උබ දවසක දිනපන් උබ ඉස්සරහට
අඩියක් තියන්න හදපු වාරයක් ගානේ
උබව පිටි පස්සට ඇඳපු උන්ට......😐🥀
උබව දාලා ගිහින් උබට පේන්න
අනිත් අය එක්ක රැඟුව උන්ට
උබට වටිනාකමක් නොදී
උබේ ආදරේ බින්දුවට දාපු අයට
පේන්න උබ දිනපන්......
ජීවිතේ අමාරු තැන් වලදි
උබ එක්කම ඉදගෙන උබට
හයියක් වුණු උබගේ ජීවිතේ
ගොඩ නගන්න රෑ දවල් මහන්සි වුණු
අයව ශක්තියක් කරගෙන උබ දිනපන්.....
යන වුන්ට යන්න දීපන්
උන් යන්නේ අපේ වාසනාවට
වෙන්නත් පුලුවන් උන් එක්ක
හිටියොත් උබට ජිවිතයක්
නැති වෙන්නත් පුලුවන්......
යාලුවෝ කියාගෙන ඉදගෙන
යටින් ගේම ගහපු උන්ට
ඌට වඩා උබ ඉස්සරහට එනකොට
උබව වට්ටන්න ප්ලෑන් ගහපු උන්ට
පේන්න උබ දිනන්න ඔනේ......
හිතේ එකක් තියාගෙන කටින්
තව දෙයක් කියපු නැදෑයෝ
පවුලේ එක්කෙනෙක් උඩට එනකොට
බලන් ඉන්න බැරුව ඉරිසියාවෙන්
පැලුණු උන්ට පේන්න උබ දින්න ඔනේ.....
හිතේ තියෙන ශක්තිය ගනින් එළියට
උබට පුලුවන් බැරි නෑ පුලුවන්
දවසක දිනපන් අනිත් උන්ට
කට උත්‍තර නැති වෙන්නම......
©opied
16 12月 2024, 19:34
