en
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Open in Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Show more
The country is not specifiedThe category is not specified

📈 Analytical overview of Telegram channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) is an active participant. Currently, the community unites 98 496 subscribers, ranking in the Other category.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 98 496 subscribers.

According to the latest data from невідомо, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 0 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Thanks to the high frequency of updates (latest data received on 04 July, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

98 496
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
මං සර් කෙනෙක්ට ගත්තා එයා විස්තර වගයක් කිව්වා. එයා කිව්ව දේවල් ටික මං ගෲප් එකට දැම්ම. ඒ වගේම ඒ සර් දුන්න නම්බර් එකක් 23 අවුරුද්දෙ එක්සෑම් කල් දාගන්න හදපු ගෲම් එකේ ඇඩ්මින් කෙනෙක්. එයා මෙහෙම දෙයක් කිව්වා හරිද. එයා කිව්ව පෙත්සමක් ඉදිරිපත් කරාලු එයාලා ලමයි ගොඩක් අත්සන් කරපු. ඒ වගේම ඒ කට්ටිය හැමවෙලාවෙම කෝල් කර කිව්ව අදාල ආයතනවලට බලදාරීන්ට එයාල්ට එක්සෑම් එක ගැන ගැටලුවක් තියෙනවා කියලා. ඒ වගේම එයා කිව්වා ලමයි ගොඩක් යන තරමට හොදයි කියලා නඩුවට අත්සන් කරන්න. ඔක්කොම ෆස්ට් ශයි ශෙකන්ඩ් ශයි තර්ඩ් ශයි ලමයි. තව සාක්ශි එකතු කරගන්න කිව්ව. ඔයාල ආදාල.බලදාරීන්ට කතා කරපු වොයොස් රෙකෝඩ් නම්බර් එක පේන විදියට ගත්ත ස්ක්‍රීන්ශොට් එහෙම. ඒ වගේම එයාල ලමයිගෙන් මූන පේන්න වීඩීයෝ එකක් ගත්තලු පිට් නොයවන වගකීම පිට ලෝයර් හරහා ජජ්ට පෙන්වන්න අසාදාරනයක් වෙලා තියෙනවා කියල. එහෙම තමා ඒ කෙනා කිව්වෙ අපිට කරනවා නම් කරන්න කියලා.

ළමයි, ඔන්න එහෙනන් කිව්ව වගේම නඩුව දාන්න ගම්මන්පිල සර් සහාය දක්වනවා... අපිට ඒකට 2026 A/L 1st Shy [ 2007 ළමයි ] ළමයි 10 දෙනෙකුයි 2026 A/L 2nd , 3rd Shy ළමයි දහ දෙනෙකුයි විතරයි ඕන කරන්නේ බයවෙන්න දෙයක් නැහැ, අපිට කරන්න ඕන මොකක්ද කියන දේ සර් පැහැදිලිව කියාවි වැඩේට එන්න කැමැති අය Ok කියලා message එකක් දාන්න

අපි හැමෝගෙම අයිතිය වෙනුවෙන් තවත් යාළුවෙක් කතා කළා #26alpostpond Bot - @axyzwu_bot

ළමයි! අපිට media conference එකක් ගන්න chance එකක් ලැබිලා තියනවා. 🔹️ විශේෂම දේ ඔයාලා කාටවත් එන්න ඕනෙ තැන මේකයි කියල එයාල කියන්නෙ නැහැ. 🔹️ media house එක ලෑස්තියි අපිට පහසු තැනකට එන්න. කලින් වැඩ වලට ඔයාලට කතා කළාම අපි දැක්කා මේ වැඩේට එන්න කැමති, උනන්දුව තියෙන ළමයි ඉන්නවා ඒත් එයාල කියන තැනට දුර ප්‍රශ්නයක් සිදු වුණා කියලා. ඉතින් ඒ ළමයි පිරිසට දැන් අවස්ථාව තියනවා ඔයාලට පහසු තැනක පහසු වෙලාවක මේ වැඩේ කරන්න. කරන්න තියෙන්නෙ, 🔺️ පහළ අපි දාන bot ට "media conference" කියලා message එකක් දාන්න එන්න කැමති අය. 🟢 bot - @mediaconfernece_bot ඉතුරු ටික අපි arrange කරලා දෙන්නම්. ලංකාවේ ඕනෙම තැනකට එනවා කියලා දැනුම් දුන්නා. ඔයාලට mask දාගෙන ඇවිත් කතා කරන්න පුළුවන් ‼️

ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අවධානය මේ කෙරෙහි යොමු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මෑත ඉතිහාසයේ උසස් පෙළ කණ්ඩායමකට සිදුවන දරුණු ම අසාධාරණය 2026 A/L අප කණ්ඩායමට සිදුවන බව ඔබතුමා දැනුවත් කිරීමට කැමැත්තෙමි. සිසුන් කණ්ඩායමක් වන අප කෙරෙහි සානුකම්පිත වන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. [ සිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදුවන නිසා මෙම Video ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වන පරිදි සකස් කර ඇත ] @anurakumara

ඔයාලගේ අදහස්, අනිවාර්යයෙන් පහලින් Comment කරන්න අපි දන්නවා, විභාග කල් යන එක අවුල්, ඒක නිසා රටේ ප්‍රශ්න ඇතිවෙනවා කියලා හැබැයි ඒ හැම දේම එක batch එකකින් පිරිමහන එක හරිද ? අනික ස්වභාවික ව්‍යසනත් වෙලා තියෙන කාලෙක https://youtu.be/mZEqisdjTOo [ චමින්ද්‍රාණී පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියට ගොඩක් ස්තුතියි ]

සිංහල පුළුවන් ළමයි add වෙන්න එපා. දෙමල මුස්ලිම් ලමයි add වෙන්න. භාෂා අපහසුව නිසා එයාලට හදල දුන්නෙ . සිංහල පුළුවන් අය add වෙන්න එපා කරදරයි ඒක . සිංහල තේරෙන අයට discussion group එකක් වෙනම දුන්නේ. කරුණාකර English and Tamil translation ඕන අය එකතු වෙන්න. අනිත් අය එපා சிங்கள மாணவர்கள் யாரும் இதில் இணைய வேண்டாம், தமிழ் மற்றும் முஸ்லிம் மாணவர்கள் மட்டும் இணையவும். மொழிப் பிரச்சனை உள்ளவர்களுக்காகவே இது உருவாக்கப்பட்டது. சிங்களம் தெரிந்தவர்கள் இதில் இணைவது சிரமத்தை ஏற்படுத்துகிறது. சிங்களம் தெரிந்தவர்களுக்காகத் தனியாக ஒரு கலந்துரையாடல் குழு வழங்கப்பட்டுள்ளது. எனவே, தமிழ் மற்றும் ஆங்கில மொழிபெயர்ப்பு தேவைப்படுபவர்கள் மட்டும் இதில் இணையவும். மற்றவர்கள் தயவுசெய்து விலகவும். Sinhala-speaking students, please do not join; this is for Tamil and Muslim students. I created this group specifically for those who face language difficulties. It is inconvenient to have those who already understand Sinhala in this group, as there is a separate discussion group provided for them. Please join only if you need English and Tamil translations. Others, please do not join. 👇👇👇 https://t.me/+kIE_qTOfDr1lMzI1

ගුරුවරු පවා අසරණයි ළමයි, syllabus cover කරගන්න බැරුව.. ඒක ඔයාලට තේරෙනවා ඇති.. ඒ ගුරුවරු එක්ක පොඩ්ඩක් කතා කරලා අපිට මෙතනදි මාධ්‍ය සාකච්ඡාවට අවශ්‍ය දරුවන්ව හොයලා දෙන්න.. Class වල ඉන්නවා brigh cases ඕන තරම් මෙහෙමයි දැන් බය වෙන්න එපා බොරුවට අවුරුදු කුමාරයො/කුමාරියො වගේ පෙන්නන්නෙ නෑ එක එක්කෙනාව වෙන වෙනම.. 😊🫢 කතා නායකලා වගේ හැමෝටම කතා පවත්වන්නත් නෑ.. එක ළමයෙක් දෙන්නෙක්ට අපිට උන අසාධාරණය ගැන අදහස් ඉදිරිපත් කරන්න සිදුවෙයි.. ඒකට ඉතින් හොද කථන හැකියාවක් තියෙන ළමයෙක් දෙන්නෙක් ඉදිරිපත් වෙයි එවෙලෙට සමස්ත උසස්පෙළ දරුවන්ට වුන අසාධාරණ වෙනුවෙන් පෙනී ඉන්න ඒ හැමෝම නියෝඡනය කරමින් දරුවො ඉදිරිපත් වුනා කියන්න ළමයි පිරිසක් අපිට ඕන මෙතනදී සමහර දරුවන්ට පොත්පත් පවා නැති වුනා.. ගංවතුර නාය යාම්වලින්.. ගෙවල් අහිමි වුනා.. දරුවනේ ඒ පවුල්වලට නිවාස නඩත්තුවට මුදල් ලැබෙන්න ඇති.. ඒ වුනාට ඒ දරුවන්ගෙ නැති වුන පොත් පත්/ සටහන් පවා එයාලා නැවත සකස් කරගන්න ඕන.. ඒවා කවුරුවත් දෙන්නෙ නෑ😊 Bot ට massage එකක් දාන්නකො ඔයාලා යන්න කැමති අය හොයන්.. මාධ්‍ය සාකච්ඡාවට නියමිත දවසක් නෑ !!⚠️⚠️ ළමයි සේරම එකතු කරන් ඔක්කොම එක්ක කතා කරලා අපි දිනයක් මාධ්‍යයට කියන්නෙ අනවශ්‍ය massage දාන්න එපා!

