🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍
Open in Telegram
☠️ Engineering & Medicine යන්න කටු කන ඒ වෙනුවෙන් වැඩ කරන එව්න් වෙනුවෙන් 🍃❤
Show moreThe country is not specifiedThe category is not specified
1 493
Subscribers
+624 hours
+287 days
+2830 days
Posts Archive
⌛ බලපන් .. යාන්ත්‍ර විද්‍යාව කීවම වැඩිපුරම ප්‍රශ්න අහන්නේ කොයි කොටසින්ද කියලා.. 😉
Analys part එක මේ වතාවේ සුපිරියට කරමු... ❗🤍
අදාල පොයින්ට් එකට වැඩ කරන්න ඔනී...😉
කවුරු ලග හරි තියෙනවද.. physics වල chemistry වල පාස්ට් පේපර් unit by වෙන් කරපු pdf එකක්... ඒ කියන්නේ..
අර නිව්ටන් නියම - 2004 , 2005 වගේ වෙන් කරපු pdf එකක්..
තියේ නම් මට දාන්න ආ
Repost from N/a
🍃STUDY GROUP 👑
❗MONTH 01
✅Free Week 01 plan 👇
Up coming ..............
✅ වැඩ දාන පිලිවෙල
WEEK 01👇
DAY 01 _ Physics + Chemistry DAY 02 _ Physics + bio / maths DAY 03 _ Chemistry + bio / maths
අමිල සර්ව හීනෙන් දැක්කා කියන්නෙ 😐😂
මොනා හරි කෙලියක් වෙන්න යන්නෙ අද..💔😂
මෙතෙක් සියල්ල.. 👇🤍
Ghost Academy _ 2027 ..........🔥
ටික කරනවා කරවනවා 🙂 .. වැඩ කරන්නේ නැති එව්න් එලවනවා....
💫ලොකු මහන්සියක් වෙනවා මමයි මගේ ඇඩ්මින් ටීම් එකයි මේකට... ලොකුම Target එක 2027 ට හොදම medicine engineering results 100ක් හදන eka.. ඒකේ ප්‍රයෝජනය ගනින්
මොනවම හරි ප්‍රශ්න තියෙනවා නම් මේ ප්ලෑන් ගැන එහෙම 👇
@noonecare96 දාලා තියන්න..
@ghostacademy2k27 💫
මගෙයි උබෙයි TARGET වෙනුවෙන්
Updated 🔥
INTRO. WEEK 💫 ❌ DAY PLAN එකක් ගහන්නේ කෝමද ? , මේ විදියට චාර්ට් එක ගහන්න ( සියලු විස්තර ) 🔝මේ වැඩේට එනවා නම් මේ ටාර්ගට් 3 අනිවාරෙන් කරලා වරෙන් 👇 💫 Target 01 💫 Target 02 💫 Target 03 🤍1st shy වැඩ හිර උන එව්න්ට වචන ටිකක් ❤️🔥 මාස 9කට ප්ලෑන් එකක් ගහනවා නම් මේ ටික ඇඩ් කරගනින්.. උබලට මෙතෙක් කල් කෙලවෙන්න හේතු සෙට් එකත් එක්ක ඇති.. 🔥short note එකක් ගහන්නේ කෝමද ?💫 STUDY GROUP 🔥
❗මොකක්ද මේ වැඩේ , මොනවද කරන්නේ 👇 https://t.me/GhostAcademy2k27/138 ❗Overall plan Idea ( මාස 9ට ප්ලෑන් එකක් ) 👇 https://t.me/GhostAcademy2k27/286 ❗මේ මාසේ මොනවද කරවන්නේ ( month 01 ) 👇 https://t.me/GhostAcademy2k27/308 In Voice - කරන දේවල් ටික පැහැදිලිව ❗ප්‍රතිඑල 🤍🙂👇 https://t.me/Noonecare96/s/227 https://t.me/noonecare96/s/314 ❗කෝමද මේකේ වැඩ වෙන්නේ 👇 https://t.me/ghostacademy_free/24 ❗ඇඩ් වෙන්නේ කෝමද 👇 (ඉස්සරහට කියන්නම් දැනට වැඩේ කරපන්) .
❌Day plan submit here 👇 Week 01 Day 01 Day 02 Day 03 Day 04
Daily Works 🔥 Day 01 Day 02 Day 03 Day 04❗Task set 👇
🔝Task no.01 🔝Task no.02 🔝Task no.03 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 මෙතනින් ඉස්සරහට මේ ටික ගෲප් එකට වැටෙයි.. 👇
❗ Working Schedule ❗මාසෙට ගන්න printouts ( unit papers & half papers & ram ) ❗ මේකට ඇඩ් වෙන්නේ කෝමද .✅ සම්පූර්ණයෙන් සතියක් වැඩ ටික හරියට බලලා... ( බලලා නෙවේ ඇත්තටම කරලා උබට සෙට් නම් ) එන්න පුලුවන්. ✅ හංගලා ගැහිලි නෑ.. ඇවිල්ලා වැඩ කරද්දී තේරෙයි.. කියන දේවල්
සතුටින් වැඩ ටික කරපන් 😉🤍
🍃මේ කන කට්ටට ප්‍රතිඵල එද්දි ඒවා එන්නෙ ඩබල් ඩබල් 🍸
Ek_Villain_Galliyan_Video_Song_Ankit_Tiwari_Siddharth_Malhotra_Shraddha.mp33.76 MB
අඩෝ හිතුවට වඩා උබලා හොදයි බන්....🤍🍸
50 + පේපර් එක කරලා තියෙනවා
කීව විදියට වැඩ ටික කරමු ආ 🤍😉
අද පටන් ගන්නවා Daily වැඩ ටික.
⚡️DAY PLAN TARGET 👇
🍃Week 04
🍃 DAY 0❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු. Ghost AcadEMY 2.0 _ 2027 😈 @ghostacademy2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
මම කියනකන් විවරන ලියන්න දගලන්න එපා . මේක start එකක් විතරනේ පොඩ්ඩක් හිටු
