FINAL REVISION 2026 | ANURADHA PERERA
✅ Telegram Channels - ├ 2026 MAIN Channel - https://t.me/APMR2026 ├ 2026 THEORY - https://t.me/AP2026T ├ 2026 Paper Class - https://t.me/APPC2025 ╰ Technical Team - @AP23Tech 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera
Show more📈 Analytical overview of Telegram channel FINAL REVISION 2026 | ANURADHA PERERA
Channel FINAL REVISION 2026 | ANURADHA PERERA (@apfr2026) is an active participant. Currently, the community unites 13 827 subscribers, ranking in the Other category.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 13 827 subscribers.
According to the latest data from 07 October, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -776 over the last 30 days and by -10 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 6.17%. Within the first 24 hours after publication, content typically collects 1.39% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 854 views. Within the first day, a publication typically gains 193 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 2.
📝 Description and content policy
The author describes the resource as a platform for expressing subjective opinions:
“✅ Telegram Channels -
├ 2026 MAIN Channel - https://t.me/APMR2026
├ 2026 THEORY - https://t.me/AP2026T
├ 2026 Paper Class - https://t.me/APPC2025
╰ Technical Team - @AP23Tech
🟢 WEB : https://ap.lk
🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerer...”
Thanks to the high frequency of updates (latest data received on 08 October, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.
Data loading in progress...
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 08 October | 0 | |||
| 07 October | 0 | |||
| 06 October | 0 | |||
| 05 October | 0 | |||
| 04 October | 0 | |||
| 03 October | 0 | |||
| 02 October | 0 | |||
| 01 October | 0 |
| 2 | 🔴2026 සොයුරු හරසර PROJECT එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සිසුන්ටත් මේ අවස්‍ථාව ලබා දෙන්න අපි හිතුවා.
🔹තෝරාගත් හොදම සිසුන් 10 දෙනෙක් සදහා SUNSHINE HOLDINGS වෙතින් විශේෂ රැකියා මාර්ගෝපදේශ පුහුණු වැඩසටහනක්..
✅සම්පූර්ණයෙන්ම නොමිලේ..
🔥වටවල, ZESTA, Daintee, X-Tra, Milady වැනි ලංකාවේ ප්‍රමුඛ සන්නාම ගනණාවට මේ SUNSHINE HOLDINGS හිමිකම් කියනවා
🔹උසස් පෙළ සම්පූර්ණ කර උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය ලෝකයට ඊළඟ පියවර තැබීමට සූදානම් වන සිසුන් සඳහා නිර්මාණය කර ඇති SUNSHINE HOLDINGS PLC විසින් නිර්මාණය කරන ලද දින 20 ක සීමාවාසික වැඩසටහන සදහා දැන් ඔබටත් අයදුම් කරන්න පුලුවන්.
🔴 ඔයාලගේ උසස් අධ්‍යාපනය හෝ වෘත්තීන් ආරම්භ කිරීමට පෙර ආයතනික පරිසරයට ඉක්මනින් නිරාවරණය වීමට මෙය වටිනා අවස්ථාවක්..
➡️ දින 20 වැඩසටහන තුළ, රැකියා ස්ථාන භාවිතයන්, ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි සහ සැබෑ ලෝකයේ තීරණ ගැනීම ඇතුළුව සංවිධාන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින්, විවිධ කර්මාන්ත, ව්‍යාපාරික ක්ෂේත්‍ර, දෙපාර්තමේන්තු සහ කාර්යයන් අත්විඳීමට ඔයාලට අවස්ථාව සැලසෙනවා
🔹ඔයත් මේකට සම්බන්ධ වෙන්න කැමති, අපේ සොයුරු හරසර PROJECT එකේ ක්‍රියාකාරී සාමාජිකයෙක් නම් දැන්ම මේ පහත තියෙන Google Form එක Fill කරන්න.
⛓Form Link : https://forms.gle/3uo5D6FYi9yJ6U4N6
🔥 Deadline : ඔක්තෝබර් 09 සිකුරාදා රාත්‍රී 12 ට පෙර මෙම form එක submit කල යුතු වේ
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ | 263 |
| 3 | 🔴2026 සොයුරු හරසර PROJECT එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සිසුන්ටත් මේ අවස්‍ථාව ලබා දෙන්න අපි හිතුවා.
🔹තෝරාගත් හොදම සිසුන් 10 දෙනෙක් සදහා SUNSHINE HOLDINGS වෙතින් විශේෂ රැකියා මාර්ගෝපදේශ පුහුණු වැඩසටහනක්..
✅සම්පූර්ණයෙන්ම නොමිලේ..
🔥වටවල, ZESTA, Daintee, X-Tra, Milady වැනි ලංකාවේ ප්‍රමුඛ සන්නාම ගනණාවට මේ SUNSHINE HOLDINGS හිමිකම් කියනවා
🔹උසස් පෙළ සම්පූර්ණ කර උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය ලෝකයට ඊළඟ පියවර තැබීමට සූදානම් වන සිසුන් සඳහා නිර්මාණය කර ඇති SUNSHINE HOLDINGS PLC විසින් නිර්මාණය කරන ලද දින 20 ක සීමාවාසික වැඩසටහන සදහා දැන් ඔබටත් අයදුම් කරන්න පුලුවන්.
🔴 ඔයාලගේ උසස් අධ්‍යාපනය හෝ වෘත්තීන් ආරම්භ කිරීමට පෙර ආයතනික පරිසරයට ඉක්මනින් නිරාවරණය වීමට මෙය වටිනා අවස්ථාවක්..
➡️ දින 20 වැඩසටහන තුළ, රැකියා ස්ථාන භාවිතයන්, ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි සහ සැබෑ ලෝකයේ තීරණ ගැනීම ඇතුළුව සංවිධාන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින්, විවිධ කර්මාන්ත, ව්‍යාපාරික ක්ෂේත්‍ර, දෙපාර්තමේන්තු සහ කාර්යයන් අත්විඳීමට ඔයාලට අවස්ථාව සැලසෙනවා
🔹ඔයත් මේකට සම්බන්ධ වෙන්න කැමති, අපේ 2025 සොයුරු හරසර PROJECT එකේ ක්‍රියාකාරී සාමාජිකයෙක් නම් දැන්ම මේ පහත තියෙන Google Form එක Fill කරන්න.
⛓Form Link : https://forms.gle/3uo5D6FYi9yJ6U4N6
🔥 Deadline : ඔක්තෝබර් 09 සිකුරාදා රාත්‍රී 12 ට පෙර මෙම form එක submit කල යුතු වේ
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ | 1 |
| 4 | 🔴 2027 THEORY , REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න
🔥🔥🔥🔥 🔥🔥🔥🔥
🔥තාපය උෂ්ණත්වමිතිය ආරම්භය
🔜 ZOOM 📱 :
⛓https://us06web.zoom.us/j/81164278428?pwd=7O8s5exV8nY3IML5vBQ6YJt1S30m3D.1
🔜YOUTUBE 📱 :
https://www.youtube.com/live/W-3TspTyOf8?si=zJLVoWjZSKg5IDhv
🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥
🔹කලින් දවස් වල පාඩම මගහැරිලා තියෙනවනම් ඒක අද දවසට බාධාවක් වෙන්නේ නෑ. අද මුල ඉදන් ඉගනගත්තහැකි.
🔹 රාත්‍රී 7.00 සිට සජිවීව
❤️❤️❤️❤️❤️❤️❤️ | 335 |
| 5 | 🔴 අද අපි තාපය පාඩම පටන්ගන්නවා 2027 ලමයි.
කලිනුත් පටන්ගත්තනේ?
ඔව් ඒ කලින් අපි ඉවරකලේ ද්‍රව ප්‍රසාරණය කොටස. අද තමයි තාපය පාඩමේ මුල්ම කොටස වෙන උෂ්ණත්වය මිතිය කොටසෙන් පාඩම පටන්ගන්නේ.
ඒනිසා කලින් දවස් වල පාඩම මගහැරිලා තියෙනවනම් ඒක අද දවසට බාධාවක් වෙන්නේ නෑ.අද මුල ඉදන් ඉගනගත්තහැකි.
යාලුවන්ට මතක් කරන්න LIVE බලන්න කියලා
අද 2027 හැමෝටම තාපය රෑ 7.00ට | 428 |
| 6 | 🔴ලමයි.. දැන් meeting එකට සර් join වෙනවා..
🔹තවමත් meeting එකට join උනේ නැති මේ වැඩේට interest හැමෝම දැන් join වෙන්න.. | 778 |
| 7 | 🔴Form එක fill කරපු නොකරපු හැමෝම join වෙන්න.. දැන් meeting එක පටන් ගන්නවා... | 829 |
| 8 | 🔴LIVE NOW සොයුරු හරසර | 2026 INTRODUCTION MEETING
🔘REGISTRATION FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ MEETING එකට JOIN වෙන්න.
🔘අද මේ MEETING එකෙන් ඔයාලට මේ වැඩේ ගැන සහ මේකෙන් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන එක ගැන අපේ අනුරාධ සර් විසින්ම ඔයාලට පැහැදිලි කරලා දෙනවා..
🔘යාලුවන්ටත් මතක් කරන්න..
🔜 ZOOM 📱 :
⛓https://us06web.zoom.us/j/82043951136?pwd=fipoGxPl0eSy7HOfcMsRIu1Rly4UqQ.1
🔹රාත්‍රී 7.30 සිට සජීවීව..
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ | 697 |
| 9 | 🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING
🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම...
🔹මේකට සම්බන්ධ වෙන්න කැමති, තවමත් මේ FORM එක FILL කරලා REGISTER උනේ නැති ලමයි ඉක්මනටම REGISTER වෙන්න.
🔥FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ INTRODUCTION MEETING එකට අද රෑ 7.30ට අනිවාරෙන්ම සම්බන්ධ වෙන්න.
🔹මේකෙ දි ඔයාලට පුලුවන් අනුරාධ සර් එක්ක සජීවීව ම කතා කරලා මේ වැඩේ ගැන හොද IDEA එකක් අරගෙන ගිය අවුරුදු දෙකේ අපේ ලමයි කලා වගේම, ඊටත් වඩා හොදට මේ සැරේ මේ වැඩේ කරන්න..
💗 එහෙනම් උදව් අවශ්‍ය අයට උදව් කරන්න කැමති හැමෝම අද රාත්‍රී 7.30 වෙද්දි සූදානම් වෙලා ඉන්න.. ZOOM LINK එක ඒ වෙලාවට ලබා දෙනවා
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා..
📱 https://t.me/APSoyuruHarasara26
❤️❤️❤️❤️❤️❤️❤️ | 422 |
| 10 | 🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING
🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම...
🔹මේකට සම්බන්ධ වෙන්න කැමති, තවමත් මේ FORM එක FILL කරලා REGISTER උනේ නැති ලමයි ඉක්මනටම REGISTER වෙන්න.
🔥FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ INTRODUCTION MEETING එකට අද රෑ 7.30ට අනිවාරෙන්ම සම්බන්ධ වෙන්න.
🔹මේකෙ දි ඔයාලට පුලුවන් අනුරාධ සර් එක්ක සජීවීව ම කතා කරලා මේ වැඩේ ගැන හොද IDEA එකක් අරගෙන ගිය අවුරුදු දෙකේ අපේ ලමයි කලා වගේම, ඊටත් වඩා හොදට මේ සැරේ මේ වැඩේ කරන්න..
💗 එහෙනම් උදව් අවශ්‍ය අයට උදව් කරන්න කැමති හැමෝම අද රාත්‍රී 7.30 වෙද්දි සූදානම් වෙලා ඉන්න.. ZOOM LINK එක ඒ වෙලාවට ලබා දෙනවා
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා..
📱 https://t.me/APSoyuruHarasara26
❤️❤️❤️❤️❤️❤️❤️ | 311 |
| 11 | 🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම
☄️ Syllabus එක පුරාවට ඕනෙ වෙන ප්‍රස්ථාර දැනුම ඔක්කොම එක්ක,
🔴 චලිත ප්‍රස්තාර සම්පූර්ණ පාඩම
❕ මේක විභාගෙට අත්‍යවශ්‍ය කොටසක් ළමයි. MISS කරගන්න හිතන්නවත් එපා. LIVE ම බලලා වැඩේ ඉවර කරගමු.
➡️ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා - උදේ 7.30 - 1.30
📍රොටරි නුගේගොඩ + ONLINE LIVE
➡️ඔක්තෝබර් 02 සිකුරාදා - උදේ 7.30 - 1.30
📍ඉන්දීප ගම්පහ + ONLINE LIVE
🔘භෞතිකව පැමිණෙන සිසුන් හට නොමිලේ සහභාගී විය හැක.
⚠️ONLINE ලමයි ඉහත දින දෙකෙන් ඕනෙම එකක සජීවීව JOIN වෙන්න.
🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක.
🔥අමාරුයි කියන පාඩම සුපිරියටම කරගමු.
🔹මිතුරන් දැනුවත් කරන්න
🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.
💎JOIN TELEGRAM : t.me/MR2027ap
🔴2027 පන්තියට සම්බන්ධ වීම සඳහා
📞විමසීම් : 072 0 566 566
(පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 495 |
| 12 | 🔴හෙට සොයුරු හරසර 2026 INTRODUCTION MEETING
🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම...
🔹සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක අද රාත්‍රී 12 ට පෙර fill කරන්න.
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා (හෙට) රාත්‍රී 7.30ට පැවැත්වෙනවා.
🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා..
📱 https://t.me/APSoyuruHarasara26
❤️❤️❤️❤️❤️❤️❤️ | 558 |
| 13 | 🔴 2028 , 2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න
🔴 විකිරණශීලීතා නියමය සහ සම්පූර්ණ පාඩම | REVERSE CLASS
🔜 ZOOM 📱 :
⛓https://us06web.zoom.us/j/81241537799?pwd=U0DFo0HOtXBngOkJX9QjKs6DbX3Tb9.1
🔜YOUTUBE 📱 :https://youtube.com/live/Tc7K3wpBF_A?si=058ntV_ktDCVSyun
⛓
🔹 රාත්‍රී 7.30 සිට සජිවීව
❤️❤️❤️❤️❤️❤️❤️ | 1 170 |
| 14 | 🔴 අද රෑ REVERSE CLASS එකේ සැලැස්ම
✅ පාඩම : පදාර්ථය හා වීකිරණය ආරම්හය
✅වේලාව : හවස 7.30ට ( භෞතික පන්තිවල සිසුන් ගෙදර යද්දි තරමක් ප්‍රමාද වෙන නිසා අපි 7.30ටම පටන්ගමු)- අද PDF එක කලින් ගියසතියේ එකමයි.
💎 අද ZOOM හා YOUTUBE දෙනවා. අද දිනයත් ලංකාවටම නොමිලේ. ඉදිරි දිනයේ සිට අපගේ ඕනෑම පන්තියකට එන සියලු දරුවන්ට AP.LK හරහා නොමිලේ.
🔹7.30 සිට අපි මුලින්ම ගිය සතියේ විකිරණශීලීතාවය කොටස මතක් කරලා ඊලගට අද පාඩම වෙන විකිරණශීලීතා නියමයට එනවා.
අද අපි Essay එකක් එහෙමත් හදනවා.
🔹මේක SYALABUSS එකේ වැදගත්ම කොටසක්. 💎යාලුවන්ට මතක් කරන්න
🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ :
📱 https://t.me/MR2027AP
🔹පන්තිය වේලාවේ සජීවීව ප්‍රශ්න වලට පිලිතුරු දීමට පහත Group එකට join වෙන්න
📱https://t.me/APMR2027RG
📞විමසීම් : 072 0 566 566
(පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.me/APTutehotline
02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline
03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.me/apcallhotline
04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 1 149 |
| 15 | 🔴 ජීවිතයට PHYSICS HEROS 2026 : EPISODE 01
🔘නම : හිරූශ රුක්ශාන්
🔘පාසල : බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලය
❗️අපේ 2026 REVISION එකට සම්බන්ධ වූ ලමයෙක්
➡️ පලමු වර MCQ 15යි, ප්‍රතිඵලය S 🔴
➡️ මෙවර MCQ 41යි ✅
🔥 අඩු මට්ටමේ ඉදන් ගොඩනැගුන හැටි කතාව මේ VIDEO එකේ තියෙනවා. අඩු ලකුණු මට්ටමක ඉදන් ගොඩනැගෙන ලමයෙක්ට මේ කතාව වැදගත්..
🔹මේ වගේ තවත් EPISODE කීපයක් ඉදිරි දින කිහිපයේ CHANNEL එකට දානවා..
✅ TELEGRAM CHANNEL
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ | 965 |
| 16 | 🔴 ඕනෑම විෂයක ලකුණු සති තුනෙන් දැනෙන වෙනසක් කරමු.
යන්නන් වාලේ PAPER CLASS යන්න එපා. මේ කියන දේ තේරුම්ගන්න
https://youtube.com/watch?v=bSBaTWJk8OI&si=ZHxoQIRh9QEwvK_B | 964 |
| 17 | 🔴 තව පැයයි .
1️⃣ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤
💎විෂය නිර්දේශයේ දෙවනියට ලොකුම වැදගත්ම පාඩම ආරම්භයට තව පැයයි.
මේවා මගහැරගන්න හොද LIVE නෙමේ.
අද දවසේ YOUTUBE + ZOOM
🔴2027 THEORY / REVISION යාලුවන්ට මතක් කරමු.
අද දිනයේ නගරවල භෞතික පන්තිවලට සම්බන්ධ වෙන ලමයින්ගේ ඉල්ලීමක් නිසා පාඩම ආරම්භය රෑ 7.30ට සිදුකරමු. ( එයාලා පන්තිගිහින් ගෙදර එන්න වෙලාව යන නිසා)
💎TELEGRAM: t.me/mr2027ap
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 1 394 |
| 18 | 🔴 හෙට 2027 REVISION ගම්පහ ඉන්දීප
➡️ භෞතික විද්‍යාවේ පදනම වන යාන්ත්‍ර විද්‍යාව ඇරඹුම.
🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු.
🟢 හෙට සැප්තැම්බර් 11 සිකුරාදා උදේ 7.00 -1.30
📍 ගම්පහ ඉන්දීප + ONLINE LIVE (ZOOM)
🔴මගහැරගන්න එපා. මුලු සිලබස් එකේම අඩිතාලම වැටෙන අතිශය වැදගත් පාඩමක්.
‼️භෞතික සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. එදිනට TUTES සහ විවරණ පොත් ලබාදේ.
🟢 හෙට දිනයේ ALL ISLAND ලමයි ONLINE සම්බන්ධ විය යුතු වේ.
✅ හෙට දිනයේ ONLINE සිසුන් වෙබ් අඩවියේ SEPTEMBER CLASSES ඔස්සේ සම්බන්ධ විය යුතු වේ..
❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎
❤ 2026 සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.
➡️ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ.
➡️F/S/C සිට Aසහ B දක්වා ප්‍රතිඵල පරිවරිතන 1500+
📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.me/APTutehotline
02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline
03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.me/apcallhotline
04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 1 380 |
| 19 | 🔴 හෙට 2027 REVISION පන්තියේ සැලැස්ම
✅ පාඩම : යාන්ත්‍ර විද්‍යාව ආරම්භය
✅වේලාව : උදේ 7.00 සිට 1.30 දක්වා
🔹උදේ 7.00 ට FLW Paper එක මේ Telegram Channel එක ඔස්සේ ලබා දෙන අතර, 7.00 සිට 7.45 දක්වා කාලයේ එම ප්‍රශ්න පත්‍රය සිදුකර 8.00 වනතෙක් Marking එකෙන් අඩුපාඩු හදාගෙන ගිය සතියේ පාඩම නැවත මතක් කරගන්න.
🔹උදේ 8.00 ට සජීවී පන්තිය ආරම්භ වේ. 7.55 ට පමණ ap.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වෙන්න.
🔴 හෙට දවසේ පන්තියට ONLINE සිසුන්ට සම්බන්ධ විය හැක්කේ ap.lk වෙබ් අඩවිය ඔස්සේ ම වන අතර ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න
01. ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය :
https://t.me/Ap23Tech/554
02. නිවැරදිව පන්තියක් ලබාගන්නා ආකාරය :
https://t.me/Ap23Tech/461
03. සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු :
https://t.me/Ap23Tech/555
🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ :
📱 https://t.me/MR2027AP
🔹පන්තිය වේලාවේ සජීවීව ප්‍රශ්න වලට පිලිතුරු දීමට පහත Group එකට join වෙන්න
📱https://t.me/APMR2027RG
📞විමසීම් : 072 0 566 566
(පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.me/APTutehotline
02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline
03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.me/apcallhotline
04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 1 166 |
| 20 | 🔴 2027 ONLINE REVISION ආරම්භය.
සියලු ONLINE ලමයි සහ ගම්පහ කොලඹ පන්තිවල පලවෙනි දිනය මගහැරුණ ලමයි අනිවාම LIVE ම JOIN වෙමු. දැන් පටන්ගන්නවා
https://youtube.com/live/I0VoyrBC-nw?si=Cft0P8YF9qK-VQv-
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 1 107 |