WhispersForYou ™ |🌵
Open in Telegram
Soft words . .Quiet thoughts . . Unspoken feelings for the one who'll never know . . In silence , I write . . In whispers , I heal . . For you . . Always . . OWNER : @Itz_Me_Silverzz Since : 2026/01/09 01:13AM
Show moreThe country is not specifiedThe category is not specified
238
Subscribers
-124 hours
-37 days
+2730 days
Posts Archive
සමහර ප්‍රාර්ථනා තියෙනවා
අපිට ආදරේ කරන අයට රිදුනත්
අපේ සැනසීම වෙනුවෙන්
සමහර ප්‍රාර්ථනා කරන්න වෙන
අඩුම සතුට නැතත්
සැනසීම හරි ඉතුරු වෙයිනෙ . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
සමහර ප්‍රාර්ථනා තියෙනවා
අපිට ආදරේ කරන අයට රිදුනත්
අපේ සැනසීම වෙනුවෙන්
සමහර ප්‍රාර්ථනා කරන්න වෙන
අඩුම සතුට නැතත්
සැනසීම හරි ඉතුරු වෙයිනෙ . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
සමහර දෙවල් තිබුනා ට්‍රයි කරනකල් නින්ද ගියේ නෑ
හැබැයි ට්‍රයි කරායිම් පස්සෙත් නින්ද ගියෙත් නෑ
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
මට ඕනි ජීවිතේ තව එකම එක පාරක්
Caring මනුස්සයෙක්ට ආදරෙයි කියන්න . .
සෙනග දාහක් මැද්දෙ උනත්
" ඔයා ඉතින් මගේනෙ " කියලා
නළලට දෙන බර හාද්දක රස විදින්න . .
කෑවද බීවද කියලා අහන බොලද සංවාද
වලට වඩා දේශපාලනික , පරණ පොත් පත්
ගැන තියෙන ටිකක් ගැඹුරු සංවාද ගොඩ නගන්න . .
මහන්සී කියන වචනෙ ඇතුලෙන්
ඕනි තරම් දුර යන්න වැටුනොත් මන් ඉන්නවා
වැටුන තැනින් අල්ලගන්න කියන වචනෙ දකින්න . .
කොටින්ම කියනවනම් මගෙත් එක්ක ඕනිම දේකට ඉන්නවා කියන feeling එක විදින්න . .ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
සමහර වෙලාවට මන් කියන්නෙත්
නියරක පාලුව යන්න පැලවෙලා තියෙන
ලස්සන මල් පැලයක් වගේ හේෂ් . .
ඒත් ලස්සන උනත් මැරිලා පලයන් කියලා වදින
වල්නාශක වලිනුත් මන් මාවම පරිස්සම් කරගෙන අනික් පැත්තට නැගිටින්න දගලන තරමින් තනිවුනු . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
මට වෙන අය වෙනුවෙන්
වෙන්කරන්න කාලයක් නොතිබුනත්
මගේ කියන අය වෙනුවෙන් වෙන් කරන්න
ඕනි තරම් වෙලාවක් තිබුනා හේෂ් . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
සමහර වෙලාවල් වල ගෙදරක ඉන්න ලොකු අය
ඒ අයගේ target achieve කර ගන්නකොටත් ,
රට රටවල් වල ඇවිදලාත් එයාලා එයාලගෙ
ලෝකවල් හොයා ගන්නකොත් . .
ඒ වෙන හැම දෙයක්ම ගැනම
හිත හිතා සතුටු වෙන ගමන්ම
බිත්ති හතරක් ඇතුලෙ කොටු වෙලා
තනියන් ඇඩුවෙම ඒ ගෙදර පොඩි එකා . .
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
අපි මේ ඉන්නෙ මැරිලා වෙන්න බැරිද. .
අපි හිතින් මවන් ඉන්න ෆැන්ටසියෙ
හැමදේම ඇත්ත ලෝකෙ වෙලා
අපි ජීවත් වෙන්නෙ ෆැන්ටසියෙ වෙන්න බැරිද . .
එතකොට ඇත්ත ලෝකෙ ඉන්න අය අපිව ෆැන්ටසිය කරන් එයාලා අපි ගැන
මනෝ ගහනවා වෙන්න බැරිද . .
අනිත් එක ෆැන්ටසියෙ ඉන්න අය
ක්ෂණික එහා මෙහා සැරිසරනවනේ
එතකොට එයාලා හිත දියුණු කරලා
ඉන්න අය වෙන්න බැරිද . .
(එතකොට හොල්මනුත් හිත දියුණු කරපු අයද)
දැන් අපි ඉන්නෙ මැරිලනම්
හොල්මන් කියන්නෙ ජීවත් වෙලා ඉන්න
ඇත්ත මිනිස්සු වෙන්න බැරිද . .
(සමහරවිට උන් අපිට බයවෙනවත් ඇතිනෙ)
දැන් මේ සේරම එකට කල්ලා ගත්තොත්
අපි ඉපදෙනවා කියලා කියන්නෙ
අපි මැරෙනවා කියන එකටම වෙන්න බැරිද . .
#Man_Merilad
#Ee_Kiynne_Math_Holmanak
#Eth_Mama_Panapitin_Sandamali
අයිතියක් නැති ගානට
අමුත්තො වගේ ලෝකයක්
ඉස්සරහා රඟපාන්නෙම
කාටත් වඩා එකිනෙකා ගැන
අයිතියක් තියෙන මිනිස්සුමයි හේෂ් . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
" Funny how the people who stayed are the ones I've never met🤍🎀 "
LYSM & miss u a lot😙💋 "
දවසක මේවගේ photo එකක් ගද්දි
මට එහා පැත්තෙන් ඔයා ඉන්න ඕනි හේෂ් . .
හැබැයි මගෙම වෙලා . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
+ මේ මෝඩි
~ අනේ මේහ් මන් මෝඩ නෑ හරිද
+ මන් දන්නෙ නැද්ද මගෙ කොට බිම්මල ගැන
~ අනේ මේ ඔවා උස ගියා කියලා මන් ඒකට පලිද .පොල් බූරුවා
+ අම්මෝ අම්මෝ මගෙ කොට බිබික්කමගෙ සද්දෙ
දෙකක් කියලා බනින්න ඔලුව ඉස්සුවා විතරයි
ලා දම් පාට Dream catcher එකක් මගෙ ඇස් ඉස්සරහා
~ මේ මොකද මේ
+ මේකත් හරියට ඔයා වගේ සුදූ
නරක දේවල් , දුක හිතෙන දේවල් නැතුව
සැනසීම , බලාපොරොත්තු , ලස්සන හැගීම් ගෙනත් දෙන කෙනා ඔයා ඉතින් එකක් අරන් දෙන්න හිතුනා . .
Oppz දෙකක් කියන්න ඔලුව ඉස්සුව මට උන දෙයක් . .දැන් මන් මොකක්ද කියන්න ඕනි උඩ පැන පැන කෑගහන්නද නැත්තන් මන් ඔයාට ආදරෙයි සුදු අයියේ කියලා තඩි හාද්දක් දෙන්නද . .
~ ඒනම් ඔයාගෙ නරක හීන ටික මට බාරයි නේද මගෙ ලස්සන බූරුවෝ
+ ඔයානම් අනේ මන්දා සුදූ . .
මගෙ කොට බිබික්කම
මන් දන්නෙ නෑ ඒත් ඔලුව අවුස්සලා මගෙ කොට බිම්මල කියන එකට මන් පුදුම තරමින් ලෝබයි . .ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
