en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

2027 MAIN REVISION | ANURADHA PERERA

2027 MAIN REVISION | ANURADHA PERERA

Open in Telegram

◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

Show more
2023 MAIN REVISION - APNetwork:2023 MAIN REVISION - APThe country is not specifiedThe category is not specified

📈 Analytical overview of Telegram channel 2027 MAIN REVISION | ANURADHA PERERA

Channel 2027 MAIN REVISION | ANURADHA PERERA (@mr2027ap) is an active participant. Currently, the community unites 41 855 subscribers, ranking in the Other category.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 41 855 subscribers.

According to the latest data from 28 October, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 3 672 over the last 30 days and by 77 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 34.76%. Within the first 24 hours after publication, content typically collects 16.23% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 14 526 views. Within the first day, a publication typically gains 6 783 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 65.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
“◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap...”

Thanks to the high frequency of updates (latest data received on 29 October, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

41 855
Subscribers
+7724 hours
+5207 days
+3 67230 days
Posts Archive
🔴 2027 ළමයි, 🔔 හෙට FIRST SHY ලමයින්ට GIT EXAM එක නිසාත් අනිද්දා පෝය නිසාත් මේ WEEKEND එකේ ඔයාලට පොඩි නිදහසක් ලැබෙනවා මේ දවස
🔴 2027 ළමයි, 🔔 හෙට FIRST SHY ලමයින්ට  GIT EXAM එක නිසාත් අනිද්දා පෝය නිසාත් මේ WEEKEND එකේ ඔයාලට පොඩි නිදහසක් ලැබෙනවා මේ දවස් දෙකේ සියලුම පන්ති එහෙම නිවාඩු නිසා. හැබැයි ඊලගට එන සතිය PRACTICALS, ආවේගය ගම්‍යතාව පාඩම ,වායු නියම පාඩම වගේ සුපිරිම පාඩම් තියෙන වැදගත්ම සතියක් 🔴 ඉතින් මේක නිවාඩුවක් විදිහට ගන්නේ නැතුව සුපිරියටම RECOVER වෙන්න භාවිතා කරන්න පුලුවන් දැනට REVISION එක පටන් අරන් සති 7ක් වෙනවනෙ.  ඒකේදී අපි කරල තියෙන යාන්ත්‍ර විද්‍යාව THEORY ටික ,තාපය THEORY ටික වගේම HOMEWORK DISCUSSION ටිකේ අඩුපාඩු තියෙනවනම් , SHADOW BOOK කරලා නැත්තම් ඒටික RECOVER කරගන්න හොදම අවස්ථාව මේක. ඒවගේම PAPER DISCUSSION මගහැරුනනම් ඒටිකත් බලලා විවරණ ටික බලාගන්න හොදම වෙලාවක් 💎💎 පහුගිය සති 7ම HOMEWORK DISCUSSION ඔක්කොම සහ PAPER DISCUSSION RECORDING ඔක්කොම අද රෑ 8 වෙද්දි ඔයාගේ AP.LK එකේ OCTOBER CARD එකට වැටෙනවා. ඒවයේ අඩුපාඩු තියෙනවනම් මේටිකේ සුපිරි ගේමක් ගහමු ❤️ මේ සතියට Target එක: ➡️ Class එකේ මුල ඉඳන් කරපු තාපය හෝ යාන්ත්‍ර විද්‍යාව පාඩම් කොටස් පිළිවෙලට Revise කිරීම. ➡️ මඟහැරුණු Homework Discussions සහ Class Videos බලලා Notes සම්පූර්ණ කරගැනීම.
