en
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Open in Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Show more
The country is not specifiedThe category is not specified

📈 Analytical overview of Telegram channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) is an active participant. Currently, the community unites 100 167 subscribers, ranking in the Other category.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 100 167 subscribers.

According to the latest data from невідомо, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 0 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Thanks to the high frequency of updates (latest data received on 05 July, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

100 167
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
shy aralada krnne ekd me tharaha😆😆

🔴🔴ළමයි Email යවද්දි අපි ලොකු ගැටලුවකට මුහුණ දුන්නා. දැන් ඒක හරි විසදගෙන ඉවරයි!! ඔයාලට අද දවසෙ Email කිහිපයක් යවන්න වෙයි! මේක අපිට ලොකු සාර්ථක පියවරක් වෙයි ඒ නිසා මේ වැඩේට ඔයාලගෙ support එක ඕන🔴🔴

ළමයි, ඔයාලා දන්න ලංකාවේ ජනතාවගේ ප්‍රශංසාවට ලක්වෙන , සාධාරණය වෙනුවෙන් නිරන්තරයෙන් කතා කරන පුද්ගලයින් සම්බන්ධ කර ගත හැකි ක්‍රමවේදයන් තියෙනවා නම් අපිව දැනුවත් කරන්න ඒත් එක්කම එවැනි පුද්ගලයින් සමඟ ඔයාලට හොඳ සම්බන්ධතා තියෙනවා නම් අපිව දැනුවත් කරන්න උදාහරණයක් විදියට • ලංකාවේ විශ්ව විද්‍යාල වල මහාචාර්යවරුන් • ජනතාවගේ ප්‍රශංසාවට ලක්වෙනවා නීතිඥයින් ඔයාලට තේරෙනවා ඇතිනේ, අපි මොකක්ද කරන්න යන්නේ කියලා @mediaconfernece_bot

ළමයි! දැන් අපේ බහුතර බලය පෙන්නන්න වෙලාව! මේ අසාධාරණය වෙන්නේ ළමයි කිහිපදෙනෙකුට නෙමෙයි ඉතා විශාල ළමයි පිරිසකට කියලා අපිට ඔප්පු කරන්න වෙනවා. ඉතින් තාමත් අපිට සිදුවන අසාධාරණයට විරුද්ධව අපි මෙහෙම group එකකට එකතු වෙලා ඉන්නවා කියලා දන්නෙ නැති ඔයාලගෙ යාළුවන්ව මේ ගැන දැනුවත් කරන්න. එයාලව channel එකට add කරන්න. මේ වැඩේ මේ දැන්ම කරන්න ‼️ 100000 ක්වත් මේ අසාධාරණයට ලක් වුණ සිසුන් අපේ channel එකට එකතු කරන්න ඉතාම ඉක්මණින්‼️

ඊමේල් එක දාපු ලමයි බලන්න චෙක් කරලා මේකටද දැම්මෙ කියලා 👇👇👇 sechrcsl@gmail.com මේකට දාන්න ලමයි 👆👆👆

Address 4ටම යවන්න letters හැමෝම print කරගන්න💥

අපිත් ඒ විදියටම, අපි ගැන අවධානය යොමු කරාවි කියලා බලාගෙන ඉමු නේද ?

අත්සන් කරන්න එන්න කැමති තව අය ඉන්නවනම් @legalaction_bot ට දාන්න ආඩි හත් දෙනාගෙ කැද හැලිය වගේ වෙයි හොදේ නොදා ඉදල. දෙවරක් කියන්න ඕන නෑනෙ තේරෙන්න ඕනනෙ වැදගත්කම අද විතරයි අහන්නෙ.පස්සෙ ආයෙ අහන්න එපා mk කියල කාලය සීමිතය

ළමයි Email යවද්දි අපි ලොකු ගැටලුවකට මුහුණ දුන්නා. දැන් ඒක හරි විසදගෙන ඉවරයි!! ඔයාලට අද දවසෙ Email කිහිපයක් යවන්න වෙයි! මේක අපිට ලොකු සාර්ථක පියවරක් වෙයි ඒ නිසා මේ වැඩේට ඔයාලගෙ support එක ඕන🔴♥️ ඔන්න එහෙනම් පලවෙනි Email එක 01💙 මේවා හරියට Copy කරලා අදාළ තැන්වල paste කරන්න. To - contact@afp.com CC- (මේක හිස්ව තියන්න) BCC- (මේකත් හිස්ව තියන්න) From- ( ඔයාගෙ gmail address එක දාන්න) Subject: (මේ කොටස දාන්න) 👇 URGENT: 90-Day Cut in A/L Prep Time Threatens 300,000 Sri Lankan Students

Eya 1st shy d..accnt eke 2004 kiyl thiyenne

කම්ප්ලේන් දාපුවගේ SS ඩිශ්කශන් ගෲප් එකට දාන්න. https://t.me/Discussiongroupal

Ane first shy colombo inna aya yannako🥺

⭕️ඉදිරිදවස් කිහිපය ඇතුළත අපිට වෙන්න යන අසාධාරණය ගැන කතා වෙලා සාධාරණයක් වෙන්න ඕනි නම් මේක පුළුවන් හැම තැනම, Share කරලා වයිරල් වෙන්නම ඕනි මේ වීඩියෝ. #26alpostpond මේකත් කමෙන්ට් වලට දාලා Hastag Campaign එක කරමු. මේකේ මිනිස්සු අතර අරන් යන එක දැන් අපේ වැඩක්...❤️

To:rti2016.edu@gmail.com Subject: Request for Information under RTI Act No. 12 of 2016 - Circular 97/15 තොරතුරු නිලධාරී මහතා/මහත්මිය වෙත,තොරතුරු දැනගැනීමේ මධ්‍යස්ථානය,අධ්‍යාපන අමාත්‍යාංශය, "ඉසුරුපාය", පැලවත්ත, බත්තරමුල්ල. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ මා හට පහත සඳහන් තොරතුරු ලබාදෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. 1. ඉල්ලුම්කරුගේ සම්පූර්ණ නම: 2. ස්ථිර ලිපිනය 3. ජාතිකත්වය: මම ශ්‍රී ලංකා පුරවැසියෙකු වෙමි. 4. අවශ්‍ය තොරතුරේ විස්තරය: අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් 1997 වර්ෂයේදී නිකුත් කරන ලද, දැනට නිල වෙබ් අඩවියෙන් ඉවත් කර ඇති අංක 97/15 දරන චක්‍රලේඛයේ (Ministry Circular 97/15) සම්පූර්ණ සහතික කළ පිටපතක් (Certified Copy). 5. තොරතුරු ලබාගැනීමට කැමති ක්‍රමය: මෙම විද්‍යුත් තැපෑල (Email) ලිපිනය හරහාම PDF පිටපතක් ලෙස ලබාදීමට කටයුතු කරන්න. මෙම RTI ඉල්ලීම ලද බව තහවුරු කරමින් සහ ඒ සඳහා ලබාදෙන ලියාපදිංචි අංකය සඳහන් කරමින් හැකි ඉක්මනින් මට පිළිතුරක් එවීමට කාරුණික වන්න. මෙයට විශ්වාසී, ,....name,....................... අංකය: [මෙහි ඔබේ දුරකථන අංකය ඇතුළත් කරන්න]