච්චර කාලයක් උබලා ගියේ ඔය ක්ලාස් වලටම තමා...💔 සර්ලා කියන්නේ .. ඔක්කොම ගොඩ මේ ටික කරොත් නම් ගගා.. උබගේ අඩුපාඩුව බලපන් මුලින්
තනි තනියෙන් මහන්සි වෙන්න ඔනී... තමන්ගේ අඩුපාඩුව හදාගන්න ඔනී...
සර්ලා පොදුවේ ලොකු ප්ලෑන් දෙනවා.. ප්‍රශ්නයක් නැ.. ඔයාට ඔනී ටික හරියට කරන්න..
AL පේපර් එකේ Structure එකට වැඩ කරපන් ..
තියරි ඔනී තමයි... ඒත් තියරි විතරක් අල්ල අල්ල ඉදලා කෙලවගන්න එපා.. 🤍
එලකිරි අපි ඉතාම ඉක්මනින් සෙට් වෙමු...
පහලින් Vote දාන්න.. ඔයාලට සාමන්‍යෙන් පෙපර් කරන්න පුලුවන් දවස් ටික..🤍
පේපර් 3 ගානේ ලියමු නේද බන්....
තව සති 5ක් වගේ තියෙන්නේ හැමදේම කරන්න...
මේ දවස් ටික පොඩ්ඩක් Busy ....
❤ අවසාන මාසෙට හොද ප්ලෑන් එකක් ගහන්න වෙනවා..
සද්දේ ගණන් ගන්න එපා.. හොස්ටල් එකේ ඉන්නෙ....😂😁
