en
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Open in Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Show more
The country is not specifiedThe category is not specified

📈 Analytical overview of Telegram channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) is an active participant. Currently, the community unites 109 299 subscribers, ranking in the Other category.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 109 299 subscribers.

According to the latest data from невідомо, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 0 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Thanks to the high frequency of updates (latest data received on 23 July, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

109 299
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
❇️ඔයා ලියපු ලියුම, ඔයාට ලැබුණු කුවිතාන්සිය , Email තමා ඕනේ. පහත ස්තාන වලට එහෙම යවපු. (ගොඩක් අය ඊ-මේල් එහෙම වැරදි ඒවා එවන්නේ බොට් බලද්දි අපිට පිස්සු හැදෙනවා) ස්ථාන👇👇👇
ජනාධිපති කාර්යාලයට , අධ්‍යාපන අමාත්‍යංශයට, ආග්‍රාමාත්‍යතුමියට ඔය වගේ හැම ආයතනයකටම ලියුම් යැවුව ලියුම් සහ ඊමේල්(එම්බසි , මීඩියා වලට යවපු ඒවා නෙවේ)
👉සැ.යු:- E mail නම් ගොඩාක්ම පැහැදිලි වෙන්න ඕනා. කාට ද යැවුවේ කියලා පෙන්න ඕනේ. BOT LINK👇👇👇 @personalinf_bot

අගමැතිනිය පාර්ලිමේන්තුවෙ අදත් කෝල් ගන්න

ඔයාලා වැරදියට හිතන්න එපා... අපි හිතන්නෙත් නැහැ රජය මැදිහත් වෙලා මේ වගේ දේවල් කරනවා කියලා රජය නිලධාරී මැදිහත් වෙලා ළමයි වෙනුවෙන් කතා කරන්න ප්‍රශ්නයකට එහෙම තර්ජන ඉදිරිපත් කරන්නේ නැහැ ළමයි මේක කඩාකප්පා කරන්න ඕන පිරිසක් තමයි මේ සම්බන්ධයෙන් අපිට විවිධ බලපෑම් කරන්නේ , මොනා නැතත් ඔයාලට මේ ගැන නම් ඉක්මනින්ම දැනගන්න පුළුවන් වෙයි

කරුණාකරලා අපිව දැනුවත් කරන්න @mediaconfernece_bot එච්චර ළමයිව පහළට ඇදලා දාන්නේ කොහොමද කියලා පොඩ්ඩක් දැනගන්න

🛑පාර්ලිමේන්තු අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා 2026 උසස් පෙළ සිසුන්ට සිදුවන අසාධාරණය පිළිබඳව කළ අවධාරණය:- https://youtu.be/ArMgjVeYwzk?si=PpbuOSZjNrYLPh7d 🛑හිරු නාලිකාව 2026 උසස් පෙළ සිසුන්ට කරපු අසාධාරණය  : - https://youtu.be/wo3yjE1UDVc?si=vDbfk0HtU7tBnvIq 🛑ගුණේ අයියගේ කාමරේ යූටියුබ් නාලිකාව මගින් 2026 උසස් පෙළ සිසුන්ට සිදුවන අසාධාරණය පිළිබඳ කතා කළ වීඩියෝව :- https://youtu.be/y235X2vTaDs?si=Xozd8LRVM2X67D6L 🛑චරිත දිසානායක ගුරුතුමන් 2026 උසස් පෙළ සිසුන්ට සිදුවන අසාධාරණය පිළිබඳව පළ කළ facebook ගිණුමේ සටහන :- https://www.facebook.com/share/p/1EKXbHAtRR/ 🛑Mewan Fernando සමාජ ක්‍රියාකාරිකයා විසින් 2026 උසස් පෙළ සිසුන්ට සිදුවන අසාධාරණය පිළිබඳ පළකල ෆේස්බුක් ගිණුමේ වීඩියෝව :- https://www.facebook.com/reel/1704400983926028/?mibextid=rS40aB7S9Ucbxw6v 🛑මහේන් ජේකබ් ගුරුතුමන් 2026 උසස් පෙළ සිසුන්ට සිදුවන අසාධාරණය පිළිබඳව පළකර ඇති අදහස :- https://youtu.be/kf-9oolDOWM?si=s8RXujoa-YXepKo4 🛑 විමුක්ති සුදසිංහ සහ නිලන්ත පොන්නප්පෙරුම ගුරුතුමන්ලා විසින් 2026 උසස් පෙළ සිසුන්ට සිදුවන අසාධාරණය පිළිබඳ කතා කළ වීඩියෝවන් :- https://youtu.be/hqVmHHoTB_Y?si=_XBN9CsUsdwcfIXL https://youtu.be/5oHOSxJJSoU?si=Ton_7ZMN1Oraz8zG

