ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

Открыть в Telegram

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

Больше
Страна не указанаКатегория не указана
2 402
Подписчики
+824 часа
+287 дней
+11230 дней
Архив постов
නිදිමත පාලනය කරගන්න මේ දේවල් කරලා බලන්න... ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️

https://app.netlify.com/projects/coruscating-druid-d204f6/agent-runs/new යාළුවනේ physics practical පොඩ්ඩක් කරලම බලන්න ආස අයට හැදුවේ මේකෙ තියෙන්නෙ ප්‍රක්ෂිප්ත චලිතය ඔයාලට මේකේ simulation එක උදව්වක් වෙයි කියල හිතනවා.....👀✨

🚨 ඔන්න හුග කාලෙකට පස්සේ හෙට ඒ කියන්නේ ඔක්තෝබර් 21 අලුයම අහසේ අපිට ලස්සන උල්කාපත වාර්ෂාවක් බලා ගන්න පුළුවන්.
ඉතිම් මේක බලන්නේ කොහොමද , මේක බලන වෙලාව හා මේ මොකක්ද කියලා දැන ගන්න මේක ඉවර වෙනකම් කියවන්න. 🌝✨ මේ උල්කාපාත වැස්සේ නම තමා Orionid. මේක සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම ඔක්තෝබර් 2 ඉදන් 7 වෙනිදා වෙනකම් තියෙනවා. ඉතිම් මේකේ හොදම අවස්ථාව අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඔක්තෝබර් 21 පාන්දර. ඉතිම් අපිට මේක බලා ගන්න පුළුවන් ඔක්තෝබර් 21 පාන්දර 1.30 ට විතර ඔරායන් තරු රටාව දිහා බලන් ඉදියොත්. මේ තරු රටාව තියෙන්නේ නැගෙනහිර අහසේ පොඩ්ඩක් මුදුනට වෙන්න. ඉතිම් ඔයලා මේක දිහා බලන් ඉදියොත් පැයකට උල්කාපත 10 - 15 අතර ප්‍රමාණයක් යනවා බලා ගන්න පුළුවන්. ඉතිම් අපි එක්ක කලින් ඉදන් ඉදපු අය දන්නවා මේ දෙවල් බලන්න කලින් අපි අපේ ඇස අදුරට හුරු කර ගන්න ඔනේ කියලා. ඒ නිසා ඔයලා ඔයලාගේ ඇහැ විනාඩි 10 - 15ක් වගේ අදුරට හුරු කර ගන්න. එතකොට ඔයලාට දිප්තිය අඩු උල්කා උනත් හොදට බලා ගන්න පුළුවන්. 🙈 මේක බලන්නම් හැබැයි අහස හොදට පැහැදිලිව තියෙන්න ඔනේ. වැස්සොත් මේක බලන්න වෙන්නෙ නෑ. 😪 ඉතිම් හැමෝම පාන්දර වෙනකම් ඇහැරන් ඉන්න ලැහැස්ති වෙන්න. මේ අවුරුද්ද අවසානේ තියෙන ලස්සනම ලස්සන උල්කාපාත වැස්සක් තමා මේක.

යාළුවනේ physics practical පොඩ්ඩක් කරලම බලන්න ආස අයට හැදුවේ මේකෙ තියෙන්නෙ ප්‍රක්ෂිප්ත චලිතය ඔයාලට මේකේ simulation එක උදව්වක් වෙයි කියල හිතනවා.....👀✨

🔴 එලඹෙන සෙනසුරාදා GIT විභාගයට සම්බන්ධ වෙන ලමයිට උපකාරීවන GIT FREE SEMINAR SERIES එක හෙට සිට දිවයින පුරා වැඩි විස්තර: https:/
🔴 එලඹෙන සෙනසුරාදා GIT විභාගයට සම්බන්ධ වෙන ලමයිට උපකාරීවන GIT FREE SEMINAR SERIES එක හෙට සිට දිවයින පුරා වැඩි විස්තර: https://t.me/gitfromabc 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

