Science Plus Chat
Open in Telegram
Show more
The country is not specifiedThe category is not specified
885
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Repost from Science Plus
ආර්ථික අපහසුතා තියෙන අය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න
20,30 ක් විතර ළමයි ඉන්නවා නම් Half Card අරගෙන දෙන්න පුළුවන් වෙයි
Half Card ඕනි අය Yes කියලා Message එකක් දාන්න බලන්න
දෝලන මතක් කරගන්න කවුරුහරි සර් කෙනෙක් කරපු විඩියෝ එකක් recommend කරන්නකො. මිස්සක සර්ගෙ පැය 12 ක් තියෙනවා. පැය 5 කින් වගේ ඉක්මනට මතක් කරගන්න ක්‍රමයක් තියේද?
මමත් රන්දීර්ගෙන් තමා සෑහෙන්න ඉගෙන ගත්තේ කොච්චර උනත් අපිට 100%ක්ම ගැලපෙන්න උගන්නන සර් කෙනෙක් හොයාගන්න බෑ.
ඒත් මෙහෙමවත් මං Chem ටිකක් දන්නේ රන්දීර් නිසා,
රන්දීර් නම් කොහොමත් බැතිමත්තුයි, ගැත්තොයොයි පුරවගත්තු Cult එකක් නෑනේ.
එතන නම් පට්ට Genuine වැඩ වලින්ම ආසාව හදන සීන් එකක් තියෙන්නේ.
අමිල සරුයි තනි ඒකකයක් වශයෙන් ගත්තම හොදයි. ගැත්තො ඒත් වටේට ටික දැක්කම එපා වේලා යනවා බං
Discussion එකේ එකෙක් කියනවා උන් සර් උගන්න වේලාවට කතාකරන්නේ හදන්න දුන්න ගාන විනාඩි 5න් හදලලු. මංචං එහෙම පුලුවන් නම් ඇයි ඌ තව ගානක් හදලා ගණන් ඔක්කොම ටිකත් හදලා වේගෙන් හදාගෙන හදාගෙන ගිහිල්ලා. අවුරුද්දක් කලින් ලියලා ඉවර කරන්නැත්තේ. විශයක් කරුනක් ඇහුවම මගෑරිලා වැහිලා යනවා මෝඩ Chat වලින්,
මට නම් උනේ ඒක.
