en
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Open in Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Show more
The country is not specifiedThe category is not specified

📈 Analytical overview of Telegram channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) is an active participant. Currently, the community unites 98 879 subscribers, ranking in the Other category.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 98 879 subscribers.

According to the latest data from невідомо, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 0 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Thanks to the high frequency of updates (latest data received on 04 July, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

98 879
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ළමයි, Bot clear කළා ඔයාලා Jun 10 1:45 AM ට කලින් දුන්න ලියුම් වල Photo ආයේ දෙන්න 🙏 #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537 #Postpone26AL #Postpone2026AL #Delay26AL #2026ALPostponement #FairChanceFor26AL #PostponeAL2026

ඔක්කොම හරියි කියමු කෝ, E mail යවන වැඩේ නම් කතා දෙකක් නෑ ළමයි, අති සාර්ථකයි... ආයේ සුපිරියක් ❤️

එකීන් එකට ගන්න

✳️වැඩ අංක 2: පැයක් ඇතුලත කෝල් ගන්න ඕන මානව හිමිකම් කොමිසම Hotline - 1996 අනෙක් -   0112505580                   0112505581                   0112505582 හැමෝම කරන්න මේක වෙන්නම ඕනේ දෙයක් 🔥

අදත් මේ වගේ ලියුම් ගොඩක් ළමයි යවලා තිබ්බා අපි ඒ ඔක්කොම Group එකේ දාන්න ගියේ නැහැ ඔයාල දිගටම ලියුම් ලියන වැඩේ සහ Call ගන්න වැඩේ කරගෙන යන්න ළමයි

13 වසරට තුන්වන වාරයක් නෑ කියල කවුරැ හදපු නීතියක්ද ? එහෙනන් කලින් අවුරැදු වලත් 13 වසරට තුන්වෙනි වාරයක් දුන්නෙ ඇයි . අපිව නොමග යවන්න අලුත් නීති හදනවා. කටවචනෙට කිව්වට ඕව පිලිගන්න අපි බබාලා ⁣නෙවෙයි.තවත් ලැජ්ජා නැතුව මෙහෙම වගකීමක් නැති ප්‍රකාශ කරන්න එපා.තනතුරටත් ලැජ්ජයි. +94772120442 නාලක කලුවැව - අධ්‍යපන ලේකම් 0703514888 නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිතුමාගෙනුත් අහලා බලන්න

ගුරැ සංගමෙ සභාපති කියනවා අපි විපක්ෂ දේශපාලනයලු කරන්නෙ අපි ඉල්ලන්නෙ අපිට අහිමිඋන කාලය පමණයි වැඩිපුර කාලයක් නෙමෙයි අසාධාරණයක් තියෙනවා කියලා පෙනි පෙනිත් එක සාධාරිණිකරණය කරන එකනම් පහත් වැඩක් නෙද? ගුරැ සංගමෙ සභාපති තුමාගෙ call tone එක එ උනාට අද මුලු රට එක මිටකට සුබනැකතට රට අනුර⁣ට කවුද දැන් දේශපාලනික සිතන්නට යමක් ?

​⚠️️ யாராவது என்ன நினைத்தாலும் சரி, இன்னும் அதிகமான குழந்தைகளை (மாணவர்களை) இதில் இணைக்குமாறு கேட்டுக்கொள்கிறோம். ஏனென்றால், பெரும்பான்மையைக் காட்ட இங்கே அதிக எண்ணிக்கையிலான மாணவர்கள் இருப்பது அவசியம். ​யார் என்ன நினைத்தாலும், அதைப்பற்றி நாம் கவலைப்படத் தேவையில்லை. ​‼️ உங்களால் முடிந்தவரை அதிக மாணவர்களை இணையுங்கள். இதை எங்களால் மட்டும் செய்ய முடியாது. 50,000 பேர் இருக்கும் நாம், ஒவ்வொருவரும் ஆளுக்கு இரண்டு பேரை இணைத்தாலே, இதை ஒரு லட்சமாக மாற்ற முடியும். 🆙

hn3S9TI4ir3V7rJwQgkP+MV1OOfWoZ5M.mp446.62 MB

🔴🔴🔴ලියුම රෙජිස්ටර් පෝස්ට් කරාම අපිට තැපැල් කන්තෝරැවෙන් චිට් එකක් හම්බවෙනවා.ඒකත් එක්කම ලියුමෙ පොටෝ එක එවන්න .....නැත්නම් අපිට පෲෆ් නැති දෙනව.... 🔴🔴🔴

🔍 How It Works (Abstract Overview) This isn't just a bot — it’s a battle-tested moderation system built over 5+ years of observing Telegram group dynamics, abuse behavior, and network manipulation attempts. Our automated protection framework uses multi-AI hybrid logic — combining GPT, Gemini, behavioral heuristics, and network-level signals to: ◈ Detect media reporters and mass reporters targeting your groups and channels. ◈ Quarantine dangerous users before they act ◈ Shield against mass-report automation and bot spam ◈ Scans ambient messages for anomaly signals ◈ Detects coordinated reporting actors ◈ Blocks silent flaggers at pre-attack phase ◈ Advanced AI-based behavior monitor ◈ Cross-group threat intelligence system ◈ Auto-quarantine on suspicious bursts ✔️ Compliant with Telegram’s ToS: https://telegram.org/tos 🔐 Proprietary security framework. All rights reserved. Optimized for long-term group survival. Tap the button below to get started.

අපිට එතකොට අභියාචනා දාන්න මාස 3 ක් දුන්නද ? කාටද දන්නේ නැහැ දුන්නේ.., ඔයාල ගාව එහෙම චක්‍රලේඛනයක් තියේද ?

ළමයි, ඔයාලගේ සහයෝගය නැතිව අපිට පෙත්සමේ අත්සන් ගන්න බැහැ. ඒ නිසා ඔයාලගේ සහයෝගය අනිවාර්යයෙන්ම අපට ලබා දෙන්න. ඔයාලට කරන්න ලොකු වැඩක් නැහැ; අපි දෙන document එක ක්ලාස් එකට අරන් ගිහින් ළමයි අතර යවන්න විතරයි තියෙන්නේ. අපි සර්ලවත් දැනුවත් කළා අගහරුවාදා (හෙට ) නිපුන් සර්ගේ ගම්පහ revision class යන ළමයෙක් msg එකක් දාන්න.. නිපුන් , චරිත සර්ලගෙ නුගේගොඩ රත්නපුර class යන ලමයි msg එකක් දාන්න පෙත්සම සදහා අත්සන් ලබා ගැනිමට @ptetion_bot

පාර්ලිමේන්තුවේ කතා කරගන්න තැනට ගෙනාවනම්

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව: බැක් අප් ගෲප් එකට ජොයින් වෙන්න. (හදිස්සි අවස්ථා එන්න පුලුවන්) BACKUP GROUP LINK👇👇👇 https://t.me/EXAMPOSTPONED20262026AL_backup

ඇත්ත මම උකුවෙල සර්ව personally හම්බුනා සර් කිව්වා කල් යන්න තියෙන chance එක ගොඩක් අඩුයි ඕව වෙනුවෙන් තත්පරක්වත් වැය කරන්නැතුව උපරිමෙන් වැඩ කරන්න කියලා

ඔයාලට පුළුවන්, දැන් මානව හිමිකම් එකෙන් මේ පිළිබඳව ලබා දෙන උත්තරය Call කරලා දැනගන්න.