en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

FINAL REVISION 2026 | ANURADHA PERERA

FINAL REVISION 2026 | ANURADHA PERERA

Open in Telegram

✅ Telegram Channels - ├ 2026 MAIN Channel - https://t.me/APMR2026 ├ 2026 THEORY - https://t.me/AP2026T ├ 2026 Paper Class - https://t.me/APPC2025 ╰ Technical Team - @AP23Tech 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera

Show more
2023 MAIN REVISION - APNetwork:2023 MAIN REVISION - APThe country is not specifiedThe category is not specified

📈 Analytical overview of Telegram channel FINAL REVISION 2026 | ANURADHA PERERA

Channel FINAL REVISION 2026 | ANURADHA PERERA (@apfr2026) is an active participant. Currently, the community unites 13 585 subscribers, ranking in the Other category.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 13 585 subscribers.

According to the latest data from 29 October, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -412 over the last 30 days and by -8 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 7.52%. Within the first 24 hours after publication, content typically collects 1.02% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 1 022 views. Within the first day, a publication typically gains 139 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 5.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
“✅ Telegram Channels - ├ 2026 MAIN Channel - https://t.me/APMR2026 ├ 2026 THEORY - https://t.me/AP2026T ├ 2026 Paper Class - https://t.me/APPC2025 ╰ Technical Team - @AP23Tech 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerer...”

Thanks to the high frequency of updates (latest data received on 30 October, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

13 585
Subscribers
-824 hours
-737 days
-41230 days
Posts Archive
+1
🔴 PRACTICAL NIGHT 2K26 TUTE
🔹සිංහල සහ ඉංග්‍රීසි මාද්‍යන්ගෙන් ➡️Practical NIGHT එකට කලින් මේකේ PRINTOUT එකක් ගමු ONLINE ලමයි.. 🔹මුලු TUTE එකම PRINT කරනවනම් හොදයි නමුත් වියදම ගැන හිතනවානම් පලමු පිටු 34ක් PRINT කරගන්න එක ප්‍රමාණවත් 🔥PHYSICAL එන ලමයින්ට TUTE එක PRINT කරලා දෙනවා. ✅Telegram Channel - https://t.me/appracticalnight26 🔹විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ❤️❤️❤️❤️❤️❤️❤️

🔣අද විශේෂ වැඩක්🔡 💲රු.50000.00ක් වටිනා ත්‍යාග.💲 (සහභාගී වන සිසුන්ගේ දිරිමත් වීම උදෙසා ලබා දෙන විශේෂ අවස්ථාවක්.) 👉Practica
🔣අද විශේෂ වැඩක්🔡 💲රු.50000.00ක් වටිනා ත්‍යාග.💲 (සහභාගී වන සිසුන්ගේ දිරිමත් වීම උදෙසා ලබා දෙන විශේෂ අවස්ථාවක්.) 👉Practical Night Seminar සඳහා සහභාගී වන සියලුම සිසුන්ට ➡️භෞතික සිසුන්ගෙන් 1️⃣ ප්‍රශ්නයක්ද ➡️Online සිසුන්ගෙන් ප්‍රශ්න 4️⃣ක් සඳහා විශේෂ රු.10000.00 බැගින් වූ වටිනා ත්‍යාග පිරිනැමේ. ➡️Seminar එක අතරතුරදී රාත්‍රිය පුරා ලබා දෙන අවස්ථාවන් 5ක දී, PRACTICAL NIGHT එකේදිම උගන්වනු ලබන  practical Points වලින් අසනු ලබන ප්‍රශ්න 5කට නිවැරදි පිළිතුරු සපයන සිසුන්ට මෙම වටිනා ත්‍යාග ලබා ගත හැක. එවෙලේම Online Transaction එකක් මගින් මුදල් තෑගි ලැබේ. 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓අද ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺
සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද  Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️
⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴තව පැය 6යි 🔥 🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු �
🔴තව පැය 6යි 🔥 🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥
විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓අද ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺
සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද  Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️
⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

☀️Practical F(N)ight එක අද ☀️ 🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥

🚨 අද PRACTICAL NIGHT SEMINAR එකට ONLINE සම්බන්ධ වන සියලු දරුවන් සදහා. ✅ හවස 6 උදේ 6 FREE SEMINAR එක පැවැත්වේ. SEMINAR එකට වඩ
🚨 අද PRACTICAL NIGHT SEMINAR එකට ONLINE සම්බන්ධ වන සියලු දරුවන් සදහා. ✅  හවස 6 උදේ 6 FREE SEMINAR එක පැවැත්වේ. SEMINAR එකට වඩා හොදින් ඵලදායීව සූදානම් වීමට 1️⃣ SEMINAR TUTE එකේ PRINTOUT එකක් ගන්න Tute LINK එක : https://t.me/appracticalnight26/33 2️⃣ රාත්‍රියේදී කෑම බීම ලෑස්ති කරගන්න . ( බරපතල කෑම කෑවොත් නින්ද යනවා) 3️⃣ දවල් 1-5 අතර හොද නින්දක් ලබාගන්න. වැඩේ ඵලදායී වීමට මේක වැදගත් 4️⃣ SEMINAR එක අතර මැදදී ONLINE ලමයින්ට 15min Interval 4ක් ලැබේ. 5️⃣ හවස 5 වන විට ඇහැරිලා සූදානම් වන්න. 😎 හවස 6 වෙද්දි ලෑස්තිවෙලා ඉමු. යාලුවන්ට මතක් කරන්න. ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🔠🔠🔠🔠🔠🔠🔠
🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥
විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓හෙට ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺
සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද  Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️
⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

😊😊😊😊😊😊😊😊 හෙට දින වැඩපිළිවෙල 🔴 SEMINAR එක වෙත පැමිණීමේදී QR කේතය අවසර පත්‍රය ලෙස ක්‍රියාකරනු ලැබේ. 🔺 එම නිසා QR Code
😊😊😊😊😊😊😊😊 හෙට දින වැඩපිළිවෙල 🔴 SEMINAR එක වෙත පැමිණීමේදී QR කේතය අවසර පත්‍රය ලෙස ක්‍රියාකරනු ලැබේ. 🔺 එම නිසා QR Code එක Print කර හෝ Device එකකින් හෝ Screen Shot එදින දොරටුවේ පරික්ෂාවට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. ⛔️ ඉතා වැදගත් : කිසිදු හේතුවක් මත ලියාපදිංචි නොවූ සිසුන් (QR Code එකක් නැති) ඇතුලත් කර නොගැනේ. - - - - - - - - - - - - - - - - - - - - 🔔 භෞතිකව සම්බන්ද වන ළමයි සදහා උපදෙස් - - - - - - - - - - - - - - - - - - - - 🔺 සියළු සිසුන් ප.ව 5.00 වන විට Rotary ආයතනට පැමිණ සිටිය යුතු අතර ප.ව 5.00 සිට 5.30 දකවා සිසුන් ශලාවට ඇතුල් කිරීම සිදුවේ. 🔺 පැමිණෙන සෑම සිසුවෙක්ම තමන්ගේ ආසනය වෙන් කරගැනීමේදී ලද QR එක Printed ලෙස හෝ Screen Shot ලෙස රැගෙන පැමිණීම අනිවාර්ය වේ. 🔺 ප.ව.5.30 න් පසු කිසිදු සිසුවෙකු ශාලාවට ඇතුල් කරනු නොලැබේ. 🔺 ශාලාවට ඇතුල් වීමට පෙර තමන්ගේ සියළු අවශ්‍යතා ඉටු කරගෙන ශාලාවට ඇතුල් විය යුතු අතර ඇතුලත් වීමෙන් පසු සම්මන්ත්‍රණය ආරම්භ වන තෙක් නැවත ශාලාවෙන් පිටතට යා නොහැක. 🔺 සම්මන්ත්‍රණය ආරම්භ වීමෙන් පසු අවසන් වන තෙක් කිසිදු සිසුවෙකුට Rotary ආයතනය පරිශයෙන් පිටවීම තහනම් වේ. යම් අවශ්‍යතාවයක් සඳහා පිටව යන්නේ නම් කාර්යමණඩලට දැනුම්වත් කල යුතු වේ. 🔺 යම් සිසුවෙක් තම දෙමව්පියන් හෝ භාරකරුවකු සමඟ පිටව යන්නේ නම් එය භාරකරු විසින් ලිපියක් මඟින් කාර්යමණ්ඩලය වෙත දැනුවත් කල යුතු වේ. 🔺 සිසුවෙකුගේ හදිසි අසනීප තත්වයකදී රෝහල් ගත කිරීමට සිදු වුවහොත් ඒ සදහා සියලු කටයුතු සූදානම් කර ඇති අතර අසනීප තත්වයකදී ද භාරකරුවකු සමඟ පිටව යන්නේ නම් ඒ බවද ලිපියක් මඟින් කාර්යමණ්ඩලය වෙත දැනුම් දිය යුතු වේ. 🔺 යම් සිසුවෙකුට හදිසියේ උත්සන්න වන නිධන්ගත රෝගයක් ඇත්නම් ඒ බව කාර්ය මණ්ඩලය වෙත කලින් දැනුම් දිය යුතු වේ. 🔺 ආරක්ෂාව සම්බන්දව අප ආයතනය මගින් විධිමත් ආරක්ෂක ක්‍රියාපටිපාටියක් මගින් ආරක්ෂාව සලසා ඇත. 🔺 රොටරි ආයතන පරිශ්‍රයේ සිසුන්ගේ දෙමාපියන් හට පමණක් රැඳීසිටිය හැකි වේ. වෙනත් කිසිවෙකු රැඳී සිටීම තහනම් වේ. 🔺 රාත්‍රී ආහාර සිසුන් හැකිතාක් නිවසින් රැගෙන එන්න. අවශ්‍ය නම් රොටරි ආපානශාලා වලින් සුළු ආහාර ලබා ගත හැකි වේ. (කොත්තු fried rice වගේ රාත්‍රී කෑම ඇතුලේ ආපන ශාලාවල නෑ, ඒ වගේ රෑට කන්න දෙයක් ගේනවා නම් කලින් අරන් එන්න) ආහාර ගැනීම සඳහා පිටතට යෑමට අවසර නොමැත. 🚨 අවසාන වශයෙන් අනවසර සහ සම්මන්ත්‍රණය සදහා නොගැලපෙන කිසිදු දෑ රැගෙන පැමිණීම තහනම් වන අතර සියලු සිසුන් ගේ බෑග්, ශාලාවට ඇතුල් කරගැනීමේදී පරීක්ෂාවට ලක් කරන අතර එම අවස්ථාවේදී එවැනි දෑ හමු වුවහොත් විවිධ ගැටලුකාරී නීතිමය තත්වයන්ට මුහුන දීමට ඔබට සිදුවනු ඇත. 📱📱📱📱📱📱📱📱 🔴 තමන්ට අදාල QR කේතය වෙනත් අයෙකුට ලබා දීම ද සිදු කළ නොහැක. 💬 Telegram : https://t.me/appracticalnight26 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📞 AP HOTLINE CONTACT: 0720566566 📞 Card Payments Hotline : 0760523025 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

හිරවෙනවද 😬 🔴හෙට 2026 AL විභාග අනුමාන Practicals 🔥
විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥
ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓හෙට ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺
සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️
⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 PRACTICAL NIGHT 2K26 TUTE හෙට NIGHT එකට කලින් මේකේ PRINTOUT එකක් ගමු ONLINE ලමයි.. මේකේ කලින් අවුරුද්දක එකක් ඔයාලා ලග තියෙනවනම් ඒත් PRINTOUT එකක් ගන්න එක වටිනවා. කලින් TUTE වලට වඩා වෙනස් කම් ගොඩක් තියෙනවා. මුලු TUTE එකම PRINT කරනවනම් හොදයි නමුත් වියදම ගැන හිතනවානම් පලමු පිටු 34ක් PRINT කරගන්න එක ප්‍රමාණවත් PHYSICAL එන ලමයින්ට TUTE එක PRINT කරලා දෙනවා. ENGLISH MEDIUM එක හවස් වෙද්දි දාන්නම්. 🔥🔥🔥🔥🔥🔥🔥