Email අඩුම 2000ක් යන්න මේ 100,000කට ආසන්න ඉන්න ගෲප් එකෙන් අනිවාරෙන්. ඒ කියන්නේ මේකෙ ඉන්න අයගෙන් 2% ක් වත් අර තියෙන ඇඩ්‍රස් වලට යන්න ඕන. මේවා ගණන් කරනවා
අපි මෙච්චරක් කරනවා නම් ඔයාලට කොච්චරක් පුලුවන් ද පෙන්නන්න ඕනි
SS bot සහ discussion දෙකටම පහත පරිදි දාන්න 🛑Bot link👇👇👇 @personalinf_bot 🛑Discussion group link👇👇👇 https://t.me/DiscussiongroupalEmail

ළමයි අපිට FR නඩුවක් ගොනු කිරීමේ හැකියාවක් පවතිනවා, ඒ හරහා විභාගය පැවැත්වීමට නියමිතව පවතින දිනය අත්හිටුවීමේ නියෝගයක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. අපි පොඩ්ඩක් සිකුරාදා වෙනකම් ඉමූ. ඒ ගැන විස්තර පහලින් දාන්නම්
1. අධිකරණ බලය සහ මැදිහත්වීම ශ්‍රේෂ්ඨාධිකරණයට යම් රාජ්‍ය ක්‍රියාවක් හෝ තීරණයක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට පෙනී ගියහොත්, එම ක්‍රියාව තාවකාලිකව අත්හිටුවීමට අතුරු තහනම් නියෝග නිකුත් කිරීමේ බලය ඇත. පෙත්සම්කරු විසින් විභාගය පැවැත්වීම නිසා සිය මූලික අයිතිවාසිකම් කඩ වන බව අධිකරණයට ඒත්තු ගැන්වීමට සමත් වුවහොත්, විභාගය පැවැත්වීම වළක්වන නියෝගයක් ලැබිය හැකිය. 2. අතුරු තහනම් නියෝගයක ස්වභාවය තාවකාලික බව: අතුරු තහනම් නියෝගයක් යනු නඩුව අවසන් වන තුරු හෝ තවදුරටත් කරුණු විභාග කරන තුරු ලබා දෙන තාවකාලික නියෝගයකි. අධිකරණ තීන්දුව: විභාගය පැවැත්වීමට දින කිහිපයකට පෙර පෙත්සමක් ගොනු කළත්, අධිකරණය විසින් එම අවස්ථාවේදීම අතුරු තහනම් නියෝගයක් ලබා දෙන බවට සහතිකයක් නැත. පෙත්සම සලකා බලා එහි පවතින බරපතලකම අනුව පමණක් අධිකරණය එවැන්නක් නිකුත් කරයි. 3. ප්‍රායෝගික ගැටළු රාජ්‍ය ප්‍රතිපත්තිය: අධිකරණය සාමාන්‍යයෙන් රාජ්‍ය පරිපාලන කටයුතු වලට මැදිහත් වීමේදී ඉතා ප්‍රවේශම් සහගතව කටයුතු කරයි. විභාගය පැවැත්වීම අත්හිටුවීමෙන් පොදු මහජනතාවට හෝ විශාල පිරිසකට සිදුවන බලපෑම අධිකරණය විසින් සලකා බලනු ඇත. පූර්ව අනතුරු ඇඟවීම: බොහෝ අවස්ථාවලදී අධිකරණය මෙවැනි ඉල්ලීම් සලකා බලන විට වගඋත්තරකරුවන්ට (උදා: විභාග කොමසාරිස් ජනරාල්, අමාත්‍යාංශ ලේකම්) කරුණු පැහැදිලි කිරීමට අවස්ථාවක් ලබා දේ.

