| 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
前往频道在 Telegram
🇼 🇪 🇱 🇨 🇴 🇲 🇪 Channel - https://t.me/kevinNotes99 topics - https://t.me/kevinNotes_topics Discussion - https://t.me/kevinNoteschat
显示更多9 212
订阅者
-724 小时
-1757 天
-28430 天
数据加载中...
吸引订阅者
八月 '26
八月 '26
+75
在1个频道中
七月 '26
+101
在1个频道中
Get PRO
六月 '26
+147
在1个频道中
Get PRO
五月 '26
+138
在3个频道中
Get PRO
四月 '26
+109
在2个频道中
Get PRO
三月 '26
+37
在0个频道中
Get PRO
二月 '26
+46
在2个频道中
Get PRO
一月 '26
+46
在2个频道中
Get PRO
十二月 '25
+47
在13个频道中
Get PRO
十一月 '25
+119
在11个频道中
Get PRO
十月 '25
+218
在7个频道中
Get PRO
九月 '25
+149
在5个频道中
Get PRO
八月 '25
+117
在2个频道中
Get PRO
七月 '25
+96
在1个频道中
Get PRO
六月 '25
+37
在3个频道中
Get PRO
五月 '25
+38
在2个频道中
Get PRO
四月 '25
+37
在2个频道中
Get PRO
三月 '25
+50
在3个频道中
Get PRO
二月 '25
+52
在0个频道中
Get PRO
一月 '25
+25
在0个频道中
Get PRO
十二月 '24
+527
在29个频道中
Get PRO
十一月 '24
+873
在17个频道中
Get PRO
十月 '24
+1 191
在15个频道中
Get PRO
九月 '24
+896
在13个频道中
Get PRO
八月 '24
+804
在9个频道中
Get PRO
七月 '24
+2 460
在36个频道中
Get PRO
六月 '24
+2 804
在36个频道中
Get PRO
五月 '24
+605
在15个频道中
Get PRO
四月 '24
+511
在11个频道中
Get PRO
三月 '24
+2 534
在8个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 27 八月 | +3 | |||
| 26 八月 | +3 | |||
| 25 八月 | 0 | |||
| 24 八月 | +1 | |||
| 23 八月 | +2 | |||
| 22 八月 | 0 | |||
| 21 八月 | +4 | |||
| 20 八月 | +3 | |||
| 19 八月 | +1 | |||
| 18 八月 | +1 | |||
| 17 八月 | 0 | |||
| 16 八月 | +2 | |||
| 15 八月 | +2 | |||
| 14 八月 | +5 | |||
| 13 八月 | +2 | |||
| 12 八月 | +5 | |||
| 11 八月 | +4 | |||
| 10 八月 | +3 | |||
| 09 八月 | +5 | |||
| 08 八月 | +4 | |||
| 07 八月 | +9 | |||
| 06 八月 | +3 | |||
| 05 八月 | +3 | |||
| 04 八月 | +4 | |||
| 03 八月 | +2 | |||
| 02 八月 | +1 | |||
| 01 八月 | +3 |
频道帖子
| 2 | 📕 Marking
Bio Target essay - 02 | 2 714 |
| 3 | ❇️ Bio Target essay - 02
ලියපු අය answers comment කරමු marking එක හවස 5 ට දානව හැමදාම 🌝 | 2 390 |
| 4 | ⚀Phy. Practical - බල සමාන්ත්‍රාස නියමය සත්‍යාපනය
Prac. Short note + modle que. + wiwaranaya
Final paper 2 walata වැදගත් වෙයි ළමයි 😌❤️✨
@kevinNotes99 | 2 601 |
| 5 | 📕 Marking Bio Target essay - 01 | 2 222 |
| 6 | ❇️ Bio Target essay - 01
ලියපු අය answers comment කරමු marking එක හවස 5 ට දානව හැමදාම 🌝 | 1 902 |
| 7 | ⭕️මේ පාර exam ලියන ලමයි මොකද කියන්නෙ අන්තිම දවස් විස්සට subject තුනෙන් මේ පාර Target මාතෘකා වලින් daily Program එකක් පටන් ගන්නද 🌝
අඩුම ලමයි කීපදෙනෙක් හරි ඉන්නවනම් අනිවා කරනව කැමති අය comment එකක් දාන්න | 2 105 |
| 8 | 🎲හැමෝටම අවශ්‍යය Channel එකක්!!!😇
මේ වෙලාවේ Biology අවුල් වෙලා නම් ඉන්නේ අපේ Channel එකට ADD වෙන්න.
✅හෙට සිට ඔයාලගේ ලකුණු වැඩි කරගන්න Plan එකක් සහ Guide කිරීමක් ක්‍රියාත්මක වෙනවා.
✅Exam එකට අවශ්‍යය සියලූ Tips
✅මේ වෙලේ අවශ්‍යයම Motivation
✅Biology Voice Notes
✅Biology Essays Plans
✅Biology SEQ Q&A
✅F,S, C මට්ටමේ කෙනෙක්ගේ වැඩපිළිවෙල
✅Biology පොදු රටාව
✅විශයට අදාළව A එකකය යන විදි
✅දවස ගානේ ඔයාගේ ප්‍රශ්නවලට විසදුම් දීම.
✅පළාත් Papers Discussion Video
✅ දවස ගානේ වැඩ කරවීම හා ලකුණු හැදීම
✅Essays Videos Practice
🔗Channel Link-:https://t.me/BIOLOGYAllVOICENOTES | 2 152 |
| 9 | ජිවිතේ වටිනම කාලය ගෙවෙන්නේ මේ දවස් ටිකේ කියලා දන්නවද.... 🥺
දැන දැනත් ගොඩක් කාලය නාස්ති කරන ළමයි ඕන තරම් ඉන්නවා.. 🥺 ඒකට හේතුව කාලය මැනේජ් කර ගන්න නොතේරෙන නිසා... ඉතින් ඔයාලා වෙනුවෙන් තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ...🥳
දවසට පැයක් දෙකක් වැඩ කරපු ළමයි..
අද ඉදන් කාලය නිසි ලෙස කළමනාකරණය කරගෙන පැය දොළහකට වඩා (15h-18h ) අසාවෙන් මහන්සියක් නැතුව එකතු වෙලා වැඩ කරන්න යාළුවොත් එකතු කරන් ඔයත් අපිත් එක්ක එකතු වෙන්න... 🥳
යමං කැම්පස්.... 🥳
https://t.me/+HDe1xcdvsHNmNzk1 | 2 511 |
| 10 | මේ පාර exam ලියන ලමයි subject පැත්තෙන් මොනාහරි ප්‍රශන තියේනම් මේකට comment එකක් දාන්න අද දවස ඇතුලත reply දාන්නම් 🌝❤️ | 2 528 |
| 11 | Done 🥹❤️🔥 | 3 951 |
| 12 | අද වගේ මතකයි මට second shy result ආවට පස්සෙ දූවිලි වැදිල තිබ්බ පොත් ටික එහෙම එලියට අරන් 3rd එක කරන්න වැඩ පටන් ගත්තු හැටි 🥹
කියන්න තියන්නෙ වටේ ඉන්න අය ඕනෙ දෙයක් කියයි වයස යනව කියයි , අපේ පුතානම් මෙහෙමයි කියයි , ඕව කිසිම දෙයක් හිතට නොගෙන තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ගමන යන්න මොන දේ උනත් ඔයා ඔයාට ඉන්නව කියන එක ඔලුවෙ තියාගන්න හැම වෙලේම 🥹❤️
අනිත් එක ඔයා මොන result එකකට target කරත් කමක් නැ මන්නම් කියන්නෙ b තුනක් ඇති මට ගගානම් වැඩ කරන්න එපා කවදාවත්ම . A3 ක් ඔලුවෙ තියාගන්න පුලුවන් තරම් එතකොට තමන්ට එන්න පුලුවන් එකටත් වඩා සුපිරියක් වෙනවමයි ❤️❤️
කොච්චර අමාරු ගමනක් උනත් මේකෙ අවසානය මාරම ලස්සනයි ඒ feeling එක අනිවාරෙන් කට්ට කාපු එකෙක් ගන්නම ඕනෙ එකක් 🥹❤️
