en
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Open in Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Show more
The country is not specifiedThe category is not specified

📈 Analytical overview of Telegram channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) is an active participant. Currently, the community unites 100 109 subscribers, ranking in the Other category.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 100 109 subscribers.

According to the latest data from невідомо, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 0 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Thanks to the high frequency of updates (latest data received on 07 July, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

100 109
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
இந்த விவகாரம் தொடர்பாக Namal Rajapaksa அவர்கள் பாராளுமன்றத்தில் பேசும் ஒரு சந்தர்ப்பம்.

තෙවන වාරය දින 09 යි.. ? #Postpone26AL #Postpone2026AL #Delay26AL #2026ALPostponement #FairChanceFor26AL #PostponeAL2026

මෑත කාලීන ඉතිහාසයේ උසස් පෙළ සිසුන්ට සිදුවූ අසාධාරණයක් වෙනුවෙන් ප්‍රබලතම සටන් ව්‍යාපාරයක් දියත් කළ වර්ෂයක් ලෙස 2026 උසස් පෙළ සිසුන්ගේ වර්ෂය අවිවාදාත්මකව හඳුන්වා දිය හැක. 01. මීට පෙර කිසිදු වර්ෂයක උසස් පෙළ සිසුන් වෙනුවෙන් දේශපාලන පක්ෂයක මැදිහත්වීමකින් , නමුදු දේශපාලනය පසෙකින් තබා සිසුන් වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවන් නොමැති අතර මෙම වර්ෂයේ ඉතිහාසයේ පළමු වතාවට දේශපාලනික පක්ෂයක මැදිහත්වීමෙන් නීතිමය කටයුතු සිදුකරගෙන යාම සඳහා අනුග්‍රහය දක්වන පළමු වර්ෂය ලෙස හඳුන්වා දිය හැක( එසේ දේශපාලනික මැදිහත් වීමක් කරන ලද්දේ , පවතින රජය විසින් සිසුන්ගෙ ඉල්ලීම් නොසලකා හැරීම නිසා, සිසුන් විසින් අදාල පාර්ශවයෙන් ඉල්ලීම් කරන ලද නිසාය. මෙය දේශපාලනික උවමනාවක් නොවන බව කාරුනිකව සලකන්න. එය හුදෙක් සිසුන්ගෙ ඉල්ලීමක් මත සිදුවූවකි) 02. එසේම පසුගිය ඉතිහාසය ගත් කළ උසාවි තීරණයකින් විභාගය පවත්වන දිනය අත්හිටුවන නියෝගයක් ප්‍රකාශයට පත් කර නොමැති අතර , පවතින තත්ත්වයන් යටතේ උසාවිය විසින් එවැනි ඉතිහාසගත තීන්දුවක් ලබා දුන්හොත් උසාවි තීරණයකින් අනතුරුව උසස් පෙළ පවත්වන දිනය අධිකරණ ක්‍රියාවලියක් මගින් අවලංගු කරන ප්‍රථම වර්ෂය ලෙස 2026 උසස් පෙළ වර්ෂය ඉතිහාසගත වනු ඇත. 03. 