en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

2027 MAIN REVISION | ANURADHA PERERA

2027 MAIN REVISION | ANURADHA PERERA

Open in Telegram

◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

Show more
2023 MAIN REVISION - APNetwork:2023 MAIN REVISION - APThe country is not specifiedThe category is not specified

📈 Analytical overview of Telegram channel 2027 MAIN REVISION | ANURADHA PERERA

Channel 2027 MAIN REVISION | ANURADHA PERERA (@mr2027ap) is an active participant. Currently, the community unites 41 968 subscribers, ranking in the Other category.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 41 968 subscribers.

According to the latest data from 29 October, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 3 610 over the last 30 days and by 136 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 32.72%. Within the first 24 hours after publication, content typically collects 16.34% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 13 717 views. Within the first day, a publication typically gains 6 849 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 63.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
“◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap...”

Thanks to the high frequency of updates (latest data received on 30 October, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

41 968
Subscribers
+13624 hours
+5877 days
+3 61030 days
Posts Archive
🔥🔥🔥TODAY IS THE DAY 🔥🔥🔥 🚀 Start of Heat for all 2027 Theory | Revision students! 🆕 Don't miss the 2nd highest mark-ca
🔥🔥🔥TODAY IS THE DAY 🔥🔥🔥
🚀 Start of Heat for all 2027 Theory | Revision students! 🆕 Don't miss the 2nd highest mark-carrying lesson in the entire Physics syllabus! 🎯 Starting Heat right from zero — No prior knowledge needed!
➡️Class Commencing 🔘TODAY - Monday 21st SEPTEMBER 2026 🔘7.30 PM – 11.00 PM
📱 Conducted via Zoom, 🔗The Zoom link will be shared through the official Telegram channel. 🔴Conducted By Shan Upendra B.Sc. Eng. (Hons) in Electrical Engineering (First Class) University of Moratuwa 🔴Under the Academic Supervision of Anuradha Perera Physics For Life 🔹Students who wish to connect are requested to join the Telegram channel and group listed below. 📲 2027 Revision English Medium https://t.me/apem2027 📲 2027 Discussion Group English Medium https://t.me/APMR2027EMRG

🔴 2027 THEORY , REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔥🔥🔥🔥 🔥🔥🔥🔥
🔥 තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම
🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81164278428?pwd=7O8s5exV8nY3IML5vBQ6YJt1S30m3D.1 🔜YOUTUBE 📱 : https://youtube.com/live/l3-bpWtysH8?si=nwQYtFGf7w60Z4XQ ⛓ Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔹 රාත්‍රී 7.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

+2
🔴 අද දින අවශ්‍ය වෙන තාපය ප්‍රසාරණය TUTE PDF එක 🔹සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාද්‍යන්ගෙන් ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴2027 THEORY හා REVISION ලමයි අද තාපය පාඩම අපි 7ට පටන්ගන්නවා. 7 ඉදන් 7.20 වගේ වෙනකම් පසුගිය සතියේ දේවල් Revise කරනවා. ඝන ප්‍රසාරණය සිද්ධාන්ත උගන්වලා අද දවස තුල ඒ කොටසට අදාල Tute එකේ ගනන් වගේම Shadow ගනන් සහ Past Papers ගනන් සෑහෙනම ප්‍රමාණයක් පන්තිවෙලාවෙදිම සාකච්ජා කරලා ඉවරවෙනවා අද. අද මගහැර ගන්න හොදම නැති දවසක්. යාලුවන්ට මතක් කරන්න. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 මොරටුවෙන් අමුතු වැඩක්. https://youtube.com/shorts/ZDPPqumy16c?si=tdQxuGFg_2XMq9Ka 🔥🔥🔥🔥🔥🔥🔥

🔴අද 2027 සියලු ලමයින්ට තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓අද ස
🔴අද 2027 සියලු ලමයින්ට තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓අද සැප්තැම්බර් 20 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. ✅Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 MAIN REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 🔴FULL PAPER 01 DISCUSSION 🔗 ZOOM link - https://us06web.zoom.us/j/87872908204?pwd=60hEw0lptnjEhkUVc453UGCRV1eufK.1 🔹උදෑසන 8.00 සිට සජීවීව

🔴 මේකනම් 2027 Theory සහ Revision ලමයි අහන්නම ඕනේ VOICE NOTE එකක්

🔴 All 2027 EM students please join the link below
🔴 2027 AL EM FULL PAPER 1 DISCUSSION
📱 ZOOM LINK : ⛓️https://us06web.zoom.us/j/86168657205?pwd=XiaNhjsUfM3YXy7xeCR3VaYOZCxv8Q.1 🔹DISCUSSION GROUP : https://t.me/APMR2027EMRG FROM 7.30 PM 🆕🆕🆕🆕🆕🆕🆕

🔴2027 THEORY සහ 2027 REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 🚨තාපය - රේඛීය ප්‍රසාරණය HOMEWORK DISCUSSION ZOOM link - https://us06web.zoom.us/j/89838014016?pwd=VAjbEPFIieDVwaNY7DraLiJGSgdE70.1 🔹රාත්‍රී 7.30 සිට සජීවීව

