𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠 💞
前往频道在 Telegram
" Feel the Energy, Share the Love! " Love and Relations ᡣ𐭩 Admin : @LoveOfCouplebot
显示更多1 022
订阅者
无数据24 小时
+387 天
+19130 天
帖子存档
1 022
Repost from The CHARITH
O/l results ඇවිල්ලා නේද...
කෝමද නංගිලාට, මල්ලිලාට results
හෑල්ලක් ලියන්න ඕනෙ නැහ්. ඔයාල මේ වෙනකොටත් කරන්න ඕනෙ stream එක select කරගෙන ඇත්තෙ(නැත්තම් හොද එක්ක බලල කරන්න. හැබැයි ඔයාල අනිත් අයට වඩා පරක්කුයි!!)
මොකෙන් හරි stream එහෙකින් A/l කරල තියා ගන්න එක හොදයි. එකක් අපේ රට යන විදිය, දෙක අඩුම 2nd chance එකට(ලංකාවෙ මොනවා උනත් තාමත් තියෙන්නෙ පාඩම්, සහතික ක්‍රමයක්. ඒක නැති වෙනකන් ඉගෙන ගන්න වෙනව ඉතින්)
ඇති! මොකක් හරි මේ සම්බන්ද දෙයක් දැන ගන්න තියේනම් අහන්න. පුලුවන් විදියකට හොයල හරි දෙන්නම්...
BS එනම්👾💗
[ #2007bijjo ]
1 022
Repost from Nonsense" 🌙
A VALUABLE WOMAN DOESNT HAVE A DISGUSTING PAST TO WORRY ABOUT !! 🗿
ㅤ
#Nonsense
#WelcomeToTheHeaven
@Nonsense_v2
1 022
Repost from Life as Optimus ᵖᵒʷᵉʳ-ᵒᶠᶠ
ඔයාගේ ජිවිතයටත් ඇත්තටම අරමුණක් නැද්ද?
01:33 - මේ ජීවිතයේදී මම හොයන්නේ මොනවද?
1. time freedom - 02:16
2. financial freedom - 05:55
3. location freedom - 11:00
metrics you should consider...
16:08 - amount of responsibility
18:54 - amount of brain fog
23:23 - frequency of mindfulness
1 022
“Everyone has unforgettable memories from a certain year of their life. They cherish those memories so much that it lasts a lifetime.”
Our Beloved Summer𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠💞
1 022
නුඹේ මග දිගේ තුරු ලතා වැල මල් පිපී දැයි බලන්න..
අපේ ආදර කතාවේ කෙටි පටුන පෙති මත ලියන්න..
පියුම් දහසක් පිපුණු පොකුණක් හමු වුනොත් මඟ රැදෙන්න..
බමර සමනල මී මැසින් හට සෙනෙහසේ කවි කියන්න..
1 022
නුඹේ මග දිගේ තුරු ලතා වැල මල් පිපී දැයි බලන්න..
අපේ ආදර කතාවේ කෙටි පටුන පෙති මත ලියන්න..
පියුම් දහසක් පිපුණු පොකුණක් හමු වුනොත් මඟ රැදෙන්න..
බමර සමනල මී මැසින් හට සෙනෙහසේ කවි කියන්න..
1 022
Repost from Yep,It's Meh " 🕷
නුඹේ මග දිගේ තුරු ලතා වැල මල් පිපී දැයි බලන්න..
අපේ ආදර කතාවේ කෙටි පටුන පෙති මත ලියන්න..
පියුම් දහසක් පිපුණු පොකුණත් හමු වුනොත් මඟ රැදෙන්න..
බමර සමනල මී මැසින් හට සෙනෙහසේ කවි කියන්ම..