⚠️ විශේෂම දේ : කලින් MISS උනු දේවල් Revise කරනෙකාට Recording 2x දාල වගේ බලාගෙන ගිහින් වැඩක් නෑ, හරි විදිහට බලල, Class එකේදි හදන ගණන් ටිකත් හදල හරියටම ඵලදායී විදිහට වැඩේ කරමු.
➖ තාපය Class Recordings :
තාපය Day 1 - ආරම්භය https://www.youtube.com/live/Qxl76uIw6_4?si=mQ5m6lRgO7m6vFVi තාපය Day 2 -  තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම https://youtube.com/live/l3-bpWtysH8?si=nwQYtFGf7w60Z4XQ තාපය Day 3 -  තාපය ද්‍රව ප්‍රසාරණය සම්පූර්ණ පාඩම https://www.youtube.com/live/qa3FFswsgng?si=ExjBGt_XPcIeaMeX තාපය Day 4 - තාපය උෂ්ණත්වමිතිය ආරම්භය https://www.youtube.com/live/W-3TspTyOf8?si=zJLVoWjZSKg5IDhv තාපය Day 5 - තාපය  උෂ්ණත්වමාන සම්පූර්ණ පාඩම https://youtube.com/live/EFLOmITeDXk?si=2AVsaB1dBagG4ubh තාපය Day 6 - තාපය වායු නියම ආරම්භය https://www.youtube.com/live/pI2JBDfHB2E?si=5n9lZ7LEgV70QtRn
කිසිම කෙනෙක් මේ දේවල් MISS වෙන්න දෙන්න එපා මොකද අපි ඉස්සරහට කරන දේවල් වලට මේ පාඩම් ගොඩක් වැදගත් 🔥 . දැන්මම බලල ගණන් ටිකත් හදල වැඩේ ඉවරකරමු. 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 2027 ළමයි, 🔔 මේ එන ඉරිදා (Sunday) තාපය Class එකක් පැවැත්වෙන්නෙ නෑ. මොකද, අලුත් දේවල් ඉගෙනගන්න අතරතුර කලින් කරපු දේවල් හරි
🔴 2027 ළමයි, 🔔 මේ එන ඉරිදා (Sunday) තාපය Class එකක් පැවැත්වෙන්නෙ නෑ. මොකද, අලුත් දේවල් ඉගෙනගන්න අතරතුර කලින් කරපු දේවල් හරියටම Cover කරගන්න එක ඊටත් වඩා වැදගත්! 🔥 🔴 මේ සතියෙ ගොඩක් අයට GIT Exam එකත් තියන නිසා මේ සතිය අපි වෙන් කරනවා Special Revise Week එකක් විදිහට. කලින් කරපු පාඩම් අතපසු වෙලා තියෙනවා නම්, Class / Homework Discussions බලන්න බැරි වුණා නම් මෙන්න හොඳම වෙලාව ආයෙත් Catch-up වෙන්න! ❤️ මේ සතියට Target එක: ➡️ Class එකේ මුල ඉඳන් කරපු තාපය හෝ යාන්ත්‍ර විද්‍යාව පාඩම් කොටස් පිළිවෙලට Revise කිරීම. ➡️ මඟහැරුණු Homework Discussions සහ Class Videos බලලා Notes සම්පූර්ණ කරගැනීම.
⚠️ විශේෂම දේ : කලින් MISS උනු දේවල් Revise කරනෙකාට Recording 2x දාල වගේ බලාගෙන ගිහින් වැඩක් නෑ, හරි විදිහට බලල, Class එකේදි හදන ගණන් ටිකත් හදල හරියටම ඵලදායී විදිහට වැඩේ කරමු.
➖ තාපය Class Recordings :
තාපය Day 1 - ආරම්භය https://www.youtube.com/live/Qxl76uIw6_4?si=mQ5m6lRgO7m6vFVi තාපය Day 2 -  තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම https://youtube.com/live/l3-bpWtysH8?si=nwQYtFGf7w60Z4XQ තාපය Day 3 -  තාපය ද්‍රව ප්‍රසාරණය සම්පූර්ණ පාඩම https://www.youtube.com/live/qa3FFswsgng?si=ExjBGt_XPcIeaMeX තාපය Day 4 - තාපය උෂ්ණත්වමිතිය ආරම්භය https://www.youtube.com/live/W-3TspTyOf8?si=zJLVoWjZSKg5IDhv තාපය Day 5 - තාපය  උෂ්ණත්වමාන සම්පූර්ණ පාඩම https://youtube.com/live/EFLOmITeDXk?si=2AVsaB1dBagG4ubh තාපය Day 6 - තාපය වායු නියම ආරම්භය https://www.youtube.com/live/pI2JBDfHB2E?si=5n9lZ7LEgV70QtRn
කිසිම කෙනෙක් මේ දේවල් MISS වෙන්න දෙන්න එපා මොකද අපි ඉස්සරහට කරන දේවල් වලට මේ පාඩම් ගොඩක් වැදගත් 🔥 පස්සෙ පසුතැවීම් ඇති නොවෙන්න දැන්මම බලල ගණන් ටිකත් හදල වැඩේ ඉවරකරමු. 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

