en
Feedback
2027 Revision | Biology | Virul Weerakoon

2027 Revision | Biology | Virul Weerakoon

Open in Telegram

Show more
The country is not specifiedThe category is not specified
8 479
Subscribers
+424 hours
-727 days
-75030 days
Posts Archive
 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 ඇගරෝස් ජෙල විද්‍යුතාගමනයේදී විද්‍යුක්ෂේත්‍රයක් තුළ චලනය වන අණුවක වේගය එහි ආරෝපණය සහ ප්‍රමාණය මත රඳා පවතී. 🔻 In agarose gel electrophoresis speed of a molecule moving in an electric field depends on its charge and the size.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 PCR යනු පෙරටු දාමයේ ඉතා කුඩා ප්‍රමාණයකින්, ශුද්ධ DNA විශාල ප්‍රමාණයක් ලබාගැනීමට හා විශේෂිත ජානයක් වැඩිදුර අධ්‍යයනය සදහා ක්ලෝනකරණයේ දී අත්‍යවශ්‍ය ම ශිල්ප ක්‍රමයකි. 🔻 PCR is an essential technique in cloning procedure which allows generation of large amounts of pure DNA from tiny amount of leading strand and further study of a particular gene.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 සෛල රෝපණ තුළ වගා කරනු ලැබූ GM ක්ෂිරපායි සෛල VI සාධකය නිස්සාරණය කිරිමට භාවිත වන අතර හීමොෆීලියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට භාවිතයට ගනී. 🔻 GM mammalian cells grown in cell culture are used to extract factor VI used to treat haemophiliacs.

