ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

2027 MAIN REVISION | ANURADHA PERERA

2027 MAIN REVISION | ANURADHA PERERA

前往频道在 Telegram

◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

显示更多
2023 MAIN REVISION - AP网络:2023 MAIN REVISION - AP未指定国家未指定类别

📈 Telegram 频道 2027 MAIN REVISION | ANURADHA PERERA 的分析概览

频道 2027 MAIN REVISION | ANURADHA PERERA (@mr2027ap) 是活跃参与者。目前社区聚集了 41 855 名订阅者,在 其他 类别中位列第 。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 41 855 名订阅者。

根据 28 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 3 672,过去 24 小时变化为 77,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 34.76%。内容发布后 24 小时内通常能获得 16.23% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 14 526 次浏览,首日通常累积 6 783 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 65。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap...”

凭借高频更新(最新数据采集于 29 十月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

41 855
订阅者
+7724 小时
+5207 天
+3 67230 天
帖子存档
🌌🌌🌌🌌 🌌🌌🌌🌌🌌🌌🌌 🔴 ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය පාඩම එක දිනකින් සම්පූර්ණයෙන්ම කවර් කරගන්න 🔔 ඔක්තෝබර් 29 (බ්‍රහස්පතින්ද
🌌🌌🌌🌌 🌌🌌🌌🌌🌌🌌🌌 🔴 ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය පාඩම එක දිනකින් සම්පූර්ණයෙන්ම කවර් කරගන්න 🔔 ඔක්තෝබර් 29 (බ්‍රහස්පතින්දා) ➡️ පෙ.ව. 7.30 ට - රොටරි - නුගේගොඩ 🔔 ඔක්තෝබර් 30 (සිකුරාදා) ➡️ පෙ.ව. 7.30 ට - ඉන්ද්‍රීප - ගම්පහ 🔔 ඔක්තෝබර් 30 (සිකුරාදා) ➡️ පෙ.ව. 7.30 ට ONLINE LIVE (Zoom📺 & YouTube🤩 හරහා) 🔗 සම්බන්ධ වීමට : t.me/MR2027AP 🏙 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. 📞 විමසීම් : 072 056 6566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ඔයාලගේ යාළුවන් අතරෙත් Share කරලා දැනුවත් කරන්න! " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🏙 නොවැම්බර් මාසයේ සියලුම පන්තිවල වැඩපිලිවෙල 🔴🔴🔴🔴🔴🔴 🔴 2027 THEORY ඩොප්ලර් ආචරණය, ධ්වනි තීව්‍රතාව, කාච, කන, මිනිස් ඇස ස
+3
🏙 නොවැම්බර් මාසයේ සියලුම පන්තිවල වැඩපිලිවෙල   🔴🔴🔴🔴🔴🔴 🔴 2027 THEORY ඩොප්ලර් ආචරණය, ධ්වනි තීව්‍රතාව, කාච, කන, මිනිස් ඇස සහ තාපය (තාපමිතිය, සන්නයනය, සංවහනය). ➡️ 2027 Theory - https://t.me/AP2027T 🔴 2027 REVISION බල සමතුලිතතාව, ඝර්ෂණය, කාර්යය ශක්තිය ක්ෂමතාව, තාපමිතිය, තාප සන්නයනය සහ තාප සංවහනය. ➡️ 2027 Main Revision - https://t.me/MR2027AP 🔴 2028 THEORY ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය සහ ගුරුත්ව කේන්ද්‍රය, Term Test Target විශේෂ වැඩපිළිවෙල ➡️ 2028 Theory - https://t.me/AP28THEORY 🔴 2027/2028 Paper Classes 2027 Main Papers, 2027 Full Papers සහ 2028 Training Papers ලෙස පන්ති ක්‍රියාත්මක වේ. දිවයින පුරා පිහිටි Paper Centers 45කදී මෙන්ම ONLINE හරහා ද ප්‍රශ්න පත්‍ර ලිවීම සිදුකළ හැක. ➡️ 2027 Paper - https://t.me/APPC2025 ➡️ 2028 Paper - https://t.me/AP28Paper ➡️ Paper Centers: https://papercentres.ap.lk/ ➖➖➖➖➖ 🇱🇰 වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🔥 2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🔥 2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🏙 ප්‍රතිඵල පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු: https://results.ap.lk 📞 වැඩිදුර විමසීම් - 0720566566 " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴අපේ අලුත් Paper Markings දැක්ක නේද ලමයි?
🔴අපේ අලුත් Paper Markings දැක්ක නේද ලමයි?