2026 උසස් පෙළ කණ්ඩායම සඳහා තවත් නඩුවක් ගොනු කිරීමට අප කටයුතු සූදානම් කරන අතර එම ක්‍රියාවලිය සාර්ථක වුවහොත් එකම උසස් පෙළ කණ්ඩායමක් වෙනුවෙන් නඩු 02 ක් ගොනු කළ පළමු අවස්ථාව බවට මෙය පත්වනු ඇත. 04. මින් පෙර කිසිදු වර්ෂයක එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවට ගොස් ඉන් අනතුරුව ජාත්‍යන්තර මාධ්‍යයන්ට මෙවැනි ප්‍රශ්නයක් පැහැදිලි කරදීම සිදු නොවනු අතර , එවැනි ක්‍රියාවලියක් සිදු වූ පළමු වර්ෂය ලෙසද මෙම වර්ෂය නම් කෙරුණු ඇත. 05. තවද මෙවැනි ගැටලුවක් පාදක කර ගනිමින් අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාවට පැමිණිලි කිරීමක් පෙර කිසිදු වර්ෂයක සිදු නොවන අතර , මෙම වසරේ අපට එම ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට හැකියාවක් ලැබුණහොත් උසස් පෙළ සිසුන්ට සිදුවන අසාධාරණයක් වෙනුවෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට එවැනි පැමිණිල්ලක් සිදුකරන පළමු අවස්ථාව බවටද මෙය පත්වනු ඇත. 06. තවද මින් පෙර කිසිදු වර්ෂයක මෙවැනි ප්‍රශ්නයක් සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින් මැදිහත් නොවනු අතර මෙම ප්‍රශ්නය සඳහා ඔවුන් සහය දැක්වුවහොත් මෙවැනි ප්‍රශ්නයක් උදෙසා සිවිල් සංවිධාන නියෝජිතයින් සහාය දක්වන පළමු වර්ෂය ලෙසද මෙය ප්‍රකාශයට පත් කළ හැක. 07. එසේම පවතින රජයේ තීරණ වලට විරුද්ධව මින් පෙරද 2024 උසස් පෙළ සිසුන් සාධාරණ වූ සටන් ව්‍යාපාරයක් ගෙනගිය අතර නමුදු එම සටන් ව්‍යාපාරය ජයග්‍රහණය කරගැනීමට ඔවුන්ට නොහැකි විය. නමුදු අප විසින් මෙම සටන් ව්‍යාපාරය ජයග්‍රහණය කළහොත් පවතින රජයට එරෙහිව සිසුන් කණ්ඩායමක් මැදිහත්වී උසස් පෙළ විභාගයක් වෙනුවෙන් සාධාරණ සටන් ව්‍යාපාරයක් ගෙන ගොස් ජයග්‍රහණය කළ පළමු වර්ෂය බවට මෙය පත් වනු ඇත. මන්දයත් පෙර වසරවල් වලදී මෙසේ [ 2024 හැර ] අසාදාරනයට ලක් වූ සිසුන් තමන්ට සිදු වූ අසාදාරන‍යන් පිලිබදව දැනුවත් කිරීම් කල විට එවකට පැවති රජයන්, අද්‍යාපන ඇමති ප්‍රමුඛ අද්‍යාපන බලදාරීන් සිසුන්ට සිදු වූ අසාදාරනයන් පිලිබදව හා මානසික පීඩනයන් අවබෝධ කරගනිමින් සාදාරනීය විසදුම් ලබා දුන් අතර මින් පෙර වසරවල මෙසේම සිසුන් විසින් ඉල්ලීම් කරන ලද විට එවකට සිටි ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත එතුමන්ගේ නියෝජිතයෙකු සමග සාකච්ඡා පැවැත්වීමටද සිසුන්ට හා ගුරුවරුන්ට අවස්ථාවක් සලසා දෙන ලදී. නමුදු 2026 උසස්පෙල සිසුන් හට මෙතරම් අසාදාරනයක් සිදු වී ඇති අවස්තාවක පවා අද්‍යාපන ඇමති ප්‍රමුඛ අද්‍යාපන බලධාරින් මේ ප්‍රශ්නය පිලිබදව නෑසූ කන්ව සිටින්නෙ මන්ද යන්න 2026 උසස්පෙල සිසුන් ලෙස අපට ඇත්තෙ බලවත් ප්‍රශ්නාර්ථයකි......?

