😌 A/L ( Gen -Z ) අපි 😌
Open in Telegram
එලෙවල් ඔලෙවල් හින්ද Stress එකේ අපේ කොල්ලො කෙල්ලොන්ට බඩ පැලෙන්න හිනා වෙන්න දැන්ම එකතු වෙන්න 🤗 Contact us = @ConybabeBot https://whatsapp.com/channel/0029VbCmjxzGzzKVm7ImFd1X 2026/06/20
Show moreThe country is not specifiedThe category is not specified
2 703
Subscribers
+124 hours
+947 days
+25630 days
Posts Archive
📢👍👍👍👍👍👍👍
✔️ Channel එකේ ලමයෙක් .Bot ට දැම්ම මැසේජ් එක සාරංශයකි
✔️ 1 Shy E Tec කරලා ( 2026 ) අවුරුද්ද කලින් කරල තියෙන්න්නෙ ඒ කියන්නෙ 2008 කෙනෙක්ලු
( තාම Exam ලියන ගමන් )
Next Year Maths + Ict වලින් ලියන්න කැමතියිලු...🔄
මොකද අහනො කරන්නෙ free Video තියෙන Channel තියෙලු Subject වල ඒත් ඒක කොතනින් පටන් ගන්නද තේරෙන්නෙ නැලු Revision Video බලන්නද තියරි බලන්නද මුකුත් තේරෙනෙ නැලු
🤭 කුහක නොවී උත්තර දියන්ලා මේකට 😧😧😧
😁 හිනා වෙන imoji දැම්මෙ Science කරන එවුන්
දන්නො දනිති ☺️
Mod Telegram apk
ටෙක් එවුන්ගෙන් සැර ආතල් එකක් ගන්නෙ පේපර් හදන එවුන්
එක ලග අවුරුදු දෙකක් Et පිස්සුවක් නැටුවා
අද SFT කොහෙද physics ප්‍රශ්න හොල්මන් කරලා තිබ්බා
Chemistry ටිකෙත් හරි උත්තර 3/4 පේනො
කොහොමවුනත් Bio Maths කරල 2 shy ටෙක් කරන එවුන්ට ගැලපෙන්නෙ පේපරෙ හදලා පව් ඉතින් 1shy ටෙක් කරන එවුන් ගොඩක්Rip ටෙක් කැල 🙂🙂🙂🙂🙂🙂
හෙට Chemistry වල ගනන් හදන කෑලි වැඩි කරලා එන්නත් පුලුවන් 🥲
Essay එකට හරි 🙂🙂
🙂 එන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් 🫢
+1
😀 මට පෙනෙනවා අද දින Tec සිසුන් අතර දැඩි තරගකාරි Comment Section එකක් මේ Live දෙකේ ‼️
භීෂණේ 😎😎😎😎
Repost from N/a
🙃 ඔයාගේ Daily Mood එකට ලස්සනම Vibe එකක්! 💗🥰
Cute Pics 📸 | Beautiful Status ✨ | Quotes 💭 And More 😁
හැමදාම අලුත්ම දේවල් එක්ක ඔයාගේ දවස ලස්සන කරගන්න 💕
✈️ දැන්ම Join වෙන්න! 👇
t.me/Vibes_Craft ✅
💜 Vibe Craft — Something sweet for your daily mood! ✨
🌟 CHAD PROF. ROSA 🌟
මගේ පාරේ මට යන්න මොකටද පොදු රටා 💪👇 Follow Us 👇 🎁 A/L Gen -Z අපි 🎁
