😌 A/L ( Gen -Z ) අපි 😌
Open in Telegram
එලෙවල් ඔලෙවල් හින්ද Stress එකේ අපේ කොල්ලො කෙල්ලොන්ට බඩ පැලෙන්න හිනා වෙන්න දැන්ම එකතු වෙන්න 🤗 Contact us = @ConybabeBot https://whatsapp.com/channel/0029VbCmjxzGzzKVm7ImFd1X 2026/06/20
Show moreThe country is not specifiedThe category is not specified
2 703
Subscribers
+124 hours
+947 days
+25630 days
Posts Archive
#Copy
මගෙයි මගෙ ඉස්සරහ ඉන්න් කොල්ලෙගෙයි mcq වල එක ලග උත්තර 4 ක් වැරදි ( කපල තියෙන්නෙත් එකම උත්තරෙ )
තා තැන් දෙකක දෙක ගානෙ වැරදි කලින් වගේම එකම එක කපලා තියෙන්නෙ
හැබැයි එයගෙ හරි ඒවා 6ක් විතර මගේ වැරදි තා දෙකක උත්තර වෙනස් කපල තියෙනො
අවුලක් යාවිද ☹️☹️☹️
කොහොම වුන්ත් ඌට වඩ මගෙ mcq 6/5 වැරදි සුවර්
# copy
😂🤣🥲☺️😊🙂
➡️Search on YouTube ▶️- Somika Minal Physics🥇
Subscribe our new YouTube Channel 💡
🔔 Physics සුලු කිරීමේ කෙටි ක්‍රම, FREE LESSONS, MCQ Tips වගේ ගොඩක් වටින දේවල් නොමිලේ බලාගැනීමට දැන්ම අපේ අලුත් YOUTUBE CHANNEL එක SUBSCRIBE කරන්න. මේ වෙද්දිත් ගොඩක් ළමයි ඒක Subscribe කරල තියෙනව. VIEWS ලක්ෂ 7+ ළමයි...🔥
⚠️ සමහර ළමයි තාමත් දන්නෙ නෑ අපෙ අලුත් YouTube Channel එක ගැන... මිතුරන්වත් දැනුවත් කරන්න..🌑
▶️ Link එක මෙන්න - https://youtube.com/@somika_minal?si=zLaEHOgBFO46ks-G
🌐 Telegram Channel - https://t.me/Physics_With_Somika
❤️ADVANCED LEVEL PHYSICS
+1
අපිට පෙනෙනවා Youtube live
තුල ලොකූ භීෂණයක් ඇති බව
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
මේ ගානෙ දෝෂය කියන එකට කුඩා මිනුමක් අරන් හදන්න බෑද...
ඕකට answer = 2 වෙන්න විදියක් ඇත්තෙම නැද්ද
ටිකක් වෙනස් ව්දියට හිතල බලන ඔබට විවෘතය Comment Section එක