Voice message00:04

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 සෛල රෝපණ තුළ වගා කරනු ලැබූ GM ක්ෂිරපායි සෛල VI සාධකය නිස්සාරණය කිරිමට භාවිත වන අතර හීමොෆීලියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට භාවිතයට ගනී. 🔻 GM mammalian cells grown in cell culture are used to extract factor VI used to treat haemophiliacs.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 රළු අන්තඃප්ලාස්මීය ජාලිකාව නාලිකාමය මඩිවලින් සෑදී ඇති අතර එහි පිටත පෘෂ්ඨයට රයිබොසෝම බැඳී ඇත. 🔻 Rough ER consists of tubular sacs, and ribosomes bound to surface proteins synthesized by ribosomes move into lumen of ER.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 නිදහස් රයිබසෝම සෛලප්ලාස්මය තුළ කාණ්ඩයක් ලෙස නිදහසේ පවතින් අතර බැඳුණු රයිබොසෝම සිනිදු අන්තඃප්ලාස්මීය ජාලිකාවේ පටල පෘෂ්ඨයට බැඳී ඇත. 🔻 Free ribosomes are freely available in the cytoplasm while bound ribosomes are attached to the membrane surface of smooth endoplasmic reticulum.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 නිදහස් රයිබසෝම සෛලප්ලාස්මය තුළ කාණ්ඩයක් ලෙස නිදහසේ පවතින් අතර බැඳුණු රයිබොසෝම සිනිදු අන්තඃප්ලාස්මීය ජාලිකාවේ පටල පෘෂ්ඨයට බැඳී ඇත. 🔻 Nuclear envelope is made up of protein filaments and extended throughout the interior of the nucleus.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 න්‍යෂ්ටිය අභ්‍යන්තරයෙන් විහිදුණ ප්‍රෝටීන සූත්‍රිකාවලින්, න්‍යෂ්ටි ආවරණය සෑදී ඇත. 🔻 Nuclear envelope is made up of protein filaments and extended throughout the interior of the nucleus.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 සෙලියුලෝස් සහ සෙලියුලෝස් නොවන ලිග්නීන් වැනි සෛල බිත්ති සංඝටක නිපදවීම ගොල්ගී උපකරණයේ කෘත්‍යයකි. 🔻 Manufacturing cellulose and non cellulose cell wall components such as lignin is a function of Golgi apparatus.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 පටලය තුළින් සම්පූර්ණයෙන් ම විනිවිද යන ඇතැම් පර්යන්ත ප්‍රෝටීන අණු තීර්යක් පටල ප්‍රෝටීන ලෙස හැඳින්වෙ අතර පටලයේ කොටසක් තුළින් පමණක් විනිවිද යන ප්‍රෝටීන ද ඇත. 🔻 Some of the peripheral proteins penetrate all the way through the membrane, called transmembrane proteins and some others penetrate only part of the way into the membrane.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 ලයිසොසෝම තුළ කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, ප්‍රෝටීන සහ නියුක්ලෙයික් අම්ල බිඳහෙළීම උත්ප්‍රේරණය කරන ඔක්සිකරණ එන්සයිම අඩංගු ය. 🔻 Lysosomes contain oxidizing enzymes which catalyze breakdown of carbohydrates, proteins, lipids and nucleic acids.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 සෛලීය සැකිල්ල සෛලයේ හැඩය පවත්වා ගෙන යෑමට ආධාර කරන සන්ධාරක ව්‍යූහයක් වන අතර සෛල බිත්ති නොමැති සත්ත්ව සෛලවලට පමණක් වැදගත්ය. 🔻 Cytoskeleton is the supporting structure of the cell and maintains its shape and it is important only for animal cells which lack cell walls.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 කේන්ද්‍ර දේහ සිලින්ඩරාකාරව සකස් වූ ක්ෂුද්‍රනාලිකාවලින් සෑදුණ, පටලවලින් වට නොවූ සත්ත්ව සෛලවල පමණක් පවතින උපසෙලීය සංඝටකයකි. 🔻 Centrosome is made up of cylindrically arranged microtubules which are non- membrane bounded subcellular component present only in animal cells.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 විශේෂයෙන් විශේෂයටත්, එකම විශේෂයේ සෛල වර්ග අතරත්, සෛල පටලයේ රසායනික සංයුතිය අධිකව වෙනස් වේ. 🔻 The chemical composition of the cell membrane greatly varies from species to species and even from one cell type to another even in the same species.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 තද සන්ධි, ශක්තිමත් බැඳීමක් සඳහා අතරමැදි සූත්‍රිකා මඟින් යාබද සෛලවල සෛල සැකිල්ල යාන්ත්‍රිකව සම්බන්ධ කරයි. 🔻 Tight junctions mechanically attach the cytoskeletons of adjoining cells by intermediate filaments for strong binding.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 බහිසෛලීය පූරකයේ ප්‍රධාන සංඝටක වන්නේ, ග්ලයිකොප්‍රෝටීන සහ සෛල මඟින් ස්‍රාවය කරන වෙනත් ලිපිඩ අඩංගු අණු ය. 🔻 Main components of the ECM are glycoproteins and other lipid containing molecules secreted by the cells.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 සෛල චක්‍රය පාලනය කරන පිරික්සුම් ස්ථාන G1, G2 හා S කලාවල ඇත. 🔻 There are cell cycle controlling checkpoints available at G, G2 and S phases to ensure that the cell is ready for moving into upcoming phases of cell division.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 යෝග කලාවේදී කයිනෙටොකෝර් නමින් හැඳින්වෙන විශේෂ ප්‍රෝටීනයක් මඟින් එක් එක් වර්ණ දේහයේ වර්ණදේශාංශවල සෙන්ට්‍රොමියරය අසල දී සම්බන්ධ වේ. 🔻 At the metaphase special protein called kinetochore attaches the sister chromatids of each chromosome at their centromere.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 නිදහස් ශක්තිය මුදා හැරීමෙන්, සරල අණුවලින් සංකීර්ණ අණු සෑදීම සංවෘත්තියයි. 🔻 Anabolism is making complex molecules from the simple molecules by releasing free energy.