ch
Feedback
2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

前往频道在 Telegram

SASHANKA DHANUJAYA කටපාඩම් කරපු BIO මතකෙටම...... 2027 BIOLOGY REVISION AND PAPER CLASS YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6 Official Website - https://sddopamine-lite.com

显示更多
未指定国家未指定类别

📈 Telegram 频道 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA 的分析概览

频道 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA (@sd27bio) 是活跃参与者。目前社区聚集了 12 947 名订阅者,在 其他 类别中位列第 。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 12 947 名订阅者。

根据 24 九月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 106,过去 24 小时变化为 48,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 104.43%。内容发布后 24 小时内通常能获得 34.77% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 13 509 次浏览,首日通常累积 4 498 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 176。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“SASHANKA DHANUJAYA කටපාඩම් කරපු BIO මතකෙටම...... 2027 BIOLOGY REVISION AND PAPER CLASS YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6 Official Website - https://sddopamine-lite.com”

凭借高频更新(最新数据采集于 25 九月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

12 947
订阅者
+4824 小时
+1067 天
+10630 天
帖子存档
දැන් අර මේ මාසෙ මුල තිබුනු ගැම්ම නෑ වගේ පේනව.... කියන්න තියෙන්නෙ මෙච්චරයි... වැඩ කරේ නැත්තම් කෙළවෙනව, නාකි වෙනව, අපත වෙනව, කාලකණ්ණියෙක් වෙනව...

ඔක්තෝබර් අපි unit 03 සම්පූර්ණයෙන් ඉවර කරල Unit 02 ප්‍රධාන කොටස් කීපයක් සාකච්ඡා කරනව...

语音消息00:30

Attention ⚠️⚠️⚠️⚠️ අහමු ළමයි... සිකුරාදා දිග පංතියක් ගමු...

අද උගන්නන පාඩම ජල විභවය හා ජල පරිවහනය... වැදගත්ම පාඩමක්... Live ම එන්න, නැත්තම් මේව තේරෙන්නෙ නෑ....

✅මේ වන විට QUIZ NO. 04 අපගේ website එකේහි පළකර ඇත. Revision පංති සඳහා සහභාගිවන සිසුන් Quizzes යනුවෙන් ඇති section එකට පිවිසී , 'Start Quiz' යන command එක ලබා දී ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම සිදු කළ හැකිය. ලබා දී ඇති කාලය තුළ දී අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලට පිළිතුරු සපයා අවසන් කළ යුතුය. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

语音消息01:15

‼️ළමයි... අද Paper Discussion එක රෑ 7.00 ට පටන් ගන්නවා. අද SPD 01 Paper එක සාකච්ඡා කරනවා. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

කොහොමැයි ළමයි ශාක පෝෂණය පාඩම.... කොහොමද දැන් මතකද ?

කල්තියා ශාකය පාඩම බලල නැතත් අද එන්න පුළුවන්..

දැන් පාඩම් කරලනි තියෙන්නෙ, හෙට රෑ 07ට පංති තියනව, ඒකට එන්න කලින් ලියාගෙන එමු....

රචනා ප්‍රශ්න අංක 03 03) a. සපුෂ්ප ශාකවල ජීවන චක්‍රයේදී පුං හා ඡායා ජන්මානු ශාක සෑදෙන ආකාරය හා ඒවායේ ලක්ෂණ විස්තර කරන්න. b. ද්විත්ව සංසේචන ක්‍රියාවලිය හා එහි වැදගත්කම විස්තර කරන්න.

Quiz එකේ site එකේ ආපු අවුල් දාගෙන යමු... පළවෙනි එකනි web site එකේ දුන්න, අවුල් ටික ඊළග එකේ හදාගමු...

කොහොමද ළමයි ශාක ප්‍රජනනය පාඩම.... ඔන්න ඒකත් ඉවරයි....

✅මේ වන විට QUIZ NO. 03 අපගේ website එකේහි පළකර ඇත. Revision පංති සඳහා සහභාගිවන සිසුන් Quizzes යනුවෙන් ඇති section එකට පිවිසෙන
✅මේ වන විට QUIZ NO. 03 අපගේ website එකේහි පළකර ඇත. Revision පංති සඳහා සහභාගිවන සිසුන් Quizzes යනුවෙන් ඇති section එකට පිවිසෙන්න. එහිදී ඉහත දක්වා ඇති ආකාරයට මේ වන විට පළ කර ඇති Quiz no.03 දිස්වනු ඇත. 'Start Quiz' යන command එක ලබා දී ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම සිදු කළ හැකිය. ලබා දී ඇති කාලය තුළ දී අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලට පිළිතුරු සපයා අවසන් කළ යුතුය. සෑම Quiz එකක්ම ඔබට සිදු කළ හැක්කේ එක් වතාවක් පමණි. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

අද පංතිය 07ට තියනව... Log වෙමූ....

🔘🔊 Online paper ලීවීම සම්බන්ධ සියලු විස්තර පහළ Telegram Channel එකෙන් ගන්න පුළුවන් ඔයාලට... ONLINE PAPER ලියන සිසුන් පහළ link එකෙන් Telegram Channel එකට සම්බන්ධ වෙන්න. https://t.me/onlineSDp #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම