en
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Open in Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Show more
The country is not specifiedThe category is not specified

📈 Analytical overview of Telegram channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) is an active participant. Currently, the community unites 100 010 subscribers, ranking in the Other category.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 100 010 subscribers.

According to the latest data from невідомо, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 0 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Thanks to the high frequency of updates (latest data received on 11 July, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

100 010
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
මේ අධ්‍යාපන ලේකම් නාලක සර් එක්ක ළමයෙක් කළ සංවාදයක් මේකෙදි අපිට හොඳටම තේරෙන Point එක තමා අපිට නොතේරෙන යම් පිරිසක් මේකට විරුද්ධව කතා කරනවා මොකද ඒක අපිට පැහැදිලි කරන්න පුළුවන් හොදම Point ටික තාම බන් 23 A/L කල් යාම එක්ක බලද්දි 26 A/L කල් යාම වෙනුවෙන් Group එකක් විදිහට අපි කරගෙන ආපු වැඩ පිළිවෙළ ගොඩක් සාර්ථකයි හේතුව, කලින් අවුරුදු වල පාර්ලිමේන්තුවේ මෙච්චර කතාබහක් ඇති වුණේ නැහැ. දන්න විදිහට උපරිම 3,4 දෙනෙක් තමා මේ වෙනුවෙන් කතා කරේ නමුත් මේවර මාධ්‍ය සාකච්ඡා, පාර්ලිමේන්තුවේ දෙවන වර කතා කිරීම පවා දැක ගන්න ලැබුණා. ඒ වගේම කලින් 23 A/L වර්ෂය තුළ නඩු ක්‍රියාමාර්ගයකට යෑමට අවස්ථාවක් උදා නොවුනත්, මෙවර බරපතල අසාධාරණයක් සිදුවෙලා තිබියදීත් අදාළ නිලධාරීන් විසින්, නඩු ක්‍රියාමාර්ගයකට යෑම වළක්වා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා ඉල්ලීම් කිරීමක්ද සිදු කර තිබුණේ නැ. අනෙක් අපට තියෙන බරපතලම ගැටළුව තමා, කවුද මේ විභාගේ කල් දාගන්න එපා කියලා ඉල්ලීම් කරන පිරිස සමහර විට හොඳ මූන ළමයින්ට පෙන්න ගෙන, විභාගය කල් ගියොත් තමන් කිව්ව දේවල් බොරු වෙන නිසා සිදුවන අපකීර්තිය වහගන්න දඟලන පිරිසක් වෙන්න පුළුවන්...? අපි බලමු.

⭕️දැන් 100,000 ගැහුවා වගේ ඊ-මේල් 1000 ගැහුවොත් ඩබල් චිල්.⭕️ ළමයි , අද අපිට සහය උන ළමයි ගැන ඇත්තටම සතුටුයි මේ මොහොත වන විටත් E mail 800+ කට වඩා යවා ගන්න අපිට පුළුවන් වුණා ❤️ E mail 1000 ක් ගියාම හොඳටම ප්‍රමාණවත්, ළමයි හැමෝම එකතු වෙලා තව E mail 200 ක් යවමු. ඔන්ලයින් ඉන්න ළමයි වැඩේ කරමු. SS discussion එකට දාන්න. 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 https://t.me/Discussiongroupal

⛔️⛔️අද තමා දවස⛔️⛔️ ඔයාලගෙන් බලාපොරොත්තු වෙන ලොකුම සහයෝගය තමා මේක. පුලුවන් හැමෝම එන්න. මේ ගෲප් එකේ නැති , එන්න කැමති ඔයාලගේ යාලුවෝත් එක්කන් එන්න.

අනෙක් දේ තමා මොන පාසල්වල තත්ත්වයන් බලලා ද දන්නෑ... එයාලා තීරණ ගන්නේ ගොඩක් පාසල් වල 2nd Term තියන්නේ නැතුව 3rd Term තියනවා එහෙම වෙලත් පාසල් පද්ධතිය අවුල් වෙලා කියලා පිළිගන්නේ නැත්නම්...? එහෙම අයද තීරණ ගන්නේ...?

නිකමට හිතන්න මාසයකට හම්බුනා කියලා. එ මාසේ දවසට mcq Paper 2k kroth mase iwara weddi mcq paper 60k krala yanna puluwan. Kochara chanse ekkda

දෙමව්පියෙක් සමග අද දවල් 1 ට පෙර අලුත් කඩෙ උසාවියට යන්න පුලුවන් ලමයෙක් ඉන්නවනම් msg එකක් දාන්න Lwyer කෙනෙක් සම්බන්ද කරගත්තා එයාව ඇවිත් හමුවෙන්න කිව්වා @axyzwu_bot இன்று மதியம் 1 மணிக்கு முன் பெற்றோருடன் நியூ மார்க்கெட் நீதிமன்றத்திற்கு வரக்கூடிய குழந்தை யாரேனும் இருந்தால், தயவுசெய்து ஒரு செய்தி அனுப்பவும் ஒரு வழக்கறிஞர் தொடர்பு கொள்ளப்பட்டு, வந்து அவரைச் சந்திக்குமாறு கேட்டுக் கொள்ளப்பட்டார் @axyzwu_bot

