en
Feedback
𝙇𝙖𝙫𝙚𝙣𝙙𝙚𝙧 💜✨🌈

𝙇𝙖𝙫𝙚𝙣𝙙𝙚𝙧 💜✨🌈

Open in Telegram

✨ A quiet space for beautiful thoughts, untold feelings & little dreams. Where hearts can wander freely, emotions can breathe, and every moment holds a little meaning. 🌙🦋 𝘚𝘵𝘢𝘺 𝘴𝘰𝘧𝘵. 𝘍𝘦𝘦𝘭 𝘥𝘦𝘦𝘱𝘭𝘺. 𝘚𝘵𝘢𝘺 𝘺𝘰𝘶. ♡

Show more
The country is not specifiedThe category is not specified
1 260
Subscribers
No data24 hours
+67 days
+3930 days
Number of Posts

Data loading in progress...

Reactions
Comments
Telegram Stars
TOP posts by

Data loading in progress...

Publication analysis
Posts
Views dynamics
Little duo " 🦊🐰
Little duo " 🦊🐰
93063Loading...
“ I’ll always protect your heart.” ❤️
“ I’ll always protect your heart.” ❤️
87002Loading...
🤍
🤍
88004Loading...
ඇත්තටම මං හරි බයයි රෑ වෙනවට... ඇයි දන්නවද...? නුඹ එනවා මගේ හිතට , විදවනවා මං අන්තෙටම , නුඹට අමතක , මට මතක , අපේ මතක එක්ක...😊❤️ [සමහර රාත්‍රීන් හැමෝටම සුභ නෑ...] Yash ✍🏻•°•°• Old one
135114Loading...
💗
💗
108003Loading...
ජීවිතයේ සමහර දවස් තියෙනවා, අපිට අපිවම එපා වෙන... හිතට දරාගන්න බැරි තරම් මහන්සියක් සහ තනිකමක් දැනෙන මොහොතවල්... අන්න ඒ වගේ දවස
ජීවිතයේ සමහර දවස් තියෙනවා, අපිට අපිවම එපා වෙන... හිතට දරාගන්න බැරි තරම් මහන්සියක් සහ තනිකමක් දැනෙන මොහොතවල්... අන්න ඒ වගේ දවස්වල, අපි ඇතුළේ තියෙන සැබෑ වටිනාකම අපිට ආයෙත් ආදරෙන් මතක් කරලා දීලා, හිත සනසන එක ආදරණීය හදවතක් ජීවිතේට ඇත්තටම ඕනෙමයි...🤍 ⏰
134106Loading...
Cutieeee ❤️
Cutieeee ❤️
96007Loading...
Lotus 🩷
Lotus 🩷
98007Loading...
තනිකරම දිව්‍යලෝකයක්...💗👀
තනිකරම දිව්‍යලෝකයක්...💗👀
175218Loading...
Wifey material 😇😇
Wifey material 😇😇
123117Loading...
♥️
♥️
1210011Loading...
අදින් අවුරුදු තුනක සිට මමත් සිතුවේ එලෙසට.... ඔබ ඇවිත් හිත අස්සට.... කරයි එබිකම් ඉඳහිට.... ඔබ කවි ලියයි නම්... මමත් එහි ඉඳියි නම්... අපේ ආදරය එසේනම්.... මම ඉතින් නතරවෙන්නම්.... ඔබ ලියන කවියක.... නෑ ඒ මම නොවෙයි ඇය බව තේරුනෙ මට කල් ඉකුත් වන දින අපේ ආදරේ සැමරුම් දින.... කලින් දි තිබුණනම්.... කල් ඉකුත් වන දිනයක්.... මටත් තිබුණා හදාගන්නට.... ඔබට පිලිතුරු කවි පෙලක්.... අහස්...☁️✍️ Dewwandie 🧚🏻🍃
206207Loading...