𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬
Open in Telegram
Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404
Show moreThe country is not specifiedThe category is not specified
2 387
Subscribers
+724 hours
+187 days
+9830 days
Posts Archive
⭕️ඔබගේ වාර විභාග සඳහා අවශ්ය 12 වසර , 13 වසර සියලු ම පළාත් ප්රශ්න පත්ර , පාසල් ප්රශ්න පත්ර අපගේ ප්රශ්න පත්ර එකතුවෙන් දැන් ලබා ගත හැක.⭕️
•••••••••••••••••••••••••••••••••••••••••
📌 Join our Official Community:🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
ඔයාල Astronomy ගැන දැනගන්න වගේම ඉස්සරහට අලුත් දේවල් අත්හදා බලන්න ආස ඇති. එහෙම අත්හදා බලන්නනම් ඔයාලා අභ්යවකාශ ගවේෂණ මධ්යස්ථානයකට සම්බන්ද වෙන්න ඕනෙ. ඒ අතරින් උඩින්ම තියෙන්නෙ NASA ආයතනය කියල අපි හැමෝම වගේ දන්නවනෙ... ඉතින් අද ඒ වගේ තැනකට යන්න ඕනෙ කරන සුදුසුකම් මොනාද කියල කතා කරමු.
ඔයා පාසල් කාලයේදී සහ ඉන් පසුව කළ යුතු ප්රධාන පියවර මෙන්න:

• 1. උසස් පෙළ (A/L) සඳහා විෂයයන් තෝරා ගැනීම:
• උසස් පෙළ සඳහා ගණිත අංශය (Combined Maths, Physics, Chemistry) හෝ ජීව විද්යා අංශය (Biology, Chemistry, Physics) තෝරා ගන්න.
• ඉංජිනේරු, තාරකා විද්යාව (Astronomy), පරිගණක විද්යාව හෝ අභ්යවකාශ විද්යාව වැනි ක්ෂේත්රවලට පිවිසීමට භෞතික විද්යාව (Physics) සහ ගණිතය ඉතාමත් වැදගත් වේ.
• 2. ඉංග්රීසි භාෂා දැනුම දියුණු කර ගැනීම:
• නාසා ආයතනයේ සියලුම සන්නිවේදනයන් සහ පර්යේෂණ සිදු වන්නේ ඉංග්රීසි භාෂාවෙන් බැවින්, ඉංග්රීසි හැසිරවීමේ හැකියාව (ලිවීම, කියවීම සහ කථනය) ඉහළ මට්ටමකට පත් කර ගන්න.
• 3. බාහිර ක්රියාකාරකම් සහ නව නිපැයුම් (Extracurricular Activities):
• පාසලේ තාරකා විද්යා සංගමය (Astronomy Society), විද්යා සංගමය හෝ තොරතුරු තාක්ෂණ සංගමය වැනි බාහිර ක්රියාකාරකම්වලට සම්බන්ධ වන්න.
• රොබෝ තාක්ෂණය (Robotics), කේතකරණය (Coding - Python, C++ වැනි භාෂා) සහ නව නිපැයුම් තරඟ සඳහා ඉදිරිපත් වී ජයග්රහණ සහ සහතික ලබා ගැනීමට උත්සාහ කරන්න.
• 4. විශ්වවිද්යාල උපාධිය (Bachelor's Degree):
• පාසල් අධ්යාපනයෙන් පසු ලංකාවේ හෝ විදේශයක පිළිගත් විශ්වවිද්යාලයකින් °Aerospace Engineering, °Mechanical Engineering, °Computer Science, °Physics, °Astrobiology හෝ °Mathematics වැනි STEM ක්ෂේත්රයකින් ඉංජිනේරු හෝ විද්යා උපාධියක් සම්පූර්ණ කරන්න.
• 5. පුරවැසිභාවය සහ ජාත්යන්තර අවස්ථා:
• කලින් සඳහන් කළ පරිදි නාසා හි ස්ථිර සේවකයෙකු වීමට ඇමරිකානු පුරවැසිභාවය (U.S. Citizenship) අවශ්ය වේ.
• නමුත් ශ්රී ලාංකිකයෙකු ලෙස ඔබට උසස් අධ්යාපනය සඳහා ඇමරිකාවට ගොස්, පසුව එරෙහි පුරවැසිභාවය හෝ Green Card ලබා ගැනීම හරහා නාසා ආයතනයට අයදුම් කළ හැක.
