en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

Open in Telegram

SASHANKA DHANUJAYA කටපාඩම් කරපු BIO මතකෙටම...... 2027 BIOLOGY REVISION AND PAPER CLASS YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6 Official Website - https://sddopamine-lite.com

Show more
The country is not specifiedThe category is not specified

📈 Analytical overview of Telegram channel 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

Channel 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA (@sd27bio) is an active participant. Currently, the community unites 14 658 subscribers, ranking in the Other category.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 14 658 subscribers.

According to the latest data from 05 November, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 1 017 over the last 30 days and by 56 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 73.70%. Within the first 24 hours after publication, content typically collects 27.30% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 10 803 views. Within the first day, a publication typically gains 4 001 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 145.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
“SASHANKA DHANUJAYA කටපාඩම් කරපු BIO මතකෙටම...... 2027 BIOLOGY REVISION AND PAPER CLASS YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6 Official Website - https://sddopamine-lite.com”

Thanks to the high frequency of updates (latest data received on 06 November, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

14 658
Subscribers
+5624 hours
+2817 days
+1 01730 days
Posts Archive
🔥සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය ආරම්භය🔥 සත්ත්ව පටක මතක හිටින්නම ඉගෙන ගන්න අද රාත්‍රි 7.00ට YouTube සහ ZOOM ඔස්සේ සජීවීව අප
🔥සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය ආරම්භය🔥 සත්ත්ව පටක මතක හිටින්නම ඉගෙන ගන්න අද රාත්‍රි 7.00ට YouTube සහ ZOOM ඔස්සේ සජීවීව අපිත් එක්ක එකතු වෙන්න! #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

🔥සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය ආරම්භය🔥 සත්ත්ව පටක මතක හිටින්නම ඉගෙන ගන්න හෙට රාත්‍රි 7.00ට 🌐 YouTube සහ 🌐 ZOOM ඔස්සේ සජ
🔥සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය ආරම්භය🔥 සත්ත්ව පටක මතක හිටින්නම ඉගෙන ගන්න හෙට රාත්‍රි 7.00ට 🌐 YouTube සහ 🌐 ZOOM ඔස්සේ සජීවීව අපිත් එක්ක එකතු වෙන්න! #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

Voice message00:24

Repost from SD Biology Support
🔘🔊 2027 MAIN REVISION- November Month Timetable #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
🔘🔊 2027 MAIN REVISION- November Month Timetable #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

Voice message01:16

Campus ගිහින් මෙහෙම නම් වෙන්න එපා... තමන්ගෙ උපරිමය කරගෙන, අනිත් අයට කරදරයක් නොවී ඉන්න... දන්න අදුරනව නම් උඩ ඉන්න අය ඔයාට පරෙස
Campus ගිහින් මෙහෙම නම් වෙන්න එපා... තමන්ගෙ උපරිමය කරගෙන, අනිත් අයට කරදරයක් නොවී ඉන්න... දන්න අදුරනව නම් උඩ ඉන්න අය ඔයාට පරෙස්සමට ඉන්න, මෙයාල කලිසම් ගලවන්න හදනව දකින අයගෙ

මේ සිකුරාදා unit 05 පටන් ගන්නව කස්ටිය.....

හදුනා ගත්තද ඔබ මා
හදුනා ගත්තද ඔබ මා

කොහොමැයි කස්ටිය දැන් unit 03

🔘🔊 අද 7.00ට පංතියට සම්බන්ධ වෙමූ ළමයි! When: Nov 2, 2026 07:00 PM Colombo Topic: දෙබෙදුම් සුචි හා තුන්වන පාඩම ප්‍රශ්න සාකච්ඡාව Register in advance for this webinar: https://us02web.zoom.us/webinar/register/WN_OFEAqeHOSsqoM4A92dnivw

7.00 ට පංතියට එන්න.... (බෙංගාල බොක්කට හිතෙන හිතෙන විදිහට පංති නවත්තන්න බෑ...) Link එක telegram දානව....

Bio පංති නම් එදාට වහිනව.... - මීට බෙංගාල බොක්ක
Bio පංති නම් එදාට වහිනව.... - මීට බෙංගාල බොක්ක