🔴 2027 සියලු සිසුන් සදහා 🟢 FULL PAPER 01 DISCUSSION 🔹හෙට සැප්තැම්බර් 20 ඉරිදා උදේ 8.00 - 12.30 🔘මුලු ලංකාවටම ONLINE LIVE
🔴 2027 සියලු සිසුන් සදහා
🟢 FULL PAPER 01 DISCUSSION
🔹හෙට සැප්තැම්බර් 20 ඉරිදා උදේ 8.00 - 12.30 🔘මුලු ලංකාවටම ONLINE LIVE 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔹 Zoom link එක ඒ වෙලාවට Web Site එක ඔස්සේ.. 🚨 ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴හෙට 2027 සියලු ලමයින්ට තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓හෙට
🔴හෙට 2027 සියලු ලමයින්ට තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓හෙට සැප්තැම්බර් 20 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. ✅Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 HOMEWORK DISCUSSION • 2027 THEORY සහ 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹තාපය t
🔴 2027 HOMEWORK DISCUSSION • 2027 THEORY සහ 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹තාපය tute එකේ රේඛීය ප්‍රසාරණය යටතේ ඇති ප්‍රශ්න අංක 27 සිට 46 දක්වා සාකච්චා කරනු ලැබේ. 🔴 අද (සැප්තැම්බර් 19 )රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.

🔴 2027 HOMEWORK DISCUSSION • 2027 THEORY සහ 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹තාපය t
🔴 2027 HOMEWORK DISCUSSION • 2027 THEORY සහ 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹තාපය tute එකේ රේඛීය ප්‍රසාරණය යටතේ ඇති ප්‍රශ්න අංක 27 සිට 46 දක්වා සාකච්චා කරනු ලැබේ. 🔴 සැප්තැම්බර් 19 රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.

🔴NOW LIVE : MAIN PAPER 01 ESSAY DISCUSSION LIVE 🔹2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 MAIN PAPER 01 ESSAY DISCUSSION LIVE
🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/87872908204?pwd=60hEw0lptnjEhkUVc453UGCRV1eufK.1 🔹 සවස 4.30 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 චලිතය වැඩේ තේරුනාද Online ලමයි අද හරියටම?

🔴ලමයි.. අද සවස 4.00 ට, 🟢 MAIN PAPER 01 ESSAY DISCUSSION - LIVE 🔹අද සැප්තැම්බර් 18 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘ගම්පහ
🔴ලමයි.. අද සවස 4.00 ට,
🟢 MAIN PAPER 01 ESSAY DISCUSSION - LIVE
🔹අද සැප්තැම්බර් 18 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘ගම්පහ ඉන්දීප ආයතනයේදී භෞතිකව සහ මුලු ලංකාවටම ZOOM ONLINE 📱 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔥RECORDING ගොඩගහගන්න හිතන්නවත් එපා.. 🚨 අනුරාධ සර් විසින් ම සාකච්ඡාව සිදුකරයි ⛓ ZOOM LINK එක ඒ වෙලාවට TELEGRAM CHANNEL එක ඔස්සේ 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 දැන් හැමෝම අද පන්තියට JOIN වෙලා ඉගැන්වීම ආරම්භ වෙනතෙක් NOTE එක හොදින් බලාගමු

+3
🔴 අද දිනට අදාල WEEKLY RECALL PAPER එක සහ එහි MARKING එක, 🔹සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන්.. 🔹 උදෑසන 7.00 සිට 7.45 වෙනකන් මේ PAPER කරලා 7.45 සිට 7.55 වෙනකන් MARING එකෙන් අඩුපාඩු හදාගෙන 8.00 වෙද්දි AP.LK හරහා JOIN වෙන්න. ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

🔴 අද 2027 REVISION පන්තියේ සැලැස්ම ✅ පාඩම : චලිත සමීකරණ සහ ගුරුත්වය යටතේ චලිතය සම්පුර්ණ පාඩම. ✅වේලාව : උදේ 7.00 සිට 1.30 දක්වා 🔹උදේ 6.55 ට Weekly Recall Paper එක මේ Telegram Channel එක ඔස්සේ ලබා දෙන අතර, 6.55 සිට 7.45 දක්වා කාලයේ එම ප්‍රශ්න පත්‍රය සිදුකර 8.00 වනතෙක් Marking එකෙන් අඩුපාඩු හදාගෙන ගිය සතියේ පාඩම නැවත මතක් කරගන්න. 🔹උදේ 8.00 ට සජීවී පන්තිය ආරම්භ වේ. 7.55 ට පමණ ap.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වෙන්න.
⬇️ අද දවසේ පන්තියට ONLINE සිසුන්ට සම්බන්ධ විය හැක්කේ ap.lk වෙබ් අඩවිය ඔස්සේ ම වන අතර ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.. ⬇️ 01. ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය : https://t.me/Ap23Tech/554 02. නිවැරදිව පන්තියක් ලබාගන්නා ආකාරය : https://t.me/Ap23Tech/461 03. සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු : https://t.me/Ap23Tech/555
📱 TELEGRAM CHANNEL : https://t.me/MR2027AP 📱 2027 REVISION DISCUSSION GROUP : https://t.me/APMR2027RG 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️