fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

2027 MAIN REVISION | ANURADHA PERERA

2027 MAIN REVISION | ANURADHA PERERA

رفتن به کانال در Telegram

◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

نمایش بیشتر
2023 MAIN REVISION - APشبکه:2023 MAIN REVISION - APکشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام 2027 MAIN REVISION | ANURADHA PERERA

کانال 2027 MAIN REVISION | ANURADHA PERERA (@mr2027ap) بازیگری فعال است. در حال حاضر جامعه شامل 41 923 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 41 923 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 28 اکتبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 3 672 و در ۲۴ ساعت گذشته برابر 77 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 34.76% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 16.23% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 14 526 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 6 783 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 65 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap...”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 29 اکتبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

41 923
مشترکین
+7724 ساعت
+5207 روز
+3 67230 روز
آرشیو پست ها
🔴2027 THEORY සහ 2027 REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 🚨තාපය - රේඛීය ප්‍රසාරණය HOMEWORK DISCUSSION ZOOM link - https://us06web.zoom.us/j/89838014016?pwd=VAjbEPFIieDVwaNY7DraLiJGSgdE70.1 🔹රාත්‍රී 7.30 සිට සජීවීව

🔴 2027 සියලු සිසුන් සදහා 🟢 FULL PAPER 01 DISCUSSION 🔹හෙට සැප්තැම්බර් 20 ඉරිදා උදේ 8.00 - 12.30 🔘මුලු ලංකාවටම ONLINE LIVE
🔴 2027 සියලු සිසුන් සදහා
🟢 FULL PAPER 01 DISCUSSION
🔹හෙට සැප්තැම්බර් 20 ඉරිදා උදේ 8.00 - 12.30 🔘මුලු ලංකාවටම ONLINE LIVE 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔹 Zoom link එක ඒ වෙලාවට Web Site එක ඔස්සේ.. 🚨 ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴හෙට 2027 සියලු ලමයින්ට තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓හෙට
🔴හෙට 2027 සියලු ලමයින්ට තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓හෙට සැප්තැම්බර් 20 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. ✅Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 HOMEWORK DISCUSSION • 2027 THEORY සහ 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹තාපය t
🔴 2027 HOMEWORK DISCUSSION • 2027 THEORY සහ 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹තාපය tute එකේ රේඛීය ප්‍රසාරණය යටතේ ඇති ප්‍රශ්න අංක 27 සිට 46 දක්වා සාකච්චා කරනු ලැබේ. 🔴 අද (සැප්තැම්බර් 19 )රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.

🔴 2027 HOMEWORK DISCUSSION • 2027 THEORY සහ 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹තාපය t
🔴 2027 HOMEWORK DISCUSSION • 2027 THEORY සහ 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹තාපය tute එකේ රේඛීය ප්‍රසාරණය යටතේ ඇති ප්‍රශ්න අංක 27 සිට 46 දක්වා සාකච්චා කරනු ලැබේ. 🔴 සැප්තැම්බර් 19 රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.

🔴NOW LIVE : MAIN PAPER 01 ESSAY DISCUSSION LIVE 🔹2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 MAIN PAPER 01 ESSAY DISCUSSION LIVE
🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/87872908204?pwd=60hEw0lptnjEhkUVc453UGCRV1eufK.1 🔹 සවස 4.30 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 චලිතය වැඩේ තේරුනාද Online ලමයි අද හරියටම?

🔴ලමයි.. අද සවස 4.00 ට, 🟢 MAIN PAPER 01 ESSAY DISCUSSION - LIVE 🔹අද සැප්තැම්බර් 18 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘ගම්පහ
🔴ලමයි.. අද සවස 4.00 ට,
🟢 MAIN PAPER 01 ESSAY DISCUSSION - LIVE
🔹අද සැප්තැම්බර් 18 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘ගම්පහ ඉන්දීප ආයතනයේදී භෞතිකව සහ මුලු ලංකාවටම ZOOM ONLINE 📱 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔥RECORDING ගොඩගහගන්න හිතන්නවත් එපා.. 🚨 අනුරාධ සර් විසින් ම සාකච්ඡාව සිදුකරයි ⛓ ZOOM LINK එක ඒ වෙලාවට TELEGRAM CHANNEL එක ඔස්සේ 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 දැන් හැමෝම අද පන්තියට JOIN වෙලා ඉගැන්වීම ආරම්භ වෙනතෙක් NOTE එක හොදින් බලාගමු