"මගෙ අම්මා බුලත් විකුණලා තමයි මාව ඉංජිනේරුවෙක් කරේ" 🔘ජනිදුගේ සම්පූර්ණ කතාව 🔥 ⛓https://youtu.be/By04MzF9kho?si=Zrrusb8lBujBo
"මගෙ අම්මා බුලත් විකුණලා තමයි මාව ඉංජිනේරුවෙක් කරේ"
🔘ජනිදුගේ සම්පූර්ණ කතාව 🔥 ⛓https://youtu.be/By04MzF9kho?si=Zrrusb8lBujBo0-q

🔴NOW LIVE : MAIN PAPER 03 ESSAY DISCUSSION LIVE 🔹2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න 🔴 MAIN PAPER 03 ESSAY DISCUSSION LIVE 🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/87804968510?pwd=qa9dsd1AGvtMF3xcN3xp1cEUv8sfiL.1 🔹 සවස 4.00 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද පාඩම තේරුනාද ලමයි කප්පි එහෙම?

🔴 අද 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 03 ESSAY DISCUSSION 🔹අද ඔක්තෝබර් 23 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘මුලු ලංකාව
🔴 අද 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 03 ESSAY DISCUSSION 🔹අද ඔක්තෝබර් 23 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘මුලු ලංකාවටම ZOOM ONLINE 📱 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔥RECORDING ගොඩගහගන්න හිතන්නවත් එපා.. 🚨 අනුරාධ සර් විසින් ම සාකච්ඡාව සිදුකරයි ⛓ ZOOM LINK එක ඒ වෙලාවට TELEGRAM CHANNEL එක ඔස්සේ 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

+4
▫️අද දිනට අදාල WEEKLY RECALL PAPER එක සහ එහි MARKING එක, ▫️සිංහල , ඉංග්‍රීසි සහ දමිල මාධ්‍යන්ගෙන්.. ▫️උදෑසන 7.00 සිට 7.45 වෙනකන් මේ PAPER කරලා 7.45 සිට 7.55 වෙනකන් MARING එකෙන් අඩුපාඩු හදාගෙන 8.00 වෙද්දි AP.LK හරහා JOIN වෙන්න.

🔴 හෙට 2027 REVISION ඉන්දීප ගම්පහ 🔥නිව්ටන් නියම කප්පි, ආනත තල සහ සම්පූර්ණ පාඩම 🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සර
🔴 හෙට 2027 REVISION ඉන්දීප ගම්පහ
🔥නිව්ටන් නියම කප්පි, ආනත තල සහ සම්පූර්ණ පාඩම
🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු. 🟢 හෙට ඔක්තෝම්බර් 23 සිකුරාදා උදේ 7.00 -1.30 📍 ඉන්දීප ගම්පහ + ONLINE LIVE (ZOOM) 🔴මගහැරගන්න එපා. LIVE ම බලලා ගණන් ටිකත් හදලා ඕනම ගාණක් හදාගන්න පුලුවන් මට්ටමට වැඩේ ඉවර කරගමු. ‼️ භෞතික සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🟢 හෙට දිනයේ ALL ISLAND ලමයි ONLINE සම්බන්ධ විය යුතු වේ. 🔘ONLINE සිසුන් AP.LK හරහා සම්බන්ධ වන්න. ➡️ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. ➡️F/S/C සිට Aසහ B දක්වා ප්‍රතිඵල පරිවරිතන 1500+ 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2028 , 2027 REVERSE CLASS සදහා සම්බන්ධ වන සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න
🔴  කෘෂ්ණ වස්තු විකිරණය ආරම්භය | REVERSE CLASS
🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81241537799?pwd=U0DFo0HOtXBngOkJX9QjKs6DbX3Tb9.1 🔜YOUTUBE 📱 : ⛓https://www.youtube.com/live/yAbaTPTAo7c?si=keeatjt0BYBPKI-w 🔹 රාත්‍රී 7.30 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද REVERSE CLASS එකේ අපි අලුත් කොටසක් පටන්ගන්නවා ලමයි. අද පටන්ගන්න කොටස ඉවර වෙන්නේ ඊලග සතියේ. මේකට කලින් දේවල් මොකුත් දැනගෙන ඉන්න ඕනේ නෑ ස්වාධීනව ඉගෙනගන්න පුලුවන් අද 7.30 ට පටන්ගමු. අවශ්‍ය යාලුවෝ හැමෝටම මතක් කරමු. (මේවා ආයේ පස්සේ පන්තියේ කරනවා නමුත් කලින් SYLABUSS COVER කරගන්න අවශ්‍ය ලමයින්ට මේක සෑහෙන උදව්ව්ක් වෙයි) 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