🔴 අද තාපය අලුත් CLASS එකක් නෑ ලමයි. අද කරන්නත් පුලුවන් ඒත් එහෙම උනොත් වැඩ ගොඩගැහිලා තියෙන ලමයින්ට තව වැඩ ගොඩගැහෙනවනෙ. ඒනිසා වැඩ මොනවහරි ඉතුරුනම් දැනට කරලා තියෙන තාපය දවස් 6 සහ Homework discussions 5 හොදට බලලා තාපය සුපිරියට Revise කරගෙන විවරණ පොත්වල වැඩ ටික ඉවරකරගමු. ඊලග සතියේ වැඩ ගොඩයි. වැදගත්ම පාඩමක් වෙන ආවේගය පාඩම PRACTICAL SESSION එකක්. තාපය ඔක්කොම තියෙනවා 🔥🔥🔥🔥🔥🔥🔥

🔴අද පොහොහ දිනය නිසාවෙන් රොටරි ආයතනයෙ Paper sessions නොපැවැත්වේ..

🔴 2027 MAIN REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 🔴FULL PAPER 06 DISCUSSION 🔗 ZOOM link - https://us06web.zoom.us/j/87872908204?pwd=60hEw0lptnjEhkUVc453UGCRV1eufK.1 🔹උදෑසන 8.00 සිට සජීවීව

🔴 2027 සියලු සිසුන් සදහා 🟢 FULL PAPER 06 DISCUSSION 🔹හෙට ඔක්තෝබර් 25 ඉරිදා උදේ 8.00 - 12.30 🔘මුලු ලංකාවටම ONLINE LIVE 🔹
🔴 2027 සියලු සිසුන් සදහා 🟢 FULL PAPER 06 DISCUSSION 🔹හෙට ඔක්තෝබර් 25 ඉරිදා උදේ 8.00 - 12.30 🔘මුලු ලංකාවටම ONLINE LIVE 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔹 Zoom link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.. 🚨 ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566

අද දින 2027 REVISION ලමුන් සදහා පැවැත්වෙන්න නියමිතව තිබු Homework Discussion එක නොපැවැත්වෙන අතර, එය ලබන සෙනසුරාදා දින පැවැත්වේ.

🔴 ළමයි, මේ සතියෙ වැඩ ගැන මොකද හිතෙන්නෙ ? ඉතින් අපේ අලුත්ම වැඩපිලිවෙල, අලුත්ම Tutes සහ ප්‍රැක්ටිකල් වැඩ ගැන එහෙම ඔයාලා මොකද හ
🔴 ළමයි, මේ සතියෙ වැඩ ගැන මොකද හිතෙන්නෙ ? ඉතින් අපේ අලුත්ම වැඩපිලිවෙල, අලුත්ම Tutes සහ ප්‍රැක්ටිකල් වැඩ ගැන එහෙම ඔයාලා මොකද හිතන්නේ කියල මේකෙන් කියන්න. කලින් වැඩ නොකරපු අය දැන් පටන් අරන්නම් ඒකත් කියන්න 💎Form: https://forms.gle/74QqRPN89G3RaD6E9 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 REVISION HOMEWORK DISCUSSION • 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹නිව්ටන් නියම
🔴 2027 REVISION HOMEWORK DISCUSSION • 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹නිව්ටන් නියම පාඩමේ ගැටලු සාකච්චා කරනු ලැබේ. 🔴 ඔක්තෝබර් 24, රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓️ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ

