🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍
الذهاب إلى القناة على Telegram
☠️ Engineering & Medicine යන්න කටු කන ඒ වෙනුවෙන් වැඩ කරන එව්න් වෙනුවෙන් 🍃❤
إظهار المزيدلم يتم تحديد البلدالفئة غير محددة
1 490
المشتركون
+2224 ساعات
+227 أيام
+2230 أيام
أرشيف المشاركات
⚡️DAY PLAN TARGET 👇
🍃Week 04
🍃 DAY 0❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු. Ghost AcadEMY 2.0 _ 2027 😈 @ghostacademy2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
මම කියනකන් විවරන ලියන්න දගලන්න එපා . මේක start එකක් විතරනේ පොඩ්ඩක් හිටු
ලකුනු ටික දාන්න...ඔය උඩ comment box එකට , කීයක් තිබ්බත් කමක් නැ මම මේකෙන් පස්සෙ පොඩි දෙයක් කියන්නම් ඒක කරපන්
කීයක් හරිද 👇😁
කියන්න බලන්න
0ක් උනත් කමක් නැ 😈
4ටෝ ඔනි නැ 😁🔥 නිකන් කියන්න
✅Instructions✅
❌ පැයක් අරන් කරලා ඉවර කරන්න
❌mcq 25 විතරයි කරන්න ඔනී
❌බැරි ප්රශ්න තිබ්බොත් අත ඇරලා පුලුවන් ටික කරන්න ❤️.
❌ මෙ පේපර් එක ඔයාලට ගන්න කියපු printout වල ඇති...
❌අමාරු & බැරි ප්රශ්න ඉතුරු කරන්න ❤️
❌ දන්නේ මොනවද ඒ ටික කරපන්.. මම දන් නැ මොකුත් ගාන්න එපා. මේක start එකක් විතරයි ❤
පිලිතුරු & විවරන රෑ 09.30 ට දෙනවා..
😈😈😈😈😈😈😈😈😈😈😈😈😈
🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏
🀄️ TASK NO : 03
🀄️ SUBJECT : physics
🀄️ TARGET : model mcq ගොඩ දැමීම
🀄️ TASK : පහත පේපර් එක
(25 mcq ) කරන්න
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦
