𝙇𝙖𝙫𝙚𝙣𝙙𝙚𝙧 💜✨🌈
Open in Telegram
✨ A quiet space for beautiful thoughts, untold feelings & little dreams. Where hearts can wander freely, emotions can breathe, and every moment holds a little meaning. 🌙🦋 𝘚𝘵𝘢𝘺 𝘴𝘰𝘧𝘵. 𝘍𝘦𝘦𝘭 𝘥𝘦𝘦𝘱𝘭𝘺. 𝘚𝘵𝘢𝘺 𝘺𝘰𝘶. ♡
Show moreThe country is not specifiedThe category is not specified
1 259
Subscribers
-124 hours
-17 days
+3530 days
Posts Archive
1 259
Repost from WisdomVerse ™ | 🍃
හෙළයේ "යශෝ රාවය" බැස ගියා...තරු කොතෙක් පිපුණාට කලා ගගනතෙහි විසල් ආලෝකය ම නුඹ ම විය නිතිනි දෙස බසට යුක්තියට හඬ නැඟූ මැතිණී යළිත් ගී නෑසේවි මිහිරි වූ හඬිනී බැස යන්න අවසරය නොඉල්ලා වර ම සුර ලොවට පිය නගා සැනසුමක් පිණිස දැන් ඉතින් හැමෝමත් එක්කලා නිතර ආ ගියපු තතු සියල් විමසනවා ඇතිය...🥺 • පවනක් වී යළිත් වඩිනු මැන, හෙළයාගේ දාහය නුඹේ මිහිරි සංගීතයෙන් නිවාලන්නට...!!!🤍✨🥺 • නිවන් සුව මැතිණියනි...!✨
" මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින් මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කළා නටුවෙන් "Len✍🏼
1 259
ලොකූ මල්පොකුරක්
සමහර විට දෙන්න ඇත්තෙ
ආදරේට වෙන්න ඇති....
ඒත්,
ආදරේ ප්‍රමානය භෞතිකව
කිලෝ ගාණට
මනින්න බෑ කියන එක
දන්නවනම්
හිත රිදීම ගොඩක් අඩුයි...
-ආදර රස්තියාදුව.🥹❤️
1 259
🦋✨ Sometimes we have to feel trapped before we learn how to fly. The pain, the silence, and the endings are all part of our transformation. 🌙🤍 One day, we’ll look back and realize that what once held us back was simply teaching us how to spread our wings. 🪽🌸
We were never meant to stay trapped… we were meant to heal, grow, and fly. 🦋✨
1 259
මෙහෙම කෙනෙක්ද එයත් 🥹
හැමෝටම වැරදි වෙනවා. කවුරුත් සම්පූර්ණ නැහැ. සමහර වෙලාවට අපි නොහිතපු විදිහට කෙනෙක්ගෙ හිත රිදවන්න පුළුවන්. තරහ වෙලා වචනයක් කියන්න පුළුවන්. නොසැලකිලිමත්කමක් නිසා දුකක් දෙන්න පුළුවන්.
ඒත් ඒ හැම දේකින්ම පස්සෙත් ඔයාව අතහැරලා නොයා, ඔයාට කතා කරලා, ඔයාව තේරුම් අරගෙන, ඔයාගේ වැරදිවලට සමාව දෙන කොල්ලෙක් ඉන්නවා නම් ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි.
මොකද ඇත්තටම ආදරේ කරන කෙනෙක් දන්නවා, මනුස්සයෙක් කියන්නෙ වැරදි කරන කෙනෙක් කියලා. එයා ඔයාගෙ වැරදි දැක්කත්, ඒ වැරදිවලට වඩා ඔයාගෙ වටිනාකම දකිනවා. ඔයා එක වරක් දෙවරක් නොවෙයි, කීප වතාවක්ම වැරදුණත්, තරහ වෙලා ඉන්න බැරි තරමට එයා ඔයාට ආදරේ කරනවා.
හැබැයි එක දෙයක් මතක තියාගන්න. සමාව දෙනවා කියලා එයාගෙ හිත රිදෙන්නෙ නැහැ කියලා හිතන්න එපා. සමහර අය තමන්ගෙ දුක හංගගෙන ඉන්නවා. ඔයා සතුටින් ඉන්නවා දකින්න එයාලා තමන්ගෙ කඳුළුත් හංගනවා.
එයා හැමදාමත් "හරි කමක් නෑ" කියලා කිව්වත්, ඒ හැම වචනයක් පිටිපස්සෙම නිහඬව විඳවන හිතක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට එහෙම boyfriend කෙනෙක් ඉන්නවා නම්, එයාගෙ ආදරේ සාමාන්‍ය දෙයක් විදිහට ගන්න එපා. එයාගෙ ඉවසීම, සමාව දීම, තේරුම් ගැනීම කියන්නෙ ගොඩක් වටිනා දේවල්. හැමෝටම ඒ වගේ හදවතක් ලැබෙන්නෙ නැහැ.
