en
Feedback
𝙇𝙖𝙫𝙚𝙣𝙙𝙚𝙧 💜✨🌈

𝙇𝙖𝙫𝙚𝙣𝙙𝙚𝙧 💜✨🌈

Open in Telegram

✨ A quiet space for beautiful thoughts, untold feelings & little dreams. Where hearts can wander freely, emotions can breathe, and every moment holds a little meaning. 🌙🦋 𝘚𝘵𝘢𝘺 𝘴𝘰𝘧𝘵. 𝘍𝘦𝘦𝘭 𝘥𝘦𝘦𝘱𝘭𝘺. 𝘚𝘵𝘢𝘺 𝘺𝘰𝘶. ♡

Show more
The country is not specifiedThe category is not specified
1 259
Subscribers
-124 hours
-17 days
+3530 days
Posts Archive
හැම ප්‍රේමනීය හිතක්ම ආදරයක් ඇති කරගත්තේ මගදි දාලා යන්න, අතහරින්න, අමතක කරන්නවත් නෙවෙයි... ඒත්, සමහර තැන් වල මගහරින්න වුනා, අත
හැම ප්‍රේමනීය හිතක්ම ආදරයක් ඇති කරගත්තේ මගදි දාලා යන්න, අතහරින්න, අමතක කරන්නවත් නෙවෙයි...
ඒත්, සමහර තැන් වල මගහරින්න වුනා, අතහරින්න වුනා ඒ අයගේ සතුට වෙනුවෙන්... හැබැයි අමතක කලේ නෑ.
🌷✍️

Catquito 🐈‍⬛
+2
Catquito 🐈‍⬛

"Built with clay, powered by chaos. 😜❤️
"Built with clay, powered by chaos. 😜❤️

sticker.webp0.38 KB

White Chocolate 🤍 + Dark Chocolate 🤎
White Chocolate 🤍 + Dark Chocolate 🤎

Miss u 😩❤️‍🩹
Miss u 😩❤️‍🩹

"සමහරුන් පාඩම් ඉගැන්වීමට එනවා... සමහරුන් සතුට දෙන්න එනවා... ඔවුන් සියලුදෙනාම අපේ කතාවේ අමතක නොවන පිටු වෙති..."
සමහරුන් හදවත කඩන්න එනවා, ඒ වේදනාවෙන් අපිම ශක්තිමත් වෙන්න වෙනවා...🩷🪷 සමහරුන් කැඩුණු හදවත සුවපත් කරන්න එනවා, ඒ සුවයෙන් අපේ ආදරය තවත් පැහැදෙනවා...🫀❣️ සමහරුන් කෙටි කාලයක් එකතු වෙලා, මතකයන්ගේ රැඳවුම් බවට පත්වෙනවා...❤️🪷 සමහරුන් අපේ ජීවිත කාලයම අපි එක්ක ඉන්නවා, අපේ සෙවනැල්ල වගේම නිත්‍ය සහයකයෙක් වෙනවා...🩷🪷 සමහරුන් සිනහවෙන්න එනවා, ඔවුන් අපේ දුකේදීත් හිනාවක් ගෙනෙනවා...🌸🤍 සමහරුන් අඳුරේදී ආලෝකයක් වෙලා, අපේ මාර්ගය දීප්තිමත් කරනවා...🌸❤️ සමහරුන් ගෙනාවේ ඔවුන්ගේම කතාවක්, අපේ කතාවට නව පරිච්ඡේදයක් එකතු කරන්න...❤️🌹 සමහරුන් ගෙනාවේ ඔවුන්ගේම වේදනාව, අපටත් ඒකෙන් ඉගෙන ගන්න පාඩමක් දෙන්න...🫶🪷 ඔවුන් සියලුදෙනාම එකතු වෙලා අපේ ජීවිතයේ රූපයක් සාදනවා... සතුට, දුක, ආදරය, විරහාව, සහ සියලුම වර්ණයන්ගෙන් යුක්ත වූ අපේ අනන්‍ය කතාව...🩷🌺 ඒ නිසා ඔවුන් හමුවුණු විට, කෘතඥතාවෙන් හිත පුරවා ගන්න... කාරණාව කුමක් වුවත්, ඔවුන් ආවේ අපේ ජීවිතය ලස්සන කරන්න...❤️🤍 ඔබේ කතාවේ සෑම පිටුවකම, ඔවුන්ගේ නමක් ලියා තිබෙනවා... ඒ නිසා ජීවිතයේ හමුවෙන සෑම මිනිසෙකුටම, ස්තූතියි කියන්න අමතක කරන්න එපා...❤️🌟 ❤️ Evon Yash ❤️

"Not everyone gets this version of me, only you. ❤️"
"Not everyone gets this version of me, only you. ❤️"

නොහිතුනාට | Nohithunata by Yuki Navaratne [2024] | #Yuki

Dannawada Mawa - Muthuja Sanahas 📱👍
💜 Lavender 💜

The best part of every story is you. 💛
The best part of every story is you. 💛