𝙇𝙖𝙫𝙚𝙣𝙙𝙚𝙧 💜✨🌈
Open in Telegram
✨ A quiet space for beautiful thoughts, untold feelings & little dreams. Where hearts can wander freely, emotions can breathe, and every moment holds a little meaning. 🌙🦋 𝘚𝘵𝘢𝘺 𝘴𝘰𝘧𝘵. 𝘍𝘦𝘦𝘭 𝘥𝘦𝘦𝘱𝘭𝘺. 𝘚𝘵𝘢𝘺 𝘺𝘰𝘶. ♡
Show moreThe country is not specifiedThe category is not specified
1 259
Subscribers
-324 hours
-37 days
+3630 days
Posts Archive
1 259
+ මිනිස්සුන්ව තේරුම්ගන්න ලේසි වෙනවා psychology ඉගෙනගත්තම.
+ ලෝකෙ වැඩ කරන හැටි තේරුම්ගන්න ලේසි වෙනවා research methods ඉගෙනගත්තම.
- ඉගෙනගෙන වැඩිවෙලා පිස්සු නටන ජීවියෙක් -😽😽
1 259
Repost from WisdomVerse ™ | 🍃
හෙළයේ "යශෝ රාවය" බැස ගියා...තරු කොතෙක් පිපුණාට කලා ගගනතෙහි විසල් ආලෝකය ම නුඹ ම විය නිතිනි දෙස බසට යුක්තියට හඬ නැඟූ මැතිණී යළිත් ගී නෑසේවි මිහිරි වූ හඬිනී බැස යන්න අවසරය නොඉල්ලා වර ම සුර ලොවට පිය නගා සැනසුමක් පිණිස දැන් ඉතින් හැමෝමත් එක්කලා නිතර ආ ගියපු තතු සියල් විමසනවා ඇතිය...🥺 • පවනක් වී යළිත් වඩිනු මැන, හෙළයාගේ දාහය නුඹේ මිහිරි සංගීතයෙන් නිවාලන්නට...!!!🤍✨🥺 • නිවන් සුව මැතිණියනි...!✨
" මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින් මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කළා නටුවෙන් "Len✍🏼