+3
🔴 අද දිනට අදාල WEEKLY RECALL PAPER එක සහ එහි MARKING එක, 🔹සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන්.. 🔹 උදෑසන 7.00 සිට 7.45 වෙනකන් මේ PAPER කරලා 7.45 සිට 7.55 වෙනකන් MARING එකෙන් අඩුපාඩු හදාගෙන 8.00 වෙද්දි AP.LK හරහා JOIN වෙන්න. ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

🔴 අද 2027 REVISION පන්තියේ සැලැස්ම ✅ පාඩම : චලිත සමීකරණ සහ ගුරුත්වය යටතේ චලිතය සම්පුර්ණ පාඩම. ✅වේලාව : උදේ 7.00 සිට 1.30 දක්වා 🔹උදේ 6.55 ට Weekly Recall Paper එක මේ Telegram Channel එක ඔස්සේ ලබා දෙන අතර, 6.55 සිට 7.45 දක්වා කාලයේ එම ප්‍රශ්න පත්‍රය සිදුකර 8.00 වනතෙක් Marking එකෙන් අඩුපාඩු හදාගෙන ගිය සතියේ පාඩම නැවත මතක් කරගන්න. 🔹උදේ 8.00 ට සජීවී පන්තිය ආරම්භ වේ. 7.55 ට පමණ ap.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වෙන්න.
⬇️ අද දවසේ පන්තියට ONLINE සිසුන්ට සම්බන්ධ විය හැක්කේ ap.lk වෙබ් අඩවිය ඔස්සේ ම වන අතර ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.. ⬇️ 01. ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය : https://t.me/Ap23Tech/554 02. නිවැරදිව පන්තියක් ලබාගන්නා ආකාරය : https://t.me/Ap23Tech/461 03. සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු : https://t.me/Ap23Tech/555
📱 TELEGRAM CHANNEL : https://t.me/MR2027AP 📱 2027 REVISION DISCUSSION GROUP : https://t.me/APMR2027RG 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴ලමයි.. හෙට සවස 4.00 ට, 🟢 MAIN PAPER 01 ESSAY DISCUSSION - LIVE 🔹හෙට සැප්තැම්බර් 18 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘ගම්
🔴ලමයි.. හෙට සවස 4.00 ට,
🟢 MAIN PAPER 01 ESSAY DISCUSSION - LIVE
🔹හෙට සැප්තැම්බර් 18 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘ගම්පහ ඉන්දීප ආයතනයේදී භෞතිකව සහ මුලු ලංකාවටම ZOOM ONLINE 📱
➡️ කලින් Notice එකේ හෙට රාත්‍රියේ කියල තිබුනේ.. ඒක වැරදීමක්.. හෙට Discussion එක තියෙන්නෙ සවස 4.00 ට..
🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔥RECORDING ගොඩගහගන්න හිතන්නවත් එපා.. 🚨 අනුරාධ සර් විසින් ම සාකච්ඡාව සිදුකරයි ⛓ ZOOM LINK එක ඒ වෙලාවට TELEGRAM CHANNEL එක ඔස්සේ 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

+1
🔴 විකිරණශීලීතාව අද දවසට අදාල PDF එක 🔹සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන්..

