en
Feedback
Storyteller

Storyteller

Open in Telegram

The Story Of Success ✅ Resources For Advanced Leval Examination 📙

Show more
The country is not specifiedThe category is not specified
1 262
Subscribers
-424 hours
-307 days
-11930 days
Posts Archive
රන්දීර් සර්ගේ අනුමාන... අනුමාන පමනි. මේවට වැඩි තැනක් දීලා අනිත් ටිකත් හොදට පාඩම් කරන්න
රන්දීර් සර්ගේ අනුමාන... අනුමාන පමනි. මේවට වැඩි තැනක් දීලා අනිත් ටිකත් හොදට පාඩම් කරන්න

පැය 4-5 විඩියෝ බලන්න දැන් කාලය අඩු නිසා.. අඩු කාලයකින් ගේමක් ගහගන්න පුලුවන්.. මේ ටික බලලා🔥

For Organic Essay

Organic_පැහැදිලි_කිරීම්.pdf5.45 KB

sticker.webp0.30 KB

+9
රසායනික_සමතුලිතතාවය_Smart_Note.pdf1.01 MB

Organic Chemistry- Grand Seminar - Smart Note 🗒️🔥

Resource Books Aniwaren Balanna .. Organic ehema Essay Eke Anthimata Wisthara Karanna ena Part Eka Goda daganna Puluwan..

දැනට ඔය ටිකෙන් ගේමක් ගහගන්න.. Free උන ගමන් අනිත් ටිකත් මේ දවස් ටික ඇතුලේ දාලා දෙන්නම් ඔතන ගොඩක් තියෙයි..

+4
ශක්ති විද්‍යාව full short note.pdf1.51 MB

+3
බන්ධන_ව්‍යුහය_Full_Short_Note_Final_2026_.pdf3.37 MB

+3
අම්ල_භෂ්ම_සමතුලිතතාවය_ගැටලු_වර්ගAlgorithm_Maps.pdf5.04 MB

Randeer Sirge Short Notes Tika Dala Onida?

Grand Final Full Paper 12.pdf9.79 KB

⚠️ ඔන්න එහෙනම් මේ අවුරුද්දට ඔයාල වෙනුවෙන් මට කරන්න පුලුවන් අවසානම දේ.❤️ Bio ළමය්නම් ඉතින් සමාවෙන්නෝනී. ඔයාලට දෙන්න දෙයක් තමා
⚠️ ඔන්න එහෙනම් මේ අවුරුද්දට ඔයාල වෙනුවෙන් මට කරන්න පුලුවන් අවසානම දේ.❤️ Bio ළමය්නම් ඉතින් සමාවෙන්නෝනී. ඔයාලට දෙන්න දෙයක් තමා නැත්තෙ මං ලඟ. 🥺 අන්තිම සති දෙකේ යන්න පුලුවන් උපරිමම ළකුණකට මේ ටික නම් වැඩිත් එක්කය්.✅ හැබැය් එහෙම උනා කියල අත අරින්නෙ නැතුව ගේම ගහගමු.🥳 මොකද මාත් සෑහෙන්න මහන්සි උනා ඔයාලට මේ ටික පිළිවෙලට හදල දෙන්න.🙃 ඒනිසා ඒකටත් සාධාරණයක් වෙන්නත් එක්කම වැඩේ කරගමු ළමාය්... 👊 ❗️Note:-
⚡️ ඔයාල Videos බලන ගමන් පහලින් Time Stamps එහෙමත් පුලුවන්නම් Comment කරගෙන යන්න අමතක කරන්නෙපා. ⚡️ Videos 400 ගානක් වගේ Merge කරල හදපු නිසා මට Video එකෙන් එකට වෙන වෙනම බලන්න වෙලාවක් නම් තිබුනෙ නෑ. ඒනිසා සමහරවිට සමහර ඒවගේ පොඩි පොඩි අවුල් තියෙන්න පුලුවන්. එහෙම උනොත් කියන්න. ⚡️ ඒ වගේම සමහර Video වල File Size ලොකු වැඩි නිසා yt එකෙන් මගදි Process කරන එක Abounded කරල දාලා තිබ්බ. ඒව මම බලල Reupload කරල දෙන්නම්. ⚡️ මේවා විවිධ Sources වලින් අරන් දාපු නිසා සමහර විට ඒවගේ අඩුපාඩු තියෙන්න පුලුවන්. අනික සමහර Discussions වල සර්ලගේ පැත්තෙනුත් සමහර ප්‍රශ්න හැලිල ඇති. ඒව ඉතින් Balance කරගන්න Marking වලින් එහෙම.

Past Paper Discussions By Dr. Randeer Sir👆 ✨ Forwarded From @Selenix_main

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹 💠 Chemistry - Past Papers 💠 🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹 💠 Chemistry - Past Papers 💠 🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