එයා ඔයාගෙ වැරදිවලට සමාව දෙන හැම වතාවකම, එයා ඔයාට තවත් අවස්ථාවක් දෙනවා. තවත් විශ්වාසයක් දෙනවා. තවත් ආදරයක් දෙනවා. ඒ ආදරේ රැකගන්න. එයාගෙ හිත පරිස්සම් කරන්න. මොකද සමහර මිනිස්සු ජීවිතේට එක පාරයි එන්නෙ.
ඒ වගේ හදවතක් අහිමි වුණාම ආයෙත් හොයාගන්න අමාරුයි...-🥹✨-
1 259
🧚♀🤍✨
+ 1st shy ද ? - ඔව්, ඇයි ? + ආ...හා, හා!- අත් හැරුණු කාර්තුවල අත් හැරපු පරිච්ඡේද... ඇල් මැරුණු උදය වරුවල විසිවෙච්ච යොවුන් හීන...🥺
+ වැඩේ අතෑරිය ද? - නෑ..ආයෙ අලුතින් පටන් ගන්නවා.+ සහෝදරයා , ජීවිතේ උ.පෙ.වගෙමයි ගැඹුර දුටු කල වරින් ගොඩ යයි... ඇතැම්මුන් මේ එකම චක්‍රයේ යළි යළිත් නව පැතුම් අමුණයි...❤️🩹
- ම්ම්... ඔයාගෙ මොන shy එක ද ? + මං third shy...අඬ සඳ කපාට එපා කියද්දියි මං හැරුණෙ පහළට... දෙපාරක් විඳවලා, දනී මං දැන් නුඹට දැනෙන හැටි හරියට...🍂 ආදරෙන් කියන්නෙ , උ.පෙ.දි දුන්නාට ගොඩ යන්න වට කිහිපයක්... ජීවිතේ නම් හෙව්වාට දෙතුන් වරක් නම් හමු නොවේ නුඹට...🌱
+ Sorry...Call එකක් ... - කාගෙන් ද? + ප්‍රථම ප්‍රේමයෙන්...!- තුන් වෙනි පාරටත් , රිද්දගන්න නේ ද යන්නෙ ඔය ? + හරි... Block කරා.
- එන්න,අපි ආයෙ පටන් ගමු.මාත් එක්ක..!🫂❤️Len ✍🏼
1 259
කෙනෙක් තමන්ගේ පළවෙනි කෙනාට
ඇත්තටම ආදරේ කළා නම්,
දෙවනියෙක් තෝරගන්නෙ කොහොමද…?
එයා එක්ක ගෙවපු පුංචිම මොහොතක් පවා
හිතේ මෙච්චර ගැඹුරට තැන්පත් වෙලා තියෙද්දි,
වෙන කෙනෙක්ගේ අතක් අල්ලගෙන
ඒ මතක උඩින් අලුත් ආදරයක් ලියන්න
හිතකට පුළුවන්ද…?
පළවෙනි ආදරය කියන්නෙ,
ජීවිතේට ආපු පළවෙනි මනුස්සයා විතරක් නෙවෙයි…
හිතක් පළවෙනි වතාවට
සම්පූර්ණයෙන්ම කෙනෙක්ට භාර දුන්නු තැන....
ඒ හිතේ හිනාව,
ඒ හඬ,
ඒ ආදරණීය වචන,
ඒ පුංචි රණ්ඩු පවා
අමතක කරන්න බැරි මතක වෙනවා…
ඒ නිසා
ඇත්තටම ආදරේ කළ කෙනෙක්
වෙන් වුණත්,
අතහැරුණත්,
දුරස් වුණත්,
තවත් කෙනෙක් ළඟට ගිහින්
පරණ ආදරය මැකෙන්නෙ නෑ….
සමහරවිට දෙවනියෙක් එන්න පුළුවන්,
ඒත් ඒ හිතේ
පළවෙනි කෙනාට තිබුණු තැන
ආයෙ කාටවත් ලැබෙන්නෙ නෑ.
මොකද…
ඇත්තටම ආදරේ කළ හිතක්
වෙන කෙනෙක්ව තෝරගන්න පුළුවන් වුණත්,
පළවෙනි කෙනාව
හිතෙන් අයින් කරලා තෝරගන්න බෑ… 🤍
_😇❤️_
1 259
අහම්බෙන්
දැක්ක ඔය ඇස් දෙක
අදටත් මට හැමතැනම මැවෙනවා!
අමතක කරන්න බැරි
මතක් කරන්නත් බැරි
ලස්සන මතක ගොඩක්
ඔය ඇස් දෙකත් එක්ක
හරි පරිස්සමට මේ හිතේ තියනවා!
තාමත්
ආදරෙයි මං!
අමා!
🔏 - https://t.me/Itsmewithama
It's Me 🖤
