en
Feedback
Storyteller

Storyteller

Open in Telegram

The Story Of Success ✅ Resources For Advanced Leval Examination 📙

Show more
The country is not specifiedThe category is not specified
1 263
Subscribers
-424 hours
-307 days
-11930 days
Posts Archive
පොදු පරීක්ශනේ ඔක්කොටොම වඩා අමාරුයි වගේ 🌚😅
පොදු පරීක්ශනේ ඔක්කොටොම වඩා අමාරුයි වගේ 🌚😅

Repost from N/a
පුලුවන් සෙට් එක අපේ Channel Link එක Share කරමු ⛓ @pluseducationofficial ඉස්සරහට තව ලකුණු පැකට් 03 එන්න තියෙනවා.එතකොට සමස්ත Essay එකම Cover 👑

🥰

End Of the Day❗️ මට දැනුන දේ.. මේ Shy එකේ පුලුවන් උපරිමය අපි කරමු බං. ජිවිතේ අපි ගන්න සමහර තීරන අපේ ජිවිතේ නාස්ති කරනවා.. කමන
End Of the Day❗️
මට දැනුන දේ.. මේ Shy එකේ පුලුවන් උපරිමය අපි කරමු බං. ජිවිතේ අපි ගන්න සමහර තීරන අපේ ජිවිතේ නාස්ති කරනවා.. කමන් නෑ.. ඒ හැමදේම අමතක නොවෙන පාඩමක් වෙයි බං අපිට. මේ වෙලාවේ පුලුවන් උපරිමේ කරන්න.. ජිවිතේ වරදිනවා වරදින්නේ මිනිස්සුන්ට. නැවත ගොඩ නැගෙමු අපි❤️ දැන් කරන්න පුලුවන් උපරිමේ කරමු. අපිට ජිවිතේ කවුරු නැති උනත් අපිට අපි ඉතුරු වෙනවා.. දුක් වෙන්න එපා. අපි මේක පුලුවන් උපරිමෙන් ඉවර කරමු.❤️

එකම තැන දෙපාරක් වරද්ද ගන්න එපා.. ඒක මාර දුකක්🥺❤️ අලුතින් පටන් ගන්න කලින් පෙර වැරදි අඩු පාඩු සියල්ලම හදාගෙන Race එකට එන්න. නැත්තම් අපරාදෙ.. අවසානේ දුවලා විතරක් වෙයි🥺❤️

⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️ මෙතන කවුරු හරි ලමයෙක් ඉන්නවා නම් 1st shy එක ස්කිප් කරන්න. ඒක කවදාවත් කරන්න එපා. Skip කරනවට වඩා F අකුරු 3ක් එන එකෙන්.. සැහෙන්න වැඩ කරන්න පුලුවන්. මාත් අත්දැකිමෙන් කියන්නේ මාත් 1st shy Skip කරලා කරේ ජිවිතේ කරන්න පුලුවන් ලොකුම මෝඩ වැඩක්.. අද Skip කරන එක සැපක් වගේ දැනුනාට. Result එද්දි.. And යාලුවො කැම්පස් Select වෙලා ඉද්දි සහ විබාගෙට සතියක් තියෙද්දි දැනෙනවා "අනේ අපරාදේ මං skip කරේ F3 ආවා නම් ඒකට අනිත් පැත්තට වැඩ කරලා හරි අද මං මීට වඩා තැනක ඉදී කියලා" අන්තිමට ඉතුරු වෙන්නේ ලොකුම ලොකු පසුතැවීමක් විතරයි ළමයි. ඒ නිසා 1st Shy අය Skip කරන්න හිතන්න වත් එපා.. 2027 විබාගෙට මාසයක් තියලා දැනෙයි මං මේ කියපුවා බොරුද ඇත්තද කියලා.. යකො Skip කරන්න එපා.. අත්දැකීම් තියෙන නිසානෙ කියන්නේ. පස්සෙ පසුතැවිලා වැඩක් නෑ.. ඒකයි කියන්නේ Don't Skip❗️

G.C.E. A/L Physics - Practical Predictions 2026
මේක නම් මම Ai Use කරලා හදපු එකක්.. වෙලාවක් තියෙනවා නම් එදාට චුට්ටක් බලලා යන්න ✨

A/L PHYSICS STRUCTURED ESSAY ANALYSIS 1980-2025
Year And Practical එක වෙන වෙනම දාල හදලා තියෙන්නේ මේ වෙලාවේ Past Papers එක්ක ඔට්ටු වෙන අයට වැදගත්✅

sticker.webp0.30 KB

එහෙනම් ලමයි මෙතනින් වැඩේ ඉවරයි.. හැමෝටම Exam එක හොදින් කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි හැමෝටම 🤍❤️ ජය වේවා❗
Storyteller

Golden Hour Day 03 UPDATED ✅
Golden Hour Day 03 UPDATED ✅

photo content

Organic Benzene Map

Golden Hour Day 2 UPDATED ✅
Golden Hour Day 2 UPDATED ✅

🔻රන්දීරසර්ගේ 2026 අනුමාන. අනුමානයක් පමණි. ඒක නිසා මේ ටිකට වැඩි තැනක් දීලා අනිත් ඒවාත් පාඩම් කරන්න.

https://t.me/PastPaperbyUH උජිත් සර්ගේ 2026 Final Mission එක මේකේ දානවා Past Papers ටිකක් දාලා දෙනවා Eassay, Mcq ටිකත් දාලා දෙනවා බලන්න. මේ වෙලාවේ Past Papers කරන් යන අයට

+1
Final Paper 11, 12 Answer Sheets UPDATED✅