ළමයි , ඔයාලා ලියුම් යවන එක Call ගන්න එක නතර කරන්න එපා.. දිගටම කරන්න අපි නිශ්ශබ්දව ඉන්නවා නෙමෙයි.. , කුණාටුවකට පෙර වුණත් පරිසරය පොඩ්ඩක් නිහඩ වෙනවානේ ළමයි අපි බලමු කෝ නේද ? , අපිට මෙච්චර අසාධාරණයක් කරන්න නම් ඉතින් රටේ වගකිවයුතු නිලධාරීන් ඉන්න ඕන නෑ නේ...?

ළමයි, මෙවැනි Recorrection Result අවුල් තව අය ඉන්නවා නම් අනිවාර්යෙන් කියන්න. සාක්ෂි එක්කම කියන්න. දැනට කිහිප දෙනෙක් කිව්වා. මේ සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරන්න, අනිවාර්යෙන් අපි ඔයාලට සහයෝගය දෙනවා. තවත් ළමයි සම්බන්ධ වුණාට පසු නඩු ගොනු කිරීම සම්බන්ධයෙන් පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරන්නම්

❇️From- ( ඔයාගෙ gmail address එක දාන්න) ❇️To - lparanamanna@unicef.org ❇️CC- (මේක හිස්ව තියන්න) ❇️BCC- (මේකට මේ පහළින් දාලා තියෙන e-mail ඇඩ්‍ර්ස් copy paste කරන්න. 👇👇👇)

26 උසස් පෙළ විභාගය නිසා අමාත්‍යාංශය තුළ මේ වන විට අභ්‍යන්තර තත්වය සහ උසස් පෙළ සිසු පීඩනය හමුවේ රත් වුණු ඉහළම පුටු👍🔥 #Postpone26AL #Postpone2026AL #Delay26AL #2026ALPostponement #FairChanceFor26AL #PostponeAL2026 #DelayAL2026 #JusticeForAL2026 #EducationMinistrySL"

ලියුම් යවන්න බැරි අය E mail දාපු නේද To (ලබන්නා): rti.hrcsl@gmail.com / sechrcsl@gmail.com මේ දෙකටම යවන්න

ගුඩ් මෝනිම් ලමයී අද ඉදලා හරියටම එක්සෑම් එක වෙනකල් දවස් 40ක් තියෙනවා අඩුම තව දවස් 10ක් ඇතුලතවත් අපි මේ වැඩේ ගොඩ දාගන්න ඕන එහෙම බෑ නම් ඔයාලගෙන් කිසිම සපෝට් එකක් නෑ නම් අපිත් වැඩේ ක්ලෝස් කරලා දානවා මොකද අපිටත් විභාගයනෙ අද දවස ඇතුලත කරන්න ඕන වැඩ 3යි 1. President හම්බවෙන්න ලමයි හා දෙමාපියන් ඉදිරිපත් වෙන්න ඕන 2. මානව හිමිකම් සර් එක්ක එතනට යන්නත් දෙමව්පියෝ කිහිපදෙනෙක් ඉදිරිපත් වෙන්න ඕන 3. දවස පුරාම ඔයාලට පුලුවන් විදියට ෆ්‍රී ටයිම් එකේ අදාල ආයතනවලට කෝල් කරලා කම්ප්ලේන් කරලා එයාලට මතක් කරන්න ඕන.. එහෙනම් හැමෝටම විශ් කරනවා හොදට පාඩම් කරන්න මේ වැඩේටත් සපෝට් එක දෙන්න

ඔයාලා ගාව තියෙන මේ වගේ ඒව දෙන්න, මුකුත් වහල එවන්න එපා පැහැදිලිව එවන්න

මේ තියෙන්නේ නිකන්ම නිකන් ලියුම් නෙමේ 2026 A/L ළමයි ගේ අනාගතය 🥹❤️ තමන්ගේ අසාධාරණයට සාධාරණයක් වේවි කියලා තියන එකම බලාපරොත්තුව Bot - @axyzwu_bot #26alpostpond

3000 ක් ඔන්ලයින්ම ඉන්නවා.

ළමයි, අපි මේ අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් අපගේ අධ්‍යාපන ගැටලුව පිළිබඳ ඉල්ලීම භාරදීමට සහ සාකච්ඡාවක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ඔබත්, හැකි නම් ඔබගේ දෙමාපියන්ත් සහභාගී වීම ඉතා වැදගත්. අපි උත්සාහ කරමු මේ ප්‍රශ්නය නිල වශයෙන් සාකච්ඡා මට්ටමකට ගෙනියන්න. අපේ ගැටලුව සාධාරණ ලෙස ඉදිරිපත් කළොත්, ඒ පිළිබඳ අවධානය යොමු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. සහභාගී වීමට කැමති අය කරුණාකර මේ Bot එකට Ok කියලා message එකක් එවන්න. @mediaconfernece_bot