ළමයි අනිවාර්යයෙන් හෙට දෙමාපියන් 10 දෙනෙක් එනවා නම් ඔයාලට විශාල ප්‍රගතියක් බලාගන්න පුලුවන්. හෙට යන්නේ UN(united nation ) එකට. ජනාධිපතිතුමා හමුවෙන්න නෙවේ. එතුමාව හම්බෙන්න යන්න එන එක ටිකක් ප්‍රමාද කරා

එක ලමයෙක් හින්දා එක්සෑම් වෙනස් කරන්න බැරිලු 😂...යසයි...👍🤌 හිතට එන එක මෙතන ටයිප් කරන්න බෑ...

ලමයි අතිශය හදිස්සියක් මේ ගුරු සංගමය විසින් උසස් පෙළ විභාගය කල් දැමීමට අදාල ඉල්ලීම් සිසු මතය මත නොව දේශපාලන වාසි ලබාගැනිම හා දේශපාලන හේතු මත කල් දැමිමට උත්සහ කරන දෙයක් බවට කියල තීනවා . ඇත්ත කරුණු අපි හැමෝම දන්නවා අපිට කාලය සම්බන්ධ අතිශය සාධාරණ හේතු ඇතිව අසාධාරණයක් වෙලා තීනවා කියල කරුණාකර හැමෝම මේ අදාල පිරිස හට දුරකථන ඇමතුම් ලබාදී ඔබේ අදහස් සහ මෙය දේශපාලන අරමුණු නොවන බව සහ අපේ ඉල්ලීම් බව කරුණු සහිතව දක්වල නැවත මාධ්‍ය සාකච්ඡාවක් යටතේ කරුණු නිවැරදි කරන ලෙස දන්වන්න record කරගන්න

​🔴 எமக்கு இழைக்கப்பட்டுள்ள அநீதி குறித்து திணைக்களத்திடம் வினவுவதற்கு எமக்கு உரிமை உண்டு. 🔴 எனவே, அனைவரும் நாளை தொலைபேசி மூலம் தொடர்புகொண்டு பரீட்சை திகதிகள் குறித்து வினவுங்கள். இவ்வளவு பெரிய அநீதி இழைக்கப்பட்டிருக்கும் போது, எதையும் கண்டுகொள்ளாதது போல் எந்த அடிப்படையில் இந்த பரீட்சை திகதிகள் தீர்மானிக்கப்பட்டன என்பதை கேட்டுத் தெரிந்துகொள்ளுங்கள். 🔴🔴 ​🔴 We have every right to question the department regarding the injustice we are facing. 🔴 I urge everyone to call them tomorrow and demand answers about the exam dates. On what basis were these dates fixed, seemingly ignoring the immense injustice that has been caused to us? 🔴🔴

මානවහිමිකම් කමිශව් සභාවට online පැමිණිලි කිරිමට . පැමිණිලි සියල්ලම අද භාරගෙන පරික්ෂණ පවත්වනවා කිව්වා ඔයාලා හැමොම විනාඩි දෙකක් අරගෙන මෙ form එක fill කරලා පැමිණිල්ලක් දාන්න https://www.hrcsl.lk/make-a-complaint/complaint-form/?lang=si 09 a- අධ්‍යාපන අමාතයාංශය , ඉසුරැපාය , පැලවත්ත , බත්තරමුල්ල b- අධ්‍යාපන ලේකම් , අධ්‍යාපන ඇමති , විභාග කොමසාරිස් අයිතිවාසිකම් කඩවු දිනය - 2026/06/08 13.b ලේඛන ගත සාක්ෂිවිදිහට මෙ pdf එක දාන්න

ඉස්සර අග්‍රාමාත්‍යවරිය විභාග සම්බන්ධයෙන් ප්‍රකාශ කළ අදහස්
"නිකන් විභාග තියෙන එක විතරක් නෙවෙයි, දරුවන් මුහුණ දුන්න ඒ ප්‍රශ්න ඒ ආතතියටත් යම්කිසි විදියකට ඒ ආතතිය වැඩිවන විදියකට විභාග ක්‍රම තියෙන එකත් වැරදියි"