• නැතහොත්, ශ්රී ලංකාවේ සිටම නාසා ආයතනය සමඟ එක්ව වැඩ කරන SpaceX, Boeing, Lockheed Martin වැනි පෞද්ගලික අභ්යවකාශ සමාගම් හෝ ජාත්යන්තර පර්යේෂණ කණ්ඩායම් හරහා සම්බන්ධ වීමට අවස්ථා සෙවිය හැක.
ඔබට කරන්න පුළුවන් දේ:°දැනටමත් අන්තර්ජාලය හරහා Coding ඉගෙන ගැනීම. °NASA Space Apps Challenge වැනි ලංකාවේ පවත්වන ජාත්යන්තර තරඟවලට සහභාගී වීම සහ තාරකා විද්යාව පිළිබඳ පොත්පත් කියවීම දැන් සිටම ආරම්භ කරන්න. Credit: Astronomy Lanka 🇱🇰
⭕️ඔබගේ වාර විභාග සඳහා අවශ්ය 12 වසර , 13 වසර සියලු ම පළාත් ප්රශ්න පත්ර , පාසල් ප්රශ්න පත්ර අපගේ ප්රශ්න පත්ර එකතුවෙන් දැන් ලබා ගත හැක.⭕️
•••••••••••••••••••••••••••••••••••••••••
📌 Join our Official Community:🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
Yaluwanee Chemisyrt papers lasthi channel eke 2400k una gaman danawa kattiya hamoma thamange yaluwonta link eka share karal hri oyalama hari add karannooo..Hamoma ekathu wela gemak gahamu
ELITYZ.LK ✅⭕Your Best Online Shopping Mall⭕ 💢Releasing Date:- 2026/11/01 🔥 Something Big Is Coming 🔥
⭕️2027 Theory Recordings⭕️
Chemistry | අමිල දසනායක ☑️
🟡S Block Recordings 🟡
🔴D Block Recordings 🔴
🔵P Block Recordings 🔵
✅Get Tutes✅
අපගේ ප්රධානය චැනලයේ අනෙකුත් විස්තර ඇත.එයට සම්බන්ධ වන්න.
💢BIO-MATHS Nexus AL එකමුතුව🖇👑
⭕️2027 Theory Recordings⭕️
Chemistry | අමිල දසනායක ☑️
🟢ONGOING⭕️P Block Day 08 Recording UPLOADING SOON
ඈ ඔන්ලයින් ළමයි...
සර් අපිට කතා කරේම එහෙම🥹🤭....
කළු ශර්ට් එකක් නැත්තම් සුදු ශර්ට් එකක් ඇදන් ඇවිත්....
අපි හැමෝගෙම හිත් ආදරෙන් පුරවනවා....❤️
වැටෙන වාරයක් ගානෙ සර්ව මතක් වෙලා ආපහු නැගිටින තරමට වචනවලින් හයියක් සර් අපිට දීලා තියෙනවා...🥹
වැරදිලා වැරදිලා හරියන්න පටන්ගන්න තැන වෙනකම් මේක අල්ලන් ඉන්න හයියක් වෙන්නෙම සර්....🥹🫀
ඉතින් හරි ආදරෙයි අමිල සර්....🥹
සර් ඇත්තටම හරි අමිල මනුස්සයෙක්....❤️
𝗛𝗮𝗽𝗽𝘆 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝗦𝗶𝗿
@Amila_Dasanayake💐❤️🩹🙏
⭕️ඔබගේ වාර විභාග සඳහා අවශ්ය 12 වසර , 13 වසර සියලු ම පළාත් ප්රශ්න පත්ර , පාසල් ප්රශ්න පත්ර අපගේ ප්රශ්න පත්ර එකතුවෙන් දැන් ලබා ගත හැක.⭕️
•••••••••••••••••••••••••••••••••••••••••
📌 Join our Official Community:🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
Do Your Best ✨ Never Give Up 🔥
👑Join Our Main Channels:-
✅Channel Create-2026/07/27
🔰Bio-Math Nexus | A/L Science Stream
⭕️https://t.me/BioMathsNexus_AL
🔰AD Chem Papers Channel:-
⭕️https://t.me/amilaschem28
Repost from 2027 MAIN REVISION | ANURADHA PERERA
🔥 බාහිර වැඩ ගොඩක් එක්ක ගම්පහින් 08 වෙලා මොරටු ගිය ජනිදුගේ කතාව
🔴FULL EPISODE
⛓ https://youtu.be/LUgtfQyEPoo?si=gDWRKtOd_LSbwzqC