+2
🔴 අද දින සදහා අවශ්‍ය වන කෘෂ්ණ වස්තු විකිරණය TUTE PDF 🔹සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාද්‍යන්ගෙන් ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 හෙට 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 03 ESSAY DISCUSSION 🔹හෙට ඔක්තෝබර් 23 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘මුලු ලංක
🔴 හෙට 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 03 ESSAY DISCUSSION 🔹හෙට ඔක්තෝබර් 23 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘මුලු ලංකාවටම ZOOM ONLINE 📱 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔥RECORDING ගොඩගහගන්න හිතන්නවත් එපා.. 🚨 අනුරාධ සර් විසින් ම සාකච්ඡාව සිදුකරයි ⛓ ZOOM LINK එක ඒ වෙලාවට TELEGRAM CHANNEL එක ඔස්සේ 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 හෙට 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 04 MCQ DISCUSSION 🔹හෙට ඔක්තෝබර් 23 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘මුලු ලංකාව
🔴 හෙට 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 04 MCQ DISCUSSION 🔹හෙට ඔක්තෝබර් 23 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘මුලු ලංකාවටම ZOOM ONLINE 📱 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔥RECORDING ගොඩගහගන්න හිතන්නවත් එපා.. 🚨 අනුරාධ සර් විසින් ම සාකච්ඡාව සිදුකරයි ⛓ ZOOM LINK එක ඒ වෙලාවට TELEGRAM CHANNEL එක ඔස්සේ 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද පාඩම හරියටම තේරුනාද ලමයි?

🔴 හෙට 2027 REVISION ඉන්දීප ගම්පහ 🔥නිව්ටන් නියම කප්පි, ආනත තල සහ සම්පූර්ණ පාඩම 🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සර
🔴 හෙට 2027 REVISION ඉන්දීප ගම්පහ
🔥නිව්ටන් නියම කප්පි, ආනත තල සහ සම්පූර්ණ පාඩම
🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු. 🟢 හෙට ඔක්තෝම්බර් 23 සිකුරාදා උදේ 7.00 -1.30 📍 ඉන්දීප ගම්පහ + ONLINE LIVE (ZOOM) 🔴මගහැරගන්න එපා. LIVE ම බලලා ගණන් ටිකත් හදලා ඕනම ගාණක් හදාගන්න පුලුවන් මට්ටමට වැඩේ ඉවර කරගමු. ‼️ භෞතික සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🟢 හෙට දිනයේ ALL ISLAND ලමයි ONLINE සම්බන්ධ විය යුතු වේ. 🔘ONLINE සිසුන් AP.LK හරහා සම්බන්ධ වන්න. ➡️ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. ➡️F/S/C සිට Aසහ B දක්වා ප්‍රතිඵල පරිවරිතන 1500+ 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද 2027, 2028 REVERSE CLASS ⚡️ ➡️ කෘෂ්ණ වස්තු විකිරණය ආරම්භය 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 අද ඔක්තෝම්බර් 22 බ්‍රහස්පතින්
🔴 අද 2027, 2028 REVERSE CLASS ⚡️
➡️ කෘෂ්ණ වස්තු විකිරණය ආරම්භය
🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 අද ඔක්තෝම්බර් 22 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.30 දක්වා 📱 YOUTUBE + 📱 ZOOM 🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න අවශ්‍ය 🔹මෙම පාඩම් සාමාන්‍ය පන්තියේද ඉදිරියේදී කරනු අතර මෙම වැඩපිළිවෙල මෙම පාඩම් කලින්ම Cover කරගැනීමට අවශ්‍ය අය සදහා පමණි. ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු 🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

+4
▫️අද දිනට අදාල WEEKLY RECALL PAPER එක සහ එහි MARKING එක, ▫️සිංහල , ඉංග්‍රීසි සහ දමිල මාධ්‍යන්ගෙන්.. ▫️උදෑසන 7.00 සිට 7.45 වෙනකන් මේ PAPER කරලා 7.45 සිට 7.55 වෙනකන් MARING එකෙන් අඩුපාඩු හදාගෙන 8.00 වෙද්දි AP.LK හරහා JOIN වෙන්න.

