en
Feedback
WhispersForYou ™ |🌵

WhispersForYou ™ |🌵

Open in Telegram

Soft words . .Quiet thoughts . . Unspoken feelings for the one who'll never know . . In silence , I write . . In whispers , I heal . . For you . . Always . . OWNER : @Itz_Me_Silverzz Since : 2026/01/09 01:13AM

Show more
The country is not specifiedThe category is not specified
238
Subscribers
-124 hours
-37 days
+2730 days
Posts Archive
එක්කො ඔය කියන තරම්ම ආදරේ මාරයිනම් ගැලවිලා විසික් වුන කැලැන්ඩර් කොලේකින් රොකට් එක්ක ඔතලා මාරයි කියන ආදරෙ කාලවර්ණ කුහරයටම විසික් කරලා දාන්නද . . ලෙසි නෑ අංශක අනූවටම නැවුණු තුනේ කණිසමෙත් තත්පර දෙක තුනෙනුත් එතනින් එහා ලෝකයක් නැති ගානට අල්තාරෙ ගාව තීන්ත පුරෝගත්තු ඒ රෝමාන්තික හාදයාගෙ නිදිමත බර උන  කාන්දම් ඇස් නම් අමතක කරන්න . . ඕන දෙයක් වෙච්චාවේ කියලා අකුණක දෙකක විතරක් උණුහුමක් තැවරුවත් වරා මලකින් ආඩම්බර වෙලා වෙල්වට් පාට හාදු තැවරුන කෝපි පාට පරණතාලයේ අවලංගු වෙච්ච ලියුම් කඩදහියක් කියවන්නමයි දැන් මටත් හිත . . ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

පපුව අස්සෙ පැල කරාපු ක්‍රිසැන්තිමම් මල් එකිනෙක උදුරලා විසිකරන්න තරම් සමත් උනු ස්වමතධාරියෙක් උන නුඹ නිසාම මමත් දෙවරක් නොහිතා නුඹෙ නමට මනසෙහි සෛල ටිකත් ලියා අවසානයි හේෂ් . .
ඉතින් රෝමාන්තික ආදරවන්තයිනි , නුඹලා කියන තරම්ම හැම ෆොරීඩාවකම මල් පිපුනද . .
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

🙂‍↔️
🙂‍↔️

Bio , Maths , comz , Art කියන Subjects නෙවේ අවුරුදු දෙකටත් වඩා අඩු කාලයකින් Play කරලා ඉවර කරන්න හදන Game එකේ අන්තිමම mission
Bio , Maths , comz , Art කියන Subjects නෙවේ අවුරුදු දෙකටත් වඩා අඩු කාලයකින් Play කරලා ඉවර කරන්න හදන Game එකේ අන්තිමම mission එක හෙටින් පටන් ගන්නවා . . ඉතින් මෙච්චර කැපකිරීම් කරපු උබටයි මටයි , දෙන්නෙක්ගෙ දාඩිය මහන්සියටයි , උබේ මිලාධිකම හීනෙටයි උපරිම සාධාරණයක් කරන්න පුලුවන් වෙන , හෙටින් පටන් ගන්න xam එක හිතුවටත් වඩා හොදට කරගෙන ඉවර කරන්න පුලුවන් වෙන , Exam එකක් වෙන්න කියලා මන් හදවතින්ම Wish කරනවා . .
තව අවෞරුදු 5කින් 10කින් අපි හම්බෙද්දි තෞසෙලා හැමෝම මටත් වැඩිය හොද තැනක ඉන්නෝනි එච්චරයි . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 #Admin_teame #Best_of_luck_silver_friendzz #26al_Batch

කිසිම වෙලාවක පිටතින් බලලා මනුස්සයෙක් මනින්න තියා හිතන්නවත් එපා . . මොකද මිනිස්සු ඉන්නෙම දුක , සතුට , ප්‍රශ්න අස්සෙ තමන්ගෙ ලෝකෙ හොයන ගමන් හෙම්බත් වෙලා . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

නොදන්න අටවෙනි ස්වරයත් ඔහේ වැයෙන රතු පාට වයින් වීදුරුවකට කලවම් උනාම රෝමාන්තික පරණතාලයේ ප්‍රංශ හාදයෙක් ලග කොහොමනම් හිත හදන් සිල් රකින්නද . . හිතන තරම් ලේසි නෑ අතොරක් නැතිව වැයෙන තනුවකට එල්ලිලා නොතේරෙන හින්දියෙනුත් රාග අල්ලන්න . . ඉතින් ඔයා ඔය කියන තරම්ම දක්ෂ ඉලූෂනිස්ට් මැජික් කාරයෙක්නම් , ක්‍රිස්ටල් පාට වැඩකට නැති හැඟීම් පොට්ටනිය අංශුවක්වත් ඉතිරි නොකර අතුරුදහන් කරන්න පුලුවන්නම් යමින් ගමන මුහුද දිහාවට කෝර්ක් බෝතලේකට දාලා ඈතටම විසි කරන්න . .
හැබැයි හේෂ් ඔයා ආපහු හැරිලා එද්දි මතකැතිව කසිංජි සුවද සිප්පි කට්ටක් අරං යන්න . .
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

නොදන්න අටවෙනි ස්වරයත් ඔහේ වැයෙන රතු පාට වයින් වීදුරුවකට කලවම් උනාම රෝමාන්තික පරණතාලයේ ප්‍රංශ හාදයෙක් ලග කොහොමනම් හිත හදන් සිල් රකින්නද . . හිතන තරම් ලේසි නෑ අතොරක් නැතිව වැයෙන තනුවකට එල්ලිලා නොතේරෙන හින්දියෙනුත් රාග අල්ලන්න . . ඉතින් ඔයා ඔය කියන තරම්ම මැජික් කාරයෙක්නම් ක්‍රිස්ටල් පාට හැඟීම් පොට්ටනියම අතුරුදහන් කරන්න පුලුවන්නම් යමින් ගමන මුහුද දිහාවට කෝර්ක් බෝතලේකට දාලා ඈතටම විසි කරන්න . . හැබැයි හේෂ් ඔයා ආපහු හැරිලා එද්දි මතකැතිව කසිංජි සුවද සිප්පි කට්ටක් අරං යන්න . . ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

No one can replace you maybe☁️✨" LYSM😚🤍
No one can replace you maybe☁️✨"
LYSM😚🤍

No one can replace you maybe☁️✨" LYSM😚🤍
No one can replace you maybe☁️✨"
LYSM😚🤍

No one can replace you maybe☁️✨" LYSM😚🤍
No one can replace you maybe☁️✨"
LYSM😚🤍

මන්දාකිණියෙම තියෙන තරු පොකුරු ගෙනත් ඔයගෙ ඉස්සරහා මොන කැටයමට මන් රටා මැව්වත් වැඩක් වෙයිද හේෂ්
කප්පරකටත් වැඩියෙන් ඔයාට ලියපු වචනයක්වත් ඔයා දන්නෙ නැතිකොට . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

දැන් මගෙ හීන වලටත් ඇවිත් රිද්දලා යන්න පටන් අරගත්තද රිද්දලා යන්න පාර හොයා ගත්ත ඔයාට ඇත්තටම ඇයි මාව හොයා ගන්න බැරි උනේ එකාතකට කොහොමනම් මාව දැනගන්නද . .❕ ඒත් ඔයා දන්නවද හේෂ් මේ ගෙවෙන්නෙ හතර වෙනි අවුරුද්ද . . ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

"Love is simple . .it's you beside me as the sun sets . ."☁️✨

I'm silently falling apart Hesh❤️‍🩹❕