🔴 2027 ළමයි, 🔔 හෙට FIRST SHY ලමයින්ට GIT EXAM එක නිසාත් අනිද්දා පෝය නිසාත් මේ WEEKEND එකේ ඔයාලට පොඩි නිදහසක් ලැබෙනවා මේ දවස
🔴 2027 ළමයි, 🔔 හෙට FIRST SHY ලමයින්ට  GIT EXAM එක නිසාත් අනිද්දා පෝය නිසාත් මේ WEEKEND එකේ ඔයාලට පොඩි නිදහසක් ලැබෙනවා මේ දවස් දෙකේ සියලුම පන්ති එහෙම නිවාඩු නිසා. හැබැයි ඊලගට එන සතිය PRACTICALS, ආවේගය ගම්‍යතාව පාඩම ,වායු නියම පාඩම වගේ සුපිරිම පාඩම් තියෙන වැදගත්ම සතියක් 🔴 ඉතින් මේක නිවාඩුවක් විදිහට ගන්නේ නැතුව සුපිරියටම RECOVER වෙන්න භාවිතා කරන්න පුලුවන් දැනට REVISION එක පටන් අරන් සති 7ක් වෙනවනෙ.  ඒකේදී අපි කරල තියෙන යාන්ත්‍ර විද්‍යාව THEORY ටික ,තාපය THEORY ටික වගේම HOMEWORK DISCUSSION ටිකේ අඩුපාඩු තියෙනවනම් , SHADOW BOOK කරලා නැත්තම් ඒටික RECOVER කරගන්න හොදම අවස්ථාව මේක. ඒවගේම PAPER DISCUSSION මගහැරුනනම් ඒටිකත් බලලා විවරණ ටික බලාගන්න හොදම වෙලාවක් 💎💎 පහුගිය සති 7ම HOMEWORK DISCUSSION ඔක්කොම සහ PAPER DISCUSSION RECORDING ඔක්කොම අද රෑ 8 වෙද්දි ඔයාගේ AP.LK එකේ OCTOBER CARD එකට වැටෙනවා. ඒවයේ අඩුපාඩු තියෙනවනම් මේටිකේ සුපිරි ගේමක් ගහමු ❤️ මේ සතියට Target එක: ➡️ Class එකේ මුල ඉඳන් කරපු තාපය හෝ යාන්ත්‍ර විද්‍යාව පාඩම් කොටස් පිළිවෙලට Revise කිරීම. ➡️ මඟහැරුණු Homework Discussions සහ Class Videos බලලා Notes සම්පූර්ණ කරගැනීම.
⚠️ විශේෂම දේ : කලින් MISS උනු දේවල් Revise කරනෙකාට Recording 2x දාල වගේ බලාගෙන ගිහින් වැඩක් නෑ, හරි විදිහට බලල, Class එකේදි හදන ගණන් ටිකත් හදල හරියටම ඵලදායී විදිහට වැඩේ කරමු.
➖ තාපය Class Recordings :
තාපය Day 1 - ආරම්භය https://www.youtube.com/live/Qxl76uIw6_4?si=mQ5m6lRgO7m6vFVi තාපය Day 2 -  තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම https://youtube.com/live/l3-bpWtysH8?si=nwQYtFGf7w60Z4XQ තාපය Day 3 -  තාපය ද්‍රව ප්‍රසාරණය සම්පූර්ණ පාඩම https://www.youtube.com/live/qa3FFswsgng?si=ExjBGt_XPcIeaMeX තාපය Day 4 - තාපය උෂ්ණත්වමිතිය ආරම්භය https://www.youtube.com/live/W-3TspTyOf8?si=zJLVoWjZSKg5IDhv තාපය Day 5 - තාපය  උෂ්ණත්වමාන සම්පූර්ණ පාඩම https://youtube.com/live/EFLOmITeDXk?si=2AVsaB1dBagG4ubh තාපය Day 6 - තාපය වායු නියම ආරම්භය https://www.youtube.com/live/pI2JBDfHB2E?si=5n9lZ7LEgV70QtRn
