Science Plus Chat
Open in Telegram
Show more
The country is not specifiedThe category is not specified
894
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Repost from Science Plus
🚦 PRACTICAL NO 29
ඔප දැමූ කැලරි මීටරයෙන් වාතයේ
සාපේක්ශ ආර්ද්‍රතාව සෙවීම
🔹 THEORY VIDEO
🔸 PRACTICAL VIDEO
▫️ TUTE
◾️ PAST PAPER
අලුතින් JOIN වුණ අයට PROGRAM එක ගැන විස්තර
PRACTICAL PROGRAM
DAY 22 COMPLETE ✅
🔝 EduPrime
මම theory මුකුත් අරගෙන නෑ මේ පාඩමේ ඒකද දන්නෑ
මට අනිත් පාඩම් හොදට පුලුවන් නෙ
මේකම විතරක් බැරි 😒🤔
ඕක නෙවෙයි හොදම කතාව
ඒ group එකේ ළමයා අමිල සර්ගෙ බලලා organic (පරිවර්තන කොටස) ඊට පස්සෙ අමාරුයි කිව්වනෙ ඒකට
ඒ group එකේ අනිත් උන් ඒ කියපු ළමයගෙ පලුයව යව හිටියෙ
උන් කියනො ඉදගෙන උබ chemistry නොකරට කමක් නෑලු
ict තෝරගනින්ලු
අමිල සර්ගෙ තේරුන්නැති එක වහන්න මරු මරු ඒවා කිය කිය හිටියෙ
ඊටපස්සෙනෙ
රන්දීර් සර්ව මම recommend කරේ ඊට පස්සෙ මට බනිනො මම වගේ උන් දැක්කත් අප්පිරියලු 🤦🤣
admin ane me theory hama ekatama danwada oyala. pulwun nm e padamata daws 3kta wage kalin dannko
Repost from Science Plus
කවුරු මොනවා කොහොම කිව්වත් අන්තිම කාලේ මේක ගොඩ දාගන්න අය ඕන තරම් ඉන්නවා
[ විශේෂයෙන්ම 2nd Shy , 3rd Shy ] ඉතින් මේ කරන හැමදේම එහෙම අය වෙනුවෙන්
මේ Record වලට අදාළ Topic Group එකක් හැදුවා, ඉස්සරහට Tute ඔක්කොම මේකේ දාන්නම්
https://t.me/EduPrime_Topic_Group
[ අද මෙහෙම Message එකක් දැම්මා කියලා මතක තියාගනින් , A/L ලියලා ඇවිල්ලා අනිවාර්යෙන් අඩුම එක්කෙනෙක් දෙන්නෙක් හරි කියනවා... මචන් උබලගේ Channel එක නිසා ලොකු ගේමක් ගැහුවා කියලා..🙂↔️ ]