🔴හෙට 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 ලංකාවටම නොමිල
🔴හෙට 2026 AL විභාග අනුමාන Practicals 🔥
විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥
ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓හෙට ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺
සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️
⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴ලමයි.. අපගේ පන්ති සම්බන්ධයෙන් තියෙන ඕනෑම ගැටලුවක් ඔයාලට මෙ පහත දැක්වෙන HOTLINE වලට කියලා විසදගන්න පුළුවන්.. 🚨මේ දාල තියෙන
🔴ලමයි.. අපගේ පන්ති සම්බන්ධයෙන් තියෙන ඕනෑම ගැටලුවක් ඔයාලට මෙ පහත දැක්වෙන HOTLINE වලට කියලා විසදගන්න පුළුවන්.. 🚨මේ දාල තියෙන Account විතරයි තියෙන්නෙ Hotline වලට..
📞ප්‍රධාන අංශය : 072 0 566 566
📞මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ.. 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🗣️AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🗣️AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🗣️AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🗣️AP PAPER HOTLINE : t.me/PaperHotlineAP 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

🔴ප්‍රැක්ටිකල් පුලුවන් වීමකින් තොරව කදවුරෙන් පිටවීම තහනම් 🚫 ‼️2026 AL විභාග අනුමාන practicals 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ ⚠️විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු ☄️ ✔️ලංකාවටම නොමිලේ ‼️ 👑ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓හෙට ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺 ⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ 🔴 QR ලබාදීම - අද රාත්‍රී 8.00ට 🔴 සම්මන්ත්‍රණය සඳහා භෞතිකව සහභාගී විය හැක්කේ ආසන වෙන්කර
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ 🔴  QR ලබාදීම - අද රාත්‍රී 8.00ට 🔴  සම්මන්ත්‍රණය සඳහා භෞතිකව සහභාගී විය හැක්කේ ආසන වෙන්කරගත් සිසුන්ට පමණක් වන අතර කිසිදු හේතුවක් මත ආසන වෙන් නොකරගත් සිසුන් සම්මන්ත්‍රණය සඳහා භෞතිකව ඇතුලත් කරගනු නොලැබේ. 🗣️  Online හරහා සම්බන්ධ වන සිසුන් මෙය නොසලකා හරින්න. ✅ QR ලබාදීම - අද රාත්‍රී 8.00ට 🕔 මෙම QR කේතයන් www.ap.lk හරහා Enable කරනු ලැබේ. ලියාපදිංචි වීමට ඇති අවසාන සහ එකම අවස්ථාව වේ. 🔴 Enroll  වීමේදී තොරතුරු ලබාගැනීමක් කරන අතර, එයට ව්‍යාජ තොරතුරු ඇතුලත් කල හොත් හෝ, ඔබගේ ගිණුම සමග තොරතුරු නොගැලපේ නම් එවෙලේම ගිණුම තාවකාලිකව lock වීමකට ලක් වේ. 🔴 තමන්ට අදාල QR කේතය වෙනත් අයෙකුට ලබා දීම ද සිදු කළ නොහැක. ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 🌙 එක රැයෙන් ලකුණු 20ක් 📈 🕖 වැඩි විස්තර ඉදිරියේදී🕐 ❤️Practical Night'26 WhatsApp channel:- https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅ t.me/appracticalnight26 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴QR ලබාදීම - අද රාත්‍රී 8.00ට 🔔භෞතිකව සම්බන්ධ වන සිසුන් සඳහා ලියාපදිංචිය අද රාත්‍රී 8.00 ට ඇරඹේ Practical Night සදහා භෞතිකව
🔴QR ලබාදීම - අද රාත්‍රී 8.00ට 🔔භෞතිකව සම්බන්ධ වන සිසුන් සඳහා ලියාපදිංචිය අද රාත්‍රී 8.00 ට ඇරඹේ Practical Night සදහා භෞතිකව සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන්ට ලියාපදිංචි වීමට ඇති අවසාන සහ එකම අවස්ථාව මෙයයි ❗ 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ 😞 2 DAYS MORE 😞 🌘 ජුලි 10 සිකුරාදා ☠️ 👉රාත්‍රි 6.00 සිට. ‼️ලංකාවටම නොමිලේ 📱 YOUTUBE සහ 📱 ZOOM ඔස්සේ ⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... 🌙 එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න !📈
ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️
ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 🌙 එක රැයෙන් ලකුණු 20ක් 📈 🕖 වැඩි විස්තර ඉදිරියේදී🕐 ‼️Link පළමුව ලබා දෙන්නේ.practical night චැනලය හරහා වේ. ❤️Practical Night'26 WhatsApp channel:- https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅ t.me/appracticalnight26 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ 😞 3 DAYS MORE 😞 🌘 ජුලි 10 සිකුරාදා ☠️ 👉රාත්‍රි 6.00 සිට. ‼️ලංකාවටම නොමිලේ 📱 YOUTUBE
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ 😞 3 DAYS MORE 😞 🌘 ජුලි 10 සිකුරාදා ☠️ 👉රාත්‍රි 6.00 සිට. ‼️ලංකාවටම නොමිලේ 📱 YOUTUBE සහ 📱 ZOOM ඔස්සේ ⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... 🌙 එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න !📈
ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️
ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 🌙 එක රැයෙන් ලකුණු 20ක් 📈 🕖 වැඩි විස්තර ඉදිරියේදී🕐 ❤️Practical Night'26 WhatsApp channel:- https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅ t.me/appracticalnight26 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2026 සියලු සිසුන් පහත LINKඑකෙන් සම්බන්ද වෙන්න
🔹විභාග අනුමාන වාෂ්ප ගැටලු විසදීම
🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/89252843062?pwd=ps54ciCqu9g2oPcBDLYixO9vJgUd8a.1 🔜 YOUTUBE 📱 : https://youtube.com/live/f0jwODdjVgk?si=MZC6d3FC9GeONC0d 🔹මගහැරුනොත් සෑහෙන පාඩුයි. යාලුවන්ට මතක් කරමු. 🔹රාත්‍රී 7.00 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴විශේෂ දැනුවත් කිරීමක් https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5