Repost from SD Biology Support
‼️පහත දක්වා ඇති ආකාරයට නොවැම්බර් මාසය සඳහා ගෙවීම් සිදු කිරීමේ හැකියාව ඇත.‼️ 🔺sddopamine-lite website link- https://web.sddop
‼️පහත දක්වා ඇති ආකාරයට නොවැම්බර් මාසය සඳහා ගෙවීම් සිදු කිරීමේ හැකියාව ඇත.‼️ 🔺sddopamine-lite website link- https://web.sddopamine-lite.com/ 🔺 පළමුව පහළ YouTube video එක නරඹා පෙන්වා ඇති ආකාරයට අපගේ web site එකේ student account එකක් නිර්මාණය කරගන්න. https://youtu.be/Kg5FAAGFRfg 🔺 දෙවනුව පහළ වීඩීයෝ නරඹා දී ඇති උපදෙස් පරිදි ගෙවීම් සිදු කරන්න. 🔘Payment Submission part 01- https://youtu.be/j6JCrUhweSw 🔘Payment Submission part 02-https://youtu.be/V87FjhZ6ATU 🔺 පහත සඳහන් ගිණුම් අංක වලට පමණක් මුදල් බැර කළ යුතුය. ✔️Commercial bank 8010278044 N B S DHANUJAYA NAWARATHNA Branch: Nikaweratiya ✔️BOC 87467411 N B S D NAWARATHNA Branch : Nikaweratiya 🔶 ඔබ විසින් මුදල් ගෙවූ පසු ලැබෙන රිසිට්පතෙහි ඉදිරිපස පහත සඳහන් තොරතුරු පැහැදිලි අකුරින් ලියා එවිය යුතුයි. ■ඔබ සම්බන්ධ වන පන්තිය : ■ඔබගේ නම : ■Code number/Student ID:(අලුතින් සම්බන්ධ වන අයෙක් නම් මේ සඳහා New Student ලෙස සදහන් කරන්න.) ඔබ ඉගෙනුම ලබනා ■මාධ්‍යය: ( සිංහල / English/Tamil) ■Shy එක: ■දිස්ත්‍රික්කය: ■මුදල් ගෙවූ මාසය: ❗ රිසිට්පතෙහි ඉහත තොරතුරු අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුය. නැත්නම් ගෙවීම් සිදුකළ රිසිට්පත් භාරගනු නොලැබේ. 🔘🔘 මුදල් Online tranfer කරනවා නම් පහත තොරතුරු ඇතුළත්ව පැහැදිලි screenshot එකක් හරහා එවිය යුතුයි. ■Reference number එක ■Remark/Description/Staus එක ලෙස ඔබගෙ code number එක සහ ගෙවීම් කල මාසය දැක්විය යුතුයි. ■Deposit date & time/ මුදල් තැන්පත් කළ දිනය හා වෙලාව ■Deposit amount/ගෙවූ මුදල ■Deposit account /ආයතනයේ තැන්පතු ගිණුම ❗ ඉහත තොරතුරු පැහැදිලිව සඳහන් වී නොමැති නම් online ගෙවීම් සිදුකළ රිසිට්පත් භාරගනු නොලැබේ. ‼️සෑම මාසයක ම පළමු සතියෙන් පසුව live class links ලබා දෙන්නේ paid සිසුන්ට පමණි. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

අද රෑ 7.00 ට දෙබෙදුම් සුචි සහ තුන්වන පාඩමේ ප්‍රශ්න සාකච්ඡාව තියනව.... ඊට පස්සෙ පොඩි paper Discussion එකකුත් තියනව වෙලාව ඉතුරු උනොත්... ❤️

කස්ටිය 07ට set වෙමු class එකට... සත්‍ය බොහොම කටුකයි, ඒ සත්‍යට අපිට මුහුණ දෙන්නම වෙනව... උඩ msg දැම්මෙ මම විදින දුකෙන් කෑල්ලක් උබලටත් දෙන්න 😁

හෙට උබලට පංතිද paper class එකක් දාන්න...

දෙලොවක් අතර තනිවෙන්නෙ නැද්ද ඔයාල

🔊අද රෑ 7.00 ට Paper Discussion එක පටන් ගන්නවා. අද SPD 03 Paper එකේ ඉතුරු කොටස සහ OG 02 Paper එක සාකච්ඡා කරනවා. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

2027 Main Revision - November Time Table ▶️ 02 සදුදා - දෙබෙදුම් සුචි හා තුන්වන පාඩම ප්‍රශ්න සාකච්ඡාව ▶️ 06 සිකුරාදා - සත්ව පටක ▶️ 09 සදුදා - සත්ව රාජධානියේ ස්නායු පද්ධති හා මධ්‍ය ස්නායු පද්ධතිය ▶️ 13 සිකුරාදා - පර්යන්ත ස්නායු පද්ධතිය, ස්නායු ආවේග සම්පේෂණය හා ස්නායු පද්ධතියේ රෝග ▶️ 16 සදුදා - සංවේදී ප්‍රතිග්‍රාහක ▶️ 20 සිකුරාදා - ඇස ▶️ 23 සදුදා - කන හා සම ▶️ 27 සිකුරාදා - අන්තරාසර්ග පද්ධතිය 01 ▶️ 30 සදුදා - අන්තරාසර්ග පද්ධතිය 02 ▶️ 04 සිකුරාදා - ඉතිරි වන දෑ (කුමක් හෝ කොටසක් මග හැරුණ හොත්..)