en
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Open in Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Show more
The country is not specifiedThe category is not specified

📈 Analytical overview of Telegram channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) is an active participant. Currently, the community unites 100 044 subscribers, ranking in the Other category.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 100 044 subscribers.

According to the latest data from невідомо, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 0 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Thanks to the high frequency of updates (latest data received on 14 July, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

100 044
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
සමහර අවස්ථාවල අදාළ නිලධාරීන් පවා විවිධ හේතු නිසා අසරණ වෙනවා නැතුව ඒ අයට මෙතන ප්‍රශ්නයක් තියෙයි කියලා නොතේරෙනවා නෙමෙයි අපි ලියුම ලියන්න ඕන විදිය ඔයාලට කියන්නම්, අනිවාර්යෙන් තව ළමයි එකතු කරන්න

දෙපාර්තමේන්තුව දැඩි තීරණයක ඉන්නවලු, කිසිම හේතුවක් මත ව්භාගය කල් දාන්නේ නෑ කියලා.😢

Eastern Province නැගෙනහිර පළාත Grade 12 1st - ✅ Grade 12 2nd - ✅ Grade 12 3rd - ✅ Grade 13 1st - ✅ Grade 13 2nd - ❌ Grade 13 3rd - ❌ [ 2nd සහ 3rd Term Test වෙනුවට remedial exam එකක් තියලා ]

අතිසාර්ථක ලෙස දෙවෙන Backup group එකත් Banned උනා. හේතු සාධක දන්නවානේ.

🛑 මෙම ලියවිල්ලේ පිටපත් 2ක් සකස් කරගන්න.එකක් කොමිසමට බාර දී, අනෙක් පිටපතට ඔවුන්ගෙන් "ලැබුණා" (Received) කියා නිල මුද්‍රාව සහ දිනය සටහන් කරගෙන ඔබ ළඟ තබාගන්න. 🛑 (තැපෑලෙන් යවන්නේ නම් ලියාපදිංචි තැපෑලෙන් (Registered Post) යවා රිසිට්පත ළඟ තබාගන්න).

නොකර ඉන්න කො. මාත් පටන් ගත්ත වැඩේ

අපි ඉල්ලන්නෙ අපේ අයිතිය‼️ වැඩිපුර කාලය නෙවෙයි, අපි ඉල්ලන්නෙ, අපිට අදාල නියමිත කාලය ‼️ A/L කියන්න බහුතරයක් දෙනෙක්ගෙ ජීවිතේ අනාගතය තීරණය කරන වැදගත්ම turning point එක! එහෙම වැදගත් දෙයක් මේ විදියට බහුතරයක් දෙනාට අසාදාරනයක් වෙන විදියට තිබ්බොත්⁉️ 2026 A/L සිසුන්, ඇයි ඔයාල නිශ්ශබ්ද....❓️ 🔴 ඔයාලට සිදු වෙන්න යන අසාධාරණය ගැන සමාජය, බලධාරීන් දැනුවත් කරන්න ‼️ පාඩම් කරන ගමන් පොඩි වෙලාවක් වෙන් කරන්න.

⚠️️ මරික්කාර් ඇමති තුමාට ආයේ calls ගන්න එපා එතුමා දැනුවත් කිවුවා මේ ප්‍රශ්නය ගැන ⚠️️

FOR ENGLISH STUDENTS Here are the official addresses of the key officials and ministries you requested. These are the most accurate and current addresses for addressing correspondence: 1. The President
Secretary to the President, Presidential Secretariat, Galle Face, Colombo 01.
2. The Prime Minister
Secretary to the Prime Minister, Prime Minister's Office, Temple Trees, Sir Anagarika Dharmapala Mawatha, Colombo 03.
3. Ministry of Education
Secretary, Ministry of Education, "Isurupaya", Pelawatta, Battaramulla.
4. Department of Examinations / Department of Educational Publications (Choose the address based on the specific department you need to contact) For Examination matters (Commissioner General of Examinations):
Commissioner General of Examinations, Department of Examinations - Sri Lanka, Pelawatta, Battaramulla.
For Educational Publications (Commissioner General of Educational Publications):
Commissioner General of Educational Publications, Educational Publications Department, "Isurupaya", Pelawatta, Battaramulla.
💡 Quick Tip: When sending your letter, write "Registered Post" at the top of the envelope. This allows you to keep a receipt as proof that the letter was received by the relevant department

දැන් නම් ලියුම් ආවේ නැහැ කියන්න බැහැ ඔන්න 😌 இப்போ வந்த பிறகு கடிதங்கள் வரலையே என்று சொல்ல முடியாது இல்லையா? 😌 #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

ළමයි මේ වගේ සිද්ධි අද ඊයේ විතරක් නෙමේ අපි දන්න විදිහට 2024 දිත් වෙලා තියෙනවා. ඒ අවුරුදු වල අන්තිම මොහොත දක්වා ඇවිල්ලත් සාධාරණයක් ඉටු කරගන්න බැරි වෙන්න එක හේතුවක් වෙලා තියෙනවා මේ වගේ Group. සරලවම කියනවනම් මේ වගේ Channel Telegram එකේ තියෙන කම් අපිට ලොකු අවදානමක් තියෙනවා. අනවශ්‍යය අය අපි ගැන හොයන්න පටන් ගන්නවා. මේක බරපතල දෙයක් වෙන්න පුළුවන්. එනිසා ඔයාලගෙන් කාරුණිකව ඉල්ලනවා මේ වගේ අයට එරෙහි වෙන්න කියලා