+2
Demand_Managmet_Schedule_19th_October_2026.pdf3.25 KB

විදුලි කප්පාදුව සිදුකරන - Group 01ට අදාළ ප්‍රදේශ
අම්බලන්ගොඩ, අතුරුගිරිය, බලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාලිම්බොඩ, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රාගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උකුවෙල, වාලච්චේන, වේවැල්වත්ත සහ විමලසුරේන්ද්‍ර
විදුලි කප්පාදුව සිදුකරන - Group 02ට අදාළ ප්‍රදේශ
අම්පාර, අනියාකන්ද, අනුරාධපුර, බදුල්ල, බියගම, බෝලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කටුනායක, කැලණිය, කෙරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව, කොටුගොඩ, මහියංගණය, මහව, මන්නාරම, නව අනුරාධපුරය, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, පුත්තලම, රත්මලාන, සපුගස්කන්ද, ශ්‍රී ජයවර්ධනපුර, SUB A, C, I, ත්‍රිකුණාමලය, වව්නතිව්, වවුනියාව, වේයන්ගොඩ
විදුලි කප්පාදුව සිදුකරන - Group 03ට අදාළ ප්‍රදේශ
අම්පාර, අනියාකන්ද, අනුරාධපුරය, බදුල්ල, බියගම, බෝලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කැලණිය, කෙරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව GIS, කොටුගොඩ, මහියංගණය, මහව, මන්නාරම, මොනරාගල, නව අනුරාධපුරය, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, රත්මලාන, සපුගස්කන්ද, ශ්‍රී ජයවර්ධනපුර, SUB C, I, M, N, ත්‍රිකුණාමලය, වවුනතිව්, වවුනියාව, වේයන්ගොඩ
විදුලි කප්පාදුව සිදුකරන - Group 04ට අදාළ ප්‍රදේශ
අම්බලන්ගොඩ, අතුරුගිරිය, බලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රාගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උකුලවෙල, වාලච්චේන සහ විමලසුරේන්ද්‍ර

දින තුනක විදුලි කප්පාදුවට PUCSL අනුමැතිය - කැපෙන කලාප සහ වෙලාවන් මෙන්න අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයින
දින තුනක විදුලි කප්පාදුවට PUCSL අනුමැතිය - කැපෙන කලාප සහ වෙලාවන් මෙන්න
අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයින පුරා සිදුකිරීමට නියමිත විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව සියලුම කලාප 4කට බෙදා දිනකට පැයක කාලයක් විදුලි කප්පාදුව සවස 4.30 සිට රාත්‍රී 9 දක්වා වූ කාලය තුළ සිදුකිරීමට නියමිතය. කෙසේ වෙතත්, එක් එක් කාණ්ඩයේ විදුලි සැපයුම විසන්ධි කරන සහ යළි යථා තත්ත්වයට පත් කරන වේලාවන් අදාළ කාල පරාසය තුළ මිනිත්තු 30ක පමණ කාලයක් වෙනස් විය හැකි බවද ජාතික පද්ධති ක‍්‍රියාකරු සමාගම පවසයි

⭕️ඔබගේ වාර විභාග සඳහා අවශ්‍ය 12 වසර , 13 වසර සියලු ම පළාත් ප්‍රශ්න පත්‍ර , පාසල් ප්‍රශ්න පත්‍ර අපගේ ප්‍රශ්න පත්‍ර එකතුවෙන් දැ
⭕️ඔබගේ වාර විභාග සඳහා අවශ්‍ය 12 වසර , 13 වසර සියලු ම පළාත් ප්‍රශ්න පත්‍ර , පාසල් ප්‍රශ්න පත්‍ර අපගේ ප්‍රශ්න පත්‍ර එකතුවෙන් දැන් ලබා ගත හැක.⭕️ •••••••••••••••••••••••••••••••••••••••••
​📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚

ඔයාල Astronomy ගැන දැනගන්න වගේම ඉස්සරහට අලුත් දේවල් අත්හදා බලන්න ආස ඇති. එහෙම අත්හදා බලන්නනම් ඔයාලා අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථා
ඔයාල Astronomy ගැන දැනගන්න වගේම ඉස්සරහට අලුත් දේවල් අත්හදා බලන්න ආස ඇති. එහෙම අත්හදා බලන්නනම් ඔයාලා අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයකට සම්බන්ද වෙන්න ඕනෙ. ඒ අතරින් උඩින්ම තියෙන්නෙ NASA ආයතනය කියල අපි හැමෝම වගේ දන්නවනෙ... ඉතින් අද ඒ වගේ තැනකට යන්න ඕනෙ කරන සුදුසුකම් මොනාද කියල කතා කරමු. ඔයා පාසල් කාලයේදී සහ ඉන් පසුව කළ යුතු ප්‍රධාන පියවර මෙන්න:

ඔයාල Astronomy ගැන දැනගන්න වගේම ඉස්සරහට අලුත් දේවල් අත්හදා බලන්න ආස ඇති. එහෙම අත්හදා බලන්නනම් ඔයාලා අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයකට සම්බන්ද වෙන්න ඕනෙ. ඒ අතරින් උඩින්ම තියෙන්නෙ NASA ආයතනය කියල අපි හැමෝම වගේ දන්නවනෙ... ඉතින් අද ඒ වගේ තැනකට යන්න ඕනෙ කරන සුදුසුකම් මොනාද කියල කතා කරමු. ඔයා පාසල් කාලයේදී සහ ඉන් පසුව කළ යුතු ප්‍රධාන පියවර මෙන්න: • 1. උසස් පෙළ (A/L) සඳහා විෂයයන් තෝරා ගැනීම: • උසස් පෙළ සඳහා ගණිත අංශය (Combined Maths, Physics, Chemistry) හෝ ජීව විද්‍යා අංශය (Biology, Chemistry, Physics) තෝරා ගන්න. • ඉංජිනේරු, තාරකා විද්‍යාව (Astronomy), පරිගණක විද්‍යාව හෝ අභ්‍යවකාශ විද්‍යාව වැනි ක්ෂේත්‍රවලට පිවිසීමට භෞතික විද්‍යාව (Physics) සහ ගණිතය ඉතාමත් වැදගත් වේ. • 2. ඉංග්‍රීසි භාෂා දැනුම දියුණු කර ගැනීම: • නාසා ආයතනයේ සියලුම සන්නිවේදනයන් සහ පර්යේෂණ සිදු වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් බැවින්, ඉංග්‍රීසි හැසිරවීමේ හැකියාව (ලිවීම, කියවීම සහ කථනය) ඉහළ මට්ටමකට පත් කර ගන්න. • 3. බාහිර ක්‍රියාකාරකම් සහ නව නිපැයුම් (Extracurricular Activities): • පාසලේ තාරකා විද්‍යා සංගමය (Astronomy Society), විද්‍යා සංගමය හෝ තොරතුරු තාක්ෂණ සංගමය වැනි බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන්න. • රොබෝ තාක්ෂණය (Robotics), කේතකරණය (Coding - Python, C++ වැනි භාෂා) සහ නව නිපැයුම් තරඟ සඳහා ඉදිරිපත් වී ජයග්‍රහණ සහ සහතික ලබා ගැනීමට උත්සාහ කරන්න. • 4. විශ්වවිද්‍යාල උපාධිය (Bachelor's Degree): • පාසල් අධ්‍යාපනයෙන් පසු ලංකාවේ හෝ විදේශයක පිළිගත් විශ්වවිද්‍යාලයකින් °Aerospace Engineering, °Mechanical Engineering, °Computer Science, °Physics, °Astrobiology හෝ °Mathematics වැනි STEM ක්ෂේත්‍රයකින් ඉංජිනේරු හෝ විද්‍යා උපාධියක් සම්පූර්ණ කරන්න. • 5. පුරවැසිභාවය සහ ජාත්‍යන්තර අවස්ථා: • කලින් සඳහන් කළ පරිදි නාසා හි ස්ථිර සේවකයෙකු වීමට ඇමරිකානු පුරවැසිභාවය (U.S. Citizenship) අවශ්‍ය වේ. • නමුත් ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔබට උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට ගොස්, පසුව එරෙහි පුරවැසිභාවය හෝ Green Card ලබා ගැනීම හරහා නාසා ආයතනයට අයදුම් කළ හැක. • නැතහොත්, ශ්‍රී ලංකාවේ සිටම නාසා ආයතනය සමඟ එක්ව වැඩ කරන SpaceX, Boeing, Lockheed Martin වැනි පෞද්ගලික අභ්‍යවකාශ සමාගම් හෝ ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායම් හරහා සම්බන්ධ වීමට අවස්ථා සෙවිය හැක.
ඔබට කරන්න පුළුවන් දේ:
°දැනටමත් අන්තර්ජාලය හරහා Coding ඉගෙන ගැනීම. °NASA Space Apps Challenge වැනි ලංකාවේ පවත්වන ජාත්‍යන්තර තරඟවලට සහභාගී වීම සහ තාරකා විද්‍යාව පිළිබඳ පොත්පත් කියවීම දැන් සිටම ආරම්භ කරන්න. Credit: Astronomy Lanka 🇱🇰

⭕️ඔබගේ වාර විභාග සඳහා අවශ්‍ය 12 වසර , 13 වසර සියලු ම පළාත් ප්‍රශ්න පත්‍ර , පාසල් ප්‍රශ්න පත්‍ර අපගේ ප්‍රශ්න පත්‍ර එකතුවෙන් දැ
⭕️ඔබගේ වාර විභාග සඳහා අවශ්‍ය 12 වසර , 13 වසර සියලු ම පළාත් ප්‍රශ්න පත්‍ර , පාසල් ප්‍රශ්න පත්‍ර අපගේ ප්‍රශ්න පත්‍ර එකතුවෙන් දැන් ලබා ගත හැක.⭕️ •••••••••••••••••••••••••••••••••••••••••
​📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚

Yaluwanee Chemisyrt papers lasthi channel eke 2400k una gaman danawa kattiya hamoma thamange yaluwonta link eka share karal h
Yaluwanee Chemisyrt papers lasthi channel eke 2400k una gaman danawa kattiya hamoma thamange yaluwonta link eka share karal hri oyalama hari add karannooo..Hamoma ekathu wela gemak gahamu