🔴 හෙට 2027 REVISION රොටරි නුගේගොඩ 🔥නිව්ටන් නියම කප්පි, ආනත තල සහ සම්පූර්ණ පාඩම 🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම ස
🔴 හෙට 2027 REVISION රොටරි නුගේගොඩ
🔥නිව්ටන් නියම කප්පි, ආනත තල සහ සම්පූර්ණ පාඩම
🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු. 🟢 හෙට ඔක්තෝම්බර් 22 බ්‍රහස්පතින්දා උදේ 7.00 -1.30 📍රොටරි නුගේගොඩ + ONLINE LIVE (ZOOM) 🔴මගහැරගන්න එපා. LIVE ම බලලා ගණන් ටිකත් හදලා ඕනම ගාණක් හදාගන්න පුලුවන් මට්ටමට වැඩේ ඉවර කරගමු. ‼️ භෞතික සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🟢 හෙට දිනයේ ALL ISLAND ලමයි ONLINE සම්බන්ධ විය යුතු වේ. 🔘ONLINE සිසුන් AP.LK හරහා සම්බන්ධ වන්න. ➡️ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. ➡️F/S/C සිට Aසහ B දක්වා ප්‍රතිඵල පරිවරිතන 1500+ 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 හෙට 2027, 2028 REVERSE CLASS ⚡️ ➡️ කෘෂ්ණ වස්තු විකිරණය ආරම්භය 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 හෙට ඔක්තෝම්බර් 22 බ්‍රහස්පති
🔴 හෙට 2027, 2028 REVERSE CLASS ⚡️
➡️ කෘෂ්ණ වස්තු විකිරණය ආරම්භය
🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 හෙට ඔක්තෝම්බර් 22 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.30 දක්වා 📱 YOUTUBE + 📱 ZOOM 🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න  ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු 🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

Repost from AP TECHNICAL TEAM
🔴 රැකියා අවස්ථාවක්! - Graphic Designer 🎨✨ 🔔 අනුරාධ පෙරේරා - තාක්ෂණික කණ්ඩායම සඳහා නිර්මාණශීලී ග්‍රැෆික් නිර්මාණකරුවෙකු (Gr
🔴 රැකියා අවස්ථාවක්! - Graphic Designer 🎨✨ 🔔 අනුරාධ පෙරේරා - තාක්ෂණික කණ්ඩායම සඳහා නිර්මාණශීලී ග්‍රැෆික් නිර්මාණකරුවෙකු (Graphic Designer) අවශ්‍ය කර තිබේ. ✅ Full-Time (පූර්ණ කාලීන) හෝ Part-Time (අර්ධ කාලීන) 🟢 යක්කල පිහිටි අපගේ ප්‍රධාන අයතනයේ හෝ අවශ්‍ය නම් නිවසේ සිටම (Work From Home) සම්බන්ධ විය හැක! ✅ අප සොයන්නේ: 💎 අලුත් දේවල් හිතන, නිර්මාණශීලී අදහස් ඇති කෙනෙක්. ✅ කණ්ඩායමක් සමඟ සුහදව වැඩ කරන්න පුළුවන් කෙනෙක්. 🎨 Adobe Photoshop (Ps) සහ 🎨 Illustrator (Ai) හොඳින් භාවිතා කළ හැකි කෙනෙක්. 🔗 අයදුම් කිරීමට: පහත Google Form Link එක හරහා අදම අයදුම් කරන්න. ✔️ Link: https://forms.gle/2aRC1JdmhR6zBvgA7 වැඩි විස්තර සඳහා දැන්වීම බලන්න. රැකියාවක් සොයන ඔබගේ මිතුරන්ටත් දැනගන්න මේ පණිවිඩය Share/Forward කරන්න. 🤝 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ ❤️❤️❤️❤️❤️❤️❤️