කෝල් ගත්ත ගාන එයාල ගණන් කරගන්නවා හැමෝම ගන්න line busy කියල ඉතින් කිය කිය ඉන්න එපා ගන්න

ලමයි ✴️ ✴️ ✴️ ✴️ ✴️ ✴️ ✴️ ඒලෙවෙල් නොකරන වගේම හරියකට පාඩම් කරලවත් නැති ෆේල් වෙන මට්ටමේ ඉන්න මී හරක් ටිකක් ඒලෙවෙල් ලමයිට වැදගත්ම එක්සෑම් එකට වෙන අසාදාරනයට සාදාරනයක් අවශ්‍ය නෑ කියලා කල් යන්න අවශ්‍ය නෑ කියලා කල්ලි ගැහිලා මේ වැඩේ කඩාකප්පල් කරන්න හදනවා 🔴🔴 ෆේක් නිවුස් නෙගෙටිව් දේවල් සෝශල් මීඩියාවල දානවා 🔴🔴 ඒවට අහු වෙන්නෙපා කට්ටිය මේ ගෲප් එකත් විකුන්න හදපු එකක් කියලා ප්‍රචාරය කරනවා මේකෙ මුල ඉදන් හිටිය අය සාක්ශි මේ අසාදාරනය ගැන මුලින් තිබ්බ තත්වේ සහ දැන් තත්වෙ ගැන ඒකම ඇති ඔයාලට අපිව විශ්වාස කරන්න දැනට මේ වැඩේට උදව් කරන්න හැමෝගෙන්ම ඉලන්නේ,,, පුලුවන් උපරිම උත්සහා ගමු මේ වැඩේ සාර්ථක කරගන්න බැරි උන දවසක ලීව් වෙන්න... ලීව් වෙන ඔප්ශන් එක හැමෝටම තියනවනෙ බලෙන් තියාගන්න බෑනෙ ඔයාලව ඇඩ්මින්ලට....

ළමයි ඔයාල දකින්න ඇති , අපේ ඉදිරි වැඩ කටයුතු සඳහා මෙම ගුරුවරුන් විසින් මූල්‍යමය ආධාර ලබා දුන්නා කියලා අපි ඔයාලාව දැනුවත් කරා ඒ අනුව මෙම ගුරුවරුන්ගේ දායකත්වය යටතේ අපි ඉදිරියේදී උසස් පෙළ සිසුන් සඳහා සිදුවන අසාධාරණය වෙනුවෙන් තවත් නඩුවක් ගොනු කිරීමට කටයුතු කරනවා. තවත් නඩු ගොනු කිරීමේදී ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් තිබේද ? නැද්ද ? යනාදී ප්‍රායෝගික කරුණු කාරණා සියල්ල අපි මේ වන විට සලකා බලා අවසන් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අපි ඔයාල දැනුවත් කිරීම කරන්නම්

මේ අමිල දසනායක සර් ගේ Discussion Group එකෙන් ගත්ත Screenshot, සර්... සර්ගෙන් පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි ළමයින්ව පොඩ්ඩක් දැනුවත් කරන්න, මේ වගේ අනවශ්‍ය දේවල් කරලා මේ වෙලාවේ අනවශ්‍ය පරිදි හැසිරෙන්න එපා කියලා. නැතිනම් සර් මෙතන ළමයි පිරිසක් අතර යම් දෙකඩ වීමක් සිදුවෙන්න පුළුවන්. [ නැතිනම් සර් මේ සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කරන කෙනෙකුට හිතෙන්න පුළුවන්, මේක ළමයි කොටසකට විතරයි ඕන, තව කොටසකට මේකෙන් බලපෑමක් නැහැ කියලා වැරදි මතයකට යන්න පුළුවන් , ඒක සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමේදී අපිට ගොඩක් හානි දායක වෙන්න පුළුවන් ] අපි ප්‍රශ්නයක් තියෙනවා මෙයාල කෑ ගැහුවට එහෙම Group එකක් banned කරගන්න පුළුවන් තරම් හැකියාවක් මෙයාලට තියෙනවද කියලා. මෙතන තුන්වන පාර්ශවයක් විසින් මේ දේ සිදු කරනවා වෙන්න පුළුවන් සර්. නමුත් ළමයින්ගේ මේ හැසිරීම නිසා සර් ගේ නමට ලොකු හානියක් වෙනවා. සර් ගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. මේ දේ නවත්වන්න කියලා ළමයින්ව දැනුවත් කරන්න කියලා [ පෞද්ගලිකව සම්බන්ධ කරගැනීමේ නොහැකියාව නිසා, මෙලෙස සර් දැනුවත් කරා, ඒ හරහා සර් යම් අපහසුතාවයකට පත්වුණා නම් සමාවෙන්න ]

"අපිට තමයි මෑතකදි ආපු අමාරුම පේපරේ ආවෙ" same same but different #සිත_නිවන_කතා