அனைவரும் அனுப்ப வேண்டிய கடிதத்தை 4 பிரதிகள் பிரிண்ட் (Print) எடுத்துக்கொள்ளுங்கள்.💥 ‼️பிள்ளைகளே, ஒரே தாளின் இரு பக்கங்களிலும் (Double side) பிரிண்ட் எடுக்காதீர்கள். இரண்டு தனித்தனித் தாள்களில் கடிதத்தைப் பிரிண்ட் எடுத்துக்கொள்ளுங்கள். ✅

පුංචි අත්සනක් දාන පොඩි වැඩේට කළුතර කොළඹ ගම්පහ අයට එන්න බැරි ද ඒ කියන්නේ. 2 shy එකෙක් නෑ දාලා සේරම 3 shy . 1shy අය මේකෙ ඉන්නවද නෑ වගෙනෙ. අගෝස්තු ලියන්න ලේසිම පේපර් එක්ක අඩුම ලකුණු එකක් බලල දෙයි 😊

✅මේ තරම් දුරක් අපත් සමග සිටි ඔබට අපගේ ප්‍රණාමය ⚡️

ළමයී,,, ඔයාලටම පේනවා ඇති අපි මුලින් හිටිය තැනට වඩා අද වෙද්දි ගොඩක් දේවල්වල ලොකු ප්‍රගතියක් තියෙනවා කියලා. මේක මේ තරම් දුර ගෙනාවෙත් ඔයාලා,, ඉස්සරහටත් මේක මිනිස්සු අතරට අරන් යන්න පුලුවන් ඔයාලටමයි ඒක කරන්න නම් ,,, ⚫⚫ Group link එක පුලුවන් තරම් ශෙයා කරන්න ⚫⚫ https://t.me/postponedAL

**රජයේ බදු මුදලින් පඩි ගන්න රාජ්‍ය නිලදාරීන්ගෙන් 2026 ඒලෙවෙල් සිසුන්ට තවමත් සාධාරණයක් ඉශ්ට කරන්නට උවමනාවක් නැති ගානයි........**

💎ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට පත් කරගත් පාලකයන් ජනතාවටම අකුල් හෙලයි 💎 ❗️විභාගයට අමතරව ඒලෙවෙල් සිසුන්ට අංජනම් බලන්නටත් වෙයි

ආචාර්ය උපාධි ගත්තට ඒව ලියලා ගත්ත ඒවද කියලනෙ දන්නේ නැත්තේ ? තාම සහතිකය හොයනවනේ

උසස් පෙළ සිසුන්ට අසාධාරණයක්ද? ප්‍රමාණවත් කාලයක් නොදී විභාගය පැවැත්වීම ගැන හෙළිදරව්ව
මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසුන්ට ප්‍රමාණවත් සූදානම් වීමේ කාලයක් ලබා නොදුන් බවට රට පුරා විවිධ අදහස් මතුවෙමින් පවතී. පාසල් අධ්‍යයන කටයුතු, විෂය නිර්දේශ ආවරණය කිරීම, අමතර පන්ති සහ පුනරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය කාලය සීමා වීම හේතුවෙන් දහස් ගණනක් සිසුන් පීඩාවට පත්ව ඇති බවට චෝදනා එල්ල වේ. මෙම වීඩියෝව තුළි...
https://youtu.be/qEHOwATFFhM

2025 A/L cut off marks ආවද ? නෑ Re correction results ආවද ? නෑ ඒ උනාට කමක් නෑ අපි 2026 A/L අගෝස්තු 10 තියෙනවා. 13 වසර තුන්වෙනි වාරෙ, ඒ කියන්නෙ A/L ලියන ලමය ගෙ අන්තිම වාරෙ දවස් 9 යි. ඒ වාරෙ ඉවර වෙන්නෙ අගෝස්තු 7 ආ. ඒකට කමක් නෑ අපි 2026 A/L ඇගෝස්තු 10 තියමු. Copid : Charitha dissanayake

ඇයි සර් අපිට මෙහෙම කරන්නේ...? මුන්ට පිස්සු කියලා කියන්න , අපි මොකක්ද සර් කළ වැරැද්ද ? අපිට පිස්සු කියලද සර් ලා සද්ද නොකර ඉන්නේ

online ඉන්න හාරදහෙන් දාහක් යවමු දැන් ඊ-මේල්

ලංකා ගුරු සේවා සංගමේ මෙහෙවර ප්‍රකාශය😅 දැක්කනෙ ඔයාල ලමයි වෙනුවෙන් මෙහෙවර හරියටම කරන හැටි සංගමේ🤌🏻