🔴 2028 , 2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න
🔴  විකිරණශීලීතා නියමය සහ සම්පූර්ණ පාඩම  | REVERSE CLASS
🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81241537799?pwd=U0DFo0HOtXBngOkJX9QjKs6DbX3Tb9.1 🔜YOUTUBE 📱 :https://youtube.com/live/Tc7K3wpBF_A?si=058ntV_ktDCVSyun ⛓ 🔹 රාත්‍රී 7.30 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද රෑ REVERSE CLASS එකේ සැලැස්ම ✅ පාඩම : පදාර්ථය හා වීකිරණය ආරම්හය ✅වේලාව :  හවස 7.30ට  ( භෞතික පන්තිවල සිසුන් ගෙදර යද්දි තරමක් ප්‍රමාද වෙන නිසා අපි 7.30ටම පටන්ගමු)- අද PDF එක කලින් ගියසතියේ එකමයි. 💎 අද ZOOM හා YOUTUBE දෙනවා. අද දිනයත් ලංකාවටම නොමිලේ. ඉදිරි දිනයේ සිට අපගේ ඕනෑම පන්තියකට එන සියලු දරුවන්ට AP.LK හරහා නොමිලේ. 🔹7.30 සිට අපි මුලින්ම ගිය සතියේ විකිරණශීලීතාවය කොටස මතක් කරලා ඊලගට අද පාඩම වෙන විකිරණශීලීතා නියමයට එනවා. අද අපි Essay එකක් එහෙමත් හදනවා. 🔹මේක SYALABUSS එකේ වැදගත්ම කොටසක්. 💎යාලුවන්ට මතක් කරන්න 🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : 📱 https://t.me/MR2027AP 🔹පන්තිය වේලාවේ සජීවීව ප්‍රශ්න වලට පිලිතුරු දීමට පහත Group එකට join වෙන්න 📱https://t.me/APMR2027RG 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 හෙට 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 01 ESSAY DISCUSSION - LIVE 🔹හෙට සැප්තැම්බර් 18 සිකුරාදා රාත්‍රී 7.00 සිට 9.00 දක
🔴 හෙට 2027 සියලු සිසුන් සදහා
🟢 MAIN PAPER 01 ESSAY DISCUSSION - LIVE
🔹හෙට සැප්තැම්බර් 18 සිකුරාදා රාත්‍රී 7.00 සිට 9.00 දක්වා 🔘මුලු ලංකාවටම ZOOM ONLINE 📱 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔥RECORDING ගොඩගහගන්න හිතන්නවත් එපා.. 🚨 අනුරාධ සර් විසින් ම සාකච්ඡාව සිදුකරයි ⛓ ZOOM LINK එක ඒ වෙලාවට TELEGRAM CHANNEL එක ඔස්සේ 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 හෙට 2027 REVISION ඉන්දීප ගම්පහ ➡️ චලිත සමීකරණ සහ ගුරුත්වය යටතේ චලිතය සම්පුර්ණ පාඩම. 🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හර
🔴 හෙට 2027 REVISION ඉන්දීප ගම්පහ
➡️ චලිත සමීකරණ සහ ගුරුත්වය යටතේ චලිතය සම්පුර්ණ පාඩම.
🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු. 🟢 හෙට සැප්තැම්බර් 17 සිකුරාදා උදේ 7.00 -1.30 📍 ඉන්දීප ගම්පහ + ONLINE LIVE (ZOOM) 🔴මගහැරගන්න එපා. මුලු සිලබස් එකේම අඩිතාලම වැටෙන අතිශය වැදගත් පාඩමක්. ‼️ඉන්දීප භෞතික සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. එදිනට TUTES සහ විවරණ පොත් ලබාදේ. ✅ හෙට දිනයේ ONLINE සිසුන් වෙබ් අඩවිය ඔස්සේ සම්බන්ධ විය යුතු වේ.. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ➡️ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. ➡️F/S/C සිට Aසහ B දක්වා ප්‍රතිඵල පරිවරිතන 1500+ 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද චලිතය පාඩම තේරුනාද ලමයි?

🔴 අද2027, 2028 REVERSE CLASS ⚡️ 💥 විකිරණශීලීතා නියමය සහ සම්පූර්ණ පාඩම . 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 අද සැප්තැම්බර් 17 බ
🔴 අද2027, 2028 REVERSE CLASS ⚡️
💥 විකිරණශීලීතා නියමය සහ සම්පූර්ණ පාඩම .
🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 අද සැප්තැම්බර් 17 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 📱 YOUTUBE + 📱 ZOOM 🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න  ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු
🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා
📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

+1
🔴 අද දිනට අදාල යාන්ත්‍ර විද්‍යාව - චලිතය TUTE PDF එක 🔴සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන්.. ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️