කිසිම කෙනෙක් මේ දේවල් MISS වෙන්න දෙන්න එපා මොකද අපි ඉස්සරහට කරන දේවල් වලට මේ පාඩම් ගොඩක් වැදගත් 🔥 . දැන්මම බලල ගණන් ටිකත් හදල වැඩේ ඉවරකරමු. 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 2027 ළමයි, 🔔 මේ එන ඉරිදා (Sunday) තාපය Class එකක් පැවැත්වෙන්නෙ නෑ. මොකද, අලුත් දේවල් ඉගෙනගන්න අතරතුර කලින් කරපු දේවල් හරි
🔴 2027 ළමයි, 🔔 මේ එන ඉරිදා (Sunday) තාපය Class එකක් පැවැත්වෙන්නෙ නෑ. මොකද, අලුත් දේවල් ඉගෙනගන්න අතරතුර කලින් කරපු දේවල් හරියටම Cover කරගන්න එක ඊටත් වඩා වැදගත්! 🔥 🔴 මේ සතියෙ ගොඩක් අයට GIT Exam එකත් තියන නිසා මේ සතිය අපි වෙන් කරනවා Special Revise Week එකක් විදිහට. කලින් කරපු පාඩම් අතපසු වෙලා තියෙනවා නම්, Class / Homework Discussions බලන්න බැරි වුණා නම් මෙන්න හොඳම වෙලාව ආයෙත් Catch-up වෙන්න! ❤️ මේ සතියට Target එක: ➡️ Class එකේ මුල ඉඳන් කරපු තාපය හෝ යාන්ත්‍ර විද්‍යාව පාඩම් කොටස් පිළිවෙලට Revise කිරීම. ➡️ මඟහැරුණු Homework Discussions සහ Class Videos බලලා Notes සම්පූර්ණ කරගැනීම.
⚠️ විශේෂම දේ : කලින් MISS උනු දේවල් Revise කරනෙකාට Recording 2x දාල වගේ බලාගෙන ගිහින් වැඩක් නෑ, හරි විදිහට බලල, Class එකේදි හදන ගණන් ටිකත් හදල හරියටම ඵලදායී විදිහට වැඩේ කරමු.
➖ තාපය Class Recordings :
තාපය Day 1 - ආරම්භය https://www.youtube.com/live/Qxl76uIw6_4?si=mQ5m6lRgO7m6vFVi තාපය Day 2 -  තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම https://youtube.com/live/l3-bpWtysH8?si=nwQYtFGf7w60Z4XQ තාපය Day 3 -  තාපය ද්‍රව ප්‍රසාරණය සම්පූර්ණ පාඩම https://www.youtube.com/live/qa3FFswsgng?si=ExjBGt_XPcIeaMeX තාපය Day 4 - තාපය උෂ්ණත්වමිතිය ආරම්භය https://www.youtube.com/live/W-3TspTyOf8?si=zJLVoWjZSKg5IDhv තාපය Day 5 - තාපය  උෂ්ණත්වමාන සම්පූර්ණ පාඩම https://youtube.com/live/EFLOmITeDXk?si=2AVsaB1dBagG4ubh තාපය Day 6 - තාපය වායු නියම ආරම්භය https://www.youtube.com/live/pI2JBDfHB2E?si=5n9lZ7LEgV70QtRn
කිසිම කෙනෙක් මේ දේවල් MISS වෙන්න දෙන්න එපා මොකද අපි ඉස්සරහට කරන දේවල් වලට මේ පාඩම් ගොඩක් වැදගත් 🔥 පස්සෙ පසුතැවීම් ඇති නොවෙන්න දැන්මම බලල ගණන් ටිකත් හදල වැඩේ ඉවරකරමු. 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