🔴අද රෑ 😈 ට ⚡️ විභාග අනුමාන වාෂ්ප පාඩමට අදාල ගැටලු විසදීම. 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📅 අද ජුලි 07 අගහරුවාදා රාත්‍රී 7.00 සිට 📱 Zoo
🔴අද රෑ 😈 ට
⚡️ විභාග අනුමාන වාෂ්ප පාඩමට අදාල ගැටලු විසදීම.
🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📅 අද ජුලි 07 අගහරුවාදා රාත්‍රී 7.00 සිට 📱 Zoom + 📱 YouTube හරහා ONLINE LIVE 🔹ලංකාවටම නොමිලේ  ⚠️
🔘SCHEDULE ➡️
01) රාත්‍රී 7.00 - 7.40 : වාෂ්ප පාඩම මතක් කිරීම ( SUMMERY) 02) රාත්‍රී 7.40 - 8.10 : MCQ විසදීම 03) රාත්‍රී 8.10 -10.30 : ESSAY ප්‍රශ්න සාකච්ජාව 🔹මගහැරුනොත් සෑහෙන පාඩුයි. යාලුවන්ට මතක් කරමු. 🚨 අවශ්‍යනම් වාෂ්ප පාඩම මෙතනින් නැවත බලන්න. ⛓වාෂ්ප පාඩම VIDEO: https://youtube.com/live/OKw5Z0JOMbI?si=0KQP0HsP_jeayELZ 🇱🇰 ලංකාවේ වැඩිම ප්‍රතිඵල සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය 🔥 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද විභාග අනුමාන වාෂ්ප පාඩමට අදාල ගැටලු විසදීම. 1) හවස 7.00-7.40 වාෂ්ප පාඩම මතක් කිරීම ( SUMMERY) 2) 7.40-8.10 MCQ විසදීම 3) 8.10-10.30 ESSAY ප්‍රශ්න සාකච්ජාව මගහැරුනොත් සෑහෙන පාඩුයි. යාලුවන්ට මතක් කරමු. අවශ්‍යනම් වාෂ්ප පාඩම මෙතනින් නැවත බලන්න. වාෂ්ප පාඩම VIDEO: https://youtube.com/live/OKw5Z0JOMbI?si=0KQP0HsP_jeayELZ