දවසක ඔයාගෙ අම්මට , තාත්තට , ඔයාගෙ ලගම අයට පට්ට proud එකක් අරන් දෙන්න අනිවාරෙන් මේ ගේම ගහන්න 😌❤️ අන්න එදාට ඔයාටම තේරෙයි ඔයා කියන්නෙ හරියටම කවුද කියල 🥹🔥
-owner-
| 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | #2026 | 5 377 |
| 13 | 📌 Sci-Nova INVITATION
26/27/28 exam ලියන science stream එකේ හැමෝටම වගේ වැදගත්වන channel එකක් තමයි Sci-Nova කියන්නෙ. අපෙ channel එකෙන්,
⦁ Physics
⦁ Chemistry
⦁ Combined Maths
subject වලට අදාල වැගත් දේවල් දැනගන්න පුලුවන්.
CHANNEL LINK : @SciNovaAL | 3 841 |
| 14 | ⛔ pera bio science ඉන්න කෙනෙක් ඉන්නවනම් කියනවද පොඩි විස්තර ටිකක් දැනගන්න 🥹 | 574 |
| 15 | වැඩ කරන සෙට් එක කෝ බලන්න..
comment/ react එකක් දාන් යමු...♥️
🌩✨🌙
දැන් පාඩම් කරන subject එක මොකද්ද ..
මන්නම් Applied..🌼
ඔයා මොනාද .. 👀
💛 It's 20:41 P.M | 4 210 |
| 16 | වැඩ කරන සෙට් එක කෝ බලන්න..👀
comment/ react එකක් දාන් යමු...❣️✨
🌩🤍🐾
දැන් පාඩම් කරන subject එක මොකද්ද ..
මන්නම් Chem✨
ඔයා මොනාද .. 👀
🤍It's 22:30 P.M | 3 986 |
| 17 | 2025 න් වයබ med යන්න ඉන්න ඉන්න අය ඉන්නවද මේකෙ 😌 ඉන්නවනම් comment එකක් දාන්න | 3 920 |
| 18 | හැමෝටම හීන හැබෑවෙන , තමන්ගෙ බලාපොරොත්තු ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා 🌝❤️🩷
From 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ♡ | 4 150 |
| 19 | ⚀ pera or colombo bio science ඉන්න කෙනෙක් හෝ ඒ digree ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් @madhusith99 මැසේජ් එකක් දානවද පොඩි විස්තර ටිකක් දැනගන්න ඒකයි 🥹 | 3 646 |
| 20 | ⚀ Finlay got it 🥹❤️🔥
CCC > BBB > AAA
අවුරුදු ගානක මගෙයි අම්මගෙයි තාත්තගෙයි මහන්සියට මේ වගේ ලස්සන නිමාවක් දෙන්න පුලුවන් උන ගැන මාර සතුටුයි .
කියන්න තියන්නෙ කවදවාත් හීන දකින එක නවත්තන්න එපා 🥹 වරදියි , මැදින් ආයෙත් වරදියි , ඒත් නැගිටල ඔයා ඔයාගෙ ගමන යන්න 😌
ඒ යන ගමන් පුලුවන් තරම් අනිත් අයටත් උදව් කරන්න . බොහෝදුරට වරදින එකක් නැ ❤️🥹
ඉතින් දිනල විතරක් ඉවර කරන්න 🥹
#owner_Kevin | 5 264 |