"මගෙ අම්මා බුලත් විකුණලා තමයි මාව ඉංජිනේරුවෙක් කරේ" 🔘ජනිදුගේ සම්පූර්ණ කතාව 🔥 ⛓https://youtu.be/By04MzF9kho?si=Zrrusb8lBujBo
"මගෙ අම්මා බුලත් විකුණලා තමයි මාව ඉංජිනේරුවෙක් කරේ"
🔘ජනිදුගේ සම්පූර්ණ කතාව 🔥 ⛓https://youtu.be/By04MzF9kho?si=Zrrusb8lBujBo0-q

🔴NOW LIVE : MAIN PAPER 03 ESSAY DISCUSSION LIVE 🔹2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න 🔴 MAIN PAPER 03 ESSAY DISCUSSION LIVE 🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/87804968510?pwd=qa9dsd1AGvtMF3xcN3xp1cEUv8sfiL.1 🔹 සවස 4.00 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද පාඩම තේරුනාද ලමයි කප්පි එහෙම?

🔴 අද 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 03 ESSAY DISCUSSION 🔹අද ඔක්තෝබර් 23 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘මුලු ලංකාව
🔴 අද 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 03 ESSAY DISCUSSION 🔹අද ඔක්තෝබර් 23 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘මුලු ලංකාවටම ZOOM ONLINE 📱 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔥RECORDING ගොඩගහගන්න හිතන්නවත් එපා.. 🚨 අනුරාධ සර් විසින් ම සාකච්ඡාව සිදුකරයි ⛓ ZOOM LINK එක ඒ වෙලාවට TELEGRAM CHANNEL එක ඔස්සේ 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

+4
▫️අද දිනට අදාල WEEKLY RECALL PAPER එක සහ එහි MARKING එක, ▫️සිංහල , ඉංග්‍රීසි සහ දමිල මාධ්‍යන්ගෙන්.. ▫️උදෑසන 7.00 සිට 7.45 වෙනකන් මේ PAPER කරලා 7.45 සිට 7.55 වෙනකන් MARING එකෙන් අඩුපාඩු හදාගෙන 8.00 වෙද්දි AP.LK හරහා JOIN වෙන්න.

🔴 හෙට 2027 REVISION ඉන්දීප ගම්පහ 🔥නිව්ටන් නියම කප්පි, ආනත තල සහ සම්පූර්ණ පාඩම 🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සර
🔴 හෙට 2027 REVISION ඉන්දීප ගම්පහ
🔥නිව්ටන් නියම කප්පි, ආනත තල සහ සම්පූර්ණ පාඩම
🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු. 🟢 හෙට ඔක්තෝම්බර් 23 සිකුරාදා උදේ 7.00 -1.30 📍 ඉන්දීප ගම්පහ + ONLINE LIVE (ZOOM) 🔴මගහැරගන්න එපා. LIVE ම බලලා ගණන් ටිකත් හදලා ඕනම ගාණක් හදාගන්න පුලුවන් මට්ටමට වැඩේ ඉවර කරගමු. ‼️ භෞතික සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🟢 හෙට දිනයේ ALL ISLAND ලමයි ONLINE සම්බන්ධ විය යුතු වේ. 🔘ONLINE සිසුන් AP.LK හරහා සම්බන්ධ වන්න. ➡️ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. ➡️F/S/C සිට Aසහ B දක්වා ප්‍රතිඵල පරිවරිතන 1500+ 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2028 , 2027 REVERSE CLASS සදහා සම්බන්ධ වන සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න
🔴  කෘෂ්ණ වස්තු විකිරණය ආරම්භය | REVERSE CLASS
🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81241537799?pwd=U0DFo0HOtXBngOkJX9QjKs6DbX3Tb9.1 🔜YOUTUBE 📱 : ⛓https://www.youtube.com/live/yAbaTPTAo7c?si=keeatjt0BYBPKI-w 🔹 රාත්‍රී 7.30 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද REVERSE CLASS එකේ අපි අලුත් කොටසක් පටන්ගන්නවා ලමයි. අද පටන්ගන්න කොටස ඉවර වෙන්නේ ඊලග සතියේ. මේකට කලින් දේවල් මොකුත් දැනගෙන ඉන්න ඕනේ නෑ ස්වාධීනව ඉගෙනගන්න පුලුවන් අද 7.30 ට පටන්ගමු. අවශ්‍ය යාලුවෝ හැමෝටම මතක් කරමු. (මේවා ආයේ පස්සේ පන්තියේ කරනවා නමුත් කලින් SYLABUSS COVER කරගන්න අවශ්‍ය ලමයින්ට මේක සෑහෙන උදව්ව්